Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
රහස් පරික්ෂක කතා අංක 07 - බොම්බායේ මංපහරන්නෝ

රහස් පරික්ෂක කතා අංක 07 - බොම්බායේ මංපහරන්නෝ

රජ්ගම දේවපතිරාජ මහා විද් යාලයෙන් මූලික අධ් යාපනය ලැබූ රජ්ගම ටී. ගුණසේන , හික්කඩුව ශ් රී සුමංගල මහා විද් යාලයෙන් උසස් පෙළ හැදෑරීමෙන් පසු 1969 දී පළාත් පාලන ලිපිකරු සේවා විභාගය සමත්වී පළාත් පාලන සේවයට එක්විය. 1980 ජුලි මහා වැඩ වර්ජනයට සහභාගී වීම හේතුවෙන් සේවය හැර ගියා සේ සළකා විශ් රාම ගැන්වීමෙන් අනතුරුව, 1994 සිදුවු දේශපාලන පෙරළියෙන් පසු, 1995 දී නැවත සේවයේ පිහිටුවන ලදී. 1996 වසරේදී පැවති අධි ශ් රේණියේ ලිපිකරු විභාගය සමත් වී, ඉන්පසු 1998 ශ් රී ලංකා පරිපාලන සේවා විභාගයෙන් ද සමත් වීමෙන් පසු, කම්කරු දෙපාර්තුමේනතුවේ සහකාර කම්කරු කොමසාරිස් වරයෙකු වශයෙන් පත් වී, 2008 විශ් රාම යනතෙක් එම තනතුරේ සේවයේ නි
Out of stock
රහස් පරික්ෂක කතා අංක 02 - අනුබිස් අබිරහස

රහස් පරික්ෂක කතා අංක 03 - රන් බලකොටුව

In stock
යාපනේ කොල්ලා කොළඹ කටකාරයා

යාපනේ කොල්ලා කොළඹ කටකාරයා

යාපනේ කොල්ලා - කොළඹ කටකාරයා පොත කියවන්න ඕන ඇයි? සිවිල් යුද්ධය, ලිංගිකත්වය, දරුණු කොන්දේ අමාරු, ඩ් රැග් රංගනයන් සහ දිව් යමය නිමේෂයන් කියන හැමදේම එකම පිටුවක සජීවී වෙන, කොහොමහරි ඒවා පරිපූර්ණ සංවේදීබවට පැමිණෙන කතන්දරයක් ඔබ මීට කලින් කියවලා නැති නිසා. මේ පොත එක සමානව හාස් යජනකයි, හද කම්පා කරවන සහ ඒගොල්ලො ඇත්තටම එහෙම කිව්වද? කියලා ඇහෙන සුළුයි. ඔව්. ඔව්. මම එහෙම කළා. වෙඩි උණ්ඩවලට ඔළුව පාත් කරමින් සහ රහස් බැලුම් හෙළමින් හැදුණු වැඩුණු යාපනේ කොල්ලෙක් කොළඹ මාධ් ය සර්කස් එක මැදට කෙළින්ම ඇදගෙන වැටුණු, පසුතැවිලි නොවෙන ගමනක කතාවක්. මේක ඔයා කියවලා අඬන සාමාන් ය කතාවක් නෙමෙයි. ඒක දීප්තියක් සහිත ජීවිතය ගලවා ගැනී
In stock
යකා ගේ පඩි පෙළ

යකා ගේ පඩි පෙළ

යකා ගේ පඩිපෙළ යනු මනාව නිර්මාණය කරන ලද "හොල්මන් පිළිබඳ කතාවකි. එය ආකර්ෂණීය, මනාව සංකල්පනය කරන ලද සහ සංවර්ධනය කරන ලද කතා රටාවක් සහ සිත් ඇදගන්නා සුළු චරිත සමූහයක් සමඟින් විශිෂ්ට ලෙස ඉදිරිපත් කෙරේ. කතාව දක්ෂ ලෙස ව් යුහගත කර ඇති අතර, එමඟින් සමකාලීන පාඨකයන්ට සමීප වන ඝාතන, අභිරහස් සහ පළිගැනීම් පිළිබඳ කතාවක් ක් රමානුකූලව ගොඩනැගීමට සහ එකට විවීමට ඉඩ සලසයි. කතුවරයාගේ ස්ථාවර සහ පැහැදිලි හඬ, හද ගැස්ම වැඩි කරන භයානක අත්දැකීම් සමග මනා තුලනයක් ඇති කරයි. මෙය පාඨකයාගේ සිතැඟි තුළ මුල් බැස ගන්නා අද්විතීය කථනයක් ලෙස හැඳින්විය හැකිය. චාල්ස්ගේ කෲර ක් රියාවන්හි ප් රතිඵලයක් ලෙස, අනිවාර්ය විනාශය කරා ඔහු ගෙනයද්දී කෙනකු
In stock
එකමත් එක කාලෙක ජපන් රටේ....

එකමත් එක කාලෙක ජපන් රටේ....

Start with a story - කතන්දරයකින් පටන් ගන්න යැයි බටහිර කියමනක් ඇත. විශේෂයෙන් ළමයින් උදෙසා ඉගෙනීමේදී, උගැන්වීමේදී කතන්දර උපයෝගී කරගැනීම ප් රයෝජනවත්ය. ජනකථා - ජනශ් රැති සාහිත් යය මෙහිදී භාවිත කැරේ. ඇමරිකාවේ වෛද් ය සුයිස් මහතා reading for earth මිහිතලයට කියැවීම නම් වැඩසටහනක් දියත් කළේ එහි ප් රයෝජන දන්නා බැවිනි. එකමත් එක කාලෙක ප්පන් රටේ.. අනුවර්තිත ජනකතා මාලාව මවිසින් කියවන ලද්දේ දැඩි රුචියකිනි. නිප්පොන් දේශයේ සමාජ සංස්කෘතික පාරිසරික වට පිටාව, ආචාර සමාචාර විධි, සිරිත් විරිත්, ආහාර පාන රටාව ගුණ නුවණ ආදී බොහෝ අංශ විශද කැරෙන මේ කෙටි ජනකථා අපට කියවන්නට සලසා දෙන ලද්දේ ශ් රී ජයවර්ධනපුර විශ්වවිද් යාලයේ භා
In stock
හෙන්රි සුග(ර්)ගේ අරුම පුදුම කතාව සහ වෙනත් කතා

හෙන්රි සුග(ර්)ගේ අරුම පුදුම කතාව සහ වෙනත් කතා

වසර දෙදාහ ලබද්දී, පසුගිය සියවසේ බිහි වු විශිෂ්ටතම ප් රබන්ධ කතාකරුවා යැයි ද, 2000 millennium children's book award for charlie and the chocolate factory සම්මානය සහ වෙනත් සම්මාන රාශියකින් පුද ලද, "වැඩිහිටියන්ට ළමා කතා ලියන්නා" යන සොඳුරු නම්බුනාමය හිමි කරගත් roald dahl දරුවන්ට ද රසවිඳිය හැකි සේ "වැඩිහිටියන්ට ලියූ" කෙටිකතා එකතුවයි මේ... සතුන් සමග කතා කරන්නට හැකි ළමයා හමුවන්න... එහෙම පිටින් ම දෑස් වසාගෙන පොත් කියවන්නා, ඉලක්කයට වෙඩි තියන්නා, යෝගී ඉම්රට් බාන් මුනගැහෙන්න... එංගලන්තයේ හමු වු විශාල ම රෝමානු නිධානය ගැන කතාව අහගන්න... මම? මම ඇඟිලි ශිල්පියෙක්, මම වෘත්තීයමය ඇඟිලි ශිල්පියෙක්, ප් රොෆෙෂනල් ෆින
In stock
ලොකු ළමයින්ට විතරයි

ලොකු ළමයින්ට විතරයි

දැත් ඔයාලා දන්නවා ළමයි හැටියට ඔයාලට එන්න පුළුවන් කරදර මොනවාද, ඒ කරදර එන්න කලින්ම ඒවාගෙන් ඈත් වෙන්නේ කොහොමද කියලා. ඒ වගේම ඔයාලව වැරදි වැඩවලට යොමු කර ගන්න වගේම රවට්ටන්නන් බලන් ඉන්න සමහර අයගෙන් බේරෙන්න දැන් ඔයාලා දන්නවා. ඔයාලා දැන් ප් රජනක සෞඛ් යය ගැන ගොඩක් දේවල් දන්නවා. ඔයාලා දැන් දන්නවා දරුවෙක් පිළිසිඳ ගන්නේ කොහොමද කියලා, දරුවෙක් මේ ලෝකෙට එන්නේ කොහොමද කියලා ඔයාලා දන්නවා. මෙච්චර කල් ඔයාලා ඒ ගැන සිතා ගෙන හිටපු වැරදි දේවල් ඔක්කොම අමතක කරලා දාන්න දැන් ඔයාලට පුළුවන්. ටික ටික ලොකු වෙන කොට ඇගේ වෙන සාමාන් ය වෙනස්කම්වලට බය වෙන්නේ නැතුව ඒවා සාමාන් ය දේවල් කියලා තේරුම් අරගෙන ඒවාට සූදානම් වෙන්න ඕනේ කියලා ද
In stock
බකිංහැම් මාළිගයේ මෘගයා

බකිංහැම් මාළිගයේ මෘගයා

අවුරුදු දොළහක් වයසැති, නිතරම අසනීප වෙන, පොත් කියවන්න හුඟක් කැමති ඇල්ෆ් රඩ් කුමාරයා කවදාවත් බකිංහැම් මාළිගාවෙන් එළියට ගිහින් නැහැ. ඇල්ෆ් රඩ්ගේ මිතුරිය මයිට්, ඈ දුප්පත්, අනාථ දැරියක්. භයානක, අඳුරු බලවේග රටවැසියන් පීඩාවට පත් කරමින් රාජධානිය ගිලගනිද්දී, බකිංහැම් මාළිගාවේදී ග් රිෆින් නමැති භයානක, අද්භූත මෘගයෙකු පණ ලබනවා! රටවැසියන් සහ රාජධානිය බේරාගන්න නම් දැවැන්ත විප්ලවයක් සහ ත් රාසජනක, වික් රමාන්විත මෙහෙයුමක් සිදුකරන්න වෙනවා! ඇල්ෆ් රඩ් සහ මයිට් එය ජය ගන්නෙ කොහොමද? ත් රාසය, කුතුහලය, වීරත්වය, පිරුණු මේ රසවත් නවකතාව යොවුන් වියේ පසුවන දරුවන්ට මෙන් ම වැඩිහිටියන්ට ද එක සේ රස විඳිය හැකියි.
In stock
බටහිර වෛද්යවරයකුගේ ගැමි වෙදකම

බටහිර වෛද්යවරයකුගේ ගැමි වෙදකම

මිනිසුන් රෝගයකින් මුදා ගන්නවාට වඩා සෞඛ් යසම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා ඔවුන් යොමුකරවීම වෛද් යවරයකුගේ මූලික කාර්යභාරය බව මාගේ වැටහීමයි. සංවිධිත වෛද් ය විද් යාවට වඩා සාම්ප් රදායික, පාරම්පරික කර්මයෙන් එය එලෙසින්ම සිදුවන බව පැහැදිලි වන්නේ පූර්වාදර්ශයන් මගින් ඒ බව තහවුරු කර ඇති බැවිනි. මෙම මුල් කෘතිය එළිදක්වන ලද වෛද් යවරයා ද බටහිර සංවිධිත වෛද් ය විද් යාව හදාරන ලද්දකු වන නමුත් වෛද් ය සේවයේ යෙදී සිටියදී සාම්ප් රදායික, පාරම්පරික වෛද් ය ක් රමයන්හි ඵලදායී බව අත්දැකීමෙන් වටහාගත්තෙකි. එය වටහා ගැන්මෙන් නොනැවතුණු ඔහු එය ක් රියාවෙන් මල්ඵල ගන්වා තිබේ. එහි එක් ප් රතිඵලයකි මෙම කෘතිය.