Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ලජ්ජා

ලජ්ජා

මූලධර්මවාදය, ජන සංහාරය සහ ජාතිවාදය යන්න පදනම් කරගෙන තස්ලිමා නස්රින්ගේ ලජ්ජා නවකතාව 20 වන සියවසේ බංග්ලාදේශයේ සංකීර්ණ ආගමික ව් යූහය පිළිබඳව සොයා බලයි. සුළුතර හින්දු භක්තිකයන්ට එරෙහිව මුස්ලිම් බහුතරයකගේ ක් රියාකාරීත්වය විදහා දක්වයි. දාතා; මතක ඇති තාක් කාලයක් පුරාවට බංග්ලාදේශයේ ජීවත් වූ ඔවුන්ව, 1992 දෙසැම්බර් 6 වන දින අයෝධ් යාවේ දී බබ්රි මස්ජිදය කඩා බිඳ දැමීමෙන් පසුව රටපුරා ඇති වූ කෝලාහලවලට ඇද දමනු ලබයි. මායා ඇගේ සහෝදරයා වන සුරොන්ජොන් සොයා ගිය ද මුස්ලිම් මූලධර්මවාදීන්ගේ කෝපයට එරෙහිව පියවරක් ගැනීම ඔහුගේ මනස ප් රතික්ෂේප කරයි. හින්දු භක්තිකයන්ට හෝ ඔහුගේ පවුලේ අයට හෝ එරෙහි සතුරුකමට හේතුව තේරුම් ගැනිමට
In stock
දහවල

දහවල

අනපේක්ෂිත මොහොතක මහමඟ දී හදිසි අනතුරකට මුහුණ දෙන පුද්ගලයෙක්. ඔහුගේ ජීවිතය මත දැඩි බලපෑමක් ඇති කරනා අතීත අඳුරු පැල්ලමක්. ඔහුගේ ජීවිතයට සමීප වීමට තැත් දරනා තරුණියක්. දෙවන ලෝක මහා සංග් රාම සමයේ දී නාසි භීෂණයේ ගොදුරක්ව යාන්තමින් දිවි ගලවා ගැනීමට සමත් වූ එලී වියෙසෙල් රචිත සුප් රකට කෘති ත් රිත්වයෙහි පළමුවැන්න සහ දෙවැන්න වන රාත් රිය සහ අරුණෝදාවට පසුව එන දහවල නම් නවකතාව යනු ඉතිහාසයෙහි අති දැවැන්තම ඛේදවාචකය වෙත වෙනස් කෝණයකින් බලන්නට තැත් දරනා විශිෂ්ට ප් රයත්නයකි. මානව ජීවිතයෙහි අඳුරුතම පාර්ශවයකට පිවිසෙන කෘතිය පිටු සංඛ් යාවෙන් අඩු වුව ද පාඨකයාගෙන් අසනා බරපතළ ප් රශ්නයක් තිබේ. ඒ මනුෂ් යත්වය යනු කවරක් ද යන
In stock
තැන්නගල වලව්ව

තැන්නගල වලව්ව

ගෙවී යමින් තිබුණේ ගොම්මන් අඳුර පරිසරයට ඉව අල්ලන්නට සූදානම් වෙමින් උන් හෝරාව වුව ද හතර අතින් වට වී තිබූ අතුපතර විහිදි තුරුලතා නිසා රිදී කඳුර අවට පමණට වඩා අන්ධකාරයක් රජයන්නට වූවේ ය. එක් පසෙකින් තැන්නගල වලව් වත්තේ දිගු මායිමත් අනික් පසින් ජලයෙන් පෝෂණය වූ රිදී කඳුරත් අතර තිබූ නවීකරණයට බඳුන් නොවූ එම අඳුරු අඩි පාරේ ගොම්මනේ ගමන් ගත්තේ හිත හයිය එහෙමත් එකෙකු පමණි. ඕකෙ හොල්මන් තියෙනවා. හවසට කඳුර දිගේ මොකදෝ මන්දා දෙයක් පාවෙනවා." සමහර දවස් වලට හීන් හඬින් ගෑණියෙකුත් කෙඳිරි ගානවා ඇහෙනවා. ඒ රිදී කඳුරට යාබද ඉසව්ව ගැන ඉස්සර සිටි ගම්මුන් කී ගුප්ත කතා ය. නමුත් ගෙවුණු නුදුරු අතීතය ඇතුළත කිසිවෙකු හොල්මනක් ඇහින් දු
In stock
සිතිජ රේඛා

සිතිජ රේඛා

වැඩිහිටියො ඔය වස විස බොනවා දකිනකොට දරුවොත් ඉබේටම ඒ පාරෙ යැවෙනවා සැමියාට පෙර පද්මිණී රුද් රිගු මහතාට පිළිතුරු දුන්නාය. මේ කොළඹ රටේ හැදෙන කොල්ලො හැමෝම බොන්න පුරුදු වෙන්නෙ තාත්තලා බොන දිහා බලන් ඉඳලා නෙමෙයි මිසිස් අත්තනායක. අපේ කොල්ලො ඉස්කෝලෙ බිග් මැච් කියලත් බොනවා කලර්ස් නයිට් කියලත් බොනවා. කොටින්ම ඉස්කෝලෙන් සිල් ගන්න දවසටත් මුන් හවස ගෙදර එන්නෙ බියර් එකක් ගහලා.. අනේ දෙයියනේ. අබුද්දස්ස කාලෙට අහන්න දකින්න වෙන දේවල් ඉතිං රුළිගු මහත්තයලා දරුවට පාරක් දෙකක් ගහලා හරි හදාගන්න එපැයි ඈ ඇසුවේ නගරයේ පාසලට ඇතුළත් කළ තම දරුවා ගැනද උපන් භීතියෙනි. හහ් අවවාදයක් දෙන්න ඕනෙ ඒවා අහන එකෙක්ටනෙ. අපේ උන්ට මොනවාහරි කිව්වම