Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
විසිරුණු මල් පෙති

විසිරුණු මල් පෙති

ආකාශ එක්ක ජිවිතේ කොහොම ද සුද්දි.. නිදුක් හා මා අතර වූ නිහඬතාවය බිඳිමින් නිදුක් කතා කළේය. ඔහු හා මා උනුන් හා කිසිත් නොදොඩා අප දෙසම බලා හිඳි කාලය අනන්තය. නිදුක් බිඳ දැමුයේ ඒ නිහඬතාවයයි. "නිදුක් මට ඔයාව මඟ හැරිලා ගිය තැන ඉඳලම මේ කතාව දැන ගන්න ඕනි" මා ඇසූ පැනය මඟ හැරියෙමි. "මේ කතාවල අගක් මුලක් ආයෙත් ඇයි සුද්දී ? "ආදරේ කරපු නාමයෙන් දැන ගන්න ඕනී නිදුක්" නිහඬ වූයේය. අර පුංචි දරුවා අත්පුඩි තලමින් මොන මොනවාදෝ කියෙව්වේය. මා ඒ දරුවා දෙසම බලා ඉන්නා අයුරු නිදුක් දැක ඔහු මහා බරට සුසුමක් හෙළුවේය. "අවුරුදු පහක අතීතයක් නිදුක් එපමණක් කියා නිහඬ වූයේය. "ඒ මගේ ජීවිතේම නිදුක් මේ මට හැඬුණි. නිදුක් නිහඬවම මා ඉදිරිපිට
Out of stock
ඔබ තරුවකි මනරම්

ඔබ තරුවකි මනරම්

ඔහු මාදෙස බලා සිටි ඒ බැල්ම.. එය නම් කවර යුවතියකට වුව එකවර විඳවාගත නොහැකි බැල්මකි. ඔහුගේ දෑස් විටෙක අඩවන්ව දිලිසෙයි. දෙතොලේ නොපා සගවාගත් ලා මදහසකි. ...ඔව්.. මම ඒ බැල්මට වශී වෙමි. මට මා පාලනය කරගත නොහැක. කවරදාකවත් සිදු නොවුණ ලෙසින් මම මේ තරුණයාට මෝහණය වන්නට යන්නේය. ...එහෙත්.. වහා පියවි සිහියට පැමිණුණෙමි. මොහු නළුවෙකි. නොහොත් මවා පෑම් සත් ය ලෙසට විදහා දැක්වීමට හැකි අති සාර්ථක රංගන ශිල්පියෙකි. ඔහු මේ හදන්නේ මා ඔහුට වසග කර ගැනුමටති සාර්ථක වීයි. ඔහුගේ අභිප් රාය අ ඇතැයි පවසමි. මන්ද යත් ඔහුගේ සුපෙම්වත් වත දකින කල මට වදන් අමතක වේ. සිහිය උන්දමාද වේ. මා දන්නේ සෙල් පිළිමයක්ව ඔහු දෙස බලා සිටීමට පමණකි.
Out of stock
සංසාර පැතුම්

සංසාර පැතුම්

ඇගේ වත පැහැපත්ය....සිහින් දිගැටි නාසය ලා රෝස පැහැති තොල් පෙති ඝනව වැඩි ඇති ඇහි බැම සිහින් මුහුණත...ලමැද අතරින් වැටී ඇති දිගු කෙස් කළඹ....ඔහු ඇයට ලංවී සිතින් විඳගත්තේ නරක අදහසකින් නොවේ....ඔහුගේ සිතේ වුයේ දඟකාර පෙම්වතෙකු තම පෙම්වතියගේ හැඩ බලනා අයුරු වන් වු සිතකි. ඇගේ දකුණු පස කම්මුලෙහි වු කැළල ඔහු නිරීක්ෂණය කළේය. එය කෙසේ සිදු වුවක්ද? ඇය වැනි අහිංසක කෙල්ලකට පහර දෙන්නට තරම් දරුණු වුයේ කවුරුන්ද ඔහු සිතුවේය. ඇය මේතරම් ප් රාර්ථනා කරන්නේ මොනවාද? තමාගේ සිතේ වු දේවල් ඇයටත් එසේම දැනෙන්නේද? අවිනාත් ලකී දෙස දෙනෙත් අයාගෙන කල්පනා කලේය. ඇස් අරින්න කෙල්ලේ...ඔයා පුදුම වෙයි. දෑත් එක් කොට ලකී ඉදිරියේ වැඳගෙනම අවින
Out of stock
චරිත තුනක්

චරිත තුනක්

මගේ වැටහීම අනුව, කළු අචිචිගමගේ ජයතිලක, ඔහුගේ පාඨකයන් වඩාත් හොඳින් දන්නා පරිදි කේ. ජයතිලක, අද ඉහළම තලයෙහි සිටින නිර්මාණාත්මක ලේඛකයන් හා බුද්ධිමතුන් අතරෙහි ලා ගිණිය හැකි වේ. ප් රමුඛත්වය අතින් ඔහු දෙවෙනි වතොත් වන්නේ මාර්ටින් වික් රමසිංහට පමණකි. ජයතිලකගේ නවකතා අතුරෙන් සියලු පාඨකයන්ගේ හදවත සසල කළා වූත්, ඔහුගේ ශ් රේෂ්ඨතම කෘතිය හැටියට විශ්ව සම්භාවිත වූත් නිර්මාණය චරිත තුනක්ය. 1963 දී මුලින්ම පළ කරන ලද එහි ජනප් රියත්වය කොතරම් විශාල වුවත් එහි තේමාව හෝ අන්තර්ගතය පිළිබඳ තීක් ෂණ අර්ථකථනයක් මෙතෙක් ප් රකාශයට පත් වී නොමැත. එය කියවන කියවන වාරයක් පාසා මුලින් ඇස ගැසුණාට වැඩි යමක් දක්නට ලැබෙයි. මහාචාර්ය එදිරිවීර
In stock
අපේ චීන

අපේ චීන

කැලණිය විශ්වවිද් යාලයේ නූතන භාෂා අංශයෙහි චීන අධ් යනය පිළිබඳ ජ් යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නැදලගමුවේ ධම්මදින්න හිමියෝ 1994 වසරේ දී චීන රජයේ ශිෂ් යත්වයක් ලැබ චීනයට වැඩම කොට නන්ජි ෂෆන් විශ්වවිද් යාලයෙන් චීන භාෂාව හා සාහිත් යය පිළිබඳ ශාස්ත් රවේදී උපාධිය ලබා ගත්හ. අනතුරුව 1999 වසරේ දී නූතන භාෂා අංශයෙහි ස්ථිර කථිකාචාර්ය තනතුරකට පත් එහිමියෝ 2003 වසරේ දී චීන භාෂාව පිළිබඳ ශාස්ත් රපති උපාධිය ද, ෂංහයි නගරයේ හූආතොං ෂෆන් විශ්වවිද් යාලයෙන් ලබා ගත්හ. චීන භාෂාව පිළිබඳ අධිකරණයෙහි දිවුරුම් දුන් භාෂා පරිවර්තකයෙකු ද වන එහිමියෝ ''උසස් පෙළ චීන භාෂා පාඨ සංග් රහය'' , ''නූතන චීන සංස්කෘතිය හා ජීවන රටාව'' , ''චීන වචන මාලාව