Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ගුරු ගීතය ඔපෙරා ලිබ්රතෝව - The First Teacher Opera Libretto

ගුරු ගීතය ඔපෙරා ලිබ්රතෝව - The First Teacher Opera Libretto

සුමුදු පතිරාජයන්ගේ ගුරු ගීතය ඔපෙරා ලිබ් රතෝව - ඔපෙරා භාෂණ අඬහැර අත්පොත ප් රවර්ගගත කළ යුතු වන්නේ, කවර නම් සාහිත් ය-නෘත් ය-සංගීත ෂානරයක් තුළදැයි මම නොදනිමි. කෙසේ වතුදු, රුසියානු සහ ඉංගිරිසි පරිවර්තනයන්ගෙන්ද උපලක්ෂිතව සිංහල බසින් පළ වන මෙම වර්ගයේ මුල්ම පොත, මේ බැව් මට විශ්වාසය. සැබැවින්ම, මෙම සුවිශේෂ කෘතිය හඳුන්වා දිය යුත්තේ කවරක් හැටියටද ? එකී සන්දර්භයේදී මසිතට නිරායාසයෙන්ම නැගුණේ, පණ්ඩිත් අමරදේව නිතර නිතර උද්ධෘත කොට දැක්වූ ඩේවිඩ් රැන්ඩොල්ෆ් නමැති සුප් රකට සංගීත ශාස්ත් රවේදියාණන්ගේ මෙවදන්ය. "වචනයකට යා හැකි දුර ගෙවා නවතින්නේ යම් තැනකද, එතැන සංගීතයේ උපත වන්නේය. කිර්ගීස් සහ රුසියානු යන දෙබසින්ම සාහ
In stock
පශ්චාත් සෝවියට් යුගයේ රුසියාව

පශ්චාත් සෝවියට් යුගයේ රුසියාව

ඔහු නොමැති මගේ සෝවියට් ජීවිතය කවරාකාරයෙන් ගෙවී යන්නේ දැයි නිශ්චිත නොවේ. ඕල් යාගේ වෙන් වීමත් සමගින් මාගේ සැනසුමට හේතු වූයේ සීයා ය. ඔහුගේ මරණයන් සමගින් මගේ ජීවිතයට වන අඩුව වෙනෙකෙකුට පිරවිය නොහැක බව නොඅනුමාන ය. අපගේ සමුගැනීම මේතරම් කඩිනම් වේයැයි නොසිතූවෙමි. දැන් මට ඕල් යාත් නොමැත. ඔහුත් නොමැත. තනිකම තුනී කර ගැනීමට ඇත්තේ ඔවුන්ගේ මිහිරි මතකය පමණී. සීයාගේ අවසන් කටයුතු වලට ඈ පැමිණෙදැයි නිශ්චිතව කිව නොහැක. පැමිණියත් ඈ නැවත ප් රංශයට යා යුතූය. ඈ පැමිණෙන්නේ තවත් වසර හතරක් ගෙවී ගිය පසුවය. මා තනි වූ බවක් මට හැඟේ. මට වැළපෙන්නට නොහැකිය. එහෙත් මගේ දෙනෙතට උණන කඳුළු සඟවාගත නොහැකිය.
In stock
පරපුරක ජීවක

පරපුරක ජීවක

නවකතාව සඳහා බුදුන්වහන්සේටත් වෙදකම් වෙදකම් කළ ජීවක කෝමාරභච්ච වෙදැදුරුතුමා ප් රස්තුත කරගත්තේ එම චරිතය තුළින් විද් යමාන වන ආයුර්වේද වෙදකමේ මූලික සිද්ධාන්ත වර්තමානයට ගැළපීමට ඇති උවමනාවත්, ඔහු නිසා ආයුර්වේද වෛද් ය ක් රමයට ලැබෙන පූජනීය බවත් නිසාය. මහා ඉතිහාසයක් ඇති ඇයුර්වේදය තුළ ජීවක යනු යුග ගණනාවක් එකට යා කරන සවිමත් පුරුකක් යැයි මට සිතේ. සියවස් ගණනාවක් ගෙවී ගිය ද ජීවකගේ නම අද ද අප සිහිපත් කරනුයේ ආශ්චර්යවත් මිනිසෙකු ලෙස ය. කටු චිකිත්සාව වැනි එකල ඉන්දියානුවන් නොදැන සිටි ප් රතිකාර ක් රම, වර්තමානයේ දී සලකනුයේ මෙම ශ් රේෂ්ඨ වෛද් යවරයාගේ සොයා ගැනීමක් ලෙසිනි. තායිලන්තයේ සම්බාහන චිකිත්සකයෝ ජිවක කෝමාරභච්චයින
In stock
මුතු රළ මත

මුතු රළ මත

ඉතාලියේ වෙරෝනා නුවර දී උපත ලද එමීලියො සල්ගාරි (1862 - 1911) තොරීනෝ නුවර දී මිය ගියේ ය. එම කෙටි ක ජීවිත කාලය තුළ, ත් රාසජනක වූ ද ආකර්ෂණීය වූ ද කතා සහ ලුහුඬු ප් රබන්ධ සිය ගණනක් පාඨකයාට, විශේෂයෙන්ම ළමා සහ නවයොවුන් පරපුරට තිළිණ කළ හෙතෙම ජනප් රිය ලේඛකයකු ද පුවත්පත් කලාවේදියකු ද වී ය. කිසිම දිනෙක සිය මව්බිමෙන් පිටත යාමට වරම් නොලද බව කියන මේ ගත්කරු සිය මනසින් මුලු ලොව පුරා සැරිසරමින් විවිධ දේශ ද ජනතාව ද පසුබිම් කැරගත් විචිත් ර රූපකවලට පණ පොවන්නට හැබෑ දක්ෂයකු වී ය. මුතු රළ මත ප් රබන්ධය ගලා යන්නේ ඉන්දීය සයුරෙන් වට වූ සිංහලේ වෙරළත් අගනා මුතු පරවලින් ගහණ වූ මන්නාරම් පෙදෙසත් ඒ හා බැඳුණු විශාල ආර්ථික පිබිද
In stock
මගේ හොඳ තාත්තා

මගේ හොඳ තාත්තා

වීක්තර් ගොල්යාව්කින්ගේ ' මගේ හොඳ තාත්තා ' නම් මෙම යොවුන් නවකතාව සෝවියට් දේශයේ ළමුන් අතරේ අතිශයින් ආදරය දිනාගත් කෘතියකි. මෙම කෘතිය මගින් ගොල්යාවකින් සිය ආදරණීය පියා ගැන සිහිපත් කරයි. පේත්යා නම් සත් හැවිරිදි දරුවෙකුගේ දැසින් දිගහැරෙන මෙම කෙටි නවකතාව තුළින් බාකු නගරයේ ළමා විය, ස්වකීය බාල සොහොයුරු, මිත් රශීලී පවුල, අසල්වැසියන්ගේ චරිත හා සිය ළමා විය ගත වූ යුගය ගැන මෙන්ම, මව්බිම වෙනුවෙන් සටනට ගොස් යළි නොපැමිණි ආදරණීය පියාණන් ගැන ක්ෂේත්යා විස්තර කරයි. පියා චාම් ගතිගුණ ඇත්තෙකි. අවංකව ජීවත් වූ කෙනෙකි. දරුවන්ට මහන්සේ ආදරය කළේය. විසල් මනසකින් ලෝකය දෙස බැලීය. මව්බිම වෙනුවෙන් සිය යුතුකම නොපිරිහෙළා ඉටුකළ උද
In stock
ආදරයෙන් ඉපදී ආදරයෙන් මියැදුන රිච්මන්

ආදරයෙන් ඉපදී ආදරයෙන් මියැදුන රිච්මන්

රිච්මන්ඩ් ඛේදවාචකය දැන් නොදන්නා කෙනෙක් නැත. මන්දිරයෙන් එලියට යාම මුදලි තුමා සම්පූර්ණයෙන්ම නවතා දමා ඇත. කිසිවකුට තමාව හමු වීමටද මුදලි තුමා අවසර නොදේ. ලොකු හාමුදුරුවන් හා ලොකු ඉස්කෝලෙ මහත්තයා මුදලි තුමා හමු වීමේ අවසරය ඉල්ලා තිබුනත් මුදලි තුමා ඊට එකඟ නොවූයෙන් ඔවුන් සිය අදහස අත්හැර දමා ඇත. අශ්ව කරත්ත සම්පූර්ණයෙන්ම ගාල් කල තැන් වලය. කාර් රථද ගරාජ් වල ගාල් කර ඇත. සියලු දෙයම අකර්මන් ය වූවා සේය. අඩුවක් වෙනසක් නැතිව කෙරෙන එකම දෙය මත්පැන් පානය පමනක් විය. ඒ සඳහා මුදලි තුමා කිසිවෙකුගේ සහාය නොපතයි. ඔහු තමන්ට රිසි සේ ඒ කටයුත්ත කරගෙන යයි. ඔහු මන්දිරයේ සිටින ඇත්තන් අතරින් කථා කරොත් කථා කරන්නේ අළුතින් පැමිණි ප
In stock
රුකිනා ජනාවාසයේ සාන්තුවරයා

රුකිනා ජනාවාසයේ සාන්තුවරයා

ලාවර් යනු ඉතා ගැඹුරු ගවේෂණයකි. කතුවරයා තමා සමඟ නිරන්තර අරගලයක යෙදී සිටී. පරාවර්තනයට නැඹුරු, කල්පනාකාරී, සංයමයකින් යුත් චිත්තවේගීයබවක් ප් රකට වේ. ප් රධාන චරිතයේ ප් රතිරූපය විශ්ලේෂණය කිරීමෙන් කතුවරයා ඔහුගේ ආඛ් යානය සඳහා තෝරාගෙන ඇති. ශෛලීය තීරණය කිරීමට උපකාරී වේ. එය ප් රාග් රුසියානු සාහිත් යයේ සාමකාමී මනෝවිද් යාත්ම ශෛලියකි. නවකතාවේ දී, කතුවරයා මානසික තත්ව දෙකක් අතර ගැටෙයි. ඒවා මධ් යකාගීන සහ නූතන යනුවෙන් හඳුන්වමි. කතුවරයා නූතනත්වය සහ මධ් යකාලීන යුගය මුහුකිරීමේ කර්තව් යය ඔහු විසින්ම සකසා ගෙන ඇත. ලේඛකයා සෑම චරිතයකටම එක හා සමානව සැලකිලිමත් වන මාතෘකා ස්පර්ශ කිරීමට උත්සාහ කර ඇත. ආදරය සහ ඇදහිල්ල, දයාව ස
In stock
ඇන්ටන් චෙකොෆ්ගේ කෙටිකතා දහයක්

ඇන්ටන් චෙකොෆ්ගේ කෙටිකතා දහයක්

කාලීන සාහිත් ය සේවයක් ආචාර්ය පාලිත ගනේවත්ත මහතා විසින් රුසියන් බසින් සිංහලට පෙරළන ලද චෙකෝෆ්ගේ මේ කෙටිකතා එකතුව මේ වෙලෙහි පළ කිරීම කාලීන සාහිත් ය සේවයක් ලෙස මම දකිමි. චෙකොෆ් ඇතුළු ටොල්ස්ටෝයි, ඩෙස්ටවස්කි, ගොර්කි ආදී වූ ලේඛකයන් විසින් බිහිකරන ලද ශ් රේෂ්ඨ රුසියන් සාහිත් යය වෙන යළි යොමු විය යුතු අවධියකයි අප පසුවන්නේ. මා මෙසේ පවසන්නේ කුමක් සිසාද යන්න පැහැදිලි කළ යුතු යයි සිතමි. අද අප විසින් කළ යුත්තේ පිරිහීමේ ප් රපාතය වෙත යමින් ඇති පශ්චාත් ධනවාදී බටහිර ලෝකයෙන් ගලා එන කුණු කන්දල් මෙහි රඳවා ගැනීමට තැත්කිරීම නොව අර රුසියන් ශ් රේෂ්ඨ නවකතා උරුමය වෙත අපගේ පාඨක මනස යළි යොමු කිරීමයි. අද මෙරය සිදු වෙමින් පවත
In stock
ආත්මබුදින්නා

ආත්මබුදින්නා

1012 - 1044 අතර කාලයේ අනුරාධපුර රාජධානිය ආක් රමණයට පැමිණි සොලී රජු හමුවීමට පැමිණෙන සොලී මන්ත් රකරුවන්ගේ අරමුණ කුමක්ද? 1581- 1587 අතර කාලයේ සීතාවක රාජසිංහ රජු බැහැ දැකීමට ගම්පොළ සිට පැමිණි වයෝවෘද්ධ අංගම් ගුරුන්නාන්සේ කෙනෙකු රජු හමුවේ සැලකර සිටින රජු නොදත් දෙයක් සහ ගෞරව බහුමාන යුක්තව පිළිගැන්වූ යම් දෙයක්. 2009 මානුෂීය මෙහෙයුමේ දී විශේෂ බලකා සෙබළුන් අට දෙනෙකු රහසිගත මෙහෙයුමක් සඳහා සතුරු ග් රහණයේ පවතින මුදා නොගත් ප් රදේශයකට ඇතුළු වූහ. ඔවුන් පසුපස හඹා එන බිහිසුණු අද්භූත බලවේගයක්. විශේෂ බලකා සෙබලුන් අටදෙනා ත් රස්තයන් හා ගැටෙමින් හිටිහැටියේ කඩා පාත් වූ අද්භූත බලවේගය හා කෙසේ සටන් වදීවි ද ඒ බිහිසුණු අද
In stock
ප්රාදේශීය සභා සහ නාගරික සංවර්ධන අධිකාරියට අදාළ නීති සහ රෙගුලාසි

ප්රාදේශීය සභා සහ නාගරික සංවර්ධන අධිකාරියට අදාළ නීති සහ රෙගුලාසි

ප් රාදේශීය සභා නම් වු ආයතන තුළින් ජනතාවගේ දෛනික ජීවිතවලට ඉමහත් බලපෑමක් ඇති කරන්නාවූ කර්තව් යයන් සිදුකරනු ලැබේ.බ් රිතාන් ය පාලන සමයේ පටන් පැවති පළාත් පාලනආයතන වල ව් යුහය (1987) අංක (15) දරන ප් රාදේශීය සභා පනත හඳුන්වාදීමෙන් අනතුරුව සෑහෙන දුරකට වෙනස් වූ බව අතිශයෝක්තියක් නොවේ. දැනට දශක හතරකට ආසන්න කාලයක් මෙම පනත යටතේ දක්වා ඇති බලතල මෙම ආයතන තුළින් ක් රියාත්මක කරනු ලබන අතර, විශේෂයෙන් මංමාවත් නඩත්තු කිරීම, ප් රයෝජනයට ගැනීම, මහජන සෞඛ් යයට අදාළ අත් යවශ් ය කර්තව් යයන්, ජලප් රවාහනය, පොදු උපයෝගීතා, වෙළඳ පොළවල් නඩත්තු කිරීම්, වරි පනම් සහ බදු අය කර ගැනීම්යන විෂයයන් රැසක් ඔස්සේ ජන ජීවිතයට සෘජුවම බලපාන්නා වූ
In stock
ලියොන් ට්රොට්ස්කි - මගේ ජීවිතය

ලියොන් ට්රොට්ස්කි - මගේ ජීවිතය

1930 දී මෙය මුල්වරට පළ කිරීමෙන් අනතුරුව මෙම තෘතිය ලෝකයේ පළවූ ශ් රේෂ්ඨතම චරිතාපදානයක් බවට පත් විය. එහි සාහිත් යමය අගය මෙන්ම කතුවරයාගේ වීරෝදාර චරිතය පමණක් ගත්තත් මෙය විචිත් ර මානුෂ් යය ලේඛනයකි. නමුත් ට් රොට්ස්කි ලොව හෙල්ලූ සිද්ධීන් වලට සම්බන්ධ වූ නිසා එය ඓතිහාසික පරාසයකට පිවිසේ. 1905 විප්ලවය, 1917 බොල්ෂෙවික් විප්ලවය සහ ඉන්පසු සිවිල් යුද කාලය එහි විස්තර වේ. ට් රොට්ස්කි තුර්කියට පිටුවහල් කොට පළමු අවුරුද්දේ ලියන ලද මගේ ජීවිතය විද් යාත්මක සමාජවාදය හා ලෙනින්ගේ විප්ලවවාදී ක් රියා මාර්ගය ඉදිරියට ගෙන යාම සඳහා සටන් කළ වාම විරුද්ධවාදී ප් රවණතාව පිළිබඳව දැනුවත් විස්තර සටහනක් වේ. 1936 දී ලියොන් ට් රොට්ස්කි