Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
නෙත්සරාවී

නෙත්සරාවී

මොකද ඔහොම බලන්නේ. කැත හිත තමයි ඔය. කරන තරමක් ලැජ්ජා නැති වැඩ කරලා අහිංසක බව පෙන්නන්න හදනවා. හැම එකාටම තුරුල් වෙන්නේ ඔය වගේ වෙන්න ඇති. මහ වැස්සේ තෙමෙමින් යුගේෂ් දිගින් දිගටම මේඝ්නාට චෝදනා කළේය. මේඝ්නාගේ දෑසින් එක පිට එක කඩා වැටෙනා කඳුළු යුගේෂ් නොදැක්කේ ඇද හැලෙන වර්ෂාව නිසාය. අනේ දෙයියනේ... මෙයා මේ මොනවද කියන්නේ. යුගේෂ් කියන්නේ මං නරක කෙල්ලෙක් කියලද. කිසිම පිරිමියෙකුගේ හුස්මක්වත් අද වෙනකල් මට වැටිලා නෑ. මං ළං උනේ මගේ තාත්තාට විතරයි. මාව මේ තරමට ළං වුණේ යුගේෂ්ට විතරයි. ඒකත් එයාගෙම උවමනාවට. යුගේෂ් ඇයි මෙහෙම චෝදනා කරන්නේ ඇයි...? ඇයි..? මට එයාට වචනයක්වත් කියා ගන්න බැරි. ඇයි ඒ ඇස් දෙක ඉස්සරහා මං අසරණ
Out of stock
අසම්මත

අසම්මත

කරඬුවට මල් වට්ටිය පූජා කරන්න පොරකන විටත් බුදුන් වැඳ පඩිපෙළ ළඟට එන විටත් ඇය හිටියේ මාමාගේ පපුවටම තෙරපිලාය. රාගික හැඟීමක් අතපොවන මාවයකවත් නැති වේදනාවක් විතරක්ම දෙදෙනාගේ පපු තුළම කැකෑරෙමින් තිබුණේය. "අළුත් මනමාලි ගැනද පැතුවෙ..?" ඇය පඩිපෙළ බහින ගමන් ඇසුවාය. "ඔව්" ඒ උත්තරයට ඇයට තරහය.ඒත් කරන්න දෙයක් නැත. "එහෙනම් හරියයි." කොහොමත් මාමා කියන්නේ තමනට ලබාගන්න බැරි කෙනෙකි.නිකම් ගැටළු මතු කරගන්නවාට වඩා එහෙම වෙන එක හොඳයි කියා ඇය හිත හදා ගත්තාය. "ටිකක් ඉඳලා යං ද?" කෞතුකාගාරයට පසෙක වූ කළු ගල් කුළුණු සහිත ධර්මශාලාව ළඟදී ඔහු නතර විය. "හ්ම්." ඇය ගල් බැම්ම මත වාඩි විය. ඔහු ඇය ළඟින්ම වාඩි වී ටික වෙලාවක් ඈත බලාගෙන
In stock
අග්නි තාප

අග්නි තාප

''ඒක ඔට්ටුවක්..!'' දහම් කියද්දී, මධුර දිසානායකගේ දෑස විස්මයෙන් විසල් විය. ''මොකක්..?? ඔට්ටුවක්..???'' ''ඔව්.. ඒකී බෙට් එකක් දාලාතියෙනවා.. උඹව දාගෙන පෙන්වනවා කියලා..'' මධුරගේ සිරුර දහඩියෙන් තෙත්ව යන්නට විය. මේ මොන අපභ් රංශයක්ද..? තම මිතුරා මේ සියල්ල මෙතරම් විශ්වාසයෙන් පවසන්නේ කුමන කාරණා පදනම් කොට ගෙනද? මධුර සිටියේ දරාගත නොහැකි කම්පනයකිනි. ''කවදද.. කාත් එක්කද..මොකක්ද ඔට්ටුව..?මට කියපං දහම්.. මාව කරකවලා අතෑරියා වගේ.. කෙල්ලෙකුට පුළුවන්ද එහෙම බොරු කරන්න. ඒ තරම් අහිංසක විදියට රඟපාන්න? මොකද්ද මට මේ උනේ..?'' ''මේ අද ම උඹ ඔය උරචක් ර මාලේ ගලවලා විසි කරපං. නැත්තං උඹට වෙන්නෙ සශ් රීනගේ කකුල් දෙක ඉස්සරහට ගි
Out of stock
මං බය නෑ

මං බය නෑ

තිරිඟු කුඹුරුවලින් වටවුණු ගෙවල් පහක් පමණක් ඇති කුඩා සමූහයක, නිවහන් තුළ සෙවණේ විවේක ගන්නා අතරේ ළමුන් හය දෙනෙකු තමන්ගේ පාපැදිවල නැඟී පාළු ගම්බද දැවෙන වියළි පරිසරය හරහා ගවේෂණ ගමනක් යති. කිසිවෙකුත් නොවසන පාළු හැරදා ගිය ගරා වැටුණු ගොවි ගෙදරක සොයද්දී නව හැවිරිදි මයිකල් අමිත් රානෝ සොයා ගන්නා රහස කෙතරම් වැදගත් ද, කෙතරම් දරුණු ද යත්, එය ඔහුට කිසිවෙකුට හෙළි කළ නොහැකිය. තමා සොයා ගත් දෙය දරා ගන්නට නම් ඔහු තමා තුළ ම ඇති මනුෂ් ය සංවේදීතාවයෙන් ශක්තිය උකහා ගත යුතු වෙයි. තමා නිර්මාණය කළ කුඩා වීරයාගේ මනස හා ඔහුගේ දර්ශනයට ආරූඪකෂ වෙන්නට රචක අමානිති තුළ ඇති හැකියාව නිසාම මං බය නෑ කෘතිය අසාමාන් ය සේම සිත් කාවදින නව