Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
සිහිනයකි ඔබ

සිහිනයකි ඔබ

ගාල්ලේ ශ් රී හෘදය කන් යාරාමයේ ඉගෙන, කොළඹ විශ්ව විද් යාලයෙන් ba උපාධිය ලැබූ කමනී ගුණවර්ධන වන මගේ ආදරණීය නැන්දා පාසල් ගුරුවරියක ලෙස බණ්ඩාරවෙල ධර්මාශෝක මහා විද් යාලය හා තවත් පාසල් කිහිපයක සේවය කළාය. සිහිනයකි ඔබ ඇයගේ දෙවන නවකතාවයි. මුල සිට අග දක්වා පිටුවෙන් පිටුවට කියවන්නා ඇදගෙන යාමට කමනී තැන්දාට ඇති හැකියාව කදිමය. "දිනී" වටා ගෙතෙන මෙය වත්මන් ප් රේම කතාවකි. මුදල් හා භෞතික සම්පත්වලට මුල් තැන දෙන සමාජයක දෙමාපියන් හා දූ දරුවන් අතර විටෙක ගොඩ නැගෙන, විටෙක බිඳ වැටෙන සබඳතා කියවන්නාගේ ම තීන්දුවට භාර දී ඇති, ඔබ අප සැමගේ ජීවිත කතාවයි, සිහිනයකි ඔබ. ටෝළූෂා හරිශ්චන්ද් ර (හෘදය හා උරස් ශල් ය වෛද් ය, කරාපිටිය රෝහ
In stock
සීගිරිය - සිරි ගුනසිංහ

සීගිරිය - සිරි ගුනසිංහ

කාශ් යප රජ්ජුරුවන්ගේ (5 වෙනි ශත වර්ෂය) අහසේ තැනූ මාලිගාව වූ සීගිරිය ශිෂ්ට ලෝකයේ අති විශිෂ්ට ගණයේ වාස්තු සහ උද් යාන සංකීර්නයක් හැටියට සලකනු ලබන්නකි. යුනෙස්කෝ ආයතනය විසින් එයට ලෝක උරුමයක තත්වය ප් රදානය කරන ලදී. දොලොස්වෙනි ශත වර්සය පමණ දක්වා එහි ගිය සංචාරකයෝ එවැනිම ගෞරවයක් දක්වමින් ගී ලියූවේ පර්වතයේ මනස්කාන්ත බව සහ එහි වූ බිතුසිතුවම් වලින් නිරූපනය කර ඇති, තමන් මන බැඳගත්, සුන්දර ලලනාවන් වර්ණනා කීරිමටය. මේ චමත්කාර ජනක රාජාවාසය, මහායාන ආශ් රමයක්, ධනයට අධිපති කුවේරයාගේ දිව් යභවන, තමාගෙන් පලිගැනීමට බලා සිටින සොහොයුරාගෙන් වසන් වීමට කාශ් යප හදාගත් බලකොටුව ආදී වශයෙන් විස්තර කර ඇත. මේ හැම අදහසකින්ම පිලිබි
Out of stock
රණමඟ ඔස්සේ නන්දිකඩාල් - Hard Bind

රණමඟ ඔස්සේ නන්දිකඩාල් - Hard Bind

වසර 30 ක දීර්ඝ කාලයක් ත් රස්තවාචයට එරෙහිව දීර්ඝ යුද්ධයක නිරත වූ ශ් රී ලංකා යුද්ධ හමුදාව සටන් කරන ලද්දේ මෙතෙක් කල් ලොව බිහිවූ දරුණුතම සහ කෘෘරතම ත් රස්තවාදී සංවිධානය ලෙස පිළිගත් ද් රවිඩ විමුක්ති කොටි සංවිධානය ( ltte ) සමඟය. අද ලොව පුරා ත් රස්තවාදීන්ගේ බලගතුම අවිය ලෙස භාවිතා වන මරාගෙන මැරෙන "මිනිස් බෝම්බ" වල අරුමය ලොවට කියා දුන්නේ මෙම සංවිධානයේ නායක වේලුපිල්ලේ ප් රභාකරන්ය. කුඩා ත් රස්තවාදී කණ්ඩායමක් ලෙස ආරම්භ කළ එල්ටීටීඊ සංවිධානය පසුකලෙක තවත් අති දක්ෂ යුදධ හමුදාවක් බවට පත්කිරීමට ඔහු සමත් විය. තම නායකයා වූ වේලුපිල්ලේ ප් රභාකරන්ගේ අණ වචනයට ගරුකර තම ජීවිතය නැතිවන තුරු සටන්කිරීමට සැදී පැහැදී සිටි අති