Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
අග්නිදිග ආසියාවේ රත්මිණ ; කාම්බෝජය

අග්නිදිග ආසියාවේ රත්මිණ ; කාම්බෝජය

කාන්ති විජේතුංග මහත්මිය අප රටේ රාජ් ය සේවයේ දෙපාර්තමේන්තු ප් රධානි සහ අමාත් යාංශ ලේකම් වැනි ඉහළ තනතුරු හොබවා ඇත. ඒ අතරතුර අපට ඇය හමුවන්නේ ලේඛිකාවක ලෙසයි. නවකතා, කෙටිකතා, ශාස්ත් රීය. මෙන්ම නිර්මාණාත්මක ලේඛන රැසක් ඇය විසින් රචනා කර තිබේ. ඒ අතර සංචාරක අත්දැකීම් ඇසුරෙන් රචනා කර තිඛෙන ග් රන්ථ විශේෂ ස්ථානයක් ගනී. මෙවර ඇය පාඨක සමාජය වෙත කාම්බෝජයේ සමාජ සංස්කෘතික, දේශපාලන, ආර්ථික සහ ආගමික වටපිටාවෙන් තොරතුරු ගෙන එනුයේ ආනුභවික අධ් යයනයක් ලෙසය. එනම් අත්දැකීම්, නිරීක්ෂණ සහ පුද්ගල හමුවීම් ඔස්සේ ය. ඇයට ලියන්නට කියන්නට මොනවට හැකියාව ඇත. මේ පොත හුදු සංචාරක විත්ති සටහනක් පමණක් නොවේ. සෞන්දර්යාත්මක ගවේෂණයක් ද, වි
In stock
කවුළුවෙන් එහා

කවුළුවෙන් එහා

චන්දන ඉලන්දාරිගේ තරුණ නිර්මාණකරුවාගේ ප් රමුඛ ප් රකාශන මාධ් යය පද් ය කාව් යය යැයි හඟිමි. 2017 තරම් කාලයක සිට ඔහු කාව් යකරණයේ නිරත ව සිටි යි. "මම ඔබට පෙම් කරමි (2017) අවසානය (2019) පෙම්බර ලක් මවුනි (2019) හා තන්පුනොරි (2021) චන්දනගේ පූර්ව පද් ය කාව් ය නිර්මාණ කෘති වේ. මේවායේ පළ වූ බොහෝ නිර්මාණ රසික, විචාරක සම්භාවනාවට පාත් ර වූ බව ද දනිමි. 2020 දී තොටියාගේ අවසානය නම් කෙටිකතා සංග් රහය පළ කරමින් ඔහු කෙටිකතා ශානරය තුළ ද තම කෞශල් යය ප් රකට කළේ ය. කවිය වේ වා, කෙටිකතාව වේ වා මේ කුමන සාහිත් ය ශානරයක් තුළ වුව චන්දන ඉලන්දාරිගේ නම් නිර්මාණකරුවාගේ අනන් ය මුද් රාව සටහන් ව තිබෙනු දක්නට හැකි ය. කවුළුවෙන් එහා න
In stock
ලුමුම්බා සරසවියේ දසවසක්

ලුමුම්බා සරසවියේ දසවසක්

ලුමුම්බා සරසවියේ දසවසක් මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර විසින් පුරා වසරක කාලයක් ලක්බිම ඉරිදා සංග් රහයට ලියන ලද ලිපි පෙළක එකතුවකි. මෙම ග් රන්ථය, දශක හතක් තිස්සේ සෝවියට් සමූහාණ්ඩු සංගමයේ ක් රියාත්මක වූ දේශපාලන හා සමාජාර්ථික රටාව පිළිබඳව කෙරෙනා ගැඹුරු විශ්ලේෂණයක් නොව, කතුවරයා පැට් රිස් ලුමුම්බා මිත් රත්ව විශ්ව විද් යාලයේ ගතකළ කාලය තුළ දකින්නට, අසන්නට, කියවන්නට ලැබුණු දෑ ලාංකික පාඨක භවතුන් සමග බෙදා ගැනීමට දරන වෑයමක් වෙයි. මොස්කව් නුවර පැට් රිස් ලුමුම්බා ජනතා මිත් රත්ව විශ්ව විද් යාලයෙන් රසායන විද් යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලැබූ ජයන්ත ලාල් රත්නසේකර දැනට ශ් රී ලංකා රජරට විශ්ව විද් යාලයේ ව් යවහාරික විද්
In stock
ඇගේ ප්රේම නගරය

ඇගේ ප්රේම නගරය

වින්ටන් කුරේ මහත්මා ලේඛන කලාවට පිවිසියේ, 1962 දී සිය පාසල් මාතාව වූ ශ් රී ජයවර්ධනපුර මහා (ක් රිස්තියානි) විද් යාලයයේ 'maroon and silver වාර්ෂික සඟරාවෙහි ලිපියක් පළකිරීමෙනි. ඒ ලිපිය මක්සිම් ගෝර්කි නමැති විශ්ව සම්භාවනාවට පත් මහා ලේඛකයා පිළිබඳව විය. එනයින් පාසල් සමයේ සිටම රුසියානු සහ සෝවියට් සාහිත් යය මෙන්ම සාහිත් යධරයින් කෙරේත් මෙම කෙටිකතා සංග් රහයේ පරිවර්තක ආකර්ෂණය වූ අන්දම විශද වේ. එසමයේදීම ස්වතන්ත් ර කෙටිකතා මෙන්ම කාව් ය රචනයටද එළඹෙන වින්ටන් කුරේ මහත්මා විසින් 1969 දී 'හඬාලා කම්පා වුවත් නමින් ද 1972 දී දෝංකාරය' නමින් ද කාව් ය සංග් රහ දෙකක් ප් රකාශයට පත් කර තිබේ. ඉක්බිති ගතවූ කාලයෙහිදී උඩකැන්ද
In stock
ලෙනින්ගේ ගීතය

ලෙනින්ගේ ගීතය

මොරටුවේ, කොරළවැල්ල නම් වූ ගමේ උපන් ෆීලික්ස් කොරළවැල්ල රෝමාණු කතෝලික ප් රාථමික පාසලේ තුන්වන ශ් රේණිය දක්වා අධ් යාපන ලබා, හතරවන ශ් රේණියේ සිට උසස් පෙළ දක්වා මොරටුව උයන සාන්ත සෙබස්තියන් විදුහලේ අධ් යාපනය ලැබූවෙකි. පසුව සෝවියට් දේශයේ පැට් රිස් ලුමුම්බා අනුස්මරණීය ජාත් යන්තර මිත් රත්ව විශ්ව විද් යාලයට 1987 වර්ෂයේ ඇතුලත්ව අධ් යාපනය ලබා 1994 වර්ෂයේ නැවත ලක්දිවට පැමිණ රාජ් ය සේවයට ඇතුලත් වූවෙකි. සෝවියට් රුසියාවේ දේශපාලන සමාජීය හා සංස්කෘතික ආභාෂය ලත් ෆීලික්ස් සෝවියට් සාහිත් යයට ආදරය කළ පුද්ගලයෙක් ලෙස, ලාංකීය පාඨකයින්ට දුර්ලභ අත්දැකීමක් ලබාදෙමින් සෝවියට් සාහිත් ය කරුවන් රැසකගේ කවි රුසියානු භාෂාවෙන් සිංහ
In stock
ඔලේසියා

ඔලේසියා

රුසියානු අධිරාජ් යයේ ප් රධාන හමුදා අණදෙන මූලස්ථානයට අනුබද්ධිත හමුදා ඇකඩමියට ඇතුළත්වීමට යමින් සිටියදී ඇතිවූ බහින්බස් වීමකින් පසු පොලිස් භටයකු දිය පහරකට තල්ලු කිරීම නිසා උසස් හමුදා නිලයක් දැරීමට තිබූ අවස්ථාව ඇහිරීමෙන් ද පසුව පූජකවරයක් ලැබීමට ගොස් අසාර්ථක වීමෙන් ද රුසියානු සාහිත් යයට උසස්ම අන්දමින් ආයාද වූ අලෙක්සාන්දර් ඉවානවිච් කුප්රින් වනාහි සිංහල පාඨකයාට විශේෂයෙන් හඳුන්වා දිය යුතු ලේඛකයෙක් නොවේ. සාහිත් යයේ සදාතනික තේමාවක් වන ප් රේමයේ ඛේදනීය පාර්ශ්වය විචිත් රත්වයට පත්කරන, 19 වැනි සියවසේ අන්තිම කෙළවරේදී ලියැවුණු ඔහුගේ 'ඔලේස් යා ් නම් නම් කෙටි නවකතාව, කතුවරයා අතින් මුලින්ම බිහිවූ විශාලතම මෙන්ම ඔහු
In stock
ප්රේම කතා තුනක්

ප්රේම කතා තුනක්

මොස්කව් නුවර විද් යා ඇකඩමියේ පශ්චාත් උපාධි අධ් යයන කටයුතු වල යෙදෙමින් සිටි අවදියේ, සිසිර කුමාර බණ්ඩාරගම තම පර්යේෂණ විෂය ධාරාවට අමතරව රුසියානු සාහිත් යය, සංගීතය, වේදිකා නාට් යය හා සිනමාව කෙරේ දැක් වූ රුචිකත්වය නිසාම ඒවා හැදෑරීමට කාලය හා ශ් රමය මිඩංගු කලේය. සිසිර ගේ මේ පරිවර්තන කෘතීන්, එසේ එදා රුසියානු කලා නිර්මාණ හා සාහිත් යය පිලිබඳ ඔහු එක්රැස් කල දෑ පසු කලෙක ඔහු විසින් ලාංකික සහෘදයන් සමග හෙළ බසින් බෙදා ගැනීමට කරන උත්සාහයක් යැයි කිව හැක. එඩ්වර්ඩ් රල්සින්කි විසින් රචනා කර මොස්කව් නුවර මයාකෝව්ස්කි නාට් යය ශාලාවේ රඟදක්වන conversations with socrates නම් සුප් රකට වේදිකා නාටකය, සිසිර විසින් සොක් රටීස
In stock
රතු කොණ්ඩකාරියගේ කතාව

රතු කොණ්ඩකාරියගේ කතාව

ලීදියා බුදගෝස්කයා ගේ සියලු ම පොත් සැබෑ සිදුවීම් මත පදනම් වූ ඒවා ය. රතු කොණ්ඩකාරිය ගේ කතාව ද ඉන් වෙනස් නොවේ. කතුවරියගේ ළමා වියේ පිළිබිඹුවක් ලෙස දිග හැරෙන මෙම කෙටි නවකතාව යේවා ක්යූන් නම් විරල නමක් ඇති නව යොවුන් දැරියක වටා ගෙතුනකි. සාර් රුසියාවේ දේශපාලන විරුද්ධවාදින් මර්දනය කිරීම භාර ව සිටි උසස් පොලිස් නිලධාරියකු වූ ක් රෑර ගති පැවතුම් ඇති පියා සමග යේවා ගේ ඇති දුෂ්කර සබඳතාව ද, ගිම්නාසියාවේ මිතුරියන්, කුළුඳුල් ආලය හා දිවියේ නාට් යමය තත්ත්වයන්ගෙන් මිදී නිදැල්ලේ ජීවත් විමට ඇය තුළ පැවති නොනිමි ආශාව ද, ඒ වෙනුවෙන් ඇය කරන අරගලය ද මෙම කතාවෙන් කියැවේ. ලීදියා බුදගෝස්කයා ගේ මෙම කෘතිය සෝවියට් දේශයේ මෙන් ම වත්
In stock
හිමාලයේ පාරාදීසය

හිමාලයේ පාරාදීසය

මෙම කෘතියේ අන්තර්ගතය කතුවරිය සංචාරයෙන් ලද ආස්වාදය සහ වින්දනයට පමණක් සීමා කර නැත. මෙහි නූතන සහ පුරාණ භාරතයේ සමාජ-ආර්ථික, දේශපාලන හා ඓතිහාසික තොරතුරු ද විශ්ලේෂණය කර ඇත්තේ ඇය විසින් යෙදෙන ලද විදෙස් සංචාර අත්දැකීම් මෙන්ම රාජ් ය සේවයේ උසස් තනතුරුවල දීර්ඝ කාලයක් සේවය කර ලබා ගත් පරිචය ද උපයෝගී කර ගනිමිනි. යුග කිහිපයක ඉතිහාසය, ගෘහ නිර්මාණ ශිල්පය, සභ් යත්වය සහ ආගම් පිළිබඳව ද කරුණ සම්පීණ්ඩනය කර තිබෙන ආකාරය සිත් ගන්නා සුළුය. පාඨකයාගේ රසාලිප්ත හැඟීම් පුබුදුවන පරිදි විචිත් ර ලෙස තොරතුරු ඉදිරිපත් කිරීමට හැකි රසඥතාවයත් කුසලතාවත් කතුවරිය සතුව තිබෙන බව මින් පැහැදිලි වේ.
In stock
තෝරාගැනීම

තෝරාගැනීම

මහාචාර්යවරයෙකුගේ හදිසි මරණයත් සමඟ හිටි හැටියේ බිහිසුණු සිදුවීම් රැසකට මුහුණදෙන නිදහස් සාමකාමි ජීවිතයක් ගත කළ තරුණයෙක්. එම තරුණයා පසුපස හඹා එන නන්නාඳුනන පිරිසෙන් ඔහුව මුදවාගෙන ආරක්ෂිත ස්ථානයට ගෙන යන්නට සටන්වදින තරුණ සටන්කාරියක්. එකිනෙකා හා ගැටෙන්නට මාන බලන රහසිගතව පාරම්පරිකව පැවත එන හෙළ සටන් පෙළපත් දෙකක්. ඉන්ද් රජිත් මේඝනාද කුමරු කොතෙක් ඇවිටිලි කර අවසර ඉල්ලා සිටියත් රාවණ රජුගෙන් අවසර නොලැබෙන ඉල්ලීමක්. පුලස්ථි ඍෂි සහ මන්දෝදරි බිසව පමණක් දන්නා රාවණගේ අභිරහසක්. රාවණ යුගයේ අවසානයත් සමඟ බටහිරට පලා යන මුනිවරු පිරිසක්. වසර හයදාහක් ඈත අතීතයේදී බලවත් රහසක් විශ්වයෙන් සඟවන හෙළයන්. ඉතිහාසයේ දරුණු කාල බෝම්බ
In stock
කාල වර්ණ

කාල වර්ණ

ශ් රී ලංකාවේ ඉරණම තීරණය වන තීරණාත්මක දින කිහිපයක්. දේශීයව සහ විදේශීයව සිදුවන ත් රාසය හා කුතුහලය පිරි සිද්ධීන් සමුදායක්. විනෝද චාරිකා සඳහා කිසිවෙකු නොපැමිණෙන ප් රදේශයකට පැමිණි තරුණ තරුණියන් පිරිසක්. ග් රීන් ෆීල්ඩ් සන්නද්ධ ඔත්තු සේවය විශේෂ බලකායේ මේජර් අභයට නම ඔත්තු සේවා නිලධාරිනියක් සමඟ මෙහෙයුමකට සම්බන්ධ කර ගනී. නමුත් සන්නද්ධ ඔත්තු සේවාවක් වන ග් රීන් ෆීල්ඩ් විශේෂ හේතුවක් නොමැතිව විශේෂ බලකාය තම මෙහෙයුම් සඳහා සම්බන්ධ කර නොගනී. එමෙන්ම ඔවුන් මුල සිටම යමක් තමන්ගෙන් සඟවන බව මේජර් අභයට වැටහෙයි. පුර්ණ පුහුණුවක් ලත් විශේෂ බලකායේ මේජර් අභය පවා විමතියට පත්කරවන ශරීරයම කාල වර්ණ ලෝගුවකින් වසා ගත්, මුහුණ ද කා