Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
සපරගමු දවුල

සපරගමු දවුල

සබරගමු නර්තන සංස්කෘතියේ පුළුල් සාහිත් ය විෂය ක්ෂේත් රය හාරා අවුස්සා එහි මුල් බිජුවට ස්වකීය විමර්ශනාක්ෂියෙන් විනිවිධ දැක එහි අග් ර ඵලය පර්යේෂණ කෘති කිහිපයක් මගින් පාඨක අප වෙත ඉදිරිපත් කර ඇති සෞන්දර්ය කලා විශ්ව විද් යාලයේ නර්තන හා නාට් ය කලා පීඨයේ සබරගමු නර්තන අධ් යයනාංශ ප් රධාන ජ් යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශනපති සමන් කුමාරතුංග ලේඛකයා වූ කලී වෙසෙසින් පැසසුම් ලැබිය යුතු ශාස්ත් රඥයෙකි. මක්නිසාදයත්, ඔහු අතැඹුලක් සේ සේවිත ස්වකීය කලා විෂයේ ගායන, වාදන, නර්තන මතු නොව කැටයම් හා ඇඹුම් කලාව පිළිබඳවද මනා පටුත්වයක් ඇති තරුණ ගවේෂකයෙකු හා ප් රශස්ත ලේඛකයෙකු වන බැවිනි. සපරගමු දවුල - නිවැරදි පංචාංගික තූර්ය සහ දවුල් වා
In stock
සොකරි නාටක කාව්යය විමර්ශන

සොකරි නාටක කාව්යය විමර්ශන

ශාස්ත් රපති ගුණතිලක බණ්ඩාරයන්ගේ සොකරි නාටක කාව් යය විමර්ශන' ජනනාට් ය පර්යේෂණය සිංහල ගැමි නාටකයක නුදුටු පැතිකඩක් හෙළිකරන්නක් බවට විවාදයක් නැත. පර්යේෂකයා සොකරි ගැමි නාටකයේ කාව් යය උපයුක්ත කරගනිමින් එහි ඇති සියුම් උපලක්ෂණ හා සබඳතා ව් යවච්ඡේදනය කර ඇත්තේ ක් රමානුකූලවය. නිගමනයන්ට ඒමට පෙර තෝරාබේරාගත් කරුණු තර්කානුකූලව විමර්ශනයට ලක්කොට ඇති ආකාරය මෙම ශාස්ත් රීය පර්යේෂණයෙහි සාර්ථකත්වයට හේතුවූවා සේය. පර්යේෂණ බීජය මනසෙහි නිවැරදිව රෝපණය කරගනිමින් එය මල්ඵල ගන්වනු සඳහා පර්යේෂකයා වෙහෙසී ඇති අයුරු පාඨකයාට මැනවින් ප් රත් යක්ෂවන්නකි. කවියෙකු, ගීත රචකයෙකු, යොවුන් සම්මානලාභී ලේඛකයකු, ජනනාට් යකරුවෙකු, භාෂා ශාස්ත් ර
In stock
නිහඬ නොවූ සාක්ෂි 1

නිහඬ නොවූ සාක්ෂි 1

මෙම පොතේ කතුවරයා පේරාදෙණිය විශ්වවිද් යාලයෙන් එම්.බී.බී.එස්. වෛද් ය උපාධිය ලබා පසුව කොළඹ විශ්වවිද් යාලයෙන් අධිකරණ වෛද් ය විද් යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්, අධිකරණ වෛද් ය විද් යාව පිළබඳ ආචාර්ය උපාධියත් ලැබීය. හෙතෙම ශ් රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකි. අධිකරණ වෛද් ය විද් යාව සහ නීතිය පිළීබඳව අදාළ පර්යේෂණ කටයුතු සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය, ඕස්ට් රේලියාව, එංගලන්තය, ස්විට්සර්ලන්තය, මලයාසියාව සහ සිංගප්පූරුව ආදී රටවල් සමූහයක සංචාරය කර ඇති ඔහු, අන්තර් ජාතික සමුළු ගණනාවකදී අධිකරණ වෛද් ය විද් යාව සහ නීතිය පිළීබඳව දේශන පවත්වා ඇත. ඔහු විසින් වර්ෂ 2007 දී ඉදිරිපත් කරන ලද නව කල්පිතයක් මේ වන විට ඇමෙරි
In stock
මැකීගිය දඩමං

මැකීගිය දඩමං

මෙම කෘතිය පරම්පරා තුනක වැද්දන්ගේ ජීවිතය විස්තර කරමින් එකම කතාවක් ස්වරූපයෙන් ලියන ලද්දකි. වැද්දා ගල් ගෙවල වාසය කරමින් වනයේ තැනින් තැන ඇවිද ආහාර පාන සපයා ගැනීමෙන් ජීවත් වූ අවධියේ සිට ගෙපැල අටවාගෙන හේන් ගොවිතැනෙන් ජීවත් වන්නට පටන් ගත් අවදිය තෙක් වූ වැදි ජීවිතය මෙහි විස්තර වේ. නවකාවකට අවශ් ය අංගයක් වශයෙන් බැහැරින් එකතු කළ යම් දෙයක් හැරුණු විට ආදීම වැසියන් වූ වැද්දන්ගේ අන්තිමයන් පිළිබඳ මේ කතාව - වැද්දන්ගේ අන්තිම පදය - සත් ය කතාවකි. හුදු ශාස්ත් රීය පර්යේෂණයක ප් රථිඵලයක් වශයෙන් ගවේෂකයෙකු ඉදිරිපත් කරන එකිනෙකට සම්බන්ධ මානව විද් යාත්මක විස්තරයක් මෙන් නොව පාඨකයාගේ රුචිය දියුණු වන සේ නවකතාවක ස්වරූපයෙන්
In stock
නිවන් මුහුණුවර හා බමුණු දිට්ටිය

නිවන් මුහුණුවර හා බමුණු දිට්ටිය

නිදහස් බෞද්ධ සම්ප් රදායක පැතිකඩ කිහිපයක් විමසුමට හසුකරමින් මාර්ටින් වික් රමසිංහයන් ලියූ අගනා නිබන්ධ දහසයක් මේ පොතට ඇතුළත් වෙයි. සිතියම් රාශියක් සහිත මෙහි පළමුවන නිබන්ධයෙන් අනුරාධපුර සමාධි ප් රතිමාව නිවන් මුහුණුවර දැක්වෙන්නක් පමණක් නොව ලාංකික ප් රතිමාකාරයන්ගේ ශ් රේෂ්ඨතම නිර්මාණයක් මෙන්ම ලෝකයේ ශ් රේෂ්ඨ ප් රතිමාවක් බව ද ඔප්පු කිරිමට වික් රමසිංහ සාක්කි ඵලවයි.සඳකඩපහන ලාංකික බෞද්ධ සංස්කෘතියේ ස්වාධීනත්වය දැක්වෙන අපූරු නිර්මාණයක් යැයි ඊළඟ නිබන්ධයෙන් සමර්ථනය කෙරෙයි.ඒ පර්යේෂණාත්මක ලිපි දෙකම ස්වාධීන චින්තකයකුගේ තර්කානුකූල රචනා ය. බුදුන් වහන්සේ වැදෑරු ප් රාකෘතයට ළංවන බසින් මිහිඳු හිමියන් මෙහි පිවිස වු බුද
In stock
මානව විද්යාව හා සිංහල සංස්කෘතිය

මානව විද්යාව හා සිංහල සංස්කෘතිය

වර්තමාන මානව විද් යාව පරිනාමවාදය මුල සිද්ධාන්තය කොට ගෙන උපන්නකි.වෘක්ෂ ලතා ඇතුළු විවිධ කායික ස්වරූප ඇති සකල ජීව ගණයා ජලයෙහි උපන් මූල ජීව බිංදුවකින් පටන්ගෙන අවුරුදු කෙළ කෝටි ගණනක් පරම්පරාවෙන් පරම්පරාවට ක් රමයෙන් වෙනස් වෙමින් වැඩිවෙමින් හෙවත් ක් රම විකාශයෙන් පහළ වුහ යනු පරිණාමවාදයෙහි ඉතාම කෙටි අරුතයි. මනුෂ් යයාගේ පරිණාමය විවේචනය කෙරෙන මෙහි පළමුවන නිබන්ධ තුන හා සිංහල සංස්කෘතිය විමසන අනික් නිබන්ධ ද එක්තැන් කළ මෙම ග් රන්ථය මාර්ටින් වික් රමසිංහයන් ජීවත්ව සිටියදී ලියා පළ කළ අවසාන කෘතිය වෙයි.මගේ මේ මානව විද් යාව හා සිංහල සංස්කෘතිය සකු, බමුණු, ඉංගිරිසි අනුකාරකයන්ට ඔවුන්ගේ අනුකාරක සෙළුව දක්වන කැඩපතක් වෙත
In stock
සිංහයා, මායාකාරිය සහ ඇඳුම් අල්මාරිය ( NARNIA)

සිංහයා, මායාකාරිය සහ ඇඳුම් අල්මාරිය ( NARNIA)

මහාචාර්යතුමකුගේ පැරැණි නිවෙසක ඇඳුම් අල්මාරියක් විවෘත කරන ලූසි පිවෙන්සි අරුම පුදුම දේශයකට අහම්බෙන් පිය තබයි. එය වනාහි සදාතන සීත ඍතුවක් රඩ කරන සැමදාට ම හිමෙන් වැසී ගිය දේශයකි - බලගතු මායාකාරියකගේ අණසකට යටපත් වුණු දේශයකි - සුරංගනා කතාවලත් පුරාවෘත්තවලත් පමණක් සඳහන් වන විස්මය ජනක සත්ත්වයන් ජීවත් වන, මායාවෙන් හා ඉන්ද් රජාලවලින් පිරුණු දේශයකි. එය හඳුන්වනු ලබනුයේ නානියාව යනුවෙනි. එහි වසන සැමගේ ම බලාපොරොත්තුව ඇස්ලන් නමැති සිංහ රාජයා පැමිණ දුෂ්ට මායාකාරිය පරදවා, සදාතන සීත ඍතුවෙන් තම දේශය ගළවා ගනු ලබනු දැකීම ය. එහෙත් එය සිදුවීමට මෙ ලොවින් ළමයින් සිවු දෙනකු නානියාවට පය තැබිය යුතු ම ය! ලෝකයේ මෙතෙක් ලියැවී