Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
සැබෑ මිනිසෙකුගේ කතාවක් - කැනොල් ප්රකාශන (Hard Bind)

සැබෑ මිනිසෙකුගේ කතාවක් - කැනොල් ප්රකාශන (Hard Bind)

අලෙක්සේයි පෙත්නොවිච් මෙරේස්ෙව් (1916-2001) සෝවියට් රුසියානු ප් රහාරක ගුවන්යානා නියමුවෙකි. දෙවන ලෝක යුද්ධයේ ජර්මන් ආක් රමණයට එරෙහි සටනක දී ඔහුගේ ගුවන්යානය ප් රහාරයකට ලක් වී කඩා වැටිණි. රුසියාවේ ජර්මානු බල ප් රදේශය තුළ දින ගණනක් තිස්සේ දරුණු තුවාල සහිතව, තනිවම ශීත ඍතුවේ, මහ වනය මැදින් සෝවියට් පාලන ප් රදේශයට පැමිණීමට ඔහුට හැකි විය. එහෙත් දිවි බේරා ගැනීම සඳහා ඔහුගේ දෙපා දණහිසට උඩින් ශල් යකර්මයක් මගින් ඉවත් කෙරිණි. තම දෙපා අහිමි වුව ද කෘත් රිම පාද පැලඳ, දැඩි පරිශ් රමයක් දරා නැවතත් ප් රහාරක ගුවන්යානා නියමුවකු ලෙස යුද බිමේ සේවය කිරීමට මෙරේස්ෙව් සමත් විය. මේ ඒ ධෛර්යය සම්පන්න සැබෑ මිනිසාගේ සත් ය කතාවයි
Out of stock
වානේ පන්නරය ලැබූ හැටි I - කැනොල් ප්රකාශන (Hard Bind)

වානේ පන්නරය ලැබූ හැටි I - කැනොල් ප්රකාශන (Hard Bind)

ජීවිත වික් රමයන් සහ වික් රමාන්විත ජීවිත ද ඇත. සුප් රසිද්ධ සෝවියට් ගත්කරු නිකොලයි අලෙක්සේයෙවිච් ඔස්ත් රොව්ස්කිගේ (1904-1936) ජීවිතය ද එබඳුම වික් රමයකි. මේ නවකතාවේ කතුවරයා ද ඔහු ය. ඔහු ජීවත් වූයේ කෙටි කාලයකි. අවුරුදු දෙතිසක් පමණකි. දොළොස් අවුරුද්දක් ඔහු ගත කළේ බරපතළ රෝගියෙකු මෙනි. ඉන් අවසාන අට අවුරුද්ද ඔහු අන්ධයෙකු සේ ගත කළේය. එහෙත්, ඔහු තබා ගිය පා සටහන් ගැඹුරුය. 'වානේ පන්නරය ලැබූ හැටි' නමැති ඔහුගේ නවකතාව සැබැවින්ම පරම්පරා කීපයකම අත්පොත බවට පත් විය. පිටපත් කෝටි ගණනකින් මුද් රණය වූ මේ නවකතාව ලෝක ප් රසිද්ධය. ''නිර්භයත්වය සටන් තුළින් උපත ලබයි. එය පරීක්ෂණයෙන් පසක් කර ගනී ඔස්ත් රොව්ස්කි පැවසීය. ඔස්ත්
Out of stock
අඳ වාදකයා - කැනොල් ප්රකාශන (Hard Bind)

අඳ වාදකයා - කැනොල් ප්රකාශන (Hard Bind)

ව්ලදිමීර් ගලක්තියෝනොවිච් කරලෙන්කෝ (1853-1921) දහනව වැනි සියවස අවසානයේ දී සහ විසිවැනි සියවස මුල දී පැවැති සාහිත් යයේ සම්භාවනීය නියෝජිතයෙකි. ඔහු තොල්ස්ටෝයි සහ චේකොව්ගේ සමකාලීනයකු වූයේ ය. නිර්ධන පංතියේ මහා ගත්කරුවා වූ මක්සීම් ගෝර්කිගේ පළමුවැනි ගුරුවරයා වූයේ ද ඔහු ය. කුසලතාවයෙන් හෙබි ගත්කරුවකු වූ කරලෙකෝ සිය සාහිත් ය නිර්මාණයේ මුල් කාලයේ සිට ම සමකාලීනයින් තමා වෙත ඇද ගැනීමෙහි සමත් විය. ඔහුගේ සාහිත් ය සටහන්, ලිපි, කෙටිකතා සහ නවකතා ඉක්මනින් ම රුසියානු සාහිත් යයේ වටිනා දායාදයක් බවට පත් වූයේ, එතෙර රටවල ද ප් රසිද්ධියක් ලැබී ය. කරලෙන්කෝගේ සාහිත් ය කෘතීන් අතුරෙන් අතිශයින්ම ප් රසිද්ධ නවකතාවක් වූ අඳ වාදකයා ල
Out of stock
මගේ සරසවි - ස්වයං චරිතාපදානය 3 (Hard Bind)

මගේ සරසවි - ස්වයං චරිතාපදානය 3 (Hard Bind)

සෝවියට් සාහිත් යයේ ආරම්භකයා ලෙස ගැනෙන මක්සිම් ගෝර්කි (1868-1936) මේ කතාව ලියුවේ 1914 දී ය. ඔහු තම ජීවිතය ගැනත්, අසීරු ගැටවර කාලය ගැනත් විස්තර කරයි. කුඩාකල දී ම දෙමාපියන් නැතිව ගියෙන් අලෝෂා පෙෂ්කෝව්ට 'පිට මිනිසුන් අතර ජීවත් වීමට සිදු විය. සපත්තු වෙළෙඳ හලෙක ඔහු ආවතේව කරුවකු ලෙස වැඩ කරයි. නෑ ගෙදරක ඔහු සැලැසුම් ඇඳීමට' ඉගෙන ගන්නේ නින්දා අපහාසවලට භාජන වෙමිනි. වොල්ගා ගංගා තරණ නැවක පිඟන් සෝදන්නකු ලෙස ද, දේවරූප අඳින වැඩපොළක ද සේවය කරයි. පැරැණි සාර් රුසියාවේ ජනතාව ඉතා බර වැඩ කරමින්, දුගී දුකට වැටී සිටින සැටි පෙෂ්කෝව් හැම තැන ම දකී. මේ නිර්දය ජීවිතය නිසා දහහතර හැවරිදි ගැටවරයා මුග්ධ සහ නපුරු මිනිසුන් මුණ
Out of stock
මිනිසුන් අතර - ස්වයං චරිතාපදානය 2 (Hard Bind)

තුන් අවුරුද්ද - කැනොල් ප්රකාශන (Hard Bind)

තුන් අවුරුද්ද - කැනොල් ප්රකාශන (Hard Bind)

අසාර්ථක වුණු ප් රේමය ගැන 1895 දී ලියන ලද මෙම කෙටි නවකථාව ශ් රේෂ්ඨ රුසියන් ලේඛක ඇන්තන් චෙකොෆ්ගේ උසස් කෘතීන්ගේ ගණයට වැටේ. මෙම කථාවේ ප් රධාන චරිතයෝ අන් යොන් ය සබඳතා පිළිබඳ සංකීර්ණ සිද්ධීන් බෙහෝ කාලයක් ඉවසති. සමාජ තත්ත්වයන්ගේ ගැටගැසීම් නිසා ඔවුන්ට වාසනාව කරා ළඟා විය නොහැකිය. එහෙත් මානසික සබඳතාවන් පිළිබඳ ඔවුන්ගේ අවංක සැබෑ ශෝකය, පැහැදිලි දුක්බර ලීලාවක් ඇති කරන ආධ් යාත්මික සුන්දරත්වයක් හා පරිශුද්ධතාවක් විස්මයජනක ලෙස ගෙන දෙයි. අන් යොන් ය ගෞරවය, නිදහස් වාසනාවන්ත ප් රේමය, ජීවිතයේ අවස්ථාවන්ගෙන් පරාජය නොවීම මනුෂ් යයාට අත් යවශ් ය වීමේ කතුවරයාගේ දැඩි විශ්වාසය මේ පොතෙන් පළවෙයි.
Out of stock
ළමා විය - ස්වයං චරිතාපදානය 1 (Hard Bind)

ළමා විය - ස්වයං චරිතාපදානය 1 (Hard Bind)

සෝවියට් සාහිත් යයේ ආරම්භකයා ලෙස ගැනෙන මක්සිම් ගෝර්කි (1868-1936) මේ කතාව ලියුවේ 1914 දී ය. ඔහු තම ජීවිතය ගැනත්, අසීරු ගැටවර කාලය ගැනත් විස්තර කරයි. කුඩාකල දී ම දෙමාපියන් නැතිව ගියෙන් අලෝෂා පෙෂ්කෝව්ට 'පිට මිනිසුන් අතර ජීවත් වීමට සිදු විය. සපත්තු වෙළෙඳ හලෙක ඔහු ආවතේව කරුවකු ලෙස වැඩ කරයි. නෑ ගෙදරක ඔහු 'සැලැසුම් ඇඳීමට ඉගෙන ගන්නේ නින්දා අපහාසවලට භාජන වෙමිනි. වොල්ගා ගංගා තරණ නැවක පිඟන් සෝදන්නකු ලෙස ද, දේවරූප අඳින වැඩපළක ද සේවය කරයි. පැරැණි සාර් රුසියාවේ ජනතාව ඉතා බර වැඩ කරමින්, දුගී දුකට වැටී සිටින සැටි පෙෂ්කෝව් හැම තැන ම දකී. මේ නිර්දය ජීවිතය නිසා දහහතර හැවරිදි ගැටවරයා මුග්ධ සහ නපුරු මිනිසුන් මුණ ග
In stock
උන්මාදිනියේ - නිළියකගේ කථාව

උන්මාදිනියේ - නිළියකගේ කථාව

ගොමගොඩ, එලමල්පොත මහා විදුහලෙන් ප් රාථමික අධ් යාපනය ලැබූ ගුණරත්න ඒකතායක තෙල්දෙණිය මධ් යම මහා විදුහලෙන් උසස් අධ් යාපනය ලැබීය. ශ් රී ප්යවර්ධනපුර විශ්ව විද් යාලයෙන්ද කොළඹ විශ්ව විද් යාලයෙන්ද අධ් යාපනය ලද ඔහු කැලණිය විශ්ව විද් යාලයේ පශ්චාත් උපාධිධාරියෙකි. ගොඩනැගිලි ද් රව් ය සංස්ථාවේ නේවාසික කලමණාකරුවෙකු වශයෙන්ද, වාරි මාර්ග හා විදුලි බල අමාත් යාංශයේ මාධ් ය උපදේශකයෙකු වශයෙන්ද, ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ විධායක නිලධාරියෙකු වශයෙන්ද ඔහු කටයුතු කර ඇත. විවිධ මාතෘකාවත් ඔස්සේ සිය ලේඛණ දිවිය පොහොසත් කරන ඔහු 2000 වසරේ සමස්ථ ලංකා යොවුත් නවකතා තරඟයේ ප් රථම ස්ථානය දිනූ තෑගී ගොඩයි කෘතියේ කතුවරයාය. 2003 ඩී.ආර්. විජ
In stock
රහස් පරික්ෂක කතා අංක 09 - දේවතාවියගේ ශාපය

රහස් පරික්ෂක කතා අංක 09 - දේවතාවියගේ ශාපය

රජ්ගම දෙවපතිරාජ මහා විද් යාලයෙන් මූලික අධ් යාපනය ලැබූ රජීගම් ටී. උතුවෙන නික්කඩුව ශ් රී සුමංගල මහා විද් යාලයෙන් උසස් පෙළ හැදෑරීමෙන් සු 1969 දී පළාත් පාලන ලිපිකරු සේවා විභාගය සමත්වී පළාත් පාලන සේවයට එක්විය. 1980 ජුලි මහා වැඩ වර්ජනයට සහභාගී වීම හේතුවෙන් සේවය හැර ගියා සේ සළකා විම ගැන්වීමෙන් අනන්ත විට. 1994 සිදුවූ දේශපාලන පෙරළියෙන් පසු, 1995 දී නැවත සේවයේ පිහිටුවන ලදී. 1996 වසරේදී පැවති අධි ශ් රේණියේ ලිපිකරු විභාගය සමත් වී, ඉන්පසු 1998 ශ් රී ලංකා පරිපාලන සේවා විභාගයෙන් ද සමන් වීමෙන් පසු, කම්කරු දෙපාර්තමේන්තුවේ සහකාර, කම්කරු කොමස සෙක්, භාශයෙන් සේවයේ නිරතව සිට ඇත. විශ් රාම ගැනීමෙන් අනතුරුව, ඔහු අතට ප
In stock
රහස් පරික්ෂක කතා අංක 08 - සොහොන් බිමේ අභිරහස

ස්මරණ

ස්මරණ

ගොමගොඩ, එළමල්පොත මහා විදුහලෙන් ප් රාථමික අධ් යාපනය ලැබූ ගුණරත්න ඒකනායක තෙල්දෙණිය මධ් යම මහා විදුහලෙත් උසස් අධ් යාපනය ලැබීය. ශ් රී ජයවර්ධනපුර විශ්ව විද් යාලයෙන්ද කොළඹ විශ්ව විද් යාලයෙන්ද අධ් යාපනය ලද ඔහු කැලණිය විශ්ව විද් යාලයේ පශ්චාත් උපාධිධාරියෙකි. ගොඩනැගිලි ද් රව් ය සංස්ථාවේ නේවාසික කලමණාකරුවෙකු වශයෙන්ද, වාරි මාර්ග හා විදුලි බල අමාත් යාංශයේ මාධ් ය උපදේශකයෙකු වශයෙන්ද, ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ විධායක නිලධාරියෙකු වශයෙන්ද ඔහු කටයුතු කර ඇත. විවිධ මාතෘකාවන් ඔස්සේ සිය ලේඛණ දිවිය පොහොසත් කරන ඔහු 2000 වසරේ සමස්ථ ලංකා යොවුන් නවකතා තරගයේ ප් රථම දිනූ තෑගී ගොඩයි කෘතියේ කතුවරයාය. 2003 ඩී.ආර්. විජේවර්ධන ත
In stock
සසල මැදුර

සසල මැදුර

ගොමගොඩ, එලමල්පොත මහා විදුහලෙන් ප් රාථමික අධ් යාපනය ලැබූ ගුණරත්න ඒකනායක, තෙල්දෙණිය මධ් ය මහා විදුහලෙන් උසස් අධ් යාපනය ලැබීය. ශ් රී ජයවර්ධනපුර විශ්වවිද් යාලයෙන්ද, කොළඹ විශ්වවිද් යාලයෙන්ද අධ් යාපනය ලැබු ඔහු කැලණිය විශ්වවිද් යාලයේ පශ්චාත් උපාධිධාරියෙකි. ගොඩනැගිලි ද් රව් ය සංස්ථාවේ නේවාසික කළමණාකරුවෙකු වශයෙන්ද , වාරිමාර්ග හා විදුලිබල අමාත් යංශයේ මාධ් ය උපදේශකවරයෙකු වශයෙන්ද, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විධායක නිලධාරියෙකු වශයෙන්ද ඔහු කටයුතු කර ඇත. විවධ මාතෘකා ඔස්සේ සිය ලේඛන දිවිය පොහොසත් කරන ඔහු 2000 වසරේ සමස්ත ලංකා යොවුන් නවකතා තරගයේ ප් රථම ස්ථානය දිනු ''තෑගි ගොඩයි'' කෘතියේ කතුවරයාය. 2003 ඩී. ආර්. වි
In stock
රහස් පරික්ෂක කතා අංක 06 - අගුළු දැමූ පෙට්ටගම

රහස් පරික්ෂක කතා අංක 06 - අගුළු දැමූ පෙට්ටගම

රජ්ගම දේවපතිරාජ මහා විද් යාලයෙන් මූලික අධ් යාපනය ලැබූ රජ්ගම ටී. ගුණසේන , හික්කඩුව ශ් රී සුමංගල මහා විද් යාලයෙන් උසස් පෙළ හැදෑරීමෙන් පසු 1969 දී පළාත් පාලන ලිපිකරු සේවා විභාගය සමත්වී පළාත් පාලන සේවයට එක්විය. 1980 ජුලි මහා වැඩ වර්ජනයට සහභාගී වීම හේතුවෙන් සේවය හැර ගියා සේ සළකා විශ් රාම ගැන්වීමෙන් අනතුරුව, 1994 සිදුවු දේශපාලන පෙරළියෙන් පසු, 1995 දී නැවත සේවයේ පිහිටුවන ලදී. 1996 වසරේදී පැවති අධි ශ් රේණියේ ලිපිකරු විභාගය සමත් වී, ඉන්පසු 1998 ශ් රී ලංකා පරිපාලන සේවා විභාගයෙන් ද සමත් වීමෙන් පසු, කම්කරු දෙපාර්තුමේනතුවේ සහකාර කම්කරු කොමසාරිස් වරයෙකු වශයෙන් පත් වී, 2008 විශ් රාම යනතෙක් එම තනතුරේ සේවයේ නි