Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

275 prices found

Order by

Price

Min

Max

Brand

In stock
අරාබි නිසොල්ලාසය - 2 කොටස

අරාබි නිසොල්ලාසය - 2 කොටස

ආදරණීය කෘතියක් සේ බටහිර හා පෙරදිග විචාරකයන් විසින් සලකනු ලබන අතර අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය (අල්ප් ලයිලා වා ලයිලාහ්) වැඩිහිටි, යොවුන්, ප් රබුද්ධ හා සාමාන් ය පාඨකයා රසයෙන් මත් කළ, භාෂා සිය ගණනකට පරිවර්තනය වූ අපූරු කතා එකතුවකි. මෙය අරාබි ලෝකයේ ස්වර්ණමය යුගයේ සම්පාදිත පරිකල්පනයෙන් ආඪ් ය වූ කතා පොදියක් සේද නම් කරති. මෙම කෘතිය පූර්ණ පරිවර්තනයක් සේ සිංහල සාහිත් යයට එක් වන ප් රථම අවස්ථාව මෙය වේ. මෙහි කතා පරිවර්තනයේදී ස්වයං වාරණයට ලක්වී නොමැති අතර, පාඨකයාට මෙහි අන්තර්ගතය පූර්ණ නැවුම් රසයක් ලබා දෙනවාට සැකයක් නැත. කොටස් වශයෙන් පළ වන මේ කතා මාලාව දීර්ඝ ප් රයත්නයකි. මෙම කෘතිය සම්පූර්ණ පරිව
Out of stock
නොහඬන බඹරිඳු 1 සහ 2

නොහඬන බඹරිඳු 1 සහ 2

"ඒත් මං කොගොමද දෙයියනේ, උඹට මේවයෙ ණය ගෙවන්නෙ...? මං මොනවද උඹට දෙන්නෙ..? "ම... මට දෙන්න කිසිම දෙයක් නෑ අරුනෝද්... " රොෂාන්ගේ ඇස්වලින් කඳුළු වැලක් ගලාගෙන යද්දි ගමයා බ්රූස් ගාලා නහය උඩට ඇද්දා. "මගේ පුතා කිව්වා වගේම අපිට දෙන්න දෙයක් නෑ මගෙ දෙයියෝ... මේ කරන උදව් උපකාරවලට අපි ආත්ම ගානක් යනකල් හරි ඔය රත්තරන් කකුල් දෙක ගාව වැටිලා දාසකම් කරන්නම්... ඒත් අපිට මේ ණය ගෙවල ඉවර කරන්න බෑ. මගෙ දෙයියොන්ට බුදු බව අත්වෙන්න ඕන..." රොෂාන්ගෙ අම්මා අත්දෙක එකතු කරලා මට වැන්දා. ඒ දේ වළක්වන්න මං ස්ටූල් එකෙන් නැගිට්ටත්, ඒ මුණේ තිබ්බ අව් යාජකමයි, කඳුළු ගංගාවයි දැකල මං එතනම ගල් ගැහුනා. "....අ...අපිට මේ වගේ දෙයක් අපේ කෙනෙක්
Out of stock
සීයා කියූ කතන්දර 2

සීයා කියූ කතන්දර 2

විශ් රාමික විදුහල්පති එස්. ඩී. ඥානසේන මහතා වසර 30 කට අධික කාලයක් ගුරුවරයෙකු ලෙස සහ විදුහල්පතිවරයෙකු ලෙස විදුහල් ගණනාවක දරු දැරියන් දහස් ගණනකගේ නැණැස පෑදූ කීර්තිමත් ගුරුවරයෙකි. කුඩාම වයසේ පසුවන දරුවන්ට කියවීමට හා අසා සිටීමට සුදුසු පැරණි ජන කතන්දර 50 ක් මින් පෙර නිකුත්කළ 'සීයා කියූ කතන්දර ග් රන්ථය තුළ ඇතුලත්ව තිබූ අතර, දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ද කියවා රසවිඳිය හැකි ජනශ් රැතියේ එන තවත් පැරණි ජන කතන්දර 65 ක් සීයා කියූ කතන්දර 2 නමැති මෙම ග් රන්ථය තුළ අන්තර්ගත වේ. කියවා රසවිඳිය හැකි වූත්, සාර්ථක දිවි පෙවෙතකට උදව් කරගත හැකි යමක් උකහා ගැනීමටත් හැකි මෙම කතන්දර පොත ලිවීමට ලියන බස උපයෝගී කරගෙන ඇත්තේ පාස
In stock
ඈ හෙවත් අයේෂා 2
In stock
මටම අහිමි මම 2

මටම අහිමි මම 2

''මං හැමදාමත් ඔයාට ආදරෙයිනෙ සුබා. ගමේ මිනිස්සුන්ගේ අවමන් විඳ විඳ හැදෙනවට වඩා දරුවා අපේ ළඟ සැපට හැදේවි. ඔයාට ඕන වෙලාවක ඇවිත් බබාව බලලා යන්න පුළුවන්.'' ''දරුවා දකින දකින වාරයක් පාසා අප් රසන්න අතීතයක් මගේ හිතට එනවා තමයි තාරිකා අක්කේ.. ඒත් එහෙමයි කියලා මට මගේ දරුවාව දීලා අත් දෙක පිහගෙන ගෙදර යන්න පුළුවන්ද? මම අම්මා කෙනෙක්!'' ''දෙන්න බැරි නම් තියාගන්න කියන්න.. ඊටපස්සේ වෙන දේවල් මං දැනටමත් එයාට තේරුන් කරලා දීලා තියෙන්නේ.'' සුභාෂිණිට ළය පුපුරා යන්නාක් මෙන් වේදනාවක් දැනිණ. කිසිවක් සිතා ගත නොහැකිව ඇය මව දෙස ද බැලුවේ පිළිසරණක් බලාපොරොත්තුවය. ''ආයෙ දරුවට කිරි දෙනව නම් දීලා, නෝනට දරුවා බාර දීපන් මයෙ අම්මා.
Out of stock
කුමාරිහාමි 2

කුමාරිහාමි 2

අයියණ්ඩි බිය නොවන්න අයියණ්ඩි මැරෙන්ට මම බය නෑ. මැරෙන හැටි මම පෙන්වන්නම්. මද්දුම බණ්ඩාර ඍජු කර ගත් ගතින් යුතුව ඉදිරියට පා නඟන අයුරු කෙමෙන් අඳුරු වන මගේ දෙනෙතට පෙනේ. මගේ ළය පුපුරා යන්නට ළංවන සෙයකි. වහා දිවගොස් ඔහු කැඳවාගෙන මගේ තුරුලේ සඟවාගන්නට මට සිතේ. එහෙත් මගේ අප් රාණික දෙපාවලට පියවරකුදු ඉදිරියට නැඟීමට නොහැකිය. බෙහෙවින් පැහැදිලිව තිබූ අහස කෙමෙන් අඳුරු වෙයි. උඩවත්ත කැලය දෙසින් අඳුරු වලාවන් කෙමෙන් කෙමෙන් තල්ලු වී පැමිණ මුළු අහසම අත්පත් කර ගන්නට සැරසෙන සෙයකි. තවත් ස්වල්ප වේලාවකින් අනෝරා වැස්සක් ඇද හැලෙනු නියතය. මේ වැසි වැටෙන කාලයක් නොවේ. මේ පළ කරන්නේ දෙවියන්ගේ නිහඬ විරෝධයද? මද්දුම බණ්ඩාර තමා අල්ල
In stock
රජ කුමරියකගේ දිනපොත 2 - නම රැන්දු කුමරිය

රජ කුමරියකගේ දිනපොත 2 - නම රැන්දු කුමරිය

රාජකීය උත්තමාවී අමෙලියා මිඤ්ඤෝගේ ග් රිමාල්ඩ් රෙනාල්ඩෝ පාසැල ඇරි ගෙදර එන්නේ අවුල් වූ සිතකිනි. අම්මා ගේ අනීතික පිළිසඳ ගැනීම පිළිබඳව තම පන්ති මිතුරු මිතුරියෝ පමණක් නොව තමාට ඉතා කිට්ටුවෙන් සිටින මිතුරිය ලිලීගේ මාපියෝද ප් රශ්න කරති. නමුත් ගෙදර පැමිණි විට දැනගන්නට ලැබෙන්නේ මිස්ට ගියානිනී අම්මාව විවාහ කරගන්නට සුදානම් බවය. තාත්තාත්, ආඩම්බර කිරි අම්මාත් එය දැනගන්නේ, කිරි අම්මා හදිසි විවාහ මංගල් යයකට දෙදෙනා සුදානම් කරවන්නේ අමෙරිකානු ජනාධිපති ඇතුළු කතානායක නායිකාවන් සහභාගි වන ගම්භීර උත්සවයකට සුදානම් වන්නටද, තමාට ප් රිය නොවු තම යෙහෙලියගේ නෙරා එන උදරය ඒ අමුත්තන්ට දකින්නට සලස්වා ඇයට අපහාසයක් කරන්නටදැයි ගැටළ