Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
මැවුම්කරුගේ නිර්වාණය

මැවුම්කරුගේ නිර්වාණය

විශ්වයේ පැවැත්ම පිළිබඳව නව මානයකින් බලන්නට පාඨකයා පොළඹවන මෙම කෘතිය සිංහල විද් යා ප් රබන්ධ නවකතා ගොන්නට එකතු වූ තවත් සාර්ථක නිර්මාණයකි.කතුවරයා විසින් මෙම ග් රන්ථය හරහා ඉදිරිපත් කරන කෘතිම හැඟිම් අවකාශ ජාලය දහයේ පාදයේ වැඩසටහන්කරණය යනාදී නැවුම් සංකල්පහරහා පාඨකයාගේ චින්තන පරාසය පුළුල් වනු නොඅනුමානය.මෙම කතාන්දරයේ ප් රධාන චරිතය සහ පාඨකයා අතර පවතින අන් යෝන් ය සබඳතාවය පොතේ මුල සිට අග දක්වා ම අඛණ්ඩව පවත්වාගෙන යාමට කතුවරයා සමත්ව ඇත්තේය.ඒ නිසා ම කතානායකයා සජීවි චරිතයක් බඳු හැඟීමක් පාඨකයා තුල ජනිත වන්නේය. මෙම ග් රන්ථයේ කතුවර සමීර දේශප් රිය ශ් රි ලංකා රජරට විශ්ව විද් යාලයේ ව් යවහාරික විද් යා පිඨයේ උපාධිය හද
In stock
මිහිකතේ ගීතය

මිහිකතේ ගීතය

නිදි ගන්වන ලද ලක්ෂ සංඛ් යාත ජනතාවක් හා ගහ කොළ සතා සිවුපාවුන්ගේ ජාන බැංකු සහිත මෙගලන් යානය සූර්යයා පුපුරා විනාශ වීමට පෙර පොළොවෙන් පිටත් වේ. අවුරුදු පන්සියයක ගමනින් පසු ඔවුන් තලේසා ලෝකයට ගොඩ බසින්නේ යානයේ නඩත්තු කටයුතු සදහායි. අවදි වූ පෘථිවි මිනිසුන් තලේසා ලෝකයේ ස්ථායි සාමකාමී එකමුතු බව ගැන ඊර්ෂ් යා කරද්දි තලේසානුවන් මෙම දීර්ඝ අභ් යාවකාශ ගමක ගැන විස්මයට පත්වෙයි. පෘථිවි අභ් යාවකාශගාමියෙකුට තලේසියානු රූමතියක් හමුවීමත් සමඟ දෙලොවක උපන් ඔහුන්ගේ ඉරණම වෙන්කළ නොහැකි හා ඉතා ශෝචනීය ලෙස එකිනෙකට වෙලීයයි. මිහිකතේ ගීතය ආගන්තුක ලෝකයක ජීවිතය හා ආදරය මෙන්ම විද් යෘත්මක අකාවැකි හා අනුමානයෙන් පිරුණු ප් රබන්ධයකි.
Out of stock
තාරකා ඔලිම්පියාඩ් පෙරහුරුව

තාරකා ඔලිම්පියාඩ් පෙරහුරුව

ශ් රී ලංකාවේ තාරකා විද් යා ක්ෂේත් රය තුළ කැපී පෙනෙන චරිතයක් වන ජූඩ් විජයංග විජේසේකර තම මාවතට මුල් පියවර තබනුයේ කඳානේ ද මැසනොද් විද් යාලයේ තාරකා විද් යා සංගමයට එක්වීමෙනි.එහි සභාපතිධුරය හොබවමින් ඔහු තම පාසලඅන්තර් විද් යායලයිය තාරකා විද් යා දැනුම මිනුම තරඟාවලි වලින් ජයග් රහණය කරා යොමු කරයි.2011 වසරේ දී පෝලන්තයේ පැවති අන්තර් ජාතික ඔලිම්පියාඩ් තරඟාවලියට ඔහු සහභාගි වන්නේ විශ්ව විද් යාල මට්ටම්න් පැවැත්වූ තරඟාවලි කිහිපයකින්ද ශූරතාවය ලබා ගන්නා අතරතුරය. 2015 වසරේදී ඉන්දුනීසියාවේ පැවති ආසියානු පැසිෆික් කලාපීය අබ් යාවකාශ ඒජන්සිය මගින් මෙහෙයවූ 22 වන සම්මන්ත් රණය හා 2වන වැඩමුළුව සඳහා ලංකාව නියෝජනය කිරීමට ඔහ
Out of stock
අවසන් සිද්ධාන්තය

අවසන් සිද්ධාන්තය

කොළඹ විශ්වවිද් යාලයේ ඉගෙනුම ලබන ශිෂ් යෙයකු වූ රංජිත් සුබ් රමනියම්ගේ එකම අරමුණ ෆර්මා නම් වූ ගණිතඥයාගේ අවසන් සිද්ධාන්තය ඔප්පු කිරීමයි.ඒ වෙනුවෙන් ඔහු විශ්වවිදයාල මාහාචාර්යවරයෙකුගේ අන්තර්ජාල මුරපදය රහසේ භාවිතා කරමින් කරුණු සොයයි.අවසානයේදී මුහුදු කොල්ලකරුවෙකු ලෙසින් සිර දඬුවම් විඳින රංජිත්ට ෆර්මාගේ අවසන් සිද්ධාන්තය ප් රත් යක්ෂ කිරීමට හැකිවේද? ශ් රී ලංකාවේ පිහිටන අභ් යාවකාශ සෝපානයේ් සිට පෘථීවියේ පහළ කක්ෂය වෙනත් ,වෑන් ඇලන් විකිරණ වළලු හරහා චන්ද් රයා වෙනත් මිනිසුන් සංචාරයේ යෙදේ.චන්ද් රයා තුළ නිර්මාණය වී ඇති ඝන ලාවා බට ඇතළත සඳේ ඔලිම්පික් උළෙල පැවැත්වෙන අතර,සූර්ය සුළඟ ආදාරයෙන් සූර්ය යාත් රා තරඟද පැවැත්ව
Out of stock
රික්ටර් 10

රික්ටර් 10

1994 දී ලොස් ඇන්ජලීස් නගරයේ සිදුවු විනාශකාරී භූමි කම්පාවෙන් ලුවිස් ක් රේන් ඉතිරි වුයේ පවුලේ එකම ජීවත්වන සාමාජිකයා වෙමිනි. දැන් වසර තිහකට පසු ඔහු ලෝකයේ ප් රධාන පෙළේ භූ තැටි පිළිබඳ විශේෂඥයෙකු වන්නේ ඔහු තුළම භූමිකම්පා පිළිබඳව නොනැසි පවතින වෛරයද සමගිනි.තම දෙමාපියනට අත්වු ඉරණම අන් අයට අත් නොවන්නට ඔහු භූමිකම්පා පිළිබඳ අනාවැකි පල කළ හැකි විශේෂ ක් රමයක් වැඩි දියුණු කරයි.එහෙත් ලෝකයේ බොහෝ දෙනෙකුට ඔහුට සවන් දීමට අවශ් ය නොවේ. පසුව එය සිදුවූයේය.රික්ටර් පරිමාණයේ 8.5 සනිටුහන් කරමින් අති විශාල භූමිකම්පාව භූමිය පමණක් නොව මුළු මහත් මනුෂ් ය සංහිතියම කැළඹුවේය.එහෙත් ඉදිරියේ සිදුවන රික්ටර් 10ක මහා භූමිකම්පාව සිතා ග