Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
රාමා උයන

රාමා උයන

2130 වර්ෂයේ සෞරග් රහ මණ්ඩලය තුළට ආ අද්භූත අභ් යවකාශ යානය පෘථිවි විද් යාඥයින් නම් කළේ රාමා යනුවෙනි. ඉන් අවුරුදු අසූවකට පසු දෙවැනි රාමා යානය එන විට පෘථිවිය ඒ සඳහා සූදානම්ව සිටියත් සියල්ල අවසන් වූයේ අනපේක්ෂිත ලෙසයි. දෙවැනි රාමා යානය සෞරග් රහ මණ්ඩලයෙන් නික්ම යන්නේ පිරිමි දෙදෙනෙක් හා ගැහැනියක් ද සමගයි. ඔවුන් තිදෙනා මුහුණ දෙන්නේ කිසිම මනුෂ් යයෙක් මෙතෙක් අත් නොදුටු තත්වයකටයි. මානව කේන්ද් රීය චින්තනය ඉක්මවා යන අපේ සාරධර්ම හා සදාචාරය විශ්වය පුරාම වලංගු ද යන ප් රශ්නය නඟන රාමා උයන, ආතර් සී ක්ලාක්, ජෙන්ට් රි ලී සමග ලියූ විශිෂ්ට විද් යා ප් රබන්ධ කතා මාලාවේ තුන්වැනි කොටසයි.
Out of stock
මිහිකතේ ගීතය

මිහිකතේ ගීතය

නිදි ගන්වන ලද ලක්ෂ සංඛ් යාත ජනතාවක් හා ගහ කොළ සතා සිවුපාවුන්ගේ ජාන බැංකු සහිත මෙගලන් යානය සූර්යයා පුපුරා විනාශ වීමට පෙර පොළොවෙන් පිටත් වේ. අවුරුදු පන්සියයක ගමනින් පසු ඔවුන් තලේසා ලෝකයට ගොඩ බසින්නේ යානයේ නඩත්තු කටයුතු සදහායි. අවදි වූ පෘථිවි මිනිසුන් තලේසා ලෝකයේ ස්ථායි සාමකාමී එකමුතු බව ගැන ඊර්ෂ් යා කරද්දි තලේසානුවන් මෙම දීර්ඝ අභ් යාවකාශ ගමක ගැන විස්මයට පත්වෙයි. පෘථිවි අභ් යාවකාශගාමියෙකුට තලේසියානු රූමතියක් හමුවීමත් සමඟ දෙලොවක උපන් ඔහුන්ගේ ඉරණම වෙන්කළ නොහැකි හා ඉතා ශෝචනීය ලෙස එකිනෙකට වෙලීයයි. මිහිකතේ ගීතය ආගන්තුක ලෝකයක ජීවිතය හා ආදරය මෙන්ම විද් යෘත්මක අකාවැකි හා අනුමානයෙන් පිරුණු ප් රබන්ධයකි.
In stock
ලියා

ලියා

ප් රතාපවත් පෞරුෂයක් හිමි ඔහු මා දුටු කඩවසම්ම තරුණයා බව සහතිකය කෙතරම් රළු පෞරුෂත්වයක් ඉසිළුවද ඔහු මා හට දක්වනා ආදරය කිව නොහැකි තරමි ආදරණිය වන්නේය. මා හට දරන්නට නොහැකි තරම් ආදරයක් සෙනෙහසක් ඔහු සිතේ වන්නේය. ආරක්ෂාවක් අවැසි සෑම විටෙකම ඔහු මා ආරක්ෂා කළේය. ප් රාණ සමව ඔහු මට ආදරය කරන්නේය. මෙලොව මට ඇති වටිනාම වස්තුව ඔහුය. ඔහු "හේස් " නම් විය. ( ලියා තත්සරණි සිල්වා) ගැහැණුන් යන නාමයටත් වෛර බැඳි මා එක් යුවතියක් කෙරෙහි පමණක් ආලය දැක්වීමට පුදුමයට කරුණක් වන්නේය. නොසිතූ විරූ මොහොතක ඒ අවිහිංසක ඇස් මා සිත සසල කරන්නට වූයේ පුදුමාකාර ලෙසටය. ඒ දෑස් මා මතකයෙන් අතුගා දැමීමට කිසි ලෙසකවත් මා හට නොහැකි විය. දුටු පළමු
In stock
හීනයයි නුඹ මගේ

හීනයයි නුඹ මගේ

" අභී මේහ්... " අභීට සමාන්තරව නැවතුණ සංජනත් අමින්දි දිහා බැලුවේ විස්මය පිරුණු දෙනෙතින්. "මේක මේ මනුස්සයෙකුට නිදා ගන්න පුළුවන් තැනක්ද බං ...මේ කෙල්ලට පිස්සුද?'' දෙතොල් මත දබරැඟිල්ල තබා සංජනව නිහඬ කරපු අභී ඇයව පසුකර කාර් යාල කාමරය දෙසට ඇවිද ගියෙ ඇයව අවදි කරන්න අකමැත්තෙන් ඉතිං තවත් වතාවක් ඇය දෙස බලා අභී පසුපස ආව සංජන ඔහුව නැවැත්වුවේ නෝක්කාඩු කියමින්. "දැන් උඹ පිස්සෙක් වගේ දුවගෙන ආවෙ ඒකි අරගෙන ආව මගුල බලන්න නේද? අභී" "ඔව්...'' "එතකොට දැන් " " අපි ටිකක් බලමු සංජන.. දැන් එයා නිදිනේ '' "අහ්! මේ කෙල්ල ඇහැරෙන කල්?..කීයට හරි ? බලන් ඉන්න ! උඹට පිස්සුද අභී " ඈත ලෝකෙකින් පාවෙලා එන ගානට සංජනගෙ හඬ ඇහෙද්දි අම
In stock
සන්තාන සිත්තම්

සන්තාන සිත්තම්

"ඔව් දෙව්... මටත් ඕන ඒ වගේ ආදරයක්... ඒතරම් ආදරයක් මම දැකලා නැහැ මම නම් ඊට වඩා ආදරයක් දැකලා තියනවා තුෂ්... මම ඔයාට දෙන්නම් ඒ වගේ ආදරයක්... ඒත් මට සැකයි... ඒ තරමට මනුස්සයෙකුට ආදරේ කරන්න පුළුවන් ද කියලා දෙනෙත් - තුමායා "හොඳයි අප්පච්චී... ගිහින් එන්නම් බිඟුන්ගේ අතට ඒ සුරත සිර විය. ඇයගේ සවනට ඒ දෙතොලේ සුසුමේ උණුසුම සමඟ කිතියක්ද දැනිණි. එකක් නම් බැහැ රන්... මගේ වයිෆ්ට බබාලා තුනක්වත් ඕන... ඒ නිසා ඔය සුදු බංඩිය පරිස්සමට තියා ගන්. බිඟුන් - පවීන් උඹේ ලොකුකම හොඳටම වැඩි වුණේ මයෙ ඉවසීමක් එක්ක ගර්ලියෝ... උඹ මොකද්ද මට කිව්වේ... උඹව බලන්ට මනමාලයෙක් ආවා කියලා නේද.... තෝව බඩ කොරලා අත ඇරියාම ඒකා ඇවිත් ඇන්න යයි...
In stock
බකිනි මලට පිනි වැටිලා

බකිනි මලට පිනි වැටිලා

බකිනි මලට පිනි වැටිලා....දැන් මම දන්නවා පිනි...රූප නැති වුණාට....කිව්වේ නැති වුණාට...ඔයාගේ හදවතේ කැඩපතින් පෙනෙන රූපය බකිනි මල කියලා....මට සතුටුයි මගෙ දෙයියෝ...වාව ගන්න බැහැ මට....නොකීවට ඒ පින්තූරේ මගේ හිත කොච්චර රිද්දුවද කමක් නැහැ....දැන් කමක් නැහැ...එක්කෙනෙක් නෙවෙයි දහයක් තුරුල් කර ගෙන ඉන්න පින්තූර ඕකේ තියා ගන්න පිනි...ඒ වුණාට ඒවා බලන්න ඉස්සෙල්ලා ඔයා ඉස්සරෝම බලන්න ඕනේ බකිනි මල දිහා කියලා මම දන්නවා...බකිනි මලට පිනි වැටිලා තියන කොට කොච්චර ලස්සනද...ඒ ලස්සන නැති කරන්න එපා මගෙ රත්තරං....බකිනි මිමිණුවේ දරා ගත නොහැකි සතුටක් හදවතේ ගුලි කරගෙනය. විදි වේදනා සියල්ල දියවී ගියාසේ ඇයට දැනිණි.
In stock
හුස්මක් දුරින්

හුස්මක් දුරින්

"ඒ වුණාට මං ඇරෙන්න වෙන කෙනෙක් ඔයාගේ හිතේ ඉන්නවට මං කැමති නෑ. මැරුණු කෙනෙක් වත්. ඊට වඩා හොදයි මං මැරෙනවා. '' ඇය ඒ ටික කීවේ කවදාවත්ම නැති තරම් ආදරයකින් ය. ඒ වචන වලින් උතුරා ගියේ ඇගේ අයිතිය ය. නැවත කිසිම දවසක එහෙම දේවල් නොකර ඉන්නට ඔහු හිතා ගත්තේය. '' එහෙම ම එයා එක්ක ඉන්න ඕන නම්, මට මැරෙන්න දෙන්න.." ඇය ඔහුගේ ඇස් දෙක දෙස බලා ඇයැද සිටියාය. " පිස්සුද මැණික.." ඔහු ඇගේ හිස අතගෑවේ ය. ඉඹින්න ඕනා වුණත් ඇයව ඉඹින්න මෙතන බැරි ය. හෙදියක් කෙලවරේ පුටුවක වාඩි වී වරින් වර පැමිණ ඇගේ සේලයින් බෝතල් පිරික්සයි. " එහෙනම් එහෙම කරේ.." "ආයෙ එහෙම වෙන්නේ නෑ.. ආයේ මෙහෙම වෙන්ටත් බෑ හොදේ. '' ඔහු ඇගේ ඇස් දෙක දෙස බලාගෙනම කීවේය.
Out of stock
ආලේ බැඳි රන්දම්

ආලේ බැඳි රන්දම්

''විරව ගෙන ඉන්නේ මෙතන... යනවා ගිහින් බොන්න මොනවා හරි හදන් එනවා... තිබහයි මට යි කීවේය. "මට බැහැ... මට නැන්දා එන්න කිව්ව නිසා මම එහෙ එනවා මුමුණමින් මම නැගී සිටියෙමි. "එවනවා නම් එනවා සිරිතේ හැටියට කසාදයක් එක්ක... එහෙම නැතුව එක එකාට කයි කතන්දර හදන්න කෙල්ලෝ ගෙවල් වලට එන්න ඕන නැහැ ඒ ලොක්කයියායි. ''ඒක හරි තාත්තා කීවේය. ''සුදු මැණිකේ අක්කා එන්නේ... මට විතරද නරක ඒ කටේ හයිය ඔහු නොපෙනී යද්දීය. "එයාව මම ළඟදීම බඳිනවා.... තමුසේ ඉස්සෙල්ලා වයස සම්පූර්ණ කර ගන්නවකෝ... එතකොට ඉතින් මොකා එක්ක හරි අත්සනක් දාලා ගැටයක් ගහලා අරන් ගියෑකි "හරකියක් යෑ මම ගැටහලා අරන් යන්න... අනික මම එහෙ ආවේ නැත්තේ නැහැනේ... ළඟදි ඉදලත් ආවේ
Out of stock
නොමිදුණු සුළැඟිලි

නොමිදුණු සුළැඟිලි

මේවා කළේ ආදරේට අනුකම්පාවට කියලා හීනෙකින්වත් තමුසේ හිතන්න එපා... තමුසේ මේ කරගත්ත කරුමෙට කරගහන්න තමුසේ ජීවත් වෙන්න ඕනේ නිසායි මම මේවා කළේ... මහීගේ ඇස්වලින් වැටුණු කඳුළක් කඳුළක් ගානේ තමුසේ විඳවන්න ඕනේ දිසිත් මධූෂ් ය කැටවලකුඹුර "මම දන්නවා සිත්... ඔයා මට ඕන දෙයක් කරලා ඔයාගේ හිත හදාගන්න... මම තරහා නැහැ... මතක කාලේ ඉදලා ජීවිතේ විදෙව්ව මට... විඳවන්න ඉපදුනු මට... ඉතුරු ටිකත් විඳවන එක අරුමයක් නෙවෙයි... ජීවිතයේ වෙන්න ඉතුරු වෙලා තියෙන විවාහය කියන්නෙත් මට සැනසීමක් නොවී විඳවීමක් නම් මම ඒකත් විඳගන්නම් අමෝද් යා සන්දිනී කළුපහන "උඹ මෙච්චර මේ විදිහට මට හතුරුකමක් කරයි කියලා මම හිතුවේ නැහැ අමා... උඹ මට සිත් එක්ක ය
Out of stock
ගිමන් හරින දියඹ දිගේ

ගිමන් හරින දියඹ දිගේ

"හොඳට මතක තිය ගනින් මචං.. ආය කවමදාවත් උඹට මේ මාතෘකාව මගේ එක්ක කතා කරන්න බැහැ... කතා කළොත් අර පරණ විදිහටම අපි තරහා වෙයි... හැබැයි අර කැම්පස් කාලේ වගේ නෙවෙයි ආය යාළුකම් නැහැ ආකේත් පැවසුවේ තදිනි. කොල්ලා අරන් මම යන කොට... කොල්ලට අවුරුදු දෙකක්වත් වෙලා නැහැ... මම්මි ඇහුවා මගෙන් දෙව්ව බලාගන්න මට තනියම පුළුවන්ද කියලා... මම පුළුවන් කිවා... ඇත්තටම නම් මට එයාව බලාගන්න බැහැ... පොඩි එකෙක් මම බලාගන්න දන්නේ නැහැ... එත් මම මම්මි ළඟ එයාව දාලා ගියේ නැහැ... ඇයි දන්නවද පෘතුවි ඔහු දෙස බැලුවේය. ඔය කතාව කියලා දවසක මට කසාදයක් කතා කරයි කියලා... දැත් මගේ කොල්ලට අවුරුදු හතරයි. කිරිසප්පයෙක් බලා ගත්ත මට මේකා කජ්ජක්ද... ඒක
Out of stock
ලදිමි

ලදිමි

ගැහැණු සිය හදවත ස්පර්ශ කළ පිරිමින් නාමයෙන් බොහෝ කැපකිරීම් කරති. ඉවසති.. දරාගනිති.. විඳවති. නමුත් එහිද යම් සීමාවක් වේ.. දරා ගැනීමේ සීමාව අවසන් අත් හැරීම ඇය අසළට සමීප වේ.. ගැහැණුන් සියලු බැඳීම් අත් හරින තැනට සියල්ල ගොඩනැගෙන්නෙ එලෙසය.. විශ්වාසය බිඳුණු පසු යලිත් එතැන ජීවයක් උපදින්නේ නැත.. මා දැන් උන්නේ ද ඒ තලයේය. හදවතට සමීප ලබැදියන් විසින් අමු අමුවේම මරා දැමූ ගැහැණු ආත්මයක් හිමි පව්කාරියක් වීම තරම් පාපයක් තවත් නැත. මා එවන් පව්කාර ගැහැණියක වී උන්නෙමි. තුහාන් මගෙ ජීවිතය සමීප වූයේ අහම්බයෙන් යැයි මා ඇදහුවේය.. අනේ නුඹව හිමි වීම වාසනාවක් සේ මට සිතුණේය. සියලු වේදනාවන් නුඹ වෙනුවෙන් දරාගන්නට තරම් මගෙ ගැහැණ
Out of stock
උමන්දා

උමන්දා

"උමන්දා බලනවා මගෙ දිහා..." ඔහුගේ අණ දැඩිය. රාජකාරි මට්ටමේ මෙනි. ඈ සෙමින් ඇසිපියන් එසවූවාය. " ඔයා ළග ඉන්නෙ මගෙ පණ ටික. හොඳට මතක තියාගන්නවා. තමුන්ට මොකක් වුණත් මගෙ දරුවට කරදරයක් වෙන්න බෑ... තේරුණාද?..." අනේ! ඇගේ හද ගැස්සුණ තරමක්. ඔහුගේ ඒ වදන්... '' තමුන්ට මොකක් වුණත් මගෙ දරුවට කරදරයක් වෙන්න බෑ... තේරුණාද? ඔහු එම වදන් කීවේ මොන සිතකින්ද? එහි තේරුම නිම්ර තමන්ට කිසිවිටෙක ආදරය කර නොවේද ? කප්පරක් බලාපොරොත්තු තබාගෙන තමන් ඔහුගේ උණුසුමට ගුලි වූයේ මෙම වදන් පෙළ ඇසීමටද? දරුවා දෙදෙනාගේමය. එහෙත් ඔහු මේ ඔහුගේ දරුවා යැයි පමණක් පවසයි. තමා මිය ගියත් ඔහුට කම් නැත. ඔහුගේ දෑසේ ලියැවී තිබෙන්නේ ආදරයක් නොවන බවට ඇදහූ උම
Out of stock
ඒ මගේ සඳයි

ඒ මගේ සඳයි

"මතු පිටින් ලෝකෙට පේන ජිවිත ගොඩක් ඇතුලෙන් ගිනි අරන් දැවෙනවා මිස් මන්දෝදරී..." යශ්වින්ගේ දෑසේ ආකර්ෂණයට නතු වූ යුවතිය අත්වැට අතැර සෙමින් පසුපසට ගියේ ඔහු සෙමින් ඈ වෙත ළං වද්දීය. කිසිවෙකු නොමැති පාලු වූ බැල්කනියේ මහසයුරේ තනිය දෙදෙනා මකන සෙයකි. අඩවන් වූ දෑසින් යශ්වින් සුරත බිත්තිය මත තබා ඈ වෙතට නැඹුරු වූයේ නාද් යා බියටම වෙව් ලමින් බිත්තිය පුපුරුවා ගෙන යෑමට වෙර දරද්දීය. " මිස් මන්දෝදරීට හැමදාම රෑට තනියම නිදන්න වෙන්නෙ නෑ. දවසක මිස් මන්දෝදරීගෙ අයිතිකාරයා ළං වුණාම අන්ධකාරෙන් මිස් මන්දෝදරී ආලෝකයට එනවා. නාද් යා හිස ඔසවා ඔහු දෙස බලාගත් වනමය. මුහුදු සුළං රටාවක් ඇගේ දෙතොල් මතට ළං කළ කෙහෙරැල්ලක් යශ්වින් සීරු
Out of stock
අහස සේ ඔබ

අහස සේ ඔබ

"ආදරේ කියන්නේ ලොකු පරිත් යාගයක් සර්..." "ඒ පරිත් යාගය මහ දුකක් කාංචනා...." "මං කවදාවත් මොනම හේතුවක් නිසාවත් දාල යන්නෑ... ආපහු...." "ආදරේ වෙනුවෙන් කරන පරිත් යාග මහ මෝඩකමක් කාංචනා... එදා ඔයා මං එක්ක යන්න ආවා නම් අද අපි කොහෝ හරි සතුටින් ඉන්නවා... ජූඩිගෙ වයසෙ දරුවො තුන්හතර දෙනෙකුත් එක්ක... ඔයා මැරෙන්නෙත් නෑ... අර අම්මා තනි වෙන්නෙත් නෑ... මං කාළකන්නි දුකක් විදින්නෙත් නෑ. අපේ ජීවිත අපරාදෙ..." "එහෙම ගියා නම් මේ තරම් සැප සම්පත් පිරිච්ච ජීවිතයක් ඔයාට ලැබෙන්නෑ... ඔයා අපිත් එක්කම වැටිලා දුක් විදියි..." "මොන දුකක් වින්දත් අපි එකටනේ...මං එඩ්නට හැම යුතුකමක්ම වගකීමක්ම කළා...දූටත් එහෙමයි... නමුත් මං පතපු ජීවි
Out of stock
My ගෝඩ්

My ගෝඩ්

'' මගේ දෙයියෝ.. සුභ ආරංචියක්..'' ඇගේ පියයුරු තුඩු දුහුල් සළු අතරින් මගේ නග්න ළය මඬල ස්පර්ශ කරයි. මට කිතියක් දැනේ. පිඹුරු තඩියකු මෙන් ඈ මා වෙළාගෙන ඇත. ගනේෂ් හා බුද්ධි විමතියෙන් අප දෙස බලා හිඳී. විනාඩි කිහිපයක් ගත වෙද්දී වල්ලී මා සිය ග් රහණයෙන් මුදා හැර, උපාසක බැළලියක් මෙන් මා දෙස බලා හිඳී. ඇය කිරි වෙහෙර දෙසට දොහොත් මුදුන් දී නමස්කාර කොට මට යමක් කියයි. '' ත් රිවිධ රත්නයේ ආනුභාවයෙන් අපට දරු පැටියෙක්.. " මගේ සිරුරේ සියළු රෝම කූප උඩු අතට පිහිටා ඇත. ඒ අතර බුද්ධි ගනේෂ් වෙත ඇසක් ඉඟි මරයි. '' මහසෙන්නට හොඳටම දාඩිය දාලා. '' ගනේෂ් එසේ කියන අතරේ වල්ලිගේ සිත මොහොතකට ගැස්සේ. ඇය දෑස් පළල් කොට මා දෙස බලයි. " ව