Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

275 prices found

Order by

Price

Min

Max

Brand

In stock
දිව්යාශිංසන 2

දිව්යාශිංසන 2

සන් ලං නම් වූ මනබන්දනීය යෞවනයා වනාහි සියලු ස්වර්ගීය දෙවිවරුන්ගේ නොමනාපයට පාත් ර වූ, චතුර් මහා විපර්යාය නාම ලාභී, කුප් රකට අසුර රජ හුආ චෙංම බව ෂිඑ ලියාන් සහතික කොට ගත්තේය. එහෙත් තවමත්, කතාන්දරවල සිටින බිහිසුණු අසුරයාත්, තමාට හමු වූ සුහුරු, ආකර්ෂණීය, රක්ෂක ගුණයෙන් හෙබි යොවුන් තරුණයාත් අතර ගැළපීමක් දැකීමට ඔහු අපොහොසත් වී තිබිණි. මේ අතර, අනපේක්ෂිත අනතුරු සංඥාවක් හේතුවෙන් භූතපුරය වෙත යාමට ෂිඑ ලියාන්ට මඟ හෙළි වේ. මළවුන්ගේ ලොවෙහි සියලු භයංකාරයන් සහ ආස්වාදයන් කැටි වූ මේ ජනාකීර්ණ පුරවර පෙදෙසෙහිදී, හුආ චෙංගේ නිජබිම වූත් බල ප් රදේශය වූත් භූමියෙහිදීම ඔහු දැකගැනීමට ෂිඑ ලියාන්ට අවස්ථාව එළැඹේ. පළමුවරට, හුආ ච
In stock
ලංකාවේ පෘතුගීසි යුගය - 2 කාණ්ඩය

ලංකාවේ පෘතුගීසි යුගය - 2 කාණ්ඩය

පෝල් ඊ පීරිස් විද්වතානන් විසින් ceylon the portuguese era යනුවෙන් ඉංග් රීසියෙන් රචිත ග් රන්ථයේ පළමුවැනි කාණ්ඩය කලකට පෙර අභය හේවාවසම් සූර්න් විසින් සිංහලයට නඟන ලදුව අප විසින් ප් රකාශයට පත් කරන ලදී. සම්මානලාභී පර්වර්තක ප් රේමචන්ද අල්විස් සූරීන් විසින් සිංහලයට නඟන ලද එම ග් රන්ථයේ දෙවැනි කණ්ඩය සහ මෙසේ ඉදිරිපත් කරමු. වර්ෂ 525 දී අපරටට කඩා වැදුණු පෘතුගීසින් මීගමුවේ සිට ගාල්ල දක්වා මුදුබඩ ප් රදේශ කීපයක ඔවුන්ගේ ආධිපත් යය පිහිටුවා බැවීමෙන් පසු එම ප් රදේශවල ගෙන ගිය අන්ත අමානුෂික දුෂ්ට පාළනය පිළිබඳ අතිශය ඛේද ජනක කතාව මෙම කෘතියෙන් සවිස්තරව ඉදිරිපත් කැරෙයි. පෘතුගීසි පාලකයෝ ඇතැම් අවස්ථාවල කොතරම් කුරිරු වූවෝ
In stock
ගං තෙර අද්දර - 2

ගං තෙර අද්දර - 2

සවනතෙහි පැටලෙමින් ලිහෙමින් ඇසෙන හෝ ගාන ඇගේ කින්කිණි හඬ මගේ හැඩිදැඩි සිරුරේ රෝමයන් මේ දැනුදු අවදි කරවන බවක් දැණුනි. සිරුර සිපගෙන හමන වේගවත් සුළං රැලි වලට ගත කිළිපොලා යන සෙයකි..ගඟ දිය රැලි වල වේගය නොසෑහෙන්න වැඩි වී තිබුණි. හැමදාමත් මෙන් නොදන්නා සැනසීමක් මට මේ ගං තෙර අද්දරදී දැනෙන්නට විය .. ඉදින් මම ඇයට ආශක්තව යන්නේ නිසගයෙනි. මගේ දෙතොලතර හැමදාමත් මෙන් ඇය අබියසදී ගීතයත් මිමිණෙමින් තිබුණි.. මම මොහොතක් ඇය දෙස බලා අනිමිසයේ යෙදුනෙමි.. පසලොස්වක සඳ පායා තිබුණි.කෙතරම් ආකර්ෂණීය උවද මට ඔබෙන් සමුගත යුතු වනු ඇත. දනිමි ඔබ එදා සේම අදත් අද සේම හෙටත් අප දෙදෙනාට ආශිර්වාද කරන බවයි. ඉදිරියේදීත් විවිධ ස්වරූප වලින් ම
Out of stock
අසුර ධ්යානවේදයේ මහා නිමැවුම්කරු 2

අසුර ධ්යානවේදයේ මහා නිමැවුම්කරු 2

විච්ඡේදනය කරන ලද මළසිරුරකින් ලැබෙන හෝඩුවාවන් ඔස්සේ, වෙයි වූෂියැන් සහ ලන් වංජි මිහිදුමෙන් වැසීගිය, අනේක විධ නොසන්සුන් ආත්මයන් ගැවසෙන, අත්හැර දමන ලද 'යී නගරයට' පිවිසෙති. ක් රෑරත්වයෙන්ද, සාහසික බවින්ද උමතු වූ සතුරෙක් එහි වූ අඳුරු සෙවණැලි අතර සැඟවි සිටින්නේ, හද කකියවන ශෝකාන්තයක තතු පිළිබඳ පූර්වෝක්ති කතාන්දර කියන්නට සැරසෙමිනි. අද්භූත මළසිරුරේ අනන් යතාවය පිළිබඳ රහස අවසානයේ හෙළිදරව් වූ පසු, එහි ඝාතකයා සොයාගනු වස්, ධ් යානවේදී ලෝකයේ දේශපාලනයේ ගැඹුරට කිමිදෙන්නට වෙයි වූෂියැන්ට සිදු වේ. මෙම ගමනේදී සිය සතුරන් තමාට සමීපයෙන් තබාගැනීමට ඔහුට සිදුවන අතර, ලන් වංජි අන් කවරදාකටත් වඩා ඔහු හා එක්ව පියවර තබයි.
In stock
මිනිසුන් අතර - ස්වයං චරිතාපදානය 2 (Hard Bind)

මිනිසුන් අතර - ස්වයං චරිතාපදානය 2 (Hard Bind)

සෝවියට් සාහිත් යයේ ආරම්භකයා ලෙස ගැනෙන මක්සිම් ගෝර්කි (1868-1936) මේ කතාව ලියුවේ 1914 දී ය. ඔහු තම ජීවිතය ගැනත්, අසීරු ගැටවර කාලය ගැනත් විස්තර කරයි. කුඩාකල දී ම දෙමාපියන් නැතිව ගියෙන් අලෝෂා පෙෂ්කෝව්ට 'පිට මිනිසුන් අතර ජීවත් වීමට සිදු විය. සපත්තු වෙළෙඳ හලෙක ඔහු ආවතේව කරුවකු ලෙස වැඩ කරයි. නෑ ගෙදරක ඔහු සැලැසුම් ඇඳීමට' ඉගෙන ගන්නේ නින්දා අපහාසවලට භාජන වෙමිනි. වොල්ගා ගංගා තරණ නැවක පිඟන් සෝදන්නකු ලෙස ද, දේවරූප අඳින වැඩපොළක ද සේවය කරයි. පැරැණි සාර් රුසියාවේ ජනතාව ඉතා බර වැඩ කරමින්, දුගී දුකට වැටී සිටින සැටි පෙෂ්කෝව් හැම තැන ම දකී. මේ නිර්දය ජීවිතය නිසා දහහතර හැවරිදි ගැටවරයා මුග්ධ සහ නපුරු මිනිසුන් මුණ