Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
සාරාර්ථී

සාරාර්ථී

කළමනාකරණය පිළිබඳ ට විසි වසරකට ආසන්න සේවා අත්දැකීම් ඇති අස්ගිරියේ මහේන් සූරි, සිංහල සඳස් කාව් ය සම්ප් රදාය පිළිබඳ හැඟීමක් මෙන් ම දැනීමක් ඇති සත් කවියෙකි. තත් කාව් ය සම්ප් රදාය හා බැඳුණු විවිධ කාව් ය ආකෘති භාවිත කරමින් ම ඔහු නැවුම් සංකල්ප ඉදිරිපත් කරයි. කොළඹ යුගයේ ප් රචලිත කවීන්ගෙන් ලද ආභාසය ද ඔහුගේ නිර්මාණ වෙතින් දිස් වෙයි. මහේන්ගේ ඇතැම් කවියක් විමලරත්න කුමාරගම, එච්. ඇම්. කුඩලිගම, විමලේන්ද් ර චතුරේගම, පී. බී. අල්විස් පෙරේරා, හික්කඩුවේ බී.එච්. අමරසේන බඳු අංකුර කවීන්ගේ කවි වෙතින් හමා එන සුවඳ විහිදුවන්නේ වෙයි. සිංහල, ඉංග් රීසි, හින්දි, දෙමළ, සහ සංස්කෘත යන භාෂා පිළිබඳ සැලකිය යුතු දැනුමක් ඇති මහේන්ට
In stock
කළු රංජිත් සුදු මිනිසෙකි

කළු රංජිත් සුදු මිනිසෙකි

කළු රංජිත් සුදු මිනිසෙකි ශාන්තුවර කළු රංජි මේ ගැන කියන්නට ගොස් කට පුරවා ගැනීමට හෝ ලියන්නට ගොස් අත පුච්චා ගැනීමට මට හදිස්සියක් නැත. මන්දයත් මේ කෘතිය කළු රංජි ගැන ය. කළු යනු හමේ වර්ණයක් නොව දේශපාලනික වර්ණයක් ලෙස අප තේරුම් ගත යුතු බැවින් කළු රංජිට වෙනත් වර්ණ ආදේශ කර ලියැවෙන කවිවලට හෝ පටන් පාඨවලට මා එකඟ නැත. ඡවි කල් යාණිය කළු වුව හෘද කල් යාණිය සුදු යැයි කියැවෙන විට ම අප මෙම දේශපාලන සන්දර්භයේ ගොදුරු බවට පත්වේ. කළු යනු කළු මිස, දුඹුරු, රන්වන් හෝ සුදු නොවේ. කළු පැහැය වෙනුවට සුදු පැහැය උත්කර්ෂයට නැංවෙන යටති විජිත්කරණය වූ සමාජ අවිඥානය විසින් කළු රංජි ගොදුරු කෙරෙනවාට දේශපාලනිකව විරුද්ධ ය. සුදු හදවත හෝ ර
In stock
නිමුල්

නිමුල්

මේ තරම් සීතලෙත් ළංවෙලා තුරුලු වෙන්න බැරි රේල් පීලි දෙපැත්තට වෙලා හූල්ලනව. ඇණ ගහපු සිල්පර අඳෝනා දෙනව. එතකොට මට මතක් වුණේ මගෙ පුංචි කාලෙ. ආයෙමත් අතීතෙට යන්න පුළුවන්කම තියෙද්දි තව තත්පරයක්වත් නාස්ති කරන්නෙ මොන මගුලකට ද... රේල් පීල්ලක් උඩට නැගල වම් කකුලට ඉස්සරහින් දකුණු කකුල තියල අත්දෙක දෙපැත්තට දාලා ඇඟ බැලන්ස් කරගත්ත. හරි දැන් තියෙන්නෙ ඇවිඳින්න. මගෙ හිත දැන් පුංචි සමනල් පැටියෙක් වගෙ පියාඹනව. ටික දුරක් යද්දි වැටෙනව, ආයෙම පටන් ගන්නව, ආයෙම ඇවිදිනව. ඒ අතරින් කෝච්චිය හූ කියන හඬ ඇහෙනව. මගෙ ඉස්සරහට කෝච්චිය එනවා නෑ... නැ... මම කෝච්චිය ඉස්සරහට යනව. අපි මූණට මූණ හමුවෙන්න තව සුළු මොහොතයි. හරියටම තව තත්පර එ
Out of stock
පෙරදැක්ම

පෙරදැක්ම

කතාව ඇරඹෙන්නේ බර්ලින් පවුර බිඳ වැටීමත් සමඟ රාජ් ය ආරක්ෂක ක් රම සඳහා වූ සෝවියට් කමිටුවේ (kgb) ප් රධානියා අනාගත ප් රචණ්ඩත්වයට මුල පුරන්නන්ගෙන් ලෝකයේ ඇති බල සමතුලිතතාව ආරක්ෂා කර ගැනීමට සැලසුමක් දියත් කිරීමෙනි. යුදෙව් ජාතික පුරා විද් යාඥවරියක විසින් උතුරු ඉන්දියාවේ හුදකලා ආශ් රමයක පෞරාණික අනාවැකියක් සොයා ගැනීම, ඊශ් රායල බුද්ධිමය සහ විශේෂ මෙහෙයුම් ආයතනයට (මොසාඩ්) සිදුවිය හැකි ප් රචණ්ඩකාරී ක් රියාවක් ගැන අනතුරු හැඟවීමක් කරයි. ආමෙගෙඩන් සිදු කිරීමට තැත් කරන්නන් සැලසුම් කර ඇති භයානක ඝට්ටනයක් පරීක්ෂණවලින් හෙළි වෙයි. පෙර නොවූ විරු පරිදි මොසාඩ් සංවිධානය රුසියානු ප් රධාන බුද්ධිමය කාර්යාංශය (gru) සමඟ සැලසුම
In stock
සත් සිඳු රළ

සත් සිඳු රළ

ශ් යාමලී වසන්තා සුබසිංහ රජරට ගුවන්විදුලිය ඇතුළු විද් යුත් මාධ් යය ද පුවත්පත් සඟරා ඔස්සේ ද කවියෙහි අත්පොත් තැබූ නිර්මාණශීලි ලේඛිකාවකි. ඇගේ කවියේ සමාරම්භක අවධියේ තිබූ සරල බව අව් යාජ බව මටසිලිටි බව අභිබවා යමින් වඩාත් සංකීර්ණ අනුභූතින් ඔස්සේ කවිය විශිෂ්ට ඉම් පෙදෙසක් කරා ගෙනයන ආකාරය ''සත් සිදු රළ'' පොතෙන් පිළිබිඹු වේ. ඇය විචක්ෂණ අයුරින් සිංහල කවි සමයෙහි රිද්ම භාවිතයට ගනී. එමෙන්ම කවියෙහි තේමාත්මක මුවහත පිළිබඳ සැලකිල්ලට ගනිමින් වඩා විස්තීර්ණ ප් රස්තුතයන් හඹායමින් කවිය ඔස්සේ ජීවිතය බහුමානීය කියවීමකට ලක්කිරීමේ උත්සාහයක් දරයි. මේ කවිවලින් බහුතරය ස්ත් රී සංවේදනශීලිත්වය පිළිබඳ ආදර්ශ රචනා වැන්න. ඇගේ කවිය ප