Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

275 prices found

Order by

Price

Min

Max

Brand

In stock
අන්ධකාරයේ ගිනිසිළුව 2

අන්ධකාරයේ ගිනිසිළුව 2

තමා විවාහයක් සිදුකර ගතහොත් පුත් කුමරෙකු බිහි වූ පසු ඔහු ද බලය ලබා ගැනීම උදෙසා කුමක් සිදු කරාවි දැයි නොදන්නා සොව්රින් අධිරාජයා ඒ හේතුව නිසා ම විවාහයක් සිදුකර නොගෙන තනිව රජ සැප භුක්ති විඳිමින් එලෙස තුන් ලොව ම පාලනය කිරීමට සැරසෙන්නේය. ආරොන් රජු හමුවේ පරරාජය නොවී ඩාක්ලිං රජු මේ වන තෙක් ජීවත් වූවා නම්, ඩාක්ලිං රජු සේම බල පිපාසයෙන් පෙළෙන වේරින් අදිරාජයා ඩාක්ලිං රජු ඝාතනය කොට වුව ද බලය ලබා ගැනීමට පෙළඹෙන බව ඔහු දන්නා බැවින් තමාට ද කිරුළෙහි උරුමකරුවෙකු බිහි වුවහොත් ඔහු ද එය ම කිරීමට පෙළඹෙන බව ඔහු විශ්වාස කරන්නේය. එලෙස විශ්වාස කරන ඔහු තනිව තුන් ලොව ම පාලනය කිරීමට සිහින දකිකද්දී තුන් ලොව ම ඔහුට නතු වීම ව
In stock
හරි වැරැද්ද 2 - ව්යාකරණ සහ භාෂා පරිචය

හරි වැරැද්ද 2 - ව්යාකරණ සහ භාෂා පරිචය

අක්ෂර වින් යාසය කියන්නේ ව් යාකරණ පිළිබඳ ප් රශ්නයක් නෙමෙයි. අක්ෂර වින් යාසය කියන්නේ වචන කෝෂයේ වචන නිවැරදිව අර්ථ ජනනය කළ හැකි ලෙස අකුරු නොවරදවා ලිවීමයි. අක්ෂර වින් යාසය නිවැරදි වූවොත් පමණයි වචනයක අනන් යතාව රැකෙන්නේ. අක්ෂර වින් යාසය නැති වූවහොත් ඒ වචනයෙනෙන් යතාව නැති වෙනවා. නිදර්ශනයක් විදියට වනය කියන වචනය ගනිමු. එහිදි දන්තජ න භාවිත කළහොත් එය කැලය යි. වණය කියලා මූර්ධජ ණ භාවිත කළොත් එය තුවාලයයි. වල කියන වචනයේදී දන්තජ ල ලිව්වොත් එය ද කැලය යි වළ කියලා මූර්ධජ කළොත් එය වළක් . ඒ ආකාරයට වචනයක අනන් යතාව පවතින්නේ නිවැරදි අක්ෂර වින් යාසය මතයි. මෙය පාලි, සංස්කෘත වචන භාවිතයේදී වැදගත්. බොහෝ අය අක්ෂර වින් යාසයේ
In stock
උදාර අපේක්ෂා 2
In stock
හතළිස් වසරක වන දිවියේ පිය සටහන් 2

හතළිස් වසරක වන දිවියේ පිය සටහන් 2

ගාල්ල රිච්මන්ඩ් විද් යාලයයෙන් සිප්සතර හැදෑරූ එඩ්මන්ඩ් විල්සන් මීපගේ මහතා රැකියාව සඳහා 1968 වසරේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බැඳුණේය. එම දෙපාර්තමේන්තුවේ විල්සන් මහතාගේ සේවා කාලය වසර හතළිහකි. ඔහුගේ පාලනයට සහ අධීක්ෂණයට ලක් නොවූ ජාතික උද් යානයක්, අභය භූමියක් ලංකාවේ නැත. විධිමත් වනජීවි කළමනාකරණ දෑ අවුරුදු පුහුණුවක් සඳහා රජය විසින් ලබාදෙන ලද ශිෂ් යත්වයක් මත ඔහු නැගෙනහිර අප් රිකා ටැන්සානියා වනජීවි කළමනාකරණ විද් යාලටය (1982-84) පිවිසියේය. දකුණු අප් රිකාවේ කෘගර් ජාතික උද් යානයේදී (kruger national park) විල්සන් අලි විදුලිවැට ඉදිකිරීම පිළිබඳව මනා පුහුණුවක් ලැබීය. හතළිස් වසරක රාාජකාරි දිවියේදී විල්සන
In stock
මැලෝරි ටවර්ස් බාලිකා විදුහල 2

මැලෝරි ටවර්ස් බාලිකා විදුහල 2

ලොව ඉතාමත් ජනප් රිය ළමා ලේඛිකාව වූ ඉනිඩ් බ්ලයිට්න් විසින් රචිත මැලෝරි ටවර්ස් කතා පෙළේ දෙවැන්න වූ second form at malory towers නමැති රසවත් නවකතාවේ සම්පූර්ණ හා අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය මැලෝරි ටවර්ස් බාලිකා විදුහල - 2 යනුවෙන් මෙසේ එළි දැක්වෙන්නේ, මෙම කතා පෙළේ පළමුවැන්න සිංහල පාඨකයින් අතර ඉතාමත් ජනප් රිය වූ බැවිනි. එංගලන්තයේ නේවාසිකාගාර හතරකින් සමන්විත වූ උසස් බාලිකා විද් යාලයක ශිෂ් යාවන්ගේ පාසැල් ජීවිතයේ රසමුසු අත්දැකීම් මනෝවිද් යාත්මක අගයකින් යුතුව වර්ණවත් කෙරී ඇති මෙම කතා පෙළ ඉනිඩ් බ්ලයිට්න් විසින් රචිත හත් සියයක් පමණ වූ පොත් අතර කවදත් පෙරමුණේ සිටී.
In stock
නොපෙනෙන ලොව අද්භූත කතා - 2 - යක්ෂාවේශය

නොපෙනෙන ලොව අද්භූත කතා - 2 - යක්ෂාවේශය

වෛද් ය හෙන්රි පෙරේරා මුඛ ආවරණයක් පැළඳ සැත්කම් පිහියද රැගෙන මෘත ශරීරාගාරයට ගියේ අදාළ කොටස් කපා පරීක්ෂණ කරන්නටය. සේවකයාත් සමග එහි ඇතුළු වූ ඔහු කෝ මිනිය මේකදැයි විමසුවේ වටපිට බලමිනි. මේක තමයි සර්.. කියමින් සේවකයා මිනිය වසා තිබූ රෙදි කඩ ඉවත් කළේය. ටික වේලාවක් ඒ දෙස බලා සිටි වෛද් යවරයා සැත්කම් පිහිය අදාළ තැන තිබ්බා පමණි. එකවරම මිහියේ කට ටිකෙන් ටික ඇරෙන්නට පටන් ගත්තේය. අහංකාර දොස්තරට මින් පෙර මෙවැනි සිදුවීමක් නොවී තිබුණ හෙයින් පසෙකට විසි වී දෙඅත් එසවිණි. ඔහු නැවත බලා සිටියේය. ඒ සමගම දිව පිටතට එද්දී පියවී තිබූ දෙනෙත්ද ඇරෙන්නට විය. හෙන්රි පෙරේරා කෙතරම් බිය වුයේද යත්, කෑ ගසා පැන දුවන්නට සැරසෙද්දී විදුල
In stock
සදාදර රෝසි - 2

සදාදර රෝසි - 2

සදාදර රෝසි කතාවට පාදක වන්නේ කුඩා කාලයේ සිටම හොඳම යහළුවන් වූ රෝසි සහ ඇලෙක්ස් ය . සිය පියාට අලුත් රැකියාවක් ලැබීම නිසා දාහත් හැවිරිදි ඇලෙක්ස් ට අයර්ලන්තයේ ඩබ්ලින්වලින් පිටවී, රෝසිගෙන් වෙන් වී, ඇමෙරිකාවේ බොස්ටන්වලට යන්නට සිදු වෙයි. ක් රමයෙන් වැඩි වියට පත්වන ඔවුන්ගේ ජීවිත, කාලය සහ අනේකාකාර සිදුවීම් විසින් දෙ අතක ගෙන යනු ලබයි. ඔවුන්ට ඔවුනොවුන් මගහැරී යයි. ඔවුනොවුන් කෙරෙහි ඇති ආදරය හෙළි නොකොර දශක ගණනාවක් ජීවත් වන්නට ඔවුන්ට සිදු වෙයි. සදාදර රෝසි සම්පූර්ණයෙන්ම ලියා ඇත්තේ ලිපි, ඊමේල්, කාඩ්පත් සහ චැට් පණිවුඩ මාර්ගයෙනි. සාම්ප් රදායික කියවීමේ රටාවකට හුරු වී සිටින පාඨකයාට මුලදී එය කියවීම අමුතු දෙයක් මෙන් ද
In stock
මාර්ටින් වික්රමසිංහ කෙටි කතා එකතුව - 2

මාර්ටින් වික්රමසිංහ කෙටි කතා එකතුව - 2

සිංහල බසින් පළ වු මුල්ම කෙටිකතා සංග් රහය මාර්ටින් වික් රමසිංහ විසින් රචිත ගැහැනියක්ය. එය ප් රකාශයට පත් වු 1924 අවුරුද්ද යථාර්ථවාදී සිංහල කෙටිකතාවේ ආරම්භක අවස්ථාවද විය. 1924-1951 අතර වන අවුරුදු විසිහතක කාලය තුළ ඔහු විසින් ලියා පළ කරන ලද කෙටිකතා සංඛාව112 කි.අවුරුදු හැටකට අධික කාලයක් තුළ සිංහල බසත් සාහිත් යයත් නඟා සිටුවීම උදෙසා ඔහු විසින් විවිධාකාරයෙන් කරන ලද මෙහෙවරේදී සිංහල කෙටිකතාවේ අභ් යුදයට සැලසුණු නිර්මාණ දායකත්වය අනල්පය. මාර්ටින් වික් රමසිංහ භාරකාර මණ්ඩලය විසින් වෙළුම් දෙකකින් යුතුව මාර්ටින් වික් රමසිංහ කෙටි කතා එකතුව මෙසේ පළ කෙරෙනුයේ අනාගත පරපුර උදෙසා මහගත්කරුගේ නිර්මාණ සංරක්ෂණය කර තැබීමේ