Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
චරිත තුනක්

චරිත තුනක්

මගේ වැටහීම අනුව, කළු අචිචිගමගේ ජයතිලක, ඔහුගේ පාඨකයන් වඩාත් හොඳින් දන්නා පරිදි කේ. ජයතිලක, අද ඉහළම තලයෙහි සිටින නිර්මාණාත්මක ලේඛකයන් හා බුද්ධිමතුන් අතරෙහි ලා ගිණිය හැකි වේ. ප් රමුඛත්වය අතින් ඔහු දෙවෙනි වතොත් වන්නේ මාර්ටින් වික් රමසිංහට පමණකි. ජයතිලකගේ නවකතා අතුරෙන් සියලු පාඨකයන්ගේ හදවත සසල කළා වූත්, ඔහුගේ ශ් රේෂ්ඨතම කෘතිය හැටියට විශ්ව සම්භාවිත වූත් නිර්මාණය චරිත තුනක්ය. 1963 දී මුලින්ම පළ කරන ලද එහි ජනප් රියත්වය කොතරම් විශාල වුවත් එහි තේමාව හෝ අන්තර්ගතය පිළිබඳ තීක් ෂණ අර්ථකථනයක් මෙතෙක් ප් රකාශයට පත් වී නොමැත. එය කියවන කියවන වාරයක් පාසා මුලින් ඇස ගැසුණාට වැඩි යමක් දක්නට ලැබෙයි. මහාචාර්ය එදිරිවීර
In stock
දහම් දැනුම කෙටි ප්රශ්න හා පිළිතුරු 1000 ක්

දහම් දැනුම කෙටි ප්රශ්න හා පිළිතුරු 1000 ක්

බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ ශ් රී සද්ධර්මය සමාජයට විවෘත වූ තරමටම විවෘතව බබළන්නේය. දම්පාසල් අධ් යාපනයෙහි යෙදෙන සිසු දරු දැරියන්ගේ ධර්ම ඥානයට හසුවන දහම් දැනුම මෙබඳු ආකාරයේ ප් රශ්නෝත්තර කෘතියක් වශයෙන් එළි දැකීම බුදුරජාණන් වහන්සේ වදාළ සද්ධර්මය සරලව ජනතාවට සම්ප් රේෂණය කරවීමේ වෑයමකි. මෙකී උතුම් කාර්යය සඳහා අත පොවන ලද මාධ් යවේදී අමිල චින්තක ගමගේ විසින් කරනු ලැබ ඇත්තේ ද උතුම් කාර්යයක් බව හැඟේ. කොයි කවුරු විසින්ද අත් යවශ් යයෙන්ම දැනගත යුතු දහම් කරුණු කාරණා කීපයක්ම මෙහි දක්නට ලැබීම සුවිශේෂී කාරණාවකි. අනුරාධපුර බෞද්ධ හා පාලි විශ්ව විද් යාලයේ මහාචාර්ය පාතේගම ඥානිස්සර හිමි
In stock
ශ්වේත අග්නි

ශ්වේත අග්නි

ඇය දිය නා අහවරව කණ්ණාඩි මේසය ඉදිරිපිටට වී ආලේපන ගල්වමින් සිටියාය.එසේ සිටින අතර, එහි ඇති කණ්ණාඩියෙන් නිම්නව දැක තිගැස්සී වාඩි වී උන් රවුම් පුටුවෙන් නැගිට්ටාය.ඇගේ හදගැස්ම වේගවත් විය.මේ නුහුරු නුපුරුදු හැඟීම ඇයට ගෙනාවේ දැඩි නොසන්සුන් කමකි. ඇය කලබලයෙන් කතා කරන්නට හදන විට, නිම්න ඔහුගේ සුරතින් ඇගේ මුව වැසුවේ කාමරයට යාබද ඉසව්වේ සිටින උපනන්ද වෙදමහතාට ඇගේ හඬ ඇසේ යයි සිතුණු නිසාමය. ඉන් බියට පත් ඇය ඇස් කරකවා බැලුවේ අසරණ හැඟීමකිනි. ඇය සංසුන් වනතුරු සිටි නිම්න . ඇයගේ මුව වසා ඇති සුරත සෙමින් ඉවත් කළේය. " නිම්න ඔයා " මේ මට මට මේත්ව මට මේ ඔයාව බලන්න හිතුනා එහෙම බලන්න හිතුනා කියලා මෙහෙම කෙල්ලෙක්ගේ කාමරයට එනවද
In stock
ජන අරගලයක දිය සලකුණ - රතුපස්වල

ජන අරගලයක දිය සලකුණ - රතුපස්වල

ගම්පහ දිස්ත් රික්කයේ වැලිවේරිවේ රතුපස්වල පවත්වාගෙන ගිය වෙනිග් රොස් කම්හලෙන් ඒ ප් රදේශයේ සිදු වූ පරිසර හානියට එරෙහිව එම ප් රදේශයේ ජනතාව ගෙනගිය ධෛර්් යවත් දිග්ගැස්සුණු අරගලය ලංකාවේ වර්තමාන ජනඅරගල ඉතිහාසයට එකතු කෙරෙන වැදගත් හා වර්ණවත් අත්දැකීමක් ලෙස සැලකිය හැකියි. මෙම කම්හල් හිමියා බලයට පත්වන කවර රජයක වුවද බලවත් අනුග් රහය ලබාගැනීමට සමත් වූ ඒ වන විට ලංකාවට සිටි ලොකුම ධනවතා වීයැයි කිව හැකිය. පුංචි කැසිනෝ ව් යාපාරයක් හරහා ව් යාපාරික ලෝකයට එකතු වූ මෙම පුද්ගලයා ඉතාමත් කෙටි කාලයක් තුළ රටේ ලොකුම ව් යාපාරිකයා බවට පත්වීමට සමත් වූවා පමණක් නොව විටෙක ආයෝජන මණ්ඩලයේ සභාපති ධූරයද තවත් විටෙක අමාත් යංශ ලේකම් ධූරය
In stock
සත් සිඳු රළ

සත් සිඳු රළ

ශ් යාමලී වසන්තා සුබසිංහ රජරට ගුවන්විදුලිය ඇතුළු විද් යුත් මාධ් යය ද පුවත්පත් සඟරා ඔස්සේ ද කවියෙහි අත්පොත් තැබූ නිර්මාණශීලි ලේඛිකාවකි. ඇගේ කවියේ සමාරම්භක අවධියේ තිබූ සරල බව අව් යාජ බව මටසිලිටි බව අභිබවා යමින් වඩාත් සංකීර්ණ අනුභූතින් ඔස්සේ කවිය විශිෂ්ට ඉම් පෙදෙසක් කරා ගෙනයන ආකාරය ''සත් සිදු රළ'' පොතෙන් පිළිබිඹු වේ. ඇය විචක්ෂණ අයුරින් සිංහල කවි සමයෙහි රිද්ම භාවිතයට ගනී. එමෙන්ම කවියෙහි තේමාත්මක මුවහත පිළිබඳ සැලකිල්ලට ගනිමින් වඩා විස්තීර්ණ ප් රස්තුතයන් හඹායමින් කවිය ඔස්සේ ජීවිතය බහුමානීය කියවීමකට ලක්කිරීමේ උත්සාහයක් දරයි. මේ කවිවලින් බහුතරය ස්ත් රී සංවේදනශීලිත්වය පිළිබඳ ආදර්ශ රචනා වැන්න. ඇගේ කවිය ප
Out of stock
ශිලාලිපි සංඥාර්ථවේදය

ශිලාලිපි සංඥාර්ථවේදය

ශිලාලිපි ෙඑතිහාසික සමාජ විඥානය පිළිබිඹු කරන කැටපතක් හා සමානය. එනම් ශිලාලිපි තුල අන්තර්ගත වන අක්ෂර සහ සංකේත වඩාත් පුළුල්ව සහ ගැඹුරින් අධ් යයනයට ලක්කිරීම ඔස්සේ සමකාලීන ෙඑතිහාසික සමාජ විඥානය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකිය. ශිලාලිපි සංඥාර්ථවේදය නැමැති මෙම කෘතිය ඒ සදහා අවශ් ය න් යායාත්මක සහ සංකල්පීය පදනම නිර්මාණය කරන බව පැවසිය යුතුය.මෙහි කතුවරයා වන සුරෝෂන ඉරංග සිය මූලික අධ් යාපනය මහනුවර විද් යාර්ථ විදුහලෙන් ලබා අනතුරුව කොළඔ විශ්වවිද් යාලයේ ශ් රී පාලි මණ්ඩපයේ ජනමාධ් ය පිළිබඳ විශේෂවේදී උපාධිය හදාරා දැනට කැලණිය විශ්වවිද් යාලයෙන් ජන සන්නිවේදනය පිළිබඳ සමාජීය විද් යාපති උපාධීය හදාරන අතර ජනමාධ් ය ග් ර් රන්ථ
Out of stock
පෙරදැක්ම

පෙරදැක්ම

කතාව ඇරඹෙන්නේ බර්ලින් පවුර බිඳ වැටීමත් සමඟ රාජ් ය ආරක්ෂක ක් රම සඳහා වූ සෝවියට් කමිටුවේ (kgb) ප් රධානියා අනාගත ප් රචණ්ඩත්වයට මුල පුරන්නන්ගෙන් ලෝකයේ ඇති බල සමතුලිතතාව ආරක්ෂා කර ගැනීමට සැලසුමක් දියත් කිරීමෙනි. යුදෙව් ජාතික පුරා විද් යාඥවරියක විසින් උතුරු ඉන්දියාවේ හුදකලා ආශ් රමයක පෞරාණික අනාවැකියක් සොයා ගැනීම, ඊශ් රායල බුද්ධිමය සහ විශේෂ මෙහෙයුම් ආයතනයට (මොසාඩ්) සිදුවිය හැකි ප් රචණ්ඩකාරී ක් රියාවක් ගැන අනතුරු හැඟවීමක් කරයි. ආමෙගෙඩන් සිදු කිරීමට තැත් කරන්නන් සැලසුම් කර ඇති භයානක ඝට්ටනයක් පරීක්ෂණවලින් හෙළි වෙයි. පෙර නොවූ විරු පරිදි මොසාඩ් සංවිධානය රුසියානු ප් රධාන බුද්ධිමය කාර්යාංශය (gru) සමඟ සැලසුම
In stock
ප්රභාතයේ ඇසුණු සොඳුරු වෙඩි හඬ

ප්රභාතයේ ඇසුණු සොඳුරු වෙඩි හඬ

චීන විප්ලවීය ඉතිහාසයේ තීරණාත්මක අවධියක ඊසානදිග චීනයේ විප්ලවීය රණ හඬ මැද අරගලයෙන් පන්නරය ලබනා චීන යොවුනන් පිරිසක ඇසුරින් දිගහැරෙන මේ නවකතාව විප්ලවයේ අසිරිය මෙන් ම එහි ඇති අභියෝග, දුෂ්කරතා, කැපකිරීම් මෙන් ම අහිමිවීම් පිළිබඳව සහ විප්ලවවාදීන්ගේ ජීව ගුණය ගැන ද කියවෙන නිර්මාණ කෘතියකි. සිය පළමු සාහිත් ය කාර්යය ලෙස සුසන්ත රංජන් ගමගේ ද රෙඩ් ස්පියර් කෘතිය තෝරා ගනුයේ සාධාරණ ලොවක් උදෙසා වන සිය හෘද සාක්ෂියේ ද පෙළඹවීම අනුව ය. විමුක්තිය පතා යුදවන් තාරුණ් යයක ලේ සහ කඳුළින් තෙත්ව ගිය රටක එහි එක් පරම්පරාවක් නියෝප්නය කරමින් අතිශය අසීරු කාලයකට මුහුණ දී අතිරික්ත කාලයකැයි කිවහැකි දිවියක් ගෙවන අතරේ ඔහු මේ නවකතාව අනු