Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
නැවත උපන්නෙමි

නැවත උපන්නෙමි

සිංහල පුවත්පත් පාඨකයන් අතර යසවර්ධන රුද්රිගු යන නම නොහඳුනන අය සිටියහොත් ඒ අල්ප වශයෙනැයි මම විශ්වාස කරමි. වසර හතළිහකට අධික කාලයක් තිස්සේ දිවයිනේ පුවත්පත්වලට ගද් ය පද් ය නිර්මාණ සපයන යසවර්ධන මේ වනවිට ලියා ඇති විශේෂාංග සංඛ් යාව දහස ඉක්මවයි. ඔහුගේ සරල සුගම බස්වහර මම කවදත් අගය කරමි. ග් රන්ථ තිස් පහක කතුවරයකු වන ඔහුගේ 'විපිරියාසය' නවකතාවට ඩී.ආර්. විජයවර්ධන සම්මානය හිමිවූ අතර, සංස්කෘතික දෙපාර්තමේන්තුව මෙහෙයවූ දීපව් යාප්ත අත්පිටපත් තරගයකදී බලාපොරොත්තු යන නවකතාව ජයග් රහණය කළේය. ඔහුගේ දූ දරුවෝ නවකතාව සහ අපි මොකටද රණ්ඩු වෙන්නේ යන ළමා කතාව රාජ් ය සාහිත් ය සම්මාන සඳහා අවසන් වටයට නිර්දේශ කෙරිණි. ශ් රී ලංකා ප
In stock
අභියෝගයක ඉරණම

අභියෝගයක ඉරණම

The wild bunch අභියෝගයක ඉරණම එස්. චන්ද් රසිරි දසනායක වෘක රංචුවක් මෙන් නිදැල්ලේ සැරිසරමින් රත්ත් රන් හා මුදල් සොයමින් ගම් නියම්ගම් විනාශ කළ ඔවුහු තමන්ට එරෙහි ව ආ හැම කෙනෙක්ම අනුකම්පා විරහිතව මරා දැමූහ. මිනිසුන් මෙම කල්ලිය හැඳින්වූයේ වයිල්ඩ් බන්ච් යනුවෙනි. මංකොල්ල කමින්, මිනීමරමින් ජීවිතය සූදුවක් කොට ගත් මොවුහු ටෙක්සාසය අමුසොහොනක් බවට පත් කළහ. මෙම කල්ලිය මෙහෙයවූ නායකයා අතිදක් ෂ තැනැත්තෙකු වූ පයික් බිෂොප් ය. ඔහු අනුකම්පාවිරහිත තැනැත්තෙක් වුව ද, තම කල්ලියට හිතේෂී විය. ඩීක් තෝන්ටන් 'වයිල්ඩ් බන්ච්' කල්ලියේ පැරණි සාමාජිකයෙකි. එහෙත් දැන් ඔහු කල්ලිය විනාශ කිරීමට ශපථ කොට සිටී. තෝන්ටන් ප් රතිඥා ඝාතකයෙක්
In stock
ගෙවුණ කාලය මනරම්

ගෙවුණ කාලය මනරම්

මෙම කෘතියේ කතුවර නිව්ටන් ගුණසේකර සූරීන් පුරා විසි වසරක් වැව් බැඳි රාජ් යයේදී අත් විඳි විවිධාකාර සුඛදුක්ඛ අත්දැකීම් යළි ආවර්ජනය කරමින් රචිත මෙම රමණීය නිබන්ධනය තුළින් රජරට නුවරකලාවිය වෙත පාඨක ඔබව කැඳවාගෙන යන්නේ ළෙන්ගතු විදුරකු ලෙසිනි. රසවත් නවකතාවක් සේ එක දිගට කියවාගෙන ගිය හැකි සරල හා සුගම භාෂා රීතියකින් රචනා කොට ඇති මෙම කෘතිය හුදු කල්පිතයක් නොව සත් ය සිදුවීම් පාදක කොට ලියා තිබීම විශේෂත්වයකි. එකල වැව් බැඳි රටේ පැවති රුදුරු කොටි ත් රස්තවාදය ගැන මෙන්ම ජවිපෙ භීෂණ සමය ගැනද ත් රාසය දනවන තොරතුරු ඇතුළත් ගෙවුණු කාලය මනරම් වැව් බැඳි දනව්වේ එදා පැවති (1979-1999) දේශපාලන, සමාජයීය, සංස්කෘතික හා විද් යුත් මා
In stock
නෑසෙන මානය

නෑසෙන මානය

කරුණාදාස සූරියආරච්චි නෑසෙන මානය ඒ ඔක්කොම රැවටිලි වීරෙ... මං බොන එකත් උඹ නොබොන එකත් එක වගේම රැවටිලි. මං බීල හිත රවට්ටගන්ඩ පුරුදු වෙලා... උඹ නොබී හිත රවට්ටගන්ඩ පුරුදු වෙලා... ඒත් ඇත්ත තියෙන්නේ කොහෙද කියල අපි දෙන්නම දන්නෙ නෑ... අපි මොකට ද ඒක දැනගන්නෙ... ඒ ඇත්ත දැනගත්තාම අපට අපේ ජීවිතේ නැතුව යනවා... දැන් අපි යමු. උඹ උඹේ හිතට එකඟව තීරණ ගනිං වීරෙ... උඹට උඹේ ජීවිතය හම්බ වෙයි. මට එහෙම තීරණයක් ගන්ඩ බැරුව ඉන්නෙ... ඒක හින්ද මට කවදාවත් මගේ ජීවිතේ හම්බ වෙන්නෙ නෑ... මං මගෙ ජීවිතේ දකිනවා. ඒත් මට එතෙන්ට යන්ඩ ආත්ම ශක්තියක් නෑ... ඒක හින්දා මං කොටුවෙච්චි මිනිහෙක් වගේ ඉන්නවා. ඒත් මගෙ හිත මාව වෙනස් කරන්ඩ උත්සාහ කර
In stock
සෙනෙහෙබර රූත්
In stock
තේ තවම උණුසුම්

තේ තවම උණුසුම්

සති පූජාව තියාල ගෑනු පණ පිටින් පුච්චල දාන එක තිරිසන් වැඩක් නෙවිද? එක මිනිහෙකුට එක ගෑනියෙක් හිටියාම මදිද? කණවැන්දුමී තව මිනිහෙක් එක්ක යන් නැතුව මැරෙනකං හිඟාකන්ට ඕනෑද? හඃ මට දැනුයි තේරුණේ ඔහේගෙ රටට තියෙන ආදරේ. - සෙල්වී - "මං දැනගෙන හිටියා උඹට ඒ රට දාලා එන්ට බෑ කියාල. අපේ ජීවිත වලින් බාගයක් තවම භාරතයෙ. අපේ ලේ එහෙ වැළලුවා අපි. ඒකයි අපට ඒ රට අතාරින්ට ඒ තරම් අපාසු. - වේලු - මේ අහපං කෙල්ලෙ. උඹට පෙරේසං කොරන්ට තියෙන්නේ ඔය කිතුල් හකුරු බෑ දෙකයි, තුන්හුලස් මී වද කෑල්ලයි ඉතරා. ඔය මීවද ඔලට වලස්සු මැරීගන එනවා. උනුන් කා ගන්නවා. මරා ගන්නවා. මී වදේ සුප්පන්ට. මී පැණි ලෝන්ට. හැබැයි උඹට පුළුහනි උන්ගෙන් එව්වා බේරග
In stock
පහන් සිතින් සරන්න

පහන් සිතින් සරන්න

ගාමිණී කුමාර විතානයන් සත්ව විද් යාඥයෙකු වශයෙන් මෙන්ම සාහිත් යඥයෙකු වශයෙන්ද, සමාජයට සිද්ධ කල සම්ප් රදානය ප් රශස්ථය. මක් නිසාද යත්, එය මිනිසුන්ගේ ඥාණමය හා භාවමය යන උභය පක්ෂයම සශ් රීක කිරීම ඒකායන පරමාර්ථය කොට ගත්තක් හෙයිනි. ගාමිණී කුමාර විතානයන්ගේ සත්ව විද් යා ශික්ෂණයන්ගේත්, තත් ක්ෂේත් රයෙහි ලා, ඔහු ලත් පර්යේෂණ පරිචයේත් අග් ර ඵලය වූ කලී, ශ් රී දළදා කරඬුව වැඩම වූ, රාජා හස්තියාගේ මිය ගිය සිරුර රසායනික සංරක්ෂණය කරමින් ඔහු විසින් නිර්මිත විස්මයාවහ අනුරුවයි. ගාමිණී කුමාර විතානයන් විසින් රචිත ග් රන්ථ සම්භාරය මනෝවිද් යාව, අපදාන සාහිත් යය, යෞවනය, පරිසර විද් යාව, මානව සංවර්ධනය යන ක්ෂේත් ර පංචකයෙක්හිම විහි
In stock
ජාවයි මමයි

ජාවයි මමයි

මේ කතාව ඔයාලට කියන්නේ පැව්ලික් සැගොරොඩ්නි. එයාට වයස දොළහයි. එයාගේ අතිජාත මිත් රයා වගේම අසල්වාසියා තමයි ජාවා. ඒත් එයාගේ ඇත්ත නම අයිවන් රෙන්. ඒ දෙන්නම ඉගෙන ගත්තෙත් එකම පන්තියෙ. පහේ පන්තියෙ. යුක් රේනයේ ඉස්කෝලවල පොඩි පන්ති වලට ඔය විභාග කියන ඒවා නෑ. ඒත් මේ දෙන්නට ඒ විභාගය කියන දේට මේ අවුරුද්දෙ ඉදලා මූණ දෙන්න සිද්ධ වෙලා. දැන් ඉතින් අවසාන වාර විභාගෙත් අත ළඟ. ඒත් ඒ දෙන්නා හිටියේ නම් ඒ ගැන වගේ වගක් නැතුව. කොයි වෙලාවක බැලුවත් සෙල්ලමේම තමයි. ඒ අස්සෙ ඒ දෙන්නා රහස් පක් ෂකයො වෙන්නත් පටන් අරගෙන. ජාවාට නම් ගෙදර ඉඳලා ඇති වෙලා රොබින්සන් ක්රූසෝ කෙනෙක් වගේ වෙලා පාළු දූපතකට යන්නත් හිතිලා. ජාවාට එහෙම හිතුණේ ඇයි? අන
In stock
වෙරළබඩ නගරයේ කුඩා නිවහන

වෙරළබඩ නගරයේ කුඩා නිවහන

Charlotte years නමින් ඔබ අතට පත් වන්නේ ලොව පුරා අතිශයින් ජනාදරයට ලක් වූ little house on the prairie රූපවාහිනී නාට් ය මාලාවට පාදක වුණු little house පොත් පෙළ ලියූ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මිත්තණියගේ කතාවයි. මෙය, කොටස් හතරකින් ලියැවුණු එම කතා මාලාවේ පළමුවැන්නයි. 19 වැනි සියවසේ මුල් භාගයේ, ලෝරාගේ අත්තම්මා වූ චාලට් ටකර් සහ ඇගේ පවුල වෙරළබඩ නගරයක් අසල පිහිටි කුඩා නිවහනක ජීවත් වෙමින් ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙන අන්දමත්, ඔවුන්ගේ සංස්කෘතිය සහ සමාජ සම්බන්ධතා මෙන්ම ඉතිහාසයත් මේ කෘතියෙන් දිග හැරේ. චාම් නිවෙසක, ඔවුන් ගෙවන ඉතා ප් රීතිමත්, සුන්දර සැනසිලිදායක ජීවිතය පිළිබඳ කතාව යොවුන් මෙන් ම වැඩිහිටි පාඨකයන්ට ද
In stock
යක්ෂයාගේ හාදුව

යක්ෂයාගේ හාදුව

ස්කයි ස්ටැන්ඩිෂ් ලස්සන, ධනවත්, විනෝදකාමී නමුත් පිරිමින්ට ද්වේශ කරන තරුණියකි. ඇය සිතුවේ තමන්ට ජීවිතයේ අවශ් ය සියලුම දේ ඩොලර් වලට ලබාගත හැකි අතර ඩොලර්වලින් කළ නොහැකි දෙයක් නැති බවය. උවදුරු සම්බන්ධව කරන ලද සියලු අනතුරු හැඟවීම් ඉවතලන ඇය බලකර සිටියේ ඒකාධිපතියෙකු විසින් පාලනය කරනු ලැබූ, පසුබෑමට ලක්ව තිබූ, නමුත් අතිශයින්ම ලස්සන මරිපෝසා නම් කුඩා දකුණු ඇමෙරිකන් රාජ් යය තනිවම ගවේශනය කිරීමටය. පළමු දිනයේ අසුපිට සංචාරයේ යෙදුනු ස්කයිට දැක ගැනීමට හැකි වූයේ ගසක එල්ලෙමින් තිබූ මියගිය මිනිසකුගේ සිරුරකි. එදින ඇය ආපසු හරවා එවා තිබුණේ දුෂ්ඨ හා බලවත් දාමරිකයකු වූ එල් ඩියාබ්ලෝ නමැති මිනිසෙකි. කුතුහලයට පත් ඇය දෙවැනි
In stock
හිස්කෝලෙන් ඉස්කෝලෙට

හිස්කෝලෙන් ඉස්කෝලෙට

ඕනෑම වෘත්තියක අභිවෘද්ධිය උදෙසා ප් රායෝගික දැනුම වැදගත් වන්නේ ය. 'ප් රායෝගික දැනුම ් උදෙසා සාධනීය අත්දැකීම් ඉවහල් වෙයි. සාධනීය අත්දැකීම් යනු වැඩ කිරීමෙන් හා තීරණ ගැනීමෙන් කටයුතු කොට නෙළා ගන්නා අස්වැන්නවේ. එවන් අස්වනු පෙරමං බලන වෘත්තිකයෙකුට ස්වකීය පරිකල්පන ඥානය ගොඩ නගා ගැනීම උදෙසා ආලෝකයකි. මාලිනී සුරසිංහ මහත්මිය, දීර්ඝ කාලයක් ගුරු වෘත්තියේ නිමග්නව අධ් යාපනය විෂයෙහි සාරවත් අත්දැකීම් ලත් ගුරු මාතාවකි. ගුරු වෘත්තියෙහි සේවය කොට නිසි සුදුසුකම් සපුරා විදුහල්පති පදවියට පත්වන ඇය, ස්වාධීනව හා අභිමානවත් ලෙස පාසල් කිහිපයකට නිසි නායකත්වය ලබා දීමට සමත් වූ විදුහල්පති මාතාවක් ද වන්නීය. හිස්කෝලෙ නම් අගනා කෘතියෙ
In stock
ආකර්ශණීය නීතිය

ආකර්ශණීය නීතිය

ශ් රේෂ්ඨ රහස් ඔබ දෝත දරා හිඳී යුග ගණනක් පුරා එය පැවත ආවකි. පරපුරෙන් පරපුරට තිළිණවූවකි. බොහොමයක් දැඩිව ආශා කළ දෙයකි. වරෙක සොරකම් වූවකි. නොමැති නම් සැඟවුණකි. ඇතැම් විට එය අතුරුදහන් විණි. එමෙන්ම එය විශාල මුදල් කන්දරාවක් ගෙනාවකි. සියවස් ගණනක් ඉපැරණි එම 'රහස ලෝක ඉතිහාසයේ කීර්තිමත් හා කැපී පෙනෙන පුද්ගලයෝ අවබෝධ කරගෙන සිටියහ. ප්ලේටෝ, ගැලීලියෝ, තෝවන්, තෝමස් අල්වා එඩ්සන්, ඩේල් කාර්නෙග හා ඇල්බර්ට් අයින්ස්ටයින් ආදීන් ඒ අතර සිටියේ තවත් බොහෝ නවෝත්පාදකයන්, දේවධර්මවාදීන්, විද් යාඥයන් හා ශ් රේෂ්ඨ චින්තකයන් රැසක් සමඟිනි. දැන් එම රහස ලොවට හෙළිවී තිබේ. 'එම රහස හදාරණ විට අවශ් ය දේ ලැබීම, අවශ් ය පුද්ගලයා බවට පත්වීම
In stock
මාරි කියුරි

මාරි කියුරි

ලොව මාරි කියුරි හඳුනා ගන්නේ රේඩියම් සොයා ගත් විඥවරිය ලෙසිනි. ඇත්තෙන්ම රේඩියම් සොයා ගැනීම විද් යාවේ එතෙක් පැවති නිම් වළලු ඉමහත් සේ පුළුල් කිරිමකි. මෙතෙක් නිශ්චිත ප් රතිකාරයක් සොයා ගත නොහැකිව ඇති පිළිකා රෝගය සමහර තත්වයන් යටතේ සුව කිරීමටත් පාලනය කිරීමටත් රේඩියම් ප් රතිකාර ක් රමයක් බිහි වූයේ එම සොයා ගැනීම නිසාය. ඒ මාරි කියුරි නම් ශ් රේෂ්ඨ විද් යඥවරිය මානව වර්ගයාට කළ එක දායාදයක් පමණි. ඇය තම ශික්ෂණය බුද්ධිය හා දැනුම ධනය හෝ කීර්තිය පුද්ගල අභිමතාර්ථය සඳහා යොදා ගැනීම තරයේම ප් රතික්ෂේප කළාය. මහත් ධන උල්පතක් බවට පත් කළ හැකි වූ රේඩියම් වෙන් කර ගැනීමේ ක් රියාවලිය සඳහා පේටන්ට් අයිතිය ලබා ගැනීමට එම පරීක්ෂණයේ
In stock
ගිගිරි වළලු පය නොලා

ගිගිරි වළලු පය නොලා

බිඳපු පිගාන අලවන්න බෑ මං අහන ප් රශ්නට ඇයි උත්තරයක් දෙන් නැත්තෙ? මගේ උත්තරේ ඔයා දන්නවනෙ. මං කියන දේ තේරුංගන්න, ගෑනු ළමයෙක් මට තනියම හදා ගන්න බෑ. ඔයාගේ අම්ම ඉන්නෙ. ඔහු අතේ තිබුණ පොත පැත්තකින් තැබීය. ඉස්තෝප්පුවේ සිට ගෙතුළට ගියේය. මිදුලට පැමිණි කුලී රියේ නළා හඬට ඔහු පැමිණියේය. ඔයා අද ඉන්නව ද? " දුව ආවම මං යනවා " දුව පන්තියෙන් අරන්, අක්කලගෙ ගෙදර එක්ක යන්න මං පොරොන්දු වුණා" ඇය පුටුවෙන් නැගිට්ටේ ඔහු දෙස නොබලමිනි. මට බස්සගෙන යන්න පුළුවං ඇය ඔහු දෙස බලා හුස්මක් ඉහළට ගත්තාය. ඔයා කියන්නෙ සේරටම වැරදිකාරයා මං ද? නෑ, මංනෙ. රණ්ඩු නොවී ඉන්නම බෑ නේද? දුවේ.... පද හැදුවට මං වේසකං කළේ නෑ." ඇය මිදුලට බැස්සාය.
In stock
ආනන්දනීය ජීවිතයකට
In stock
ජීවිතයට පාඩම්

ජීවිතයට පාඩම්

ගෝලීය ප් රතිරූපයක් ගොඩනඟා ගත් උදාර මිනිසකු ගේ ජීවිතයෙන් වටිනා පාඩම් ඉගෙන ගැනීමට මේ කෘතිය කියවන්න. ඔහු මෙසේ පවසයි. මගේ ජීවිතය පුරා ම මම ව් යාපාරික- යකු ලෙස, වීර වික් රම හඹා යන්නකු ලෙස, ග් රන්ථ රචකයකු ලෙස, අභිමානවත් පියකු සහ සැමියකු ලෙස ඉහළ ම සාර්ථකත්වය අත්කර ගැනීමට වෙහෙසුණෙමි. විශිෂ්ටත්වය කරා ගිය ඒ ගමනේ දී මා දැන ගත් බොහෝ සත් යයන් සහ මා උගත් පාඩම් ඔබ සමඟ බෙදා හදා ගැනීමට මට අවශ් යය." එය මේ දැන් කරන්න '' නැහැ '' ගැන නොව '' ඔව් '' ගැන සිතන්න ඔබට අභියෝග කරන්න නිෂ්ටා තබා ගන්න විනෝදය අත්විඳින්න වෙනසක් ඇති කරන්න ඔබේ ම දෙපයින් නැගී සිටින්න අවංක යන නීති ගරුක වන්න පූර්ණ ලෙස වත් වන්න