Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
දකුණේ සිට

දකුණේ සිට

සමාජ දේහයේ සියුම් කේෂනාලිකා තුළ ඇවිද පසිඳ ලද අත්දැකීම් සහිත නිර්මාණකරුවෙකු අතින් අලංකරණය කරන ලද කාව් ය මංජරියක් ලෙස මේ කෘතිය හඳුන්වමි. කවියාගේ අත්දැකීම්, කාව් ය නිමිති සිහින් හා රේඛීය දර්ශනයකට සීමා නොවේ. ඒවා පළල් තුලිතාකාර පදාසයක වර්ණ ගන්වා ඇත. දේශපාලන වශයෙන් ''දයජ උපසපුව'' ලද්දෝ වෙමු. සුභාෂ් දික්වැල්ල ඉන් ප් රතාපවත් උත්තේඡයක් ලබා ස්වකීය අත්දැකීම් කාව් ය ප් රාණීන් කොට අපට සම්මුඛ කොට සම්මුතියට තබා තිබේ. සමාජය කෙරෙහි ඔහු දක්වන සදපාදරය හෙම්මල් සෙවන ලද සුදු පුලෙන්. තඹරින් සුසැදි මුදිත සරසියක සේ ප් රකට වෙයි. මම මගේ අවාසනාවන්ත දුගී තත්ත්වය ඔබේ වහල් භාවයට පත් නොකරමි යි ප් රෙමිතීවිස් කී පරිදි සුභාෂ් එ
In stock
හිම බෝලෙයි ගිනි බෝලෙයි

හිම බෝලෙයි ගිනි බෝලෙයි

පොතේ කවරෙට පසුවදනක් ලියලා දෙනවද කියලා පුංචි බටිතිගෙන් ඇහුවා. ඉතිං රාජාලියාගේ තිරිහන් වීම ගැන නායක සීයා කියපු කතාවක් මට මතක් වුණා. "රාජාලියා තිරිහන් වෙන්න ගන්න තීරණය හරිම දරුණු, වේදනාකාරී එකක්. එතනදි එයාට ඒ වේදනාවන් ඔක්කෝම දරාගෙන හැමදේම අතාරින්න වෙනවා. එත් අන්තිමට තවත් අවුරුදු ගාණක් ජීවත්වෙන්න, වලාකුළුවලට උඩින් පියාඹන්න එයාට හැකියාව ලැබෙනවා. අන්න ඒ වගේ අපිටත් ජීවිතේ තීරණාත්මක අවස්ථාවලදී ජීවිතේට බද්ද වෙලා තියෙන සමහර නරක දේවල් අතාරින්න, අපහසු වේදනාකාරී තීරණ ගන්න වෙනවා. අපිට ඒ කැපකිරීම කරන්න පුළුවන් නම් රාජාලියාට ආපහු අහසෙ පියාඹන්න පුළුවන් වුණා වගේ අපිටත් දවසක ජයගන්න පුළුවන් වෙනවා." ඔන්න ඕකයි නායක
In stock
සැබෑ මිනිසෙකුගේ කතාවක් - කඩුල්ල ප්රකාශන

සැබෑ මිනිසෙකුගේ කතාවක් - කඩුල්ල ප්රකාශන

ඔබ අත ඇති මෙම නවකතාවේ වීරයා වනුයේ දශක හයකට පෙර ඇවිළුණු දෙවන ලෝක මහා සංග් රාමයේ දී හිට්ලර්ගේ යුද සේනාංක හා සටන් වැද තම දෙපා අහිමි කොට ගත් සෝවියට් ප් රහාරක ගුවන් හමුදා නියමුවෙකි. "අලේක්සේයි මරේසියව්" නම් වූ මෙම අභීත රුසියන් සෙබළා දෙපා නොමැති ව වුව ද, ගුවන්යානා පදවමින්, ගුවන් සටන්වල යදෙමින් ෆැසිස්ට්වාදී හිට්ලර්ගේ අති ප් රබල ජර්මන් හමුදා හා යළි යළිත් සටන් වදිමින් අති විශිෂ්ට දස්කම් පෑවෙකි. තවද, දෙවන ලෝක සංග් රාමයෙන් පසු "සෝවියට් සංගමයේ වීරයා" නැමැති උත්තරීතර කීර්ති නාමයෙන් පුදනු ලැබුවෙකි. යුද්ධයේ කුරිරු බව සත් ය වශයෙන් ම අත්දුටු අන් හැම කෙනෙකු මෙන් ම අවසානයේ දී ලෝක සාමය සඳහා ඉතා උනන්දුවෙන් සටන් කළ
In stock
වීණාවක් රැගෙන ගිය දරුවා

වීණාවක් රැගෙන ගිය දරුවා

කිසිදු මං සලකුණක් නැති වන ලැහැබවලින් වේලී තිබූ මුල්ලිවයික්කාල් ප් රදේශය ගන කැළෑවක් බවට පත් ව තිබූණි.ඒ වන ලැහැබ් තුළ පක්ෂීහු රහසේ බිත්තර දමා ඇති සේ ය.ඒ දරුවා එම වන ලැහැබ් අතරේ නොපෙනී ගියේ ඇයි ද කියා ඔහු මිමිනුවේය.හිස් සුළඟ පැමිණි මුහුණේ ගැටී ඔහුගේ මතක සාගරයේ රැළී බිඳ හෙළුවේය. අධිකාරීවරයා නල්ලසාමිගේ මළ සිරුර පිළිබඳ සැලකිල්ලක් නො දැක්වුව ද ඔහුගේ ප් රශ්න දහස් ගණනකට පිළිතුරු දීමට අපට සිදුවිය.අවසානයේ අසවල් තැනට ගෙනිහින් වළදාපල්ලා යන නියෝගය ලැබුණි.ඔහු සදහන් කළේ අපගේ පැල්පත් පිහිටා තිබෙන කඳුකර පෙදෙසේ ස්ථානයකි.අපි නැවතත් මළ සිරුර ඔසවාගෙන කන්ද නගින්නට වූයෙමු.කාලය ගෙවී ගියත් ම මැස්සේ බර ද වැඩි විය.උරපත්ත
In stock
කපුටා සහ නරියා

කපුටා සහ නරියා

චෑන් තොං (1932-1995)> මුල් කාලයේ හඳුන්වනු ලැබුවේ චෑන් තංශූආන් ලෙසින්. ඔහු ප් රසිද්ධ කාටූන් ශිල්පියෙකු, විශිෂ්ඨ සිනමා අධ් යක්ෂවරයෙකු සහ ෂැංහයි ලලිත කලා චිත් රපට චිත් රාගාරයේ කලා නිර්මාණ සහ කලා කමිටුවේ නියෝජ් ය අධ් යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කළේය. ඔහුගේ බොහෝ කෘති දෙස් විදෙස් සම්මාන දිනා ඇත. 1994 දී, චීන කලාකරුවන්ගේ සංගමයේ චිත් ර කතා කලා කමිටුව විසින් චීන චිත් ර කතා සඳහා රන් වානර සම්මානය පිරිනමන ලදී. ලී යිෂුන් ළමා කියවීම පිළිබඳ විශේෂඥයෙකි, ''පින්තූර පොත් සඳහා මන්දගාමී පන්ති කාමරය'' නිර්මාතෘ, සහ ''ගැඹුරු සංවර්ධනය සඳහා කියවීම'' පර්යේෂණ ආයතනයේ පීඨාධිපති වේ. ''කපුටා සහ නරියා'' පොතෙහි ''කපුටා සහ නරියා'',
In stock
ඉබ්බා සහ හාවා

ඉබ්බා සහ හාවා

චෑන් තොං (1932-1995)> මුල් කාලයේ හඳුන්වනු ලැබුවේ චෑන් තංශූආන් ලෙසින්. ඔහු ප් රසිද්ධ කාටූන් ශිල්පියෙකු, විශිෂ්ඨ සිනමා අධ් යක්ෂවරයෙකු සහ ෂැංහයි ලලිත කලා චිත් රපට චිත් රාගාරයේ කලා නිර්මාණ සහ කලා කමිටුවේ නියෝජ් ය අධ් යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කළේය. ඔහුගේ බොහෝ කෘති දෙස් විදෙස් සම්මාන දිනා ඇත. 1994 දී, චීන කලාකරුවන්ගේ සංගමයේ චිත් ර කතා කලා කමිටුව විසින් චීන චිත් ර කතා සඳහා රන් වානර සම්මානය පිරිනමන ලදී. ලී යිෂුන් ළමා කියවීම පිළිබඳ විශේෂඥයෙකි, ''පින්තූර පොත් සඳහා මන්දගාමී පන්ති කාමරය'' නිර්මාතෘ, සහ ''ගැඹුරු සංවර්ධනය සඳහා කියවීම'' පර්යේෂණ ආයතනයේ පීඨාධිපති වේ. 1977 ජූනි මාසයේදී, ''ඉබ්බා සහ හාවා'' පින්තූර
In stock
වලස් පැටියාගේ දතක් ගලවයි

වලස් පැටියාගේ දතක් ගලවයි

චෑන් තොං (1932-1995) මුල් කාලයේ හඳුන්වනු ලැබුවේ චෑන් තංශූආන් ලෙසින්. ඔහු ප් රසිද්ධ කාටූන් ශිල්පියෙකු, විශිෂ්ඨ සිනමා අධ් යක්ෂවරයෙකු සහ ෂැංහයි ලලිත කලා චිත් රපට චිත් රාගාරයේ කලා නිර්මාණ සහ කලා කමිටුවේ නියෝජ් ය අධ් යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කළේය. ඔහුගේ බොහෝ කෘති දෙස් විදෙස් සම්මාන දිනා ඇත. 1994 දී, චීන කලාකරුවන්ගේ සංගමයේ චිත් ර කතා කලා කමිටුව විසින් චීන චිත් ර කතා සඳහා රන් වානර සම්මානය පිරිනමන ලදී. මෑත කාලීන කවියෙකු සහ ලේඛකයෙකු වන කේ යෑන් (1929-2011), චීන යෞවන කලා රඟහල සහ චීන ලේඛක සංගමයේ පූර්ණ කාලීන තිර රචකයෙක් සහ චීන ලේඛක සංගමයේ පූර්ණ කාලීන නේවාසික ලේඛකයෙක් විය. ඔහු දායකත්වය ලබා දුන් කෘති අතර ''චව
In stock
මැඩියා සහ දිය බල්ලා

මැඩියා සහ දිය බල්ලා

චෑන් තොං (1932-1995) මුල් කාලයේ හඳුන්වනු ලැබුවේ චෑන් තංශූආන් ලෙසින්. ඔහු ප් රසිද්ධ කාටූන් ශිල්පියෙකු, විශිෂ්ඨ සිනමා අධ් යක්ෂවරයෙකු සහ ෂැංහයි ලලිත කලා චිත් රපට චිත් රාගාරයේ කලා නිර්මාණ සහ කලා කමිටුවේ නියෝජ් ය අධ් යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කළේය. ඔහුගේ බොහෝ කෘති දෙස් විදෙස් සම්මාන දිනා ඇත. 1994 දී, චීන කලාකරුවන්ගේ සංගමයේ චිත් ර කතා කලා කමිටුව විසින් චීන චිත් ර කතා සඳහා රන් වානර සම්මානය පිරිනමන ලදී. චෑන් තොං විසින් සංස්කරණය කර අඳින ලද, ''මැඬියා සහ දිය බල්ලා'' හි ''මැඬියා සහ දිය බල්ලා'' සහ ''වල් ඌරා සහ මී මැස්සෝ'' යන කතා දෙකක් අඩංගු වේ. ''මැඬියා සහ දිය බල්ලා'' (විදේශ භාෂා අනුවාදය) මුලින්ම ප් රකාශයට ප
In stock
කොටියාගෙන් ඉගෙනගත් නරියා

කොටියාගෙන් ඉගෙනගත් නරියා

චෑන් තොං (1932-1995) මුල් කාලයේ හඳුන්වනු ලැබුවේ චෑන් තංශූආන් ලෙසින්. ඔහු ප් රසිද්ධ කාටූන් ශිල්පියෙකු, විශිෂ්ඨ සිනමා අධ් යක්ෂවරයෙකු සහ ෂැංහයි ලලිත කලා චිත් රපට චිත් රාගාරයේ කලා නිර්මාණ සහ කලා කමිටුවේ නියෝජ් ය අධ් යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කළේය. ඔහුගේ බොහෝ කෘති දෙස් විදෙස් සම්මාන දිනා ඇත. 1994 දී, චීන කලාකරුවන්ගේ සංගමයේ චිත් ර කතා කලා කමිටුව විසින් චීන චිත් ර කතා සඳහා රන් වානර සම්මානය පිරිනමන ලදී. ළමා සාහිත් ය රචකයෙකු වන ෆැන් යිචුන් (1914-2007), චොන්වා පොත් සමාගමෙහි හි සංස්කාරක, ළමා ප් රකාශන ආයතනයේ කර්තෘ මණ්ඩල අධ් යක්ෂ, ෂැන්හයි පරිවර්තන ප් රකාශන ආයතනයේ ප් රධාන සංස්කාරක සහ ''ළමයින්'' සඟරාවෙහි කතෘ ම
In stock
පූස් පැටවු දෙන්නා

පූස් පැටවු දෙන්නා

චෑන් තොං (1932-1995) මුල් කාලයේ හඳුන්වනු ලැබුවේ චෑන් තංශූආන් ලෙසින්. ඔහු ප් රසිද්ධ කාටූන් ශිල්පියෙකු, විශිෂ්ඨ සිනමා අධ් යක්ෂවරයෙකු සහ ෂැංහයි ලලිත කලා චිත් රපට චිත් රාගාරයේ කලා නිර්මාණ සහ කලා කමිටුවේ නියෝජ් ය අධ් යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කළේය. ඔහුගේ බොහෝ කෘති දෙස් විදෙස් සම්මාන දිනා ඇත. 1994 දී, චීන කලාකරුවන්ගේ සංගමයේ චිත් ර කතා කලා කමිටුව විසින් චීන චිත් ර කතා සඳහා රන් වානර සම්මානය පිරිනමන ලදී. '' පුස් පැටවු දෙන්නා '' චෑන් තොං විසින් සංස්කරණය කර චිත් ර අඳින ලද අතර, එහි ''පුස් පැටවු දෙන්නා'' සහ ''එළ හරකා සහ මී හරකා'' යනුවෙන් කථා දෙකක් අඩංගු වේ. පුස් පැටවු දෙන්නා (විදේශ භාෂා සංස්කරණය) ප් රථම වරට