Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

78 prices found

Order by

Price

Min

Max

Brand

In stock
සදහට ම මිතුරියෝ 2 - කැන්සාස්වලින් ආ ලිපිය

සදහට ම මිතුරියෝ 2 - කැන්සාස්වලින් ආ ලිපිය

දේදුනු පාට පැන්සලෙන් ලියන ලද මොලීගේ අත් අකුරු දුටු ස්ටීවිගේ දෙනෙත් විසල් විය. පුදුම හොයා ගැනීමක්. ස්ටීවි හඬ නඟා සිනාසුණා ය. කොහොමද මේක දැක්කේ? මොලීයි මායි පොඩි කාලේ මේ අල්මාරියට කිව්වේ අපේ ගම්බද ගෙදර කියලයි. අපි අපේ සෙල්ලම් සත්තු එහෙම මේක ඇතුළට අරගෙන ඇවිත් එක එක රූප ඇන්දා. දවසක් ග්වෙන්ඩලින් මහත්මිය ඒ ඇඳපු පින්තූර ඔක්කොම මැකුවා. මකලා කිව්වා ආයම රූප අඳින්න එපා කියලා. දවසක් මම මේක ඇතුළේ තිබුණ දෙයක් ගන්න කොට ඒක බිම වැටුණා. ඒක ගන්න පහත් වෙන කොට තමයි පණිවිඩය දැක්කේ. අනුමානයක් නැහැ මොලී මේක ලියන්න ඇත්තේ ඔයාට තමයි. හැන්සන් මහත්මිය ස්ටීවිගේ සැකය දුරු කරමින් පැවසුවා ය. හොඳ වෙලාවට ඔයා මේක දැක්කේ. මොලීගේ
Out of stock
පතංජලී යෝග සුත්ර විවරණය 2

පතංජලී යෝග සුත්ර විවරණය 2

ජනංජලි යෝග සූත් ර යනු පෞරාණික සංස්කෘතික පෙළ පොතකි. මින් සංක්ෂිප්තව ඉදිරිපත් කරන්නේ සූත් ර 196කින් සමන්විත රාජයෝගවල ගැඹුරු ඉගැන්වීම් ය. යෝග නිර්මාණය වී ඇත්තේ ඕනම කෙනෙකුගේ සිත කය දෙක සංවර කොට ස්වයං ඥානය හා ඥාණය හා විමුක්තිය උදාකර ගැනීමට මග පෙන්වීම සඳහාය. මහා භාරතීය සෘෂිවරුන් විසින් ලෝකයට දායාද කොට දෙන ලද සියුම් තාක්ෂණයක් වූ යෝග විද් යාව පසුව නේපාලය, තිබ්බතය, චීනය, ජපානය ආදී ඈත පෙරදිග රට රාජ් ය පුරා ප් රචලිතව එංගලන්තය. ප් රංශය. ඇමරිකාව ආදී බටහිර රාජ් යයන් ද ආක් රමණය කොට ඇති අතර අප රට තුළ ද යෝග විද් යාව බෙහෙවින් ජනප් රිය වී ඇත. ස්වාමි සත් යානන්ද සරස්වතී විසින් සකසන ලද පතංජලි යෝග සූත් ර විවරණය යෝග
In stock
මෙහෙන්දි - 2

මෙහෙන්දි - 2

"මට ඔයාව මේ හැමදේට ම වැඩිය විශ්වාසයි පැහැසර... ම ඔයා නොදන්නව වුණාට මං ඔයාව මුලින් ම දැකපු දවසෙ ඉඳන් මේ අද වෙනකල් ඔයා මගේ ළඟ උන්න.... ඔයාගෙ සුවඳට මං ආදරේ කළේ ඔයා මගෙ සුවඳට ආදරේ කරන්නත් කලින් ඉඳලයි.... මතකද ඔයාට එදා වෙඩින් එක දවසෙ මට දුන්න ඔයාගෙ ලේන්සුව ...? මේ ගෙදර තනියෙන් ගෙවෙන හැම රෑකම ඔයා මගේ ළඟින් උන්නා. ඔයාගෙ සුවඳ මගේ ළඟම තිබුණා.... ඔයගේ ජීවිතේ බෙදාගන්න කෙනෙක් ඉන්නව කියල නියෙද්දිත් මං ඔයාට චී විදියට ම ආදරේ කළේ මගේ තියෙන නරක කමට නෙවෙයි. තිබුනු අසරණකමට... ඒක දිග කතාවක්... මං ඔයාට පස්සෙ කියන්නම්... දැන් මට ඕනේ.. හැම මොහොතක ම පිච්චි පිච්චි අපායක් වගේ නියන මගේ මේ දුක්විඳින හිත ඔයාගෙ පපුව උඩ නිය
Out of stock
නිදහසේ රැජිණ 2 - ඔටුනු යුද්ධය

නිදහසේ රැජිණ 2 - ඔටුනු යුද්ධය

ක් රි.පූර්ව 17 වන ශතවර්ෂයේ කෘෘර හික්සෝවරුන් විසින් ආක් රමණය කරන ලද ඊජිප්තුව, ඔවුන්ගෙන් බේරාගැනීමට මූලිකත්වය ගත්තේ ආහොටෙප් රැජිනයි. සියලු ඊජිප්තුවන්ගේ ආදරය, ගෞරවයට පාත් ර වූ ආහොටෙප් රැජින, නිදහසේ රැජින නමින් හැඳින්වීමට ඔවුහු කටයුතු කළහ. වසර ගණනාවක් පැවතුණ සටන, පාරාවෝ සීක්වෙන් බිලි ගනී. එහෙත් ; තරුණ වියේදීම සැමියා අහිමි වුවද නිදහසේ රැජිනගේ අධිෂ්ඨානය බිඳකුදු වෙන් නොවෙයි. උපන් රට ආක් රමණිකයාගෙන් බේරාගැනීමට දිගින් දිගටම සටනේ යෙදෙන නිදහසේ රැජින, තම වැඩිමල් පුත් රයා, කමෝස්ගේ වියෝව කෙසේ දරාගනීද? පාරාවෝ වරුන් දෙදෙනෙක් ; සීක්වෙන් සහ කමෝස් ඝාතනය කරන්නට ඔත්තු පයන හික්සෝ ඔත්තු කරුවා හඳුනා ගන්නට ඇයට හැකි වේ
In stock
සමන් කියයි 2

සමන් කියයි 2

සාහිත් ය උළෙලක හෝ උපහාර උළෙලක හෝ ප් රධාන දේශනය යනු එකී කාර්යාවලියෙහි කූටප් රාප්තිය යි. එබැවින් 'ප් රධාන දේශනය පවත්වන්නා මත පැවරෙන වගකීම සුළුපටු නොවේ. ඔහු සිය වගකීම හරියාකාරව ඉටු නොකළහොත් උත්සවය දියාරු වේ; සංවිධායකයන්ට බැණුම් අසන්ට සිදුවේ; බොහෝ උත්සව සංවිධායකයන් ප් රධාන දේශනය සඳහා සමන් තෝරා ගන්නේ උත්සවය දියාරු වීම වැළැක්වීමට ය; බණින්ට බලා සිටින ශ් රවණාගාරයේ කටවල් වැසීමට ය. සමන් වනාහී 'ප් රධාන දේශනයේ වගකීම අකුරටම ඉටු කරන දේශකයෙකි. ඔහුගේ දේශන ය, දුර්ලභ දත්ත ගබඩාවකි. එබැවින් එය හරවත් ය. ඔහුගේ දේශන ශෛලිය විචිත් ර ය. එබැවින් එය රසවත් ය. මෙම කෘතියෙහි අඩංගු වන්නේ එබඳු හරවත්, රසවත් දේශන මාලාවකි. - සුනි
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 2 - හිත හොඳ දොස්තරගේ මුහුදු සවාරිය

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 2 - හිත හොඳ දොස්තරගේ මුහුදු සවාරිය

චමත්කාර වූත්, භයංකාර වූත් අත්දැකීම්වලින් අනූන වූ මුල්ම මුහුදු සවාරිය නිමකර ආපසු පයිවල ලස්සන ගෙවත්ත මැද පිහිටි කුඩා නිවාසයට ආ හිත හොඳ දොස්තර ඩූ ලිට්ල් සහ ඔහුගේ මිතුරන් අතරට තවත් අමුත්තෙක් එක් විය. මේ අමුත්තා පොලිනීසියා නම් නුවණක්කාර ගිරවිය, ඩැබ් ඩැබ් තාරාවිය, චී චී වඳුරා, ගබ් ගබ් ඌරු පැටියා හෝ ජිප් නම් බල්ලා වැනි සතෙක් සිව්පාවෙක් නොවේ. කුඩා ළමයෙකි. ටොම් ස්ටබින්ස් නම් මෙම ළමයා අණ්ඩ කැඩුණු ලේනෙකුට වෙදකම් ගැනීමට දොස්තර මහත්තයා හමුවිය. පසුව ඔහු දොස්තර මහත්තයාගේ හොඳම මිත් රයෙක් විය. ඔහුගේ සහායකයා විය. හිත හොඳ දොස්තර හා ඔහුගේ අපූරු පවුලේ සාමාජිකයෙක් විය. හිත හොඳ දොස්තරගේ ඊළඟ මුහුදු සවාරියට ටොම් ස්ටබි
In stock
වානේ පන්නරය ලැබූ හැටි 2 - එම්.ඩී. ගුණසේන

වානේ පන්නරය ලැබූ හැටි 2 - එම්.ඩී. ගුණසේන

රුසියානු තානාපතිතුමාගෙන් විශ්ව සාහිත් ය තුළ රුසියානු සාහිත් යයට හිමිව ඇත්තේ අද්විතීය ස්ථානයකි. විශේෂයෙන්ම රුසියානු සාහිත් ය ශ් රී ලාංකිකයන් අතර මහත් ජනප් රියතාවක් ඉසීලීමට සමත් වූ සාහිත් ය කලාවක් වේ. දශක ගණනාවක් පුරා රුසියානු සාහිත් යයට ආදරය හා ගෞරව කරන ශ් රී ලාංකික ජනතාවට රුසියානු හා සෝවියට් සාහිත් ය කෘති සිංහල සහ දෙමළ භාෂාවන්ට පරිවර්තනය කිරීම හරහා ඒවා දිගුකාලයක් පුරා අධ් යයනය කිරීමට අවස්ථාව ලැබූණි. මෙම පරිවර්තනය මොස්කව්හිදී, දේශීය පරිවර්තකයින්ගේ සහයෝගයෙන් සිදුකරන ලදී. මෙම දැවැන්ත සාහිත් ය සංස්කෘතික ව් යාපෘතිය වර්තමාන කාලයේදී මන්දගාමී වී තිබුණ ද කොළඹ රුසියානු මන්දිරයේ රුසියානු සාහිත් ය කවය මගි
Out of stock
ආඩම්බර හීනයක් 2

ආඩම්බර හීනයක් 2

" ඒ කියන්නෙ කවදාවත් අභිරුට සමාවක් නෑ කියන එකද නුමා'' බැනුම් බලාපොරොත්තුවෙන් වුවද ඈ ඇසුවේ ඇසිය යුත්තකි. " ''පනක් දෙවෙනි කරලා ආදරේ කරපු හිතක් සැක කරපු මිනිහෙක් සමාව කියන වචනෙත් දඬුවමක් මයූ. මන් එයාගෙම විතරයි කියලා දැන දැනත් එයා පිලිගත්තේ රට්ටු කියන දේවල්, එයාට තිබ්බ එකම එක පාරක් මගෙන් අහන්න. මාත් වැරදි. එයාලා හතුරො කියලා නොදැත. ඉශේන්ව යාලුවෙක් කරගත්තා. ඒ විතරක් නෙමෙයි ඒක අභීගෙත් හැංගුවා. ඒත් එයා අපේ ආදරේ සැක කරපු එකට මට සමාවක් දෙන්න බෑ මයූ. එයාගෙම වෙච්ච මාව එයා මොත හිතකින්ද තව එකෙක් එක්ක නිදි වැද්දුවේ. ඔයා කියන්නේ මට මේ දේවල්වලට සමාව දෙන්න කියලාද? බෑ මයූ බෑ. එයා මට ගහපු බැනපුවා ඉවසුවත් මගෙ ආත්මෙ
In stock
සියපත් විල 2

සියපත් විල 2

තඹරු යනු මගේ හදවතේ පිපුණු සියපත් මල වද්දී, අනුතත් යනු එවැනි සියපත් මල් මතින් මා හැඩ කල සියපත් විලකි. සියපත් පිපි අනෝතත්ත විල මෙහෙණිය පැවසූ අර්ථය එයය. මම එය විශ්වාස කරන්නෙමි. සැබැවින් ම ඔබ එලෙසිනි. විලක් මඩ රඳවා ගන්නෙ විල් පතුලෙ සේ හැම වේදනාවක් ම, හැම දරා ගැනීමක් ම ඔබ තනිව ඔබේ ඇතුළාන්තයේ සිරකර ගනිමින් ඔබ වෙහෙසුනේ මා අත් සියපත් මලින් සරසන්න ය. ඔබේ ප් රේමය ද සියපත් මල් තරම්ම පිරිසිදු ය, වර්ණවත් ය. ඉතින් පෙර රැයේ මම සියපත් විලක ගිලුණෙමි. සියපත් මල් මත සැතපුණෙමි. සියපත් මලක පැහැයෙන් මම වර්ණවත් වුණෙමි. ගැහැනිය නමින් මා එලෙස වර්ණවත් කළාට ඔබට තුති පිදුමට මා සතු වදන් නොමැත. ආදරෙයි පමණක් පවසන්නෙමි. - දෙ
In stock
පියාසලන ඉම - සයුරු කුරුල්ලෝ 2
  • 1
  • 2
  • 3
  • 4