Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
රහස් පරික්ෂක කතා අංක 04 - කයිලාෂ්හී මිනීමරුවා

රහස් පරික්ෂක කතා අංක 04 - කයිලාෂ්හී මිනීමරුවා

රජ්ගම දේවපතිරාජ මහා විද් යාලයෙන් මූලික අධ් යාපනය ලැබූ රජ්ගම ටී. ගුණසේන , හික්කඩුව ශ් රී සුමංගල මහා විද් යාලයෙන් උසස් පෙළ හැදෑරීමෙන් පසු 1969 දී පළාත් පාලන ලිපිකරු සේවා විභාගය සමත්වී පළාත් පාලන සේවයට එක්විය. 1980 ජුලි මහා වැඩ වර්ජනයට සහභාගී වීම හේතුවෙන් සේවය හැර ගියා සේ සළකා විශ් රාම ගැන්වීමෙන් අනතුරුව, 1994 සිදුවු දේශපාලන පෙරළියෙන් පසු, 1995 දී නැවත සේවයේ පිහිටුවන ලදී. 1996 වසරේදී පැවති අධි ශ් රේණියේ ලිපිකරු විභාගය සමත් වී, ඉන්පසු 1998 ශ් රී ලංකා පරිපාලන සේවා විභාගයෙන් ද සමත් වීමෙන් පසු, කම්කරු දෙපාර්තුමේනතුවේ සහකාර කම්කරු කොමසාරිස් වරයෙකු වශයෙන් පත් වී, 2008 විශ් රාම යනතෙක් එම තනතුරේ සේවයේ නි
Out of stock
රහස් පරික්ෂක කතා අංක 02 - අනුබිස් අබිරහස

රහස් පරික්ෂක කතා අංක 03 - රන් බලකොටුව

In stock
බුද්ධත්වයේ භාෂාව, සෙන් හා බෂෝගේ හයිකු ගැන... ඔ්ෂෝ

බුද්ධත්වයේ භාෂාව, සෙන් හා බෂෝගේ හයිකු ගැන... ඔ්ෂෝ

අත්තල නඟමි මම නින්නාදය සමඟ එවිට අරුණෝදයේ ඇරඹුම. ගිම්හාන සඳ. ටෂෝගේ හයිකුවක් බෂෝ යනු ලොව පහළ වූ ශ් රේෂ්ඨ කවීන් කිහිප දෙනාගෙන් කෙනෙකි, කෙසේ වුවත් ඔහු ලියා ඇත්තේ හයිකු කවි පමණි. ඒවා ඉතාම සංකේතාත්මකය; ඉතා ආශ්චර්යජනකය; සරල ය; ඉතා ගුප්ත ය. සෙන් ධර්මය වචන විශ්වාස නොකරයි; එහෙයින් ඒ සියල්ල දෘෂ්ටිමය ආකාරයෙන් තේරුම් ගත යුතුය. සිතින් මවා ගන්න. ගිම්හාන සඳ තවමත් අහසේ එල්ලුන ගමන්මය, ඒ අතර හිරු ද උදාවීමට මාන බලමින් සිටී. මම අත්තල නඟමි, දෝංකාරය තවමත් කඳුකරයේ නින්නාද නංවයි. එය අපුරු වදන් සිතුවමකි. හයිකුවක් තේරුම්ගත යුත්තේ වචනයෙන් මවන සිතුවමක් ලෙසිනි, වචනවලින් යුත් කවියක් පමණක් නොවන - එය දෘශ් යමානයකි. ඔබ කඳුවලින්
In stock
ඕෂෝ - ඛලීල් ජිබ්රාන් මුනිවරයා ගැන

ඕෂෝ - ඛලීල් ජිබ්රාන් මුනිවරයා ගැන

ඛලීල් ජිබ්රාන් යනු පාරිශුද්ධ සංගීතයකි, අභිරහසකි. සියවස් ගණනාවක් ගෙවී ගොසිනි. බොහෝ ශ් රේෂ්ඨ මිනිසුන් ජීවත්වී මියැදී ඇත. එහෙත් ඛලීල් ජිබ්රාන් යනු තවමත් ඔහුටම සුවිශේෂි අනන් යතාවකි. මිනිස් හදවත ගැන මෙතරම් ගැඹුරු අන්තර්ඥානයකින් යුතු තවත් මනුෂ් යයෙක් අනාගතයේ දී හෝ පහළ වේ යැයි සිතා ගැනීම පවා අපහසුය. ඔහු කළ නොහැකි යමක් කර ඇත. අභිරහසක සමහර ශේෂයන් මිනිස් භාෂාවකට ගෙන ඒමට ඔහුට හැකි වී තිබේ. කිසිම මිනිසෙකු නොකළ පරිදි ඔහු මානව භාෂාව හා මානව විඥානය ඉහළ තලයකට නංවා ඇත... කවියකුගේ බුද්ධි ප් රභාව නම් ඔහු එම අවස්ථා වචනයෙන් ග් රහණය කර ගැනීමයි. ඒ නිමේෂයන් ඔබේ ජීවිතයට ද පැමිණේ. ඒවා පැවැත්මේ නොමසුරු ප් රදානයන්ය. වෙනත
In stock
වචන සියයේ විද්යා ප්රබන්ධ සියයක්

වචන සියයේ විද්යා ප්රබන්ධ සියයක්

එය හයිකු කවියක් මෙන් අප වෙත බුද්ධිමය අභියෝගයක ප් රීතිය රැගෙන එයි; කියන දෙයින් නො කියන දේ අඟවමින් කවියක ගැඹුරු බව ද හදවත පිරිමදින ගුණයෙන් කවියක මිහිර ද ගෙන දෙයි; අපරිමිත කාලයක සහ අපරිමිත අවකාශයක තුමුල සිදුවීම් ඉතා සුළු අවකාශයක කැටි කරමින් කෙටිකතා රස සහ නවකතා රස එක්තැන් කරයි; සියක් පද කතා සිංහල පාඨක ඔබ වෙත ගෙන එන්නේ ඒ සියලු සාහිත් යාංගවල ඇසුරයි; ඒ මිහිරයි; රසයයි; බුද්ධිමය අභියෝගයෙන් ලැබෙන අපරිමිත කුල්මත් බවයි. ප් රවීණ මෙන්ම නවක විද් යා ප් රබන්ධ ලේඛක ලේඛිකාවන් සමූහයක් විසින් රචනා කළ සියක්පද විද් යා ප් රබන්ධ කතා සියයක් අන්තර්ගතවන මෙම සියක්පද කතා එකතුව ශ් රී ලාංකේය සාහිත් ය ක්ෂේත් රයේ නවමු පරිච්ඡේද
In stock
පිටසක්වළ ජීවයක් පවතී ද

පිටසක්වළ ජීවයක් පවතී ද

පිටසක්වළ ජීවයක් පවතීද? කෘතිය සිංහල පාඨකයින්ට කලකින් කියවන්නට ලැබෙන කුතුහලයෙන් අනූන තොරතුරු එකතුවකි. එදා මෙදාතුර මිනිසුන් කුතුහලයෙන් මුසපත් කළා වු මාතෘකාවක් ඔස්සේ පාඨකයා අපූරු චාරිකාවක කැඳවාගෙන යාමට මේ කෘතිය තුළින් කතුවරිය සමත් වී සිටියි. පිටසක්වළ ජීවයක් පවතින්නේද යන තේමාවට පක්ෂ මෙන්ම විපක්ෂ තොරතුරු ද මෙහි ඇතුළත් ව තිබීම විශේෂත්වයකි.ඒ සදහා නිදසුන් හා වාර්තාගත සිදුවීම් රාශියක් මෙහි එයි. පිටසක්වළුන් විසින් අපේ මිනිසුන් පැහැරගෙන යන ලද අවස්ථා පිලිබඳ වාර්තා මීට පක්ෂව ඉදිරිපත් කර ඇති විශේෂ තැනක් ගනියි. පිටස්තර ජීවින් පැමිණිමේ සිද්ධි අළලා කැමරාගත කරනු ලැබ ඇති රූප රාමු ඇතුළත් සංයුක්ත තැටියක් (cd) කෘතිය
In stock
නව පදනම -Foundation

නව පදනම -Foundation

නව පදනම අයිසැක් ඇසිමෝවි ලියූ අභ් යාවකාශ කථා මාලාවේ පළමුවැන්නයි බිඳ වැටෙමින් පවතින ගැලැක්සීය අධිරාජ් යයක පසුබිම මත දිග හැරෙන මෙම කථා මාලාව විද් යා ප් රබන්ධ සාහිත් යයේ සන්ධිස්ථානයක් ලෙස සැලකේ.විශ්වීය මට්ටමෙන් සිතීමට ඇසිමෝව් තුළ තිබූ අති විශේෂ පරිකල්පනීය හැකියාව පිලිබිඹූ කරන මෙම කථා මාලාව හියුගෝ සම්මානයෙන් පිදුම් ලබා තිබේ. අවුරුදු දොලොස් දහසක් තිස්සේ අති සාර්ථක ලෙස ක් රියාත්මක වූ ගැලැක්සිය අධිරාජ් ය ඇතුළෙන් විනාශ වන බව කිසිවෙකු දැන සිටියේ නැත.අධිරාජ් යයට අත්වන දුඛදායක ඉරණම හාරි සෙල්ඩන් විසින් පෙන්වා දෙන ලද්දේ ඔහු සොයාගත් නව විද් යාව තුළිනි. මන්දාකිණියේ හුදෙකලා පෙදෙසකට පිටුවහල් කරනු ලැබූ සෙලඩන් අධ