Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
සීත සෙවණැලි

සීත සෙවණැලි

සමහර ආදර කතා ඇත්තටම පටන් ගන්නේ විවාහයෙන් පස්සේ. එක වහලක් යටට වෙලා වගකීම් බෙදා ගෙන, නොගැලපීම් අතරින් ඉදිරියට යනකොට ආදරයටත් වඩා ජීවිතය පුරාවට අතු පතර විහිදුණු ගැඹුරු බැම්මක් ගොඩ නැගෙනවා. දරුවෝ උස් මහත් වෙන්නේ ඒ බැම්ම උඩ. මම අම්මි කෙනෙක් වුනාට බිරිඳක් නෙවෙයි. ඔයාගේ තාත්තිත් එක්ක එක යහනක සැතපෙන්නවත්, එයාට බත් ටිකක් උයලා දෙන්නවත් අම්මිට බැරි වුණා. එයා පාරේ යන ලස්සන ගෑනු ළමයෙක් දිහා බලද්දී එයාට ඇනුම් පද කියන්න අම්මිට බැරි වුණා. පොඩි දේකට තරහ වෙලා ගොඩ වෙලාවක් කතා නොකර ඉන්න බැරි වුනා. "මට නම් කන්න බෑ කියලා එයා කන්න ගත්තහම, ඒකෙන් වැඩි හරියක් ගිලලා දාන්න බැරි වුණා. අම්මිගේ ආදර කතාව අසම්පුර්ණයි චූටි දූ.
In stock
හුදකලාවේ බයිබලය

හුදකලාවේ බයිබලය

උදාරය කාව් යාත්මකය තියුණුය. නිෂ්පන්නය... ගාවෝගේ කෘතිය චීන දේශපාලන කැළඹුම් කැඳහැළියේ එබී ගිලීගොස්ය. කාලයද ස්ථානද අතික් රමණය කිරීම ඔහුගේ අභිප් රායයි. ඔහු තැත් දරන්නේ සාහිත් ය අරභයාම වූ භාවාත්මක ලිවීමක් සඳහාය. එතුළින් සිය හදවතේ ක් රෝධය පුරවාගත්, කෲර මෙන්ම උදාරවත් මානවයා නම් වූ සත්වයා හෙලිදරව් කිරීමට ඔහු තැත්දරයි. -නිව්යෝර්ක් ටයිම්ස්- චීනයේ දශක ගණනාවක මාවෝවාදී භීෂණය පිළිබඳව සිත් කළඹවන ඓතිහාසික කලඑළි දැක්මකි. ගාවෝගේ නවකතාව ඔහුගේ පූර්වගාමීන් අභිබවායන අතිශය පුද්ගලික සේම දේශපාලනමය රචනයකි. -ලන්ඩන් ටයිම්ස්- නවකතාවක සියලු රසගුණ කැටිකොට ඇත... සෑම උසස් ලේඛකයෙක් සේම ගාවෝ ගොඬනඟන ලෝකයද හුදු බිත්ති සැරසිල්ලකින
In stock
නොදනිමි කාගේ දොසා

නොදනිමි කාගේ දොසා

'නොදනිමි කාගෙ දොසා' නවක ලේඛිකාවකගේ කළඑළි බැසීමකි; සුවිශාල කැපවීමක් දරා සංවේදී කතා පුවතක් පාඨකයා හමුවට ගෙන ඒමට දැරූ උත්සාහයකි. විශේෂයෙන් යථාර්ථය මේ යැයි කියා නිෂේධනීය තත්ත්වයක් වන අසංවේදී මිනිසුන්ගේ නරුම ක් රියා උලුප්පාලන සහ ඔවුන්ගේ ජයග් රහණ සටහන් කරන වර්තමාන ප් රබන්ධකථාවට- වේදිකාවට ඇගේ මෙම නිර්මාණයේ පැමිණීම වේදිකාගත වීම රික්තකයක් පූරණයක් ලෙසින්ද හඳුනා ගැනීම වරදක් නැත. මන්ද ඇය කිසි සමාජයක නිර්මාණකරුවාගේ වගකීම කුමක්ද යන්න අවබෝධ කරගෙන ඇති හෙයිනි. ලද අත්දැකීම ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කිරීමට අවශ් ය වීම නිසා යම් යම් තැන්වල ඍජුවම ප් රකාශ කරන බවක් ප් රකට කළද ඇය මවන කතා පුවත මනුෂ් යකම්-සාරධර්ම සුවිශාල වශයෙ