Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
අලියා සහ අන්ධයෝ

අලියා සහ අන්ධයෝ

මෙයට අඩ සියවසකට පමණ පෙර, පේරාදෙණි සාහිත් යය අරබයා වික් රමසිංහයන් හා සරච්චන්ද් රයන් අතර සංවාදයක් පැන නැඟී තිබුණු මොහොතක, ඒ වන විටත් විශිෂ්ට කවියකු, කෙටිකතාකරුවකු හා විවාදාපන්න නවකතාකරුවකු ලෙස නමක් දිනා සිටි තරුණ ගුණදාස අමරසේකර අතින් ලියැවුණු මේ කෘතිය, නූතන සිංහල ප් රබන්ධ සාහිත් යය - නවකතාව, කවිය, විචාරය එක සේ ගැඹුරින් විමැසුණු මුල් ම කෘතිය යි. සිංහල නවකතාව, කෙටිකතාව, කවිය හා නිර්මාණකරණය සඳහා ඇවැසි බස නිමවාගැනීම වෙනුවෙන් අමරසේකර ගේ කැප වීම - පැරැණි නූතන ගද් ය පද් ය මෙන් ම ලොව විවිධ දේශයන්හි පහළ වූ සාහිත් ය කෘති හා විචාර මතවාද හැදෑරීමට ද, ඒ අනුව සතතාභ් යාසයෙහි යෙදීමට ද - දැරූ ප් රයත්නය මොනවට කියා
In stock
දුරු රටක දුකට කිරියක

දුරු රටක දුකට කිරියක

සිරිපාල ගිය පසු ඔහු විසින් මට ලියා එවන ලද සුත්ත නිපාත පාඨය සිහිපත් කිරීමට මම තැත් කෙළෙමි. එහි භාවාර්ථය මා සිහිපත් කළේ මගේ මතකය කූද්දනු පිණිස ය. දියෙන් උපත ලබන නෙළුම් මල දියෙහි නො ගැලී දිය මත මනරම් ලෙස බැබළෙමින් සුවඳ වගුරුවමින් පවතියි. කෙලෙස් ප් රහීණ කළ බුද්ධාදි උත්තමයෝ ද, සෝතාපන්නයෝ ද ලොව තුළ වසන නමුදු ඒ පියුම සේ ලෝ තුළ නො ගැලී ගුණ සුවඳ වගුරුවමින් ජීවත් වෙති. "යථාපි උදකෙ ජාතං පුණ්ඩරිකං පවඩ්ඩති නඋපලිප්පති තොයෙන සුවිගන්ධං මනොරමං "එවං ලොකෙ සුජාතො බුද්ධො ලොකෙ විරජ්ජති නඋපලිප්පති ලොකෙන තොයෙන පදුමං යථා මතකයට නඟාගත් ඒ සුන්දර කාව් යෝක්තිය මා දින ගණනක් යන තුරු සිහිපත් කළේ, හඬ නඟා කියවූයේ ප් රණීත ආහාරයක
In stock
අමතක වූ උරුමය කවන්ධයට හිසක්

අමතක වූ උරුමය කවන්ධයට හිසක්

ශ් රී ලංකා නිදහස් පක්ෂය මෙ රට වූ මාක්ස්වාදීන් සමඟ එක් වී 70-77 කාලය තුළ අනුගමනය කළ සමාජ-ආර්ථික ක් රියාදාමය දිගට ම ගෙන යන ලද්දේ නම් මේ රට අද වන විට සිය ස්වෛරීභාවය රැකගැනීමට සමත් වූ රටක් බවට පත් වීමට ඉඩ තිබුණු අතර සාමකාමී තෘප්තිමත් සමාජයක් අත් කරගැනීමේ අවස්ථාව ද අපට තිබුණු බව ඇතමකු ගේ මතය වෙයි. මේ නිගමනය මුළුමනින් බැහැර කළ හැකි නො වේ. එහෙත් මේ රටේ ජනතාව 77 දී ඒ සමාජ-ආර්ථිකය ප් රතික්ෂේප කළ බව අපි දුටුවෙමු. ඉන් පසු අප ගේ පාලකයන් කටයුතු කර ඇත්තේ සිංහල- බෞද්ධයා මානව හිතවාදී සමාජවාදය මුළුමනින් බැහැර කළ පිරිසක් ලෙස සලකා බව පෙනේ. ඒ ප් රතික්ෂේප කිරීමට මූලික හේතුව මානව හිතවාදී සමාජවාදය එපා වීම නො ව ඒ පෙර
In stock
රුසියානු කෙටිකතා

රුසියානු කෙටිකතා

තම හදවත තියුණු උලකින් පසාරු කරගෙන ගියාක් මෙන් ඔහුට දැනිණි. ඔහු එක් වර ම විහිළු තහළු කිරීම නැවැත්වී ය. එ තැන් සිට ඔහු තුළ හා අවට හැම දෙයක් ම වෙනස් වන්නට පටන් ගත්තාක් මෙන් විය. ඔහු හැම දෙයක් දෙස ම ඉඳුරා වෙනස් ආකාරයකින් බලන්නට විය. - ගොගොල් (හිම කබාය) මේ කතා සංග් රහයට අයත් එක් එක් කතාව එ වන් භාවමය කම්පනයක් සහෘදයා තුළ ඇති කරලීමේ ශක්තියෙන් යුක්ත ය. මානව ඉතිහාසයේ උදා වූ ශ් රේෂ්ඨ ම සාහිත් ය නිර්මාණාත්මක යුගයක් නියෝජනය කරන ඒ කතා සැබෑ සාහිත් ය නිර්මාණයක් සතු ශක් යතාව පිළිබඳ වත් ඒ නිර්මාණ බිහි කළ නිර්මාතෘවරුන් පිළිබඳ වත් අප තුළ විස්මයාවහ හැඟීම් ජනිත කරවයි. * පද්මහර්ෂ කුරණගේ මහතා පනහ දශකයේ දෙ වන භාගයේ දී