Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
පුංචි ගෙදර වසන්තය

පුංචි ගෙදර වසන්තය

ලොව පුරා පාඨකයින් අතර අතිශයින් ජනප් රිය වූ little house on the prairie කතා මාලාවේ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ අම්මා වූ කැරොලයින් ක්විනර්ගේ ජීවිතය පදනම් කරගනිමින් ලියූ කතා මාලාව caroline years නමින් ප් රකාශයට පත් විය. මේ එම කතාමාලාවේ සිව්වැන්න වූ on top of concord hill හි සිංහල පරිවර්තනයයි. කුඩා කලදීම පිය සෙනෙහස අහිමි වන කැරොලයින් සහ ඇගේ සහෝදර සහෝදරියන් ඉතා දිරියසම්පන්නව ගොවිපොළක් ගොඩනගන අතර දිනෙන් දින දියුණු වන පුංචි නගරයේදී අලුත් හිත මිතුරන් හඳුනා ගන්නටද අවස්ථාව ලැබෙයි. කැරොලයින්ගේ විචිත් ර සුන්දර බාල කාලයේ මතකයන් ඔස්සේ දිග හැරෙන මෙම කතාව වයස් සීමාවකින් තොරව ඖනෑම පාඨකයකුගේ සිතෙහි චමත්කාරයක් දල්වන
In stock
නොමළ මල

නොමළ මල

නවකතාවේ එන චරිත කතුවරයා විසින් නටවනු ලබන රූකඩ බවට පත් නො වේ. නවකතාව අවසානයේ ඇති අනාගත දර්ශනය වුව, ඒ චරිත තුළින් පැන නඟින භාවමය ප් රතික් රියාවක් වශයෙන් පිළිබිඹු කිරීමට කතුවරයා සමත් වී ඇත. මාධවීටත්, කමල්ටත් ඔවුන් දෙ දෙනා සිය පවුල්වලට ගෙන දුන් ඛේදවාචකය හමුවේ තව දුරටත් සතුටින් ජීවත් විය හැකි ද? ... ඔවුන් ගන්නා තීරණය දේශපාලන තීරණයකට වඩා ඔවුන් ගේ ජීවිත අරභයා ගන්නා ලද භාවාත්මක තීරණයක් වෙයි. සුදන්තක පී. විජේතුංග මහතා නවකතාවේ මූලික පරමාර්ථය අවබෝධ කරගෙන නිර්මාණකරණයෙහි යෙදෙන නවකතාකරුවකු බව මේ කෘතියෙන් පෙනේ. නවකතාව යනු අප හද, මනස දෙක ම ආමන්ත් රණය කරන ඓතිහාසික-දේශපාලනික ලේඛනයකි. ගුණදාස අමරසේකර ඔබ කියවන්නට
In stock
නූතන කුමාරයා

නූතන කුමාරයා

මැකියාවෙලි ගේ 'කුමාරයා' (the prince) කෘතිය මඟින් මතු කරන තර්කය වන්නේ දේශපාලනය යනු සදාචාර විනිශ්චයන් මඟින් හැසිරෙන අධිභෞතික කලාපයක් නොවන බවත්, එය ගොඩ නැඟෙනුයේ ම බලය පදනම් වන භෞතික වපසරියක් ලෙසින් බවත් ය. මැකියාවෙලිට කුමාරයකු අවශ් ය වූයේ ඔහු සිතූ සදාචාරයෙන් දේශපාලනය වෙන් කරන බෙදුම් රේඛාව නිර්මාණය කිරීමට ය. විශ්වාසය මත පදනම් වූ රාජ් යය, බලය මත පදනම් වූවක් කිරීමට ය. මැකියාවෙලිට පසු කාලයේ ඉතාලියේ ම සිටි කොමියුනිස්ට්වාදී චින්තකයකු වූ අන්තෝනියෝ ග් රාම්ස්චි ඔහු ගේ 'සිර ගෙදර සටහන් (prison notes) කෘතියේ නූතන කුමාරයා නමින් ලියූ සටහනින් ප් රශ්න කළේ ඉතාලියට සාපේක්ෂ ව ගත් විට දේශපාලනයේ ඇති සංස්කෘතික සංරචකයත
In stock
පුංචි රාහුල හාමුදුරුවෝ

පුංචි රාහුල හාමුදුරුවෝ

පුංචි රාහුළ හාමුදුරුවෝ පුතු නොවූවත් පුතු වූ දා සිට සෙනෙහසින් බුදු පියාණන් හට දිනෙන් දින ළං වී සිටින්නට ඔබෙන් නිසි සවි ලදිමි හැම විට රහල් පොඩි හාමුදුරුවෙනි මම ඔබ වගේ හැම උදාසනකම පතමි බුදු හිමි - දහම් උණුසුම එය යි මෙ සසර එක ම සැනැසුම මේ මහරු කවිය පැන නැගිය හැක්කේ සැබෑ ලෙස ම බුද්ධ පුත් රයකු වීමට වීර්යය වඩන, එහි දී ජන්මයෙන් ම බුදුන් වහන්සේ ගේ පුතණුවන් වූ රාහුළ පොඩි හාමුදුරුවන් ගේ චරිතය ආදර්ශයක් කොටගත් හදවතකින් ම ය. රාහුළ හාමුදුරුවන් ගැන ලියැවුණු පතපොත ඇතත් තවත් රචනයක් කරන්නට සිත් වූයේ ළමා පරපුරට එයින් වන මහඟු යහපත නිසා යැ යි ගත් කතුවර මහ නාහිමිපාණෝ පෙරවදනෙහි ලා පවසති. රසයෙන් පරිපූර්ණ කමනීය බස් වහර
In stock
කුසුමා - වාමාංශික දේශපාලන ජීවිතයක්

කුසුමා - වාමාංශික දේශපාලන ජීවිතයක්

ඇ ය ප් රාථමික අධ් යාපනය ලැබූයේ තංගල්ලේ ශ් රී රාහුල විද් යාලයයෙනි. මියුසියස් විද් යාලයයේ දී ඇය තම විද් යාලයයේ ගුරුවරියන් කිහිප දෙනකු ද සහභාගි වූ සූරිය මල් ව් යාපාරයට සම්බන්ධ වූවා ය. 1939 ජූනි මස තිස් වන දින කුසුමා, කළුබෝවිල පිහිටි සිරිල් හා නීටා මුතුකුමාරු ගේ නිවසින් විවාහ වීම සඳහා පිටත් වූවා ය. විවාහ රෙජිස්ට් රාර්තුමා නව යුවළට මුලු හුවමාරු කරගන්නා ලෙස පැවැසූ විට දෙ දෙනා ගෙන් එක් කෙනකුට වත් මුඳුවක් නො වී ය. තම කබායේ මුදුවක් වැනි බොත්තමක් ගලවා බිරිය ගේ ඇඟිල්ලට දැමීමට පිලිප් යෝජනා කළේ ය. එන්. එම් පෙරේරා සබන් කෑල්ලක සිර කඳවුරට ඇතුළු වන දොරෙහි යතුරේ සලකුණක් ගත්තේ ය. රැඳවියන් බැලීමට ගිය කුසුමා අතට ම