Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

275 prices found

Order by

Price

Min

Max

Brand

Out of stock
ප්රතිමාවේ පිබිදීම - Seven wonders 2

ප්රතිමාවේ පිබිදීම - Seven wonders 2

ජැක් මැකින්ලේ අසාමාන් ය ගැටලුවකට මැදිවු සාමාන් ය දරුවෙකි. මාස හයක් තුළ ඔහු මිය යාමට නියමිතය හදිසි අනතුරකට ලක්වන ජැක් අද්භූත ස්ථානයක පිහිටි රෝහලකට ගෙනයනු ලබයි. ආයුධ රැගත් ආරක්ෂකයින් අමුතු දරුවන් සහ අපූරු සත්වයන් එය ආරක්ෂා කරයි. පැන යාමට කිසිදු ඉඩක් නැති එම රෝහල පාලනය කරනු ලබන්නේ වයසක මහාචාර්යවරයෙකි. ජැක් ඉපැරණි අතුරුදහන් ශිෂ්ටාචාරයක රජ කුමරකුගෙන් පැවත එන බව මහාචාර්යවරයා පවසයි. ඉපැරණි ශිෂ්ටාචාරය අතුරුදහන් වනවිට මායාමය ලෝකුලි හතක් සොරකම් කර ලොව පුරා විවිධ ස්ථානවල සඟවා තිබිණි. ඒවා නපුරු දෑත්වලට පත් වීමට පෙර සොයා ගැනීමට ජැක්ට සහ මිතුරන්ට සිදුවේ ඔවුන් එයට අසමත් වුවහොත් ලෝකයෙන් ජීවය තුරන් වනු ඇත. ජැක
In stock
සුදු හැඳගත් කාන්තාව 2

සුදු හැඳගත් කාන්තාව 2

ප් රබන්ධ කතාවක මුඛ් ය පරමාර්ථය වනුයේ හොඳ කතාන්දරයක් කීම බවට පවත්නා පැරණි මතය මම කවදත් අගය කරමි. මේ හේතුව නිසා, සිද්ධි අනුගත යම් කතාන්තරයක් රඳා පවත්නේ හුදෙක් එම සිද්ධි මතම නොව, ඒවාට කෙළින්ම සම්බන්ධ මිනිස් චරිතයන් මතය. නවකතාවක් ලිවීමේදී කතාන්දරයක් ඉදිරිපත් නොකර හුදෙක් චරිත ලක්ෂණ පමණක් විදහා දක්වා සිටිය හැකිය. එහෙත් මනා චරිත නිරූපණයන්ගෙන් තොරව සාර්ථක නවකතාවක් නිර්මාණය කළ නොහැකිය. මගේ සුදු හැඳ ගත් කාන්තාව (the women in white) නැමැති නවකතාව පාඨකයන් අතර බෙහෙවින් ජනප් රිය වූයේ මනා චරිත නිරූපණයක් තුළින් ප් රබල කතාවක් ඉදිරිපත් කිරීම මත බව ඔවුන්ගේ ප් රතිචාරය වේ. - විල්කි කොලින්ස්
In stock
බේබි (ත්රිත්ව 2)

බේබි (ත්රිත්ව 2)

පාඨකයින් අතර ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන් ත් රිත්ව කතා මාලාව " තුන් දෙනෙකු අතර ඇතිවන ලිංගික සම්බන්ධතාවයන් සහා ඒ තුලින් ඇතිවන්නාවූ මත ගැටුම් තේමා කරගත් ත් රාසය කුතුහලය සහා ආදරය මුසු වූ ශෘංගාරාත්මක කතා ත් රිත්වයකි." මෙම පොත් තුනම එකිනෙකට වෙනස් වූ කතා තුනකින් යුක්ත වන අතර පොත් තුනෙහි චරිතද එකිනෙකට වෙනස් වූ චරිතයන් ගෙන් යුක්තයි. ඔබ මේ කියවන්නේ එහි තවත් කතාවක් වන " බේබී නවකතාවයි. ගැහැනියකගේ ජිවීතයේ සෑම පැතිකඩක්ම ස්පර්ශ කරන්නාවූ ජීවීත කතාවක් වන මෙය තුන් දෙනෙකු අතර ඇති වන ලිංගික සම්බන්ධයත් ඒ තුළින් ඇතිවන්නාවූ ත් රාසය, භීතිය සහා කුතුහලයත් කැටි කර නිර්මානය කර ඇත. මා මෙතෙක් ලියූ සෑම නවකතාවක් මෙන්ම "බේබී ද
In stock
2 - ක්ලෙමන්ටයින් රෝස් සහ සුරතල් සතුන්ගේ දිනය දා වූ ඇබැද්දිය

2 - ක්ලෙමන්ටයින් රෝස් සහ සුරතල් සතුන්ගේ දිනය දා වූ ඇබැද්දිය

ක්ලෙමන්ටයින් රෝස් මහත් උද් යෝගයට පත් වී සිටියි. ඈ ඇගේ හොඳම මිතුරියන් වන සෝෆි සහ පොපී සමඟ පාසල් යන්නට පටන් ගන්නා අතර ඈට ඉවසිල්ලක් නැත. එහෙත් එහි ගිය විට කරුණාවන්ත ක් රිචිලි මෙනෙවිය වෙනුවට ඈට ලැබෙන්නේ සැර නිතර කෑගසන ගුරුවරියක වන බොටම්ලි මහත්මියයි. ඊළඟට මුල් වරට හමු වූ මොහොතේ පටන් ඈට හිංසා පීඩා කිරීමෙන් විනෝද වන ඇන්ගස් නම් දඟකාර පිරිමි ළමයෙක් ද ඇගේ පන්තියේ සිටියි. ඒ මුල් දිනයෙන් පසු පාසල ඈ සිතා සිටි අන්දමේ විනෝදය පිරි තැනක් නොවන බවට ක්ලෙමන්ටයින් තීරණය කරයි. එහෙත් සුරතල් සතුන්ගේ දිනයක් පැවැත්වෙන බවට කෙරෙන දැනුම් දීමත් සමඟ හැම දෙයක්ම වෙනස් වෙයි. ලැවැන්ඩර් නම් කුරු පුංචි ඌරු නෑම්බියට ක්ලෙමන්ටයින් සම
In stock
නිර්මාණා - ද්වාරි ස්වර 2
Out of stock
දෙනුවර නැවතුම - 2

දෙනුවර නැවතුම - 2

ටිකිරි සුභාෂිණි විෆ්ලර් අනුරාධපුර නගරයේ ඉපිද හැදී වැඞී අනුරාධපුර බෞද්ධ පරිසරයේ නිවත්තකචේතිය මහා විද් යාලයෙන් මුලික හා ද්විතීය අධ් යාපනය ලැබුවාය. කොළඹ විශ්ව විද් යාලයේ නීතිපීඨයේ නීතිවේදී උපාධිධාරිණියක් වන ඇය, ශ් රී ලංකාවේ දෙපාර්තමේන්තු කිහිපයක හා වෙනත් රාජ් ය ආයතන වලත් ආණ්ඩුක් රම ව් යවස්ථා කටයුතු හා ජාතික ඒකාබද්ධතා ආමාත් යංශය හා නිපුණතක් ෂ සංවර්ධන ආමාත් යශයේත්, අවසන් වරට කාර්මික අධ් යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේත් 2007 වර්ෂය දක්වා සේවය කර ඇත. ජාතික හා ජාත් යන්තර වශයෙන් ඒ වන විටත් සේවක අයිතීන් හා වෘත්තීය සංගම් හා කාන්තා අයිතීන් වෙනුවෙන් ක් රියාකාරීව සිටි ඇය 2007 වර්ෂයේ දී ජර්මනියට සංක් ර
In stock
රැම්සීස් 2

රැම්සීස් 2

"ආලෝකයේ පුත් රයා'' පාරාවෝ සේටි තම බාල පුත් රයා වු රැම්සීස්ට තැබු නාමයයි ඒ්. ඔහු නමින් හඳුන්වන සේටි, ඔහුට තම රාජ් යය භාරදෙයි. සේටිගේ හදිසි අභාවයෙන් පසුව, ඊජිප්තු රාජ් ය ගොඩ නැගීමේ වගකීම භාරගත් රැම්සීස්, තම සහෝදරයා, ශනාර්, විදේශිකයන් හා එක්ව වියන දැලෙන් ගැලවෙන්නට හැකි වේද? මේ සියලු උපද් රව වලින් රැම්සිස් බේරා ගන්නට, ඔහුගේ සුරතල් සිංහයා, අපරාජිත රන්වන් සුනඛයා, නොනිදන්නා, සහ හිටපු මුහුදු කොල්ලකරු සෙරමන්නාට හැකි වේද? බාධක මැදින් ඉදිරියට යන රැම්සීස්ගේ හදවතට සැනසුම ගෙනෙන මව් රැජින ටුයා, මහ රැජින නෙෆටාරි, පුද්ගලික ලේකම් ආමේනි, යුදෙව්වා මොසස් හා එක්ව යන ගමනේ දි, තම සිහිනය වු සදාතනික දෙවොල යතාර්තයක් කිර