Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
පට්ටාභිෂේකය

පට්ටාභිෂේකය

ඉන්දුමතී සිය මුල් ම නවකතාව වු අචිරවතී ඔස්සේ පාඨක ප් රසාදය දිනා ගත්තීය. දැන් ඇය ඡට්ටාභිෂේකය සමගින් යළි ඔබ ඉදිරියට පැමිණ තිබේ. බ් රිතාන් ය යුගයේ සිට වර්තමානය දක්වා අපේ bට වෙනුවෙන් ශ් රමය වැය කළ, එහෙත් අයානයේ තමන්ගේ ජීවිත අනගතාව වා සොයා ගත නොහුණු ජීවිත ගණනාවක් එක් කර ගනිමින් ඉන්දුමතී මේ නවකතාව ගොතන්නේ අපුර්වත්වයකිනි. තිස් s6ක් තිස්සේ ඇදුණු යුද්ධයේ අගමුල හාරා අවුsමින් ඇය අපට ශේෂ කරනුයේ දැවැන්ත සමාජ සත්තාවකි. යුද්ධයක් අවශ් ය කදු සිවිල් වැසියෙක්වත් මට හමු වී නැත. යුද්ධය හැම විට ම අවශ් ය වුයේ එහි අතුරුඵලය තමනට වාසි වුවන්ට පමණි. අදත්, මේ මොහොතේත් මා ඌන් දේශයේ සම අයිතියක් නැති සහ එය ඉල්ලන්නේත් නැති අසර
In stock
cappuccino පෙම්වතිය

cappuccino පෙම්වතිය

සන්නිවේදනය පිළිබඳ ශාස්ත් රවේදී ගෞරව උපාධිය කැලණිය විශ්වවිද් යාලයෙන් ද, සිනමා අධ් යයනය පිළිබඳ දර්ශනපති උපාධිය සෞන්දර්ය කලා විශ්වවිද් යාලයෙන් ද හිමිකර ගත් ෆාතිමා ශානාස් කොළඹ විශ්වවිද් යාලයේ සන්නිවේදන හා නිර්මාණාත්මක කලා අධ් යයන අංශයේ ජ් යෙෂ්ඨ කථිකාචාර්යවරියකි. සිනමාව ස්වකීය සාත්ම ශික් ෂණ මාර්ගය ලෙස ගෙන එහි ලා අඛණ්ඩ ව ශාස්ත් රාන්වේෂණයෙහි නියුක්ත ඇය කෙටි චිත් රපට, වාර්තා චිත් රපට හා වෙනත් ශ් රව් ය දෘශ් ය නිෂ්පාදන අධ් යක් ෂණය කරමින් සිනමා කලාවට උරුම ස්නිග්ධ සූක්ෂ්මතා හා ප් රකාශන ප් රබලතා ස්වකීය නිර්මාණ මගින් ම සනාථ කළා ය. ෆාතිමා ශානාස් නූතන විශ්වවිද් යාල ක්ෂේත් රයෙහි කලාතුරකින් දිටිය හැකි, ශාස්ත් ර
In stock
පඳුරට නොව හාවාටම

පඳුරට නොව හාවාටම

කලාව කලාව සඳහාමය යන අදහස රජයන කාලයකදී 'ඇත්ත' පත්තරය රටට ගෙනාවේ කලාව ජනතාව සඳහාය යන මතයයි. එදා සිරිලාල් කොඩිකාර මෙන්ම අද ශාන්ත හෙට්ටිආරච්චිද ලියන්නේ ජනතාව සඳහා ලිවීම ලේඛකයාගේ වගකීමය යන මතය හිසින් ගනිමිනි. එදා 'ඇත්තේ රංචාගොඩ ළමයා හා අද ඇත්තේ පඳුරට නොව හාවාටම සමඟ සංසන්දයකට නොගියද, එදා රංචාගොඩ ළමයා බලවත් වූයේ එහි උපහාසයෙන් බවත් අද පඳුරට නොව හාවාටම කවියේ බලවත්කම ඇත්තේ උපහාසයේ නොව එහි කවි බසෙහි බවත් සඳහන් නොකරම බැරිය. කඨෝර දේශපාලන සිද්ධියක් සරලව, සුගමව කවි කිම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙතත්, ශාන්ත ඒ අභියෝගය ජයගන්නේ ඔහුගේ කවි බසෙහි ප් රබලකම නිසාය. කවි කොලමක් හැටියට සැලකිය හැකි කවියෙන් කෙරෙන මේ ලියවිල්
In stock
මනෝවිද්යාත්මක උපදේශන න්යාය සහ භාවිතය

මනෝවිද්යාත්මක උපදේශන න්යාය සහ භාවිතය

කුමුදිනි ශ් රියානි වැදිසිංහ විසින් රචනා කොට ඇති මනෝවිද් යාත්මක උපදේශන න් යාය සහ භාවිතය" යන කෘතිය අප සමාජයට කාලීන වැදගත්කමක් ඇති ශාස්ත් රීය දායකත්වයක් ලෙස හඳුන්වාදිය හැක. මන්ද මනෝවිද් යාත්මක උපදේශනය පිළිබඳ සිංහල පාඨක සමාජය වෙත මෙවැනි කෘති සුලබව පැවතියත් ඒවා න් යාය හා සංකල්ප හෝ නැතිනම් භාවිතය පිළිබඳ පමණක් අවධානය යොමු කර ඇති බව නිරීක්ෂණය කළ හැක. නමුත් මෙම කෘතිය එම තත්ත්වය අතික් රමණය කරමින් පාඨකයාට උපදේශනය සම්බන්ධ සරල එහෙත් ගැඹුරු න් යායික සංකල්පීය භාවිතාත්මක පැතිකඩ හඳුන්වාදීම අගය කළ යුතුය. මෙම කෘතියේ මා සිත්ගත් හතර වන පරිච්ඡේදය පුරා ඇය සුවිශේෂ උත්සාහයක් දරන්නේ අප සමාජයේ ආන්තීකරණයට ලක් වු සමාජ කණ්
In stock
අලි බිත්තර එකතු කරපු පොඩ්ඩිගේ ලෝකය

අලි බිත්තර එකතු කරපු පොඩ්ඩිගේ ලෝකය

පොඩ්ඩිගේ ලෝකය විශ්වෝදා ජාතික පාසලේ එකොලොස්වන ශ් රේණියේ ඉගෙනුම ලබන දැහැමි නිමේෂා දියණියගේ දෙවන පොතයි. ඇයගේ කුළුදුල් ළමා නවකතාව ''චුට්ටිට හරි හිනා 2023 වසරේ රාජ් ය සාහිත් ය සම්මාන උළෙලේ ළමා කතා සම්මානය සඳහා නිර්දේශ විය. ඇයගේ දෙවන නිර්මාණය වූ පොඩ්ඩිගේ ලෝකය චුට්ටිගේ මව අත්විඳි ඇගේ ලෝකයේ සොඳුරු අත්දැකීම් ඇසුරින් ලියවුණකි. වර්තමාන තරඟකාරී අධ් යාපන රටාව තුළ සිරවී සිටින දරුවන්ගේ සංකීර්ණ වූ ළමා ලෝකය තුල නිර්මාණාත්මක චින්තනය ගිලිහී ගොස් ඇත. මෙම ග් රන්ථය එදා පොඩ්ඩිලා විඳී නිදහස් ලෝකය වත්මන් චුට්ටිලා පිළිබඳව බොහෝ දෑ සිතන්නට වැඩිහිටියන් පොළඹවන මා හැඟි ග් රන්ථයකි. දැහැමි විසින් රචනා කරන ලද මෙම ග් රන්ථයේ භාෂ
In stock
ශ්රී ලංකාවේ පාස්කු ඛේදවාචකය

ශ්රී ලංකාවේ පාස්කු ඛේදවාචකය

මෙම කෘතියේ ප් රධාන තර්කය වන්නේ 2018 මාර්තු මුස්ලිම් විරෝධී ගැටුම්, අසාර්ථක වූ 2018 ව් යවස්ථා කුමන්ත් රණය, ඊට පසු වසරේ පාස්කු ප් රහාරය, නැවතත් මැයි මස මුස්ලිම් විරෝධී ගැටුම් ඇති වීම සහ වෛද් ය ෂාපි සිද්ධිය යන සියල්ල එකම කතාවක සිද්ධි දාමයක් යන්නයි. එය මුස්ලිම් ඡන්දවල බලපෑම පාලනය කිරීමේ හෝ අවම කිරීමේ ප් රයත්න ගැන සඳහන් කරයි. මෙම කෘතියෙන් නීතිය නොසලකා පක්ෂග් රාහී අරමුණු ඉටුකර ගැනීමට සූදානම් සහ කැමති දේශපාලන ආයතන සහ ආරක්ෂක යාන්ත් රණයේ මූලික කොටස්වලින් සමන්විත සංවිධිත ආයතනයක් ලෙස රහස් හස්තය කෙරේ අවධානය යොමු කරයි. එහි ශක්තිය රඳා පවතින්නේ අතීතයේ සිදු වූ වාර්ගික ප් රචණ්ඩත්වය, වඩාත් මෑතක මුස්ලිම් ජනයා වධ
In stock
ඉඳිකටු ඇස

ඉඳිකටු ඇස

කිරිච්චිය ඔහුගේ ආයුධය බවට පත්වෙද්දී ඔහුගේ සංකේත නාමය වූයේ ඉඳිකටුව ය. හිට්ලර්ගේ ඉස්තරම්ම රහස් ඒජන්තවරයා නැතහොත් චරපුරුෂයා වූ ඔහු කිසිදු තෙතමනයක් නැති, අනුකම්පා විරහිත වෘත්තීය ඝාතකයෙකි. ඒ 1944 වර්ෂය යි. ජර්මානුවන්ගේ ග් රහණයේ පැවැති ප් රංශය ආක් රමණය කිරීම සඳහා මිත් ර පාක්ෂික හමුදාව විසින් සැලසුම් කර තිබූ දිනය උදා වීම සඳහා තිබුණේ සති කීපයක කාලයක් පමණකි. ගුවන්යානා හා නෞකා සමූහයක් ලෙස වෙස්තැන්වූ ව් යාජයක් මඟින් මිත් ර පාක්ෂිකයෝ තම සැබෑ ආක් රමණ සැලසුම සඟවා තිබිණි. සතුරු ඔත්තුකරුවෙකු විසින් සත් යය සොයාගනු ලැබුවහොත් ඔවුන්ගේ සැලසුම විනාශ වී යනු ඇත. ඉඳිකටුව හරියටම කරන්නේ ද එය යි. බ් රිතාන් යයේ හමුදා බුද්
In stock
කවුරු විශ්වාස කරන්න ද? - THE ELEPHANT TREE

කවුරු විශ්වාස කරන්න ද? - THE ELEPHANT TREE

සිල්වර් බර්ච් ගස දැන් පෙනෙන මානයේ ය. ජැක් විසින් ඇන්ජෙලා තබා තිබෙන්නෙ හස්ථි වෘක්ෂය අසල නම් දැන් එතැනට ඉතාම ආසන්නය. මේඋගුලෙන් ගැළවීමට තවමත් කිසිදු උපායක් ස්කොට්ගේ ගේ සිතේ නොමැතිය. හිස හරවා පිටුපස බැලූ ඔහු දුටුවේ පිස්තෝලය තමා දෙසටම එල්ල කරගෙන මඳක් පිටුපසින් ඇවිද එන ජැක් ය. "මෝඩ වැඩක් නම් කරන්න හිතන්නවත් එපා ස්කොට්. දැන් හැමදෙයක්ම ඉවර වෙන්න ළඟයි." අඩි පාර දිගේ තවත් ටික දුරක් ඉදිරියට ගමන් කළ පසුව ස්කොට් ට ඇයව පෙනිණි. දෑත් සහ දෙපා දෙපසට සිටින ආකාරයට ඇය හස්ථි වෘක්ෂයට කඹවලින් බැඳ දමා සිටින්නීය. බැමි ලිහා ගැනීමට ඇන්ජෙලා උත්සාහ දැරූ බව දැකගත හැක්කේ කඹවලට ඇගේ දෑත කැපී තිබෙන ආකාරයෙනි. ගැළවීමට බොහෝ වේලාවක
In stock
සාමණේර නමකගේ මතක සටහන්

සාමණේර නමකගේ මතක සටහන්

ක් රි.ව. 1926 දී උපත ලබා 2022 ජනවාරි 22 දින අපවත් වී වදාළ තිත් ඥත් හාන්ත්, සතිමත් බව සහ සාමය පිළිබඳ වැඩි ම අලෙවියක් ඇති ග් රන්ථ රචනා කරමින්, සෙන් බෞද්ධ ඇදුරුතුමෙකු ලෙස මහඟු මෙහෙයක් කළ, ගෝලීය ආධ් යාත්මික නායකයෙකි. මෘදු ගුණැ'ති, නිහතමානී සමාජ ක් රියාධරයෙකු වූ දේවගැතිවර, ආචාර්ය මාර්ටින් ලූතර් කිං 1967 දී නොබෙල් සාම සම්මානයට මුන් වහන්සේගේ නම යෝජනා කරමින් හැඳින්වූයේ; සාමයේ සහ අවිහිංසාවේ සාන්තුවරයා' යනුවෙනි. සිය මවුබිම වූ වියට්නාමයෙන් දශක හතරකට ආසන්න කාලයක් පිටුවහල් කර සිටි උන්වහන්සේට 1991 දී, global peace prize සම්මානය ප් රදානය කෙරිණි. බටහිර ලෝකයට බුදුදහම සහ සතිමත් බව හඳුන්වා දීමෙහි ලා පුරෝගාමියෙකු
In stock
ආලවන්ත ජේත්තුකාරයා

ආලවන්ත ජේත්තුකාරයා

අප් රමාදව ගැලපෙන මානලියක් තෝරාගත යුතු යයි වේල්සයේ කුමාරයා විසින් කරන ලද යෝජනාව ප් රතික්ෂේප කළ රොතිංහැම් සාමිවරයා අමනාපයෙන් මෙන් පිටවී ගියේ විභූතියෙන් යුතු තම ගම්බද මාලිගාව වෙතය. ඒකාධිපති අදහස් තිබු මේ ආලවන්තයාට සුරින්ගා මෙල්ටන් හමුවන්නේ තම වතුයාය තුළ කැලෑවේ අසුපිට සවාරියක් යමින් සිටියදීය. ඒ අවස්ථාවේ ඇය බලවත් සිත්වේදනාවෙන් පසුවූයේ සල්ලාල පියගේ ණය බරින් නිදහස්වීම සඳහා තම කරනොඇඹු වටිනා අශ්වයා, මර්කරි වෙන්දේසි කිරීමේ අවස්ථාවට මුහුණ දී සිටි නිසාය. මේ දෛවෝපගත හමුවීම සුරන්ගා යොමු කළේ දහඅටවැනි සියවසේ ජෝතිමත් ලන්ඩන් සමාජය වෙතය. කෙසේ නමුත් එහිදී මුහුණු දීමට සිදූවූ සිදුවීම මාලාව ඇය රැගෙන ගියේ 'නිව්ගේට් ස
In stock
ගාසා තීරයේ ජන ඝාතනය

ගාසා තීරයේ ජන ඝාතනය

ඊශ් රායෙල පලස්තීන ප් රතිපත්තියේ ගාමක බලය වන මතවාදය නිවැරදිව හඳුනා නොගන්නේ නම් පලස්තීනුවන් හෝ යුදෙව්වන් හෝ අන් සියළු දෙනාම ආරක්ෂා වන්නේ නැත. ඊශ් රායෙලයේ ප් රශ්නය එහි යුදෙව් ආගම නොවේ. යුදෙව් ආගමේ මුහුණුවර කීපයක්ම ඇති අතර ඒ බොහොමයක් සාමයෙන් සහ සහජීවනයෙන් ජීවත්වීමට ශක්තිමත් පදනමක් සපයයි. යුදෙව් ආගමෙන් දැක්වෙන බහුත්ව අවකාශය විශේෂයෙන්ම පලස්තීනුවන්ට ලබා නොදෙන්නේ සයන්වාදයේ වාර්ගික ස්වරූපයයි. පලස්තීනුවන් කිසි විටෙකත් සයන්වාදී රාජ් යයේ සහ අවකාශයේ පාර්ශ්වයක් නොවනු ඇත. ඔවුන් දිගටම සටන් කොට අප පතන ආකාරයට බොහෝ විට සාමකාමීව, ජයගනු ඇත. එසේ නොවන්නේ නම් එය නිර්දය පලිගැනීමේ සුළි සුළඟක් මෙන් අරාබි සහ මුස්ලිම් ලෝක
In stock
ශාපලත් පැපිරසය

ශාපලත් පැපිරසය

''ජීවිතයේ එක් වරක්වත් හැම කෙනෙකුට ම හමු වෙනවා හතරමං හන්දියක්... ඔබ, මිස්ටර් වයිල්ඩර්, දැන් ඔබට ඒ මොහොත උදා වී තිබෙනවා. ඔබේ පුද්ගලික තීරණය. - ඇබොට් පැකෝමාස් කරුණාකර මා මෝඩයකු කර සතුටු වීම නවත්වා, ඇත්තටම ඒ ලිපිය ලියූ අයගේ අනන් යතාවය මට පවසන්න. - මාර්ක් වයිල්ඩර් නගින්න, මිස්ටර් වයිල්ඩර්. මා ඔබව රැගෙන යන්නම් ඔබ දිව්යේ වටිනාම හමුවීමට. ඔබ අන්තිමේදී හොයාගන්න යනවා ඔබ කවුදැයි කියා. - ඇටායා කාටර්ගේ පුත් රයාත් ඔහු වගේම හිතුවක්කාරයි. ඔබේ ආරක් ෂකයා, පැකෝමාස්, ඔබට අවවාද කළේ නැතිද ප් රවේශම් වන්නැයි කියා? ඔබ විනෝදයට සොයා යන්නෙක්. මමයි වෘත්තිකයා. මමයි ප් රොෆෙසර් . - ප් රොෆෙසර් ජීවිතයේ අබිරහස් අපෙන් ඉවත් වීම දි