Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
කිරුළ ගිනිගත් ප්රේමය

කිරුළ ගිනිගත් ප්රේමය

''සුමන ඔබ උමතුවෙන් දොඩවන්නෙහිද? මාලා නොදැක මම තවත් කලක් මේ ගින්නෙන් දැවිය යුතුද? ඔබ නාවත් මම සුමේධ කැටුව අදම පිටත් වෙමි. කුමරු දැඩි ආවේගයෙන් යුතුව ආපසු අසු හරවා ගත්තේය. සුමන වහා ඉදිරියට පැමිණ අසුගේ කර පටියෙන් වෙර යොදා ග් රහනය කරගත්තේය. කුමරු සංසුන් විය. මා කියන්නක් අසනු මැනවි කුමරුණි. චන්ඩාල මණ්ඩියේ උන් රජවාසල කෙරෙහි හිඳින්නේ කෝපයෙනි. රාජකීය නිලබල පසෙකලා ඔබතුමාට අනතුරක් කිර්මට වුවද පසුබට නොවෙති. අසුපිටින් බිමට බට කුමරු, සුමනගේ සුරත අල්වා ගත්තේය. ඔබ පවසන්නේ සත් යයක් බව මට පැහැදිලි විය. මගේ කඩිනම් තීරණය ඔබ නිසා සංසුන් කර ගතිමි. හෙට දින මල් අම්මා මගින් හෝ මාලාට පයින්ඩයක් යවා, ඇය ගෙන්වා ගැනීමට කටය
In stock
හිම බිමෙන් හිමි බිමට

හිම බිමෙන් හිමි බිමට

වෛද් ය නන්දන කොල්ලුරේ මහතාගේ, "හිම බිමෙන් හිමි බිමට නවකථාව, අද සමාජයට අතිශය වැදගත් පණිවුඩයක් ගෙන එන පරිකල්පිත විවේචනයක් සහිත, සාර්ථක වූත්, දාර්ශනික වූත් නිර්මාණයක් ලෙස හැඳින්විය හැකි ය. අන් කිසියම් ම වූ කෘතියක නොදක්නා ලැබෙන, පෘථුල ජීවන පරිචයක් හා මුහුකුරා ගිය භාව නිරූපණයන්ගෙන් යුත් පරිපාක ඥානයක් පාඨකයාට සම්ප් රේෂණය වන ඥාන මාර්ගයෙකි, මෙය. ළගන්නාසුලු පාරිසරික රමණීයත්ව වර්ණනා, කුතුහලාත්මක සංසිද්ධි හා ස්කොට්ලන්ත සංස්කෘතියෙහි ලාක්ෂණික ආදිය මතුපිටින් දක්නට ඇතත්, කෘත් යභ් යන්තරයෙහි ගැඹුරින් කිමිදෙන්නෙකුට හමුවන්නේ ප් රබල දාර්ශනිකත්වය යි. බටහිර ලෝකයේ ආගමික හා මානව නොසන්සුන්භාවය සහිත පසුබිමක හැදී වැඩුණු
In stock
ළමයා සහ ළමා අයිතිවාසිකම්
In stock
අග්රශ්රාවක මුගලන් මහ රහතන් වහන්සේ

අග්රශ්රාවක මුගලන් මහ රහතන් වහන්සේ

සම්බුදු සසුනෙහි අග් රශ් රාවක උත්තමයන් වහන්සේලා පිළිබඳ විස්තර ඇතුළත් ග් රන්ථ අතරත රාජකීය පණ්ඩිත පූජ් ය මගුරේ සුමේධ හිමියන් විසින් රචිත අග් රශ් රාවක මුගලන් මහ රහතන් වහන්සේ නමැති මෙම කෘතිය සුවිශේෂී කෘතියකි. හුදෙක් චරිත විස්තරම වර්ණනාවට ලක්කරනවා වෙනුවට අග් රශ් රාවකයන් වහන්සේලා බැඳුණු ධර්මකාරණා සාකච්ඡා කිරීම මෙහි විශිෂ්ටත්වයට හේතු සාධකයෝය. සූත් ර, ගෙය් ය, ව් යාකරණාදී නවාංග සත්තු ශාසනය මිණි මුතු අතුරෙහි දිවෙන රන් හුයක් මෙන් දෑගසව් උත්තමයන් වහන්සේලාගේ අසහාය චරිතය විරාජමානව දිස්වෙයි. එසේ අපරිමිතව පතළා වූ අග් රශ් රාවක කීර්ති ශේෂ චරිත කථා ගිහි පැවිදි සමාජයනට තම ජීවිත ලෞකික, ලෝකෝත්තර වශයෙන් ගොඩනගා ගැනීමට
In stock
කිසාගෝතමී මහ රහත් තෙරණිය

කිසාගෝතමී මහ රහත් තෙරණිය

"කිසාගෝතමී මහ රහත් තෙරණිය වනාහි ගෞතම බුදුරදුන් ගේ ශාසනයේ රූක් ෂ චීවරධාරී භික් ෂුණීන් අතුරින් අග් රස්ථානය ලබා ගත් මහ රහත් තෙරණින් වහන්සේ යි. කිසාගෝතමී කථා පුවත ථෙරවාද බෞද්ධ ලෝකයා අතර අතිශයින් ම ප් රකට ය. ලොකු කුඩා සියලු ම දෙනා කිසාගෝතමී කථා පුවත ගැන මැනවින් දනිති. එය එසේ වුවත් මෙතුමිය ගේ ශුද්ධ වූ චරිතයට අදාළ තොරතුරු පෙළ අටුවාහි ඒ තරම් ම ප් රකට නැත. තරමක හෝ විස්තරයක් සපයා ගැනීමට පිහිට වන්නේ "මනෝරථපූරණී නම් වූ අංගුත්තරනිකායට්ඨකථාවත්, "පරමත්ථදීපනී නම් වූ ථෙරීගාථාට්ඨකථාවත්, ථෙරී අපදාන පාළියත් ය. එසේ ම ධම්මපදට්ඨකථාවේ සහස්ස වර්ග වර්ණනාවේ කිසාගෝතමී ථෙරී වස්තුවත්, බ් රාහ්මණ වර්ග වර්ණනාවේ කිසාගෝතමී ථෙරී
In stock
නිල්ලඹ කැරැල්ල

නිල්ලඹ කැරැල්ල

රෑ අහස පුරා පැතිරුණු වල්ගා තරුවේ වල්ගය හැරී තිබුණේ හිල්ලඹ රජ වාසල දෙසටය. රජුගේ කෲරත්වය ගැන නිතර කතාකළ රටවැසියන් කීවේ වල්ගා තරුව පායා ඇත්තේ රටේ අපලයකට බවයි. හිතුවක්කාර රජ්ජුරුවන්ගෙන් රාජ්ය බේරාගැනීමේ කැරැල්ලක් රහසිගතව සංවිධානය වෙමින් පැවතුණේ ඒ අතරවාරයේ ය. ''මේක දූෂිත පාලකයකුගෙන් රට බේරාගැනීමට කරන ධර්ම යුද්ධයක් '' ඒත් කැරැල්ල උච්ච අවස්ථාවට ළඟාවන විට රාජ්ය බේරා ගැනීමේ ඕනෑකම විසිවී ගොස් බලය ලබාගැනීමේ අරමුණට මුල් තැන ලැබී තිබුණි. ''අනේ හාංදුරුවනේ, උන් රප්වාසල කුරුල්ලන් මඩුවෙ කුරුල්ලොත් පුළුස්සං කනවලු. පාත්තයෝ, තරාවෝ විතරක්යැ... සුදු මොනරාත් මරලලු. සිංහාසගේ ඉඳගෙන සුරා බොනවලු. රාජකීය තටාකයට බැහැල මුත
In stock
වැල්ලේ කොල්ලා

වැල්ලේ කොල්ලා

පිළිගත් පුරාවෘත්තවලට අනුව ශ් රී ලංකාව මූලිකව ම සංක් රමණිකයින්ගේ දේශයකි. විජයගේ ලංකා ගමනයෙන් පෙර ද, පසු ද, මෑත ඉතිහාසය දක්වාම, වෙනත් රටවලින් නීති විරෝධීව ද, නීත් යානුකූලව ද සංක් රමණය කළ අයගෙන් බහුතර ශ් රී ලාංකිකයෝ පැවත එති. අති බහුතරයක් සංක් රමණිකයින් සහ සංක් රමණිකයින්ගෙන් පැවත එන්නන් වෙසෙන ඕස්ට් රේලියාවේ ද ලෝකයේ විවිධ පෙදෙස් හි සිට නීති විරෝධීව ද, නීත් යානුකූලව ද මෙහි පැමිණ ජීවත්වෙන පිරිස් බොහෝ ය. ඒ අතර ශ් රී ලාංකික සම්භවයක් ඇත්තෝ ද ලක් ෂ ගණනක් සිටිති. තමන් උපන් රටෙන් පිටත්ව, ඒ පරිසරය, නෑ මිතුරන් හැර දමා නොදන්නා රටකට සංක් රමණය කර ජීවත්වීමට යමෙකු ගන්නා තීරණය ඉතා අසීරු එකකි. ඒ සඳහා විශාල ධෛර්යයක
In stock
පස් අවුරුද්ද
In stock
ෆ්රැන්කන්ස්ටයින්

ෆ්රැන්කන්ස්ටයින්

ස්විස් ජාතික භෞතික විද් යාඥයකු වූ වික්ටර් ෆ් රැන්කන්ස්ටයින් මානව වර්ගයාගේ අභිවෘද්ධිය උදෙසා විද් යාත්මක පර්යේෂණයන්හි යෙදෙන්නේ, මිනිස් සිරුරු කොටස් එකතු කර කෘතිම මිනිසකු නිර්මාණය කරයි. එහෙත් අසාමාන් ය දැවැන්ත සිරුරකින් හෙබි කෘතිම මිනිසා ජීවය ලබන්නේ ඉතාමක් විකෘති, විකාර, විරූපී, බියකරු, පිළිකුල් සහගත භූතයකු ලෙසය. ෆ් රැන්කන්ස්ටයින් මේ බියකරු මිනිස් රකුසාගෙන් පලා යයි. සිය විරූපී විකෘති බියකරු රූපයට බියෙන් සිය මැවුම්කරු විසින් සහ මිනිස් සමාජය විසින් ප් රතික් ෂේප කරනු ලබන භූතයා සිය මැවුම්කරුගෙන් පලිගැනීමට ගන්නා එක් එක් පියවර නිසා ෆ් රැන්කන්ස්ටයින් අන්ත දුක්ඛිත අසරණ කාලකණ්ණි බිහිසුණු අත්දැකීම් වලට මුහ
In stock
අතරමග අතරමංව

අතරමග අතරමංව

මර්වින් දෙනගම දීර්ඝකාලීන මාධ් ය අත්දැකීම් ඇති ලේඛකයෙකි. දේශපාලනය, ආර්ථික විද් යාව, සාහිත් යය හා සමාජ විශ්ලේෂණ හා විදේශ විත්ති ආදී කවර ගණයක වුව ලිපි ලේඛන සම්පාදනයේ දක්ෂයෙකු වූ ඔහු ප් රථම වරට නිර්මාණ සාහිත් යයට අත ගැසූ බව සුබ ආරංචියකි. ඔහුගේ කුළුඳුල් කෘතිය වන අතරමග අතරමංව යන නවකාතාවේ නාමයට අද යොවුන් පරපුර මුහුණ දී සිටින බරපතළ බේදවාචකය සංකේතවත් කරන්නකි. බොහෝ නිර්මාණවල නිරූපණය වන්නේ ගමෙන් කොළඹට ඇවිත් අතරමංවන යොවුන් පරපුර ගැනය. දෙනගමගේ කෘතිය එය උඩු යටිකුරු කිරීමකි. මිස්සක නම් යෞවනයා කොළඹ සිට බැහැරට ගොස් ස්ත් රී පාර්ශවයෙහි බැඳී අතරමං වන්නෙකි. බුද්ධිමත් නොවුවහොත් කොහේදී වුවත් ජීවිතය ව් යසනයට පත් විය
In stock
සූරියකාන්ත මල

සූරියකාන්ත මල

ඔහු තම අවසන් කොටස කීමට මහත් වෙහෙසක් දරන අයුරු මම දිටිමි. කතාවේ අවසානය මහත් දුඃඛිත එක්ක බව මට ස්ථිරය. "...දෙවෙනි තට්ටුවේ ජනේල වලින් මං දැක්ක මිනිහෙක්. එයා අතේ පුංචි දරුවෙක් ඉන්නවා. එයාගේ ඇඳුම් ගිනිගන්නවා. එයා ළඟින් හිටියා කාන්තාවක්. මං හිතන්නෙ බිරිඳ වෙන්න ඇති. මිනිහා එයාගෙ එක අතකින් දරුවගේ දෑස් වසාගෙන. ඊට පස්සෙ එයා වීදියට පැන්නා. තත්පරයකින් අම්මත් පැන්නා. අනික් ජනේලෙන් අපි දැක්කා ගිනිගන්නා සිරුරු. අපි වෙඩි තිබ්බා. ඕ දෙවියනේ... මියැදෙමින් සිටින පුද්ගලයා ඔහුගේ වෙලා තිබූ ඇස් දෙක ඉදිරියෙන් තම අත තබාගත්තේ ඒ චිත් රය තම මනසින් මකාලන්නට මෙන්ය. මං දන්නෙ නෑ කී දෙනෙක් ජනේලවලින් බිමට පැන්නද කියලා. ඒත් මට ඒ
In stock
මැලෝරි ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ - 5

මැලෝරි ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ - 5

මේ ෆෙලිසිටි රිවර්ස් මැලෝරි ටවර්ස් බාලිකාවේ ඉගෙනුම ලබන අවසන් අවුරුද්දේ පළමු වාරය යි. සිය වැඩිමහල් සොයුරිය සේ ම මැලෝරි ටවන්ස්හි ප් රධාන ශිෂ් ය නායිකාව බවට පත් වීමේ වාසනාව ඇයට ද හිමි වේ. උසස් සහතික පත් ර විභාගයේ පාඩම් කටයුතුත් ප් රධාන ශිෂ් ය නායිකා තනතුරෙහි වගකීමුත් සමබර ව කරගෙන යන ඇයට, අලුතින් ඇගේ පන්තියට ඇතුළු වන සිසුවියකගේ අබිරහසක් විසඳීමට ද සිදු වේ. එපමණකුදු නො ව, පාසලේ හයේ පන්තියට ඇතුළු වී සිටින අලුත් ළමයින් ඇති කරන කරදර විසඳා ලීමේ වගකීම ද ඇයගේ කරපිටට ම වැටේ! පාසල් ජීවිතයේ දී දරු දැරියන්ට ඉදිරිපත් වන අභියෝග ජයගෙන, ලැබෙන අවස්ථාවලින් ප් රයෝජන ගෙන, අධ් යාපනය පරිපූර්ණ වශයෙන් සාර්ථක කර ගන්නා අන්ද
In stock
පතංජලී යෝග සුත්ර විවරණය 2

පතංජලී යෝග සුත්ර විවරණය 2

ජනංජලි යෝග සූත් ර යනු පෞරාණික සංස්කෘතික පෙළ පොතකි. මින් සංක්ෂිප්තව ඉදිරිපත් කරන්නේ සූත් ර 196කින් සමන්විත රාජයෝගවල ගැඹුරු ඉගැන්වීම් ය. යෝග නිර්මාණය වී ඇත්තේ ඕනම කෙනෙකුගේ සිත කය දෙක සංවර කොට ස්වයං ඥානය හා ඥාණය හා විමුක්තිය උදාකර ගැනීමට මග පෙන්වීම සඳහාය. මහා භාරතීය සෘෂිවරුන් විසින් ලෝකයට දායාද කොට දෙන ලද සියුම් තාක්ෂණයක් වූ යෝග විද් යාව පසුව නේපාලය, තිබ්බතය, චීනය, ජපානය ආදී ඈත පෙරදිග රට රාජ් ය පුරා ප් රචලිතව එංගලන්තය. ප් රංශය. ඇමරිකාව ආදී බටහිර රාජ් යයන් ද ආක් රමණය කොට ඇති අතර අප රට තුළ ද යෝග විද් යාව බෙහෙවින් ජනප් රිය වී ඇත. ස්වාමි සත් යානන්ද සරස්වතී විසින් සකසන ලද පතංජලි යෝග සූත් ර විවරණය යෝග
In stock
සප්පදාස මහ රහතන් වහන්සේ

සප්පදාස මහ රහතන් වහන්සේ

"මම ගිහිගෙයින් නික්ම බුදුසසුනේ පැවිදි බව ලැබ වසර විසිපහක් ගත විය. ඒ කාලය තුළ මගේ සිතේ කිසිදු එකඟ බවක් නොවුණි. කාම රාගයෙන් පීඩාවට පත් වූ මම සිතේ එකඟ බවක් නොමැතිව මහත් වූ දුකට පත් ව දෑතින් ම හිස බදා ගෙණ හඬා වැටෙමින් විහාරයෙන් නික්ම ගියෙමි. මේ අතර මම මෙසේ වූ මගේ මේ ජීවිතයෙන් කවර ඵලක් ද? මා වැනි අයෙක් ගිහි බවට පත් වී මිය යෑමට වඩා පැවිද්දේ ම සිට දිවි නසා ගන්නෙමි යි කියා සිතුවෙමි. එසේ සිතූ මම දැළිපිහියක් ගෙණ සයනය මත හිඳ ගත්තෙමි. ගෙලට දැළිපිහිය තබා ගත්තෙමි. ඉක්බිති මට යෝනිසෝමනසිකාරය ඇති විය. ආදීනව පහළ විය. නිර්වේද ඥානය සිත්හි පිහිටියේය. මගේ සිත සියලු කෙලෙසුන් ගෙන් මිදුණි. ධර්මයේ අසිරිය බලව. මා විසින්
In stock
හිමාලයානු යෝගී ස්වාමි රාමාගේ නිල චරිතාපදානය 3

හිමාලයානු යෝගී ස්වාමි රාමාගේ නිල චරිතාපදානය 3

හිමාලයානු යෝගී ස්වාමී රාමා හිමාලයේ හිමෙන් වැසුණු උස් කඳු ශිඛර අතර හැදී වැඩී කෛලාස කූටයේ පාළු ගල් ගුහා තම වාසස්ථාන කොට උග් ර තවුස් දම් වඩා මහා යෝග බල ඇති කර ගෙන බටහිර විද් යා ඥයන්ට අභියෝග කොට හදවත, රුධීර සංසරණය හා නාඩි වැටීමත් ශ්වසනයත් නතර කොට ප් රාතිහාර්ය පෑ විස්මිත යෝගියෙකි. ඔහු මේ සියල්ල කළ ආකාරයත්, මල් මොට්ටු පවා නැති ගසක් දෙස බලා ගස සුපිපි මලින් බර කළ ආකාරයත්, අන් අයගේ සිත් කියවූ ආකාරයත්, රාම කුමරු අයෝධ් යාවේ සිට ශ් රී ලංකාවට පැමිිණි ගමන් මග ඔස්සේ මෙහි පැමිණ සුදුර්ලභ කුම්භකර්ණ රාමායනය අත්පිටපත ගෙන ගිය ආකාරයත්, ඔහුගේ හැකියාවන් වූ දිය පිරි වතුර බාල්දියකට ඇඟිල්ලක් ඔබා එය නටන උණු වතුර බවට පත්
In stock
ධර්මාශෝක දඹදිව බෞද්ධ අධිරාජයා

ධර්මාශෝක දඹදිව බෞද්ධ අධිරාජයා

දශක ගණනාවක් පුරා කරගෙන එන ශාසනික හා සමාජසේවා කටයුතු මෙන්ම ලේඛන කලාව තුළින් යහපත් සමාජයක් බිහිකිරීමෙහි ලා ගන්නා ලද උත්සාහය අගය කිරීම් වස් අපවත් වී වදාළ ශ් යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ් ය උඩුගම බුද්ධරක්ඛිත මහානාහියන් අතින් දේශකිරීර්ති ශ් රී විද් යාභිමානී ගෞරව උපහාර සම්මානයෙක් හිමිකරගෙන ඇති මෙතුමා ශ් රී ලංකා පරිපාලන සේවයේ 1 වැනි පංතියේ (විශ් රාමික) ජ් යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස සේවය කොට ඇත. රාජ් යාරක් ෂක අමාත් යංශයේ ලේකම්වරු හයදෙනෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස සේවය කොට ඇති මෙතුමා ශ් රී ජයවර්ධනපුර විශ්ව විකලයයේ පශ්චාත් උපාධි ආයතනයෙන් රාජ් ය පරිපාලන විද් යාපති උපාධියක් හිමිකරගෙ
In stock
සිහිනයක අරුමය

සිහිනයක අරුමය

සර් ඇන්ඩෘ ඩි'ආසි නම් වූ නයිට්වරයා, නැගෙනහිර මුස්ලිම් නරපතියා වූ සලහ්-එඩ්-ඩින්ගේ සොහොයුරියක වන, සිත්ති සුබෙයිදා සමඟ එංගලන්තයට පලා අවුත් ඇය හා විවාහ වෙයි. තෙ වන කුරුස යුද සමය වන විට, සලහ්-එඩ්-ඩින් රාත් රී තුනක් පිට පිට ම දකින සිහිනයකින් කියවෙන්නේ, තම සොහොයුරියගේ දියණිය වන රෝසාමුන්ඩ් විසින් සිදු කරනු ලබන කිසියම් උදාර ක් රියාවක් මගින් දහස් ගණනාවකගේ මිනිස් ජීවිත විනාශයෙන් ගැලවෙන බව ය. එම සිහිනය අල්ලාහ් විසින් එවන ලද්දක් බව සිතන ඔහු, පිරිසක් එංගලන්තයට යවා, රෝසාමුන්ඩ් නැගෙනහිරට පැහැර ගෙන එන අතර ඇයට ආදරය කරන, ගොඩ්වින් සහ වුල්ෆ් යන නිවුන් සොහොයුරන් ද ඇය සොයා ගෙන නැගෙනහිරට පැමිණෙති. අවසානයේ, සලහ්-එඩ්-ඩි
In stock
වනගත රජමහා විහාර

වනගත රජමහා විහාර

වනගත රජමහා විහාර පොතෙන් වන්දනාකරුවා උත්සාහ කළේ වනාන්තරබදව හෝ වන මැද ගල්ලෙන්වල හුදෙකලා වූ පෙති පිළිම, දාගැබ්, පුරාවිද් යා ස්ථාන වන්දනා කිරීමටය. ඒවායේ සැගවුණු පුරාවිද් යාත්මක අගය සහ ඓතිහාසික වටිනාකම සොයා ඉදිරිපත් කිරීමටය. මෙම කෘතියේ ගලේවෙල ගැරඬිගල ලෙන්වල ගල් ඇඳන්, ඇතිපොල කඳු බෑවුමේ මාතලේ තල්ගහගොඩ ලෙන් විහාරය, ඇළහැර අමුණ සහ බකමූණේ බුදුරුවයාය පිළිමය, කන්දේගම කන්දේ සැතපෙන පිළිමය. හෙනන්නේගල ලෙනේ දාගැබ සහ උතුරේ කුරුඳුමලේ විහාරය, සපුමල්ගස්කඩ සහ කිඹුලාගලත් ගැන කරුණු අඩංගුය. ලංකා පටුන, යාල වනමැද නටබුන් විහාර මෙන්ම තරුලෙන්ගල සහ පඩිකෙම්ගල ඇතුළු අප තුළ කුතුහලය දනවන පුරාණ රජමහා විහාර රාශියක් ගැන මෙම කෘතියෙන
In stock
යාරා යාත්රික

යාරා යාත්රික

යාරා යාත් රික ඔස්ට් රේලියාව පසුබිම් කොටගත් සිංහල නවකතාවකි. මෙල්බර්න් පුරවරයේදී හමුවූ ශ් රී ලාංකික වැඩිහිටි යුවළක්, පේරාදෙණියේ සරසවි ජීවිතය ස්මරණය කරමින් හා සිය අතීත ජීවිත වෙතට කිඳා බසිමින්, මෙල්බර්න් නගරය කේන්ද් ර කොටගෙන ඔස්ට් රේලියාවේ වික්ටෝරියා ප් රාන්තයේ සංචාරක ආකර්ෂණයන් කරා ගිය චාරිකා ඔස්සේ භ් රමණ වෘතාන්තයක් සේ මෙම නවකතාව ගෙත්තම් කොට තිබේ. ඔවුන්ගේ අතීත ජීවිත ස්මරණය හා වර්තමානයේ ආගන්තුක දේශයකදී ඔවුන්ගේ ජීවිත පිරිපත මෙම භ් රමණ වෘතාන්තයේ න් යෂ්ටිය සකස් කරයි. ඔස්ට් රේලියාවේ සුදු යටත්විජිතකරණය, ඔස්ට් රේලියානු භූමියේ උරුමක්කාරයන් වන ඇබොරිජින්වරුන්ගේ පීඩනය, ඔවුන් හා සුදු ජාතිකයන් අතර වූ ගැටුම, ඔස