Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
රණමඟ ඔස්සේ නන්දිකඩාල් - Hard Bind

රණමඟ ඔස්සේ නන්දිකඩාල් - Hard Bind

වසර 30 ක දීර්ඝ කාලයක් ත් රස්තවාචයට එරෙහිව දීර්ඝ යුද්ධයක නිරත වූ ශ් රී ලංකා යුද්ධ හමුදාව සටන් කරන ලද්දේ මෙතෙක් කල් ලොව බිහිවූ දරුණුතම සහ කෘෘරතම ත් රස්තවාදී සංවිධානය ලෙස පිළිගත් ද් රවිඩ විමුක්ති කොටි සංවිධානය ( ltte ) සමඟය. අද ලොව පුරා ත් රස්තවාදීන්ගේ බලගතුම අවිය ලෙස භාවිතා වන මරාගෙන මැරෙන "මිනිස් බෝම්බ" වල අරුමය ලොවට කියා දුන්නේ මෙම සංවිධානයේ නායක වේලුපිල්ලේ ප් රභාකරන්ය. කුඩා ත් රස්තවාදී කණ්ඩායමක් ලෙස ආරම්භ කළ එල්ටීටීඊ සංවිධානය පසුකලෙක තවත් අති දක්ෂ යුදධ හමුදාවක් බවට පත්කිරීමට ඔහු සමත් විය. තම නායකයා වූ වේලුපිල්ලේ ප් රභාකරන්ගේ අණ වචනයට ගරුකර තම ජීවිතය නැතිවන තුරු සටන්කිරීමට සැදී පැහැදී සිටි අති
In stock
සත් සිඳු රළ

සත් සිඳු රළ

ශ් යාමලී වසන්තා සුබසිංහ රජරට ගුවන්විදුලිය ඇතුළු විද් යුත් මාධ් යය ද පුවත්පත් සඟරා ඔස්සේ ද කවියෙහි අත්පොත් තැබූ නිර්මාණශීලි ලේඛිකාවකි. ඇගේ කවියේ සමාරම්භක අවධියේ තිබූ සරල බව අව් යාජ බව මටසිලිටි බව අභිබවා යමින් වඩාත් සංකීර්ණ අනුභූතින් ඔස්සේ කවිය විශිෂ්ට ඉම් පෙදෙසක් කරා ගෙනයන ආකාරය ''සත් සිදු රළ'' පොතෙන් පිළිබිඹු වේ. ඇය විචක්ෂණ අයුරින් සිංහල කවි සමයෙහි රිද්ම භාවිතයට ගනී. එමෙන්ම කවියෙහි තේමාත්මක මුවහත පිළිබඳ සැලකිල්ලට ගනිමින් වඩා විස්තීර්ණ ප් රස්තුතයන් හඹායමින් කවිය ඔස්සේ ජීවිතය බහුමානීය කියවීමකට ලක්කිරීමේ උත්සාහයක් දරයි. මේ කවිවලින් බහුතරය ස්ත් රී සංවේදනශීලිත්වය පිළිබඳ ආදර්ශ රචනා වැන්න. ඇගේ කවිය ප
Out of stock
ශිලාලිපි සංඥාර්ථවේදය

ශිලාලිපි සංඥාර්ථවේදය

ශිලාලිපි ෙඑතිහාසික සමාජ විඥානය පිළිබිඹු කරන කැටපතක් හා සමානය. එනම් ශිලාලිපි තුල අන්තර්ගත වන අක්ෂර සහ සංකේත වඩාත් පුළුල්ව සහ ගැඹුරින් අධ් යයනයට ලක්කිරීම ඔස්සේ සමකාලීන ෙඑතිහාසික සමාජ විඥානය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකිය. ශිලාලිපි සංඥාර්ථවේදය නැමැති මෙම කෘතිය ඒ සදහා අවශ් ය න් යායාත්මක සහ සංකල්පීය පදනම නිර්මාණය කරන බව පැවසිය යුතුය.මෙහි කතුවරයා වන සුරෝෂන ඉරංග සිය මූලික අධ් යාපනය මහනුවර විද් යාර්ථ විදුහලෙන් ලබා අනතුරුව කොළඔ විශ්වවිද් යාලයේ ශ් රී පාලි මණ්ඩපයේ ජනමාධ් ය පිළිබඳ විශේෂවේදී උපාධිය හදාරා දැනට කැලණිය විශ්වවිද් යාලයෙන් ජන සන්නිවේදනය පිළිබඳ සමාජීය විද් යාපති උපාධීය හදාරන අතර ජනමාධ් ය ග් ර් රන්ථ
Out of stock
පෙරදැක්ම

පෙරදැක්ම

කතාව ඇරඹෙන්නේ බර්ලින් පවුර බිඳ වැටීමත් සමඟ රාජ් ය ආරක්ෂක ක් රම සඳහා වූ සෝවියට් කමිටුවේ (kgb) ප් රධානියා අනාගත ප් රචණ්ඩත්වයට මුල පුරන්නන්ගෙන් ලෝකයේ ඇති බල සමතුලිතතාව ආරක්ෂා කර ගැනීමට සැලසුමක් දියත් කිරීමෙනි. යුදෙව් ජාතික පුරා විද් යාඥවරියක විසින් උතුරු ඉන්දියාවේ හුදකලා ආශ් රමයක පෞරාණික අනාවැකියක් සොයා ගැනීම, ඊශ් රායල බුද්ධිමය සහ විශේෂ මෙහෙයුම් ආයතනයට (මොසාඩ්) සිදුවිය හැකි ප් රචණ්ඩකාරී ක් රියාවක් ගැන අනතුරු හැඟවීමක් කරයි. ආමෙගෙඩන් සිදු කිරීමට තැත් කරන්නන් සැලසුම් කර ඇති භයානක ඝට්ටනයක් පරීක්ෂණවලින් හෙළි වෙයි. පෙර නොවූ විරු පරිදි මොසාඩ් සංවිධානය රුසියානු ප් රධාන බුද්ධිමය කාර්යාංශය (gru) සමඟ සැලසුම
In stock
ක්ලැරිනටය වයන්නේ මගේ අයියා

ක්ලැරිනටය වයන්නේ මගේ අයියා

'වැඩිහිටි ලෝකය තුළ ළමයා' යන්න මේ පොත සඳහා උප මාතෘකාව ලෙස යොදන්නට ඉතා කදිම ය. සමහර වැඩිහිටියෝ කාරුණිකය, ස්වාර්ථයෙන් තොර ය, ධෛර්යවත් ය. සමහර අය ස්වාර්ථකාමී ය, බියගුළු ය. ළමෝ වැඩෙන්නේ වැඩිහිටියන් අතරේ ය. අලෙක්සින්ගේ පොත්වල එන ළමුන් මොන වාගේ ද? ඔවුන් හුදෙක් ළමුන් පමණක් ද? නො එසේ නම් ඔවුහු ඔවුන් වටා සිදුවන සියල්ලෙහි කොටස්කරුවෝ ද? ලේඛකයා තම නව-යොවුන් වියේ පාඨකයින් සමඟ වැදගත් සහ අසීරු ප් රශ්න සාකච්ඡා කරයි. එක් විචාරකයෙක් සඳහන් කරන ආකාරයට ඔහුගේ කතා, නව යොවුන් වියේ ළමයා කෙරේ ගෞරවයෙන් පිරී තිබේ. ලේඛකයා ඔහු තුළ ශිෂ්ට මනසැති, සත් යවාදී සහ දිරිමත් පුද්ගලයෙකු දකී. ළමුන්ට අදාළ වෙන දේ අප සියල්ලට ද අදාළ වේ. අන
In stock
ප්රභාතයේ ඇසුණු සොඳුරු වෙඩි හඬ

ප්රභාතයේ ඇසුණු සොඳුරු වෙඩි හඬ

චීන විප්ලවීය ඉතිහාසයේ තීරණාත්මක අවධියක ඊසානදිග චීනයේ විප්ලවීය රණ හඬ මැද අරගලයෙන් පන්නරය ලබනා චීන යොවුනන් පිරිසක ඇසුරින් දිගහැරෙන මේ නවකතාව විප්ලවයේ අසිරිය මෙන් ම එහි ඇති අභියෝග, දුෂ්කරතා, කැපකිරීම් මෙන් ම අහිමිවීම් පිළිබඳව සහ විප්ලවවාදීන්ගේ ජීව ගුණය ගැන ද කියවෙන නිර්මාණ කෘතියකි. සිය පළමු සාහිත් ය කාර්යය ලෙස සුසන්ත රංජන් ගමගේ ද රෙඩ් ස්පියර් කෘතිය තෝරා ගනුයේ සාධාරණ ලොවක් උදෙසා වන සිය හෘද සාක්ෂියේ ද පෙළඹවීම අනුව ය. විමුක්තිය පතා යුදවන් තාරුණ් යයක ලේ සහ කඳුළින් තෙත්ව ගිය රටක එහි එක් පරම්පරාවක් නියෝප්නය කරමින් අතිශය අසීරු කාලයකට මුහුණ දී අතිරික්ත කාලයකැයි කිවහැකි දිවියක් ගෙවන අතරේ ඔහු මේ නවකතාව අනු