Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
සරසී

සරසී

සංහිඳියාව සහ ජාතිවාදය එකිනෙක ගැටෙමින් සිටින සමාජමය අවධියක කාලීන වශයෙන් වැදගත් වන ප් රේම සම්බන්ධතාවනක්'' සරසී '' නවකතාවෙන් විත් රණය වන්නේය. සම්ප් රදායෙන් මිදීමට වෙර දරන සරස්වතී නම් ද් රවිඩ තරුණියත්, සාම්ප් රදායික චින්තනයට කොටුවී පීඩා විඳින පරාක් රම නම් සිංහල තරුණයාත් මේ නවකතාවේ ජීවත්වන පෙම්වතුන් යුවළ වෙති. ''මේ රතුපාට මොට්ටුව දැන් මගේ නළලේ අලවන්ට.ඊට ඉස්සර වෙලා කළුපාට පොට්ටුව ගලවන්ට'' කෝවිල ඉදිරිපස තිබූ තාප්පය ළඟදී එහි ඇතුළුවීමට පෙර ඇගේ නළලේ තිබූ කළුපාට තිලකය ගලවා එතැන රතුපාට පොට්ටුව ඇලවිමි. ''මොකද රතුපාට අලවන්නෙ.කෝවිලට යනකොට රතුපාට මොට්ටුවද තියන්නේ.අයි කළුපාට එක ගැලෙව්වේ?. ''කළුපාට මොට්ටුව තියෙ
In stock
බිහිසුණු නරකයේ අඳුරු පැතිකඩ - (එකසිය සතිස් නරකය)

බිහිසුණු නරකයේ අඳුරු පැතිකඩ - (එකසිය සතිස් නරකය)

බුදු දහමේ පව් - පින් පිළිබඳවත් පාපකාරී ක් රියා සිදුකිරිම තුළින් ලැබෙන අඳුරු ප් රතිඵල පිළිබඳවත් මෙම ග් රන්ථයෙන් ගැඹුරින් විස්තර කරමින් ගරු පූජ් ය අල්ගමවත්තේ සුමනවංශ හිමි බුදු දහම පිළිබඳව මනා දැනුමකින් යුතුව මෙම ග් රන්ථය සම්පාදනය කර තිබේ.නරකය හෙවත් අපාගත සත්ත්වයන් පිළිබඳ ඉතා වැදගත් මෙන්ම හරවත් විවරණයක් මේ තුළින් සිදුකර ඇති අතර අප ජීවත් වන ලෝකය තුළ පවතින්නා වු අට මහා නරකය මූලික කරගත් දේවදූත සූත් රය ඇතුළු දේශනාවන්ගේ හරය බෞද්ධ මුහුණවරකින් මෙම ග් රන්ථය තුළින් ඉදිරිපත් කර තිබේ. පාපයෙන් ලෝවැසියන් මුදාගැනීම පිළිබඳවත් පවට ලැජ්ජාවට සහ භය ඇතිකිරිම පිළිබඳවත් විශේෂයෙන් කුඩා දරුවන්, තරුණ තරුණියන්ට අපාගත වීමේ
In stock
ගැඹුරු අන්තය

ගැඹුරු අන්තය

ගැඹූරු අන්තය ඔය ආදරවන්ත කැක්කුම මහා පුදුමාකාරයි. කොයිතරම් හේදුවත් පැල්ලම් අරින්න බැරි කහට පොඟවපු රෙදි කඩක් වගේ නොවැ. තවත් වෙලාවකට ගින්දර වාගෙ පිච්චෙනවා. ඒත් ආයෙ ආයෙම ඒ ගින්දරම සැපයක් කියලා හිතෙනවා නෙව. වැඩි ආදර කැක්කුම හින්දා සංසාරේ දික්කර ගන්නවා. මේ උඹලාගේ දෙමාපියෝ වාගේම තමා නෙව.. -තිහගොඩ හාමිනේ- අපි කවුරුත් අපි යන්න ඇවිත් තියෙන ගමන ගැන දන්නවා. ඒත් වචනවලින් හරියටම අපට ඒක කියන්න බෑ අම්මේ.. -මාතලී- මාතලී.. මයෙ.. වීර ගොපල්ලා.. මයෙ.. දෙයියෝ.. උන්නැහේ ගැන මයෙ හිත රිදෙනවා. මෙන්න මේ රිදිල්ලට තමා මයෙ හිතේ. ආදරේ කියන්නේ. මයෙ මාතලීට මං ගැන හිතෙන, මට මයෙ මාතලී ගැන හිතෙන විදියට නෙව කරුණාව කියන්නේ.. මෙව්ව
In stock
විල්තෙරේ පුංචි නගරය

විල්තෙරේ පුංචි නගරය

පහලොස් වියැති කැරොලයින් පළමු වතාවට කොන්කොඩ් නුවර හැරදා මිල්වොකී නගරයට යන්නේ ගුරුවරියක වවීම සඳහා උසස් විද් යාලයන ඉගෙන ගැනීමටය.නාගරික ජීවිතය ඇය විස්මය හා තැති ගැන්මට ලක් කරන අතර එය අය සිතුවාට වඩා අභියෝගාත්මක බව කැරොලයින් දැන ගනී.එහෙත් කල් යත්ම ඇය නාගරික ජීවිතය විදින්නට පටන් ගන්නා අතර ඇගේ ජීවිතයට එක්වු නැවුම් අත්දැකීම් ඇගේ සිත ප් රහර්ෂයෙන් පුරවා තබයි. විල්තෙරේ පුංචි නගරය කැරොලයින් කතාමාලාවේ හයවැන්නයි.ලෝ ප් රකට ලිට්ල් හවුස් කතා මාලාව ලියූ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මව වු කැරොලයින්ගේ බාල වියේ සිට තරුණ අවධිය දක්වා කතා පුවත මෙකී කතා මාලාවේ කෘති හතක් පුරා දිග හැරෙන අතර 1850 ගනන්වල ඇමෙරිකානු සමාජ ජීවිතය ද