Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
මිනිසා යෝධයකු වුයේ කෙසේද

මිනිසා යෝධයකු වුයේ කෙසේද

ඔබ මේ මොහොතේ ප් රාගෛතිහාසික මානවයා ගැන වූ කථාන්තරයකියා කීම කළා පමණි. මෙම කථා පුවත වහල් හිමි සම්ප් රදායේ පටන්ගැනුම තරම් ඈතට ඔබ ගෙන යයි. මේ කාරියට අත ගසන්නට පෙර අපි බොහෝ පොත් කියවූයෙමු. අවසන් වශයෙන් මිනිසා පහළ වන තෙක් මිහිපිට සකල ජීවීන් වෙනස්වෙමින් හා පරිණාමය ට යමින් පැවතියේ කෙසේදැයි අපි ඉංග් රීසි ජාතික චාල්ස් ඩාවින් හා රුසියානු විද් යාඥයින් වන වලදිමීර් කවලිසෙව්ස්කි හා ක්ලිමෙන්ත් තිම්රියාසිව්ගෙන් ද උගනිමු. අපි ස්වභිව ධර්ම විද් යාඥයින්, ඉතිහාසඥයින් හා ගවේෂකයින් වාසානි ලියන ලද වෙනත් බොහෝ පොත් ද කියැවූයෙමු. ඉතින් මානව ඉතිහාසය ගැන වඩාත් ඉගෙන ගන්න ට ඔබටත් උවමනාකම අප කළ පරිදි කරන්න. මානව සංහතියේ සංවර
Out of stock
සෙසේ

සෙසේ

කවුද දන්නවද මේ සෙසේ. සෙසේ කියන්නේ මේ ලෝකෙ ඉන්න හොඳම සහ ලස්සනම බළලා. උගේ මූණ, වල්ගෙ, අතපය එහෙම වෙන බළල්ලුන්ගේ වගේ තමයි. ඒ උණාට උගේ බඩ දෙපැත්තේ තියෙන කළු පාට වයිරම! මේ ලෝකෙම ඉන්න බළලුන්ගෙන් ඒ වගේ අපූරු වයිරමක් තියෙන්නෙ අපේ සෙසේට විතරයි. ඒ විතරක් නෙමෙයි. මේ වගේ ගතිගුණ තියෙන බළලෙකුට මුළු ලෝකෙම ඉන්නේ ඌ විතරයි. ඒ වයිරම නං ඔයගොල්ලන්ට මේ පොතේ කවරයෙනුත් බලාගන්න පුළුවනි. නමුත් කෙනෙකුගෙ ගතිගුණ ගැන පිටින් බලලා දැනගන්න බැහැනෙ. ඒ නිසා අපේ සෙසේ ගැන හරියට දැනගන්න නං ඔයගොල්ලන්ට මේ පොත ටිකක් පෙරළලා බලන්නම වෙනවා. පූසෝ වගේම පොතුත් වයසට යනවා. දැන් 2015 දී සෙසේ පොතට වයස අවුරුදු 10 යි. පොත මෙහෙම අලුතින් මුද් රණය කළේ
In stock
හිරෝෂිමාවේ කඳුළු

හිරෝෂිමාවේ කඳුළු

දෙස්-විදෙස් අත්දැකීම් ඇති මාධ් යවේදී චන්දන විජේකෝන්, තම විෂය සීමා හා ඉන් පිටත විෂයන් පිළිබඳ කෘති පහක් ලියා පළ කැර ඇති අතර, හිරෝෂිමාවේ කඳුළු ඔහුගේ හයවැනි කෘතියයි. මෙම කෘතිය අනුවර්තනයක් වන අතර, හිරෝෂිමාවට හෙළනු ලැබූ න් යෂ්ටික බෝම්බයට හසු වූ වින්දිතයන්ගේ අත්දැකීම් සමාජයට සම්ප් රේෂණය කරනු ලබන සන්නිවේදන මෙවලමකි. චන්දන විජේකෝන්, කොළඹ සහ ශ් රී විජයවර්ධනපුර විශ්වවිද් යාලවලින් උසස් අධ් යාපනය නිම කැර ඇති අතර, කොළඹ විශ්වවිද් යාලයේ ශ් රී පාලි මණ්ඩපයෙන් ජනමාධ් යවේදය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ලබාගත් වෘත්තීය මාධ් යවේදියෙකි. මහා බ් රිතාන් ය, ස්වීඩනය සහ ජර්මනිය ආදී රටවලදී පුවත්පත් කලාව පිළිබඳ න් යායිකව හා