Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
චෞර උන්මාදය

චෞර උන්මාදය

''දැන් මේ රටේ සියල්ලෝම චොරෝන්මාදයෙන් පසුවන්නේ යැයි පවසමින් අපිදු චොරයන් සේ හැසිරිය යුතු ද? මල්හාමි මහරජාණෝ අනතුරුව මැහිරාල විමසුයේය. ''නැත මහ රජතුමනි, අප අනාගත පරපුර උදෙසා, අප දිනු දේශය, මලක රොන් ගන්නා භෘංගයකු පරිද්දෙන් නොතලා, නොපෙලා පරිහරණය කළ යුත්තේය. ඒ උදෙසා අප වටා සිටිනා සතුරන්ගෙන් ආරක් ෂා විය යුත්තේය. මිතුරා යැයි තෙපළමින් අත කර ලනවුන්ගෙන් ප් රවේශම් විය යුත්තේය. එමතු ද නොවේ. අල්ප වූ උන්මාදයක් තනා සිහිමද ගතියකින් පසුවිය යුත්තාහ. ප් රඥාව සගවා තැබිය යුත්තාහ. කැහුලෑ බැව් මොංගල් බෑව්, මද වශයෙන් ප් රකට කළ යුත්තාහ. ව් යාධියකින්, රුජාවකින් පෙළෙන්නා සේ පෑ යුත්තාහ. අරුත්සුන් වදන්, ඉච්ඡා බස්, දෙඩිය ය
In stock
තිසර සිහිනය

තිසර සිහිනය

වත්මන් සමාජ හා දේශපාලන කඩතුරාව ඉරා දමමින්, ඒ හා බැඳුන පාදඩ කුහක ක් රියාවලිය පිළිබිඹු කරමින් ප් රබල චරිත කිහිපයක් වටා ගොඩනගන ලද 'තිසර සිහිනය නවකතාව වීදුරු මන්දිරවල වෙසෙන ඉහළ මධ් යම පන්තික සමාජයේ ගැහැනුන් හා මිනිසුන්ගේ සුදු සළුපිළි ගලවා දමන්නට ගත් උත්සාහයක් ලෙසට හඳුන්වා දිය හැකිය. එසේම ධනය හා බලය වෙනුවෙන් දැඩි අරගලයක යෙදී සිටින සිය පියාගේ ක් රියාකලාපයට එරෙහිව යුක්තිය, සාධාරණත්වය හා ආදරය වෙනුවෙන් තනිව සටන් වදින දියණියගේ චරිතය ද මඩගොහොරුවක පිපි පියුමක් බඳුය. විවිධ හැඩතල ගත් රසබර නවකතා රාශියකින් හෙළ සාහිත කෙත පෝෂණය කළ නිව්ටන් ගුණසේකර අතින් ඔබට පිදෙන විසිහතර වෙනි ස්වතන්ත් ර නිර්මාණයයි 'තිසර සිහිනය
In stock
ටාර්සන්ගේ වනාන්තරයේ කතා

ටාර්සන්ගේ වනාන්තරයේ කතා

ගැටවර වියේ පසු වූ ටාර්සන්, මහා වානරයන්ට වඩා බොහෝ සෙයින් වෙනස් වූයේ ය. එ සේ වුව ද, ඔහුට නිරන්තරයෙන් ම ඇසුරු කිරීමට ලැබුණේ ඒ මහා වානරයන් ම ය. ඒ නිසා ම ඔහුගේ හිතවත් මිතුරෝ වූවෝ ද ඔවුහු ම ය. ඔවුන්ගේ ජීවිත ප් රචණ්ඩ මෙන් ම සරල ද වී ය. එහෙත් සාමාන් ය ළමයකුගේ ගති සිරිත්වලින් හා පැතුමින් යුත් ටාර්සන් ඉමහත් දුෂ්කරත්වයකින් ඉගෙන ගත්තේ ය. ගැටවර වියට එළඹෙත් ම අන් සෑම මනුෂ් යයකුට මෙන් ම ඔහුට ද ආදරය හා ස්නේහය අවශ් ය වී ය. ඔහු ඒවා ලබා ගත්තේ කෙ සේ ද? ටාර්සන්ගේ වනාන්තරයේ කතා නමැති මේ පොත අතිශය චමත්කාර ජනක වන කතා දොළොසකින් සමන්විත ය. ටාර්සන් සිය ගැටවර ජීවිතයේ දී කළ වීර වික් රමවලින් හා පෙම් සබඳකම්වලින් පිරි ත් රාස
In stock
සියක් වතින් තිහක්

සියක් වතින් තිහක්

මේ සටහන්වලට ඇතුළත් වන්නේ මට ඇසුරු කිරීමට ලැබුණු පුද්ගල සමූහයකි. ඒ සෑම කෙනකුගෙන් ම මට කිසියම් ආභාසයක් ලැබී ඇතැයි කල්පනා වේ. එබැවින් මේ හැම ඇසුරකින් ම මට හැඟී ගියේ සටහන් කොට තැබිය යුතු ඒවා ලෙසයි. එසේ ම ඒවා කිසිලෙසකින් පිරිපුන් අපදාන ලෙස නොසැලකිය යුතුය. ඒවායේ විටෙක මුලක්, මැදක්, හා අගක් සම්මත ගණයේ චරිත කතාවක මෙන් දැකගත නොහැකිවෙනු ඇත. එබැවින් මේ සටහන් පෙළ චරිතකතා ගණයේ ලා සම්මත ලෙස ගිණිය නොහැකිය. විටෙක ඒවා චරිතාංශු ලෙස සැලකිය හැකිය. තවත් විටෙක සිද්ධි හා අවස්ථා ලෙස දැක්විය හැකිය. මගේ සමහර ගුරුවරු මෙහි හමුවෙති. කලාකරුවෝ හමුවෙති. මිතුරෝ හමුවෙති. මට මෙහි හමුවෙන අය, මගේ ජීවිත කාලයෙන් අඩ සියවසකට වැඩි කලක
In stock
සදහට ම මිතුරියෝ 1 - ඔයා නැතුව පාළුයි

සදහට ම මිතුරියෝ 1 - ඔයා නැතුව පාළුයි

ස්ටීවිගේ ලිපිය සීරුවට නැවූ මොලී එය පෙට්ටියේ තැබුවා ය. පියන වැසිමට පෙර ඇගේ දෙනෙතින් ගලා ගිය ලොකු කඳුළු ගුලියක් ලිපිය මත පතිත විය. කෙළ තලියක් ගිල දමා, බොහෝ වේලාවක් යන තුරු පා ඇඟිලි වකුටු කර ගෙන සිටි මොලී මිතුරියන් දෙස බැලුවේ ඉන් අනතුරුව ය. "මම හැමදා ම නින්දට යන්න කලින් මේ හැම ලියුමක් ම කියවනවා. ඔයා කැන්සාස්වල ඉඳගෙන එහෙම කරන කොට මම ගෙදර ඉඳගෙන ඔයාට තව තව ලියුම් ලියන්නම්. මෙග්, මොලීව බදාගත්තේ කඳුළු පිරි දෙනෙතිනි. මමත් එහෙම කරනවා කනට ඇසෙන තරම් හිමිහිට කෙඳිරි ගෑ ලෝරා, ඇඳ සිටි ටී-ෂර්ටයේ වාටියෙන් දෙනෙත් පිස දැමුවා ය. ඇයි මමත්? ස්ටීවිගේ දෙඅත් මොලීගේ බඳවටා තරයේ වෙළිණි. හැබැයි හැම රෑකම නෙවෙයි. මොලී ඔවුන්ව
In stock
ඩ්රැක්යුලා ශාපලත් අඩවිය

ඩ්රැක්යුලා ශාපලත් අඩවිය

ඊළග මොහොතේ තවත් සිදුවීමක් සිදුවිය. අහස දෙබෑකරගෙන අකුණක් පැනනැංගේ ය. එම අකුණේ තද රිදී පැහැ එළියෙන් ජානොස්ගේ දෙනෙත් මොහොතකට නිලංකාර විය. එම අකුණ වැදුනේ මාලිගාවේ මුදුන් වහලයේ කෙළවරකට වන්නට ඇති බවට ජානොස් අනුමාන කළේ එක් මොහොතකදී දැනුණ ඒ ගිගිරුම් කම්පනය බිම් මහල පුරාවටම පැතිර ගිය හෙයිනි. ඒ සමගම තවත් සිදු වීමක් සිදුවිය. වහලයේ මුදුනට වැදුණු අකුණ මායාවී බලයකින් මෙන් බිම් මහල වෙත ඇදී ආවා ය. එම අකුණ කෙලින්ම වීදුරු පෙට්ටිය මත පතිත වූයේ වීදුරු පෙට්ටියේ ඉතිරි වී තිබූ කොටස කැබලි දහසකට සුණු විසුණු කර දමමිනි. මහා ගිනි ජාලයක් මැද පෙට්ටියේ කොටසක් කඩාගෙන වැටෙද්දී එම ස්ත් රිය වේදනාවෙන් ඇඹරෙමින් පෙට්ටිය මතින් නැගි
In stock
නොපෙනෙන ලොව අද්භූත කතා 03 - භවාග්නි ඡායා
In stock
භවාන්තර බන්ධන
In stock
උග්ගසේන මහ රහතන් වහන්සේ

උග්ගසේන මහ රහතන් වහන්සේ

මේ කුඩා ග් රන්ථයේ විස්තර වන්නේ උග්ගසේන නම් වූ මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිත කථාවයි. මුන් වහන්සේ ද අසූ මහා ශ් රාවකයන් වහන්සේලා අතරට අයත් නොවූවද බුදුසසුන තුළ ප් රකට මහ රහතන් වහන්සේ නමකි. ඒත් බොහෝ සැදැහැතියන් මුන් වහන්සේ ගේ චරිත කථාව කෙසේ වෙතත් මුන් වහන්සේ ගේ නම වත් අසා ඇති බවක් නොපෙනේ. උග්ගසේන මහ රහතන් වහන්සේ ගේ චරිත කථාව විසිතුරු ය. මේ ශුද්ධ වූ චරිතයෙන් අපට වැදගත් වූ පණිවිඩ කිහිපයක් ද ගෙණ දෙයි. "උග්ගසේන යනු ධනවත් සිටු පවුලකට අයත් තරුණයෙකි. ඔහු සුරූපී තරුණ නාටක ස්ත් රියක් දැක ඇයට වසඟ වී ඇය පතා අවසානයේ ඇය ලබා ගෙණ දරුවෙකුත් හදා ඇගෙන් ආදරය නොලැබ බොහෝ නින්දා අපහාස ලැබ පසුව ඇගේ සිත ගැනීමට ත් ඇයට ප
In stock
හිට්ලර්ට පියවරක් ඉදිරියෙන්

හිට්ලර්ට පියවරක් ඉදිරියෙන්

විදෙස් භාෂාවකින් ලියැවුණු නිර්මාණාත්මක කෘතියක් තවත් භාෂාවකට පරිවර්තනය කිරීම අසීරු කාර්යයකි. සාර්ථක පරිවර්තනයක් කිරීමට කෘතියක මුල් භාෂාව පමණක් නොව එරට සංස්කෘතිය, සමාජ හා දේශපාලන තත්ත්වයන් පිළිබඳව ද නිවැරදි හැදෑරීමක් මෙන්ම, පරිවර්තනය කරන ස්වදේශීය භාෂාව පිළිබඳව නිවැරදි අවබෝධයක් හා ලිවීමේ අපූරු දක්ෂතාවයක් ද තිබිය යුතුය. "හිට්ලර්ට පියවරක් ඉදිරියෙන්" කෘතියේ පරිවර්තකයා වන දයා ඩී. ෆොන්සේකා කුසලතා පිරි ලේඛකයෙකි. ඔහු කළ හතළිහකට ආසන්න පර්වර්තන කෘති ඊට සාක් ෂි සපයයි. වෘත්තීය පුවත්පත් කලාවේදියකු ලෙස විවිධ පුවත්පත්, සඟරා සහ ලේක්හවුස් ආයතනයේදී ලද අත්දැකීම් නිර්මාණාත්මක ලේඛකයකු ලෙස සාර්ථක වන්නට හේතුවක් වෙයි.
In stock
ධම්ම චක්ඛු

ධම්ම චක්ඛු

(නිවන්) පිළිවෙතට කැමති වන්නකුට තමා තුළ පවතින යම් යම් සැක සංකා විමතීන් දුරු කරගනිමින් බුදුසසුනින් ආධ් යාත්මික අස්වැසිල්ලක් උදාකර ගැනීම සඳහා ආචාර්ය ධර්මසේන හෙට්ටිආරච්චි සූරීන් විසින් සම්පාදිත 'ධම්ම චක්ඛු දහම් ඇස ලිපි සංග් රහය මහඟු අත්වැලක් වනු නො අනුමාන ය. මාතෘකා තිස්දෙකක් ඔස්සේ විහිදෙන මේ ධර්ම සංග් රහය දහම් ලැදි පොදු පාඨකයාට තේරුම් ගැනීම පහසු වන පරිදි සරල සුගම බස් වහරකින් සම්පාදනය වී ඇත. ප් රතිපදාවෙහි උත්සුක ශ් රාවකයාට අවශ් ය මූලික ධර්ම පර්යායයන් පිළිබඳ අවබෝධයක් ලැබීමට හැකි වන පරිද්දෙන් කරුණු සංග් රහ කර ඇති ආකාරය ප් රශස්ත ය. අනිත් ය දැක්ම වාස්තවික ලෝකයේ අනිත් යතාවයට සීමා නො වී, අම්මානය ජනිත වන
In stock
ජීවක ජානක

ජීවක ජානක

සමන් මහානාම දිසානායක මහතා ප් රසිද්ධ නවකතාකරුවකු ලෙස ශ් රී ලංකාවේ පාඨකයන් හඳුනාගෙන ඇත. ඔහු වසර 2000 දී බඹරැන්දේ කඟවේනා නමැති ඔහුගේ පළමු නවකතාව පළ කළ අතර ඉන් පසු තවත් නවකතා 12ක් ඔහු ශ් රී ලංකා පාඨකයන් වෙත පිරිනමා ඇත. එම නවකතා අතරෙන් හෙළිදරව් වන විශේෂත්වය නම් සමාජයේ විවිධ අවස්ථාවලට මුහුණ දෙන මිනිසුන්ගේ මානසික ස්වභාවය නිරූපණය කිරීමේදී නව මං සොයා යාමට ඔහු දැරූ ප් රයත්නයයි. ශ් රී ලංකාවේ ජනවාර්ගික යුද්ධයට මැදි වුණු මිනිසුන්ගේ ජීවන අරගලයත්, විදේශගත ශ් රී ලාංකිකයන්ගේ ජීවන තොරතුරුත් එකට අමුණා නිරූපණය කරන ලද චරිත මේ කතුවරයාගේ නවකතාවල දක්නට ලැබීම විශේෂත්වයකි. ඔහුගේ අලුත්ම නවකතාව වන "ජීවක ජානක" කතාවට පාදක
In stock
ලෝසකතිස්ස මහ රහතන් වහන්සේ

ලෝසකතිස්ස මහ රහතන් වහන්සේ

මේ කුඩා ග් රන්ථයේ විස්තර වන්නේ ලෝසකතිස්ස මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිත කථාවයි. මුන් වහන්සේ ද අසූ මහා ශ් රාවකයන් වහන්සේලා අතරට අයත් නොවූවද ගෞතම බුදුසසුන තුළ අතිශයින් ම ප් රකට මහ රහතන් වහන්සේ නමකි. මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ සිව්පසලාභී භික් ෂූන් වහන්සේලා සැලකීමේ දී සීවලී මහ රහතන් වහන්සේ බෞද්ධ සෑම දෙනා අතර ත් අබෞද්ධ බොහෝ දෙනා අතර ත් හිරු සඳු මෙන් අතිශයින් ම ප් රකට ය. එසේ ම මේ ගෞතම බුදුසසුන තුළ කිසිදු ලාභී බවක් නොමැති සිව්පසය අන්තයට ම පිරිහී ගිය භික්ෂූන් අතර මේ ලෝසකතිස්ස මහ රහතන් වහන්සේ ඉතා ප් රකට ය. මේ මහා මුනිවරයන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිතයෙන් අපට අතිශයින් ම වැදගත් වූ පණිවිඩයක් ගෙණ දෙයි. එන
In stock
සිවි මහා රාජ චරිතය

සිවි මහා රාජ චරිතය

ජාතක පොත් වහන්සේ තුළ අන්තර්ගත සෑම ජාතක කථාවක් ම ඉතා රමණීය වේ. විචිත් රවේ. ඒවා එකකට එකක් වෙනස් ය. එම කථා පුවත් අප සැම ගේ ජීවිත සාර්ථක කර ගැනීම සඳහා නොයෙක් අයුරින් දායකවේ. මේ ජාතක කථා අතර සුවිශේෂී බෝධි සත් ව චරිත කථා කිහිපයක් ම දක්නට ලැබේ. එම බෝධි සත් ව චරිත කථා නිසි පරිදි අප රටේ වර්තමාන සමාජයේ අපේ සැදැහැතියන් අතරට නොයෑම මහත් වූ පාඩුවකි. තවද එම බෝධි සත් ව චරිත වෙන් වෙන් වශයෙන් ගෙණ සරල සිංහල බස් වහරකින් සම්පාදිත ග් රන්ථ ද අප රටේ දක්නට නැත. පැවතිය ද අතිශයින් ම ස්වල්පයකි. කරුණු මෙසේ පවතින බැවින් අප හට හැකි අයුරින් ජාතක පොත් වහන්සේ තුළ දක්නට ඇති ප් රකට බෝධි සත් ව චරිත කථාවලින් සිවි, කපි, ඡද්දන්ත, වෙ
In stock
බුදු සසුනේ මිණිපහන - ආනන්ද හාමුදුරුවෝ

බුදු සසුනේ මිණිපහන - ආනන්ද හාමුදුරුවෝ

අනඳ හිමියන් ගැන ලියා ඇති මෙම ග් රන්ථයට පසුවදනක් ලියන කොට මගේ මතකයට ආයේ, බුදුහිමියන්ගේ අග් ර උපස්ථායක තනතුර දැරූ අනඳ හිමියන් මෙන්, පාසල් යන අවධියේ දී ජයසේන ද සිල්වා යනුවෙන් භාවිතා කළ මෙම කතුවරයා ගා මාදම්පා මහා විදුහලේ උසස් පෙළ ඉගෙනුම ලබන අවධියේ එම විදුහලේ විදුහල්පති එම්.එල්.ද. සිල්වා මැතිතුමාගේ පෞද්ගලික ලිපිකරු ලෙස කටයුතු කළේය. අනතුරුව ලිපිකරුවකු ලෙස රජයේ සෞඛ් ය අමාත් යාංශයේ සාමාන් ය ලිපිකරුවකු ලෙස පත් මොහු ද්වීතීය පදනම මත රත්ගම ආසනයේ කොමියුනිස්ට් පක්ෂයේ මන්ත් රී ඇම්.ජී. මෙන්ඩිස් මහතාගේ පෞද්ගලික ලේකම් විය. අනතුරුව පෙරළා සෞඛ් ය අමාත් යාංශට පැමිණි මොහු සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ සෞඛ් ය ඇමතිනී ගරු ශ
In stock
රිටිගල අරණ

රිටිගල අරණ

ඕලන්ද ජාතික සිල්වෙස්ටර් නම් චරිතය හා ජයදේව යන චරිතය රිටිගල අරණ කෘතියේ ප් රධාන චරිත ලෙස උපයෝගී කර ගනිමින් නවකතාව විකාශය වේ. රිටිගල අරණ කෘතිය මවිසින් කියවා ඇති නවකතා අතුරින් නැවුම් අත්දැකීමක් එක්කළ කෘතියක් බව පැවසිය යුතුමය. අධිරාජ් යවාදී පාලන සමයේ අමිහිරි අත්දැකීම් මෙම කෘතිය තුළින් එළිදැක්වීමට කතුවරයා ප් රශංසනීය උත්සාහයක් ගෙන ඇත. පුළුල් පරාසයක විහිදී ගිය සිදුවීම් සමුදායක් තුළින් සහෘදයන් තුළ විශිෂ්ට රාසාස්වාදයක් ලබා දීමට කතුවරයා ගෙන ඇති උත්සාහය අගේ කළ යුතුය. රිටිගල අරණ කෘතිය ශ් රී ලාංකීය පාඨක ජනතාව සෙනහසින් වැළඳගනු නොඅනුමානය. ඩී.එල්. ධර්මසේන අධ් යක් ෂ (වැඩ) රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව, කොලොන