Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
සිරි යහන

සිරි යහන

රන් හුයෙන් දෑඟිලි බැඳ, රන් කෙන්ඩියෙන් අත් පැන් වත්කොට එක්තැන් කරන ලද්දා වූ පතී පතිනීහු එවක් පටන් එක වහල යට හිඳ - එක පතැ බොජුන් වළඳා - එකමැ සිරි යහන වැද - උනුන්ගේ අධ් යාත්මයන් වටහාගන්ට නැතක් වෙහෙස දරති; දිය පිට තැනූ නිවෙසක් දිය රළ හා වංචල වන්නේ යම් සේද එසේම චංචල වන්නා වූ ස්වකීය කුටුම්බය නිශ්චල කොට ප් රතිෂ්ඨාපනය කරන්ට ඔවුහු දිවා රෑ දුක් ගනිති; දෙදරා බිඳ වැටෙන ජීවිතයෙහි සුන්බුන් ඉවත් කරමින්ද පිළිසකර කරමින්ද සුණු පිරියම් කරමින්ද කුටුම්බ විචාරණය සාටෝපවත්ව පවත්වාගෙන යන්ට අරගල කරති. එහෙත් අරගලයෙන් දිග් විජය ලබන්නෝත් වෙත්ද? විවාහය හා පවුල් සංස්ථාව අළලා කුලසේන ෆොන්සේකා විසින් විරචිත සිරි යහන නවකතාව, අප
Out of stock
රන් මසු උයන

රන් මසු උයන

විශාල පවුල් බරක් උසුළාගෙන සිටින සමරජීව ඉපැරණි සංස්කෘතික උරුමයක් ඇති උප නගරයක වෙසෙන්නෙකි. සීලවතී නම් වන ඔහුගේ බිරිඳ නොයෙක් උපා මංවලින් පවුල් බර සැහැල්ලු කරගැනීමට වැර වෑයම් කරන්නියකි. ඔවුන්ගේ දරු පස් දෙනා මතු පිටින් රන්මසුන් සේ වෛවර්ණයෙන් දිලිසෙමින් පාවෙන චරිත ඇත්තෝ වෙති. සිතින් මනසින් නොපෑහුණු සමරජීව දෙමාල්ලෝ දූ පුතුන්ගේ බෝල් පැතුම් සපුරා ලීමට ගොස් දෙවුරු බර දරා සිටිය නොහැකිව ඇද වැටෙති. සමරජීවගේ වැඩිමහල් පුතා පිට රටට මෙහෙ කොට ධන සම්පත් නෙළාගත්තත් ඔහු සියරට පැමිණෙන්නේ සාරධර්ම හා මිනිස්කම් හළාගෙනය. රන් මසු උයන අද් යතන සමාජයේ රන් මසු ගංවතුරට හසුව ගසාගෙන ගිය පවුලක ඉරණම සියුම් විශ්ලේෂණයකට ලක් කරන්නක
Out of stock
අන්තිම දුම්රිය

අන්තිම දුම්රිය

සුප් රකට ඉන්දියානු ලේඛකයෙකු වූ බුෂ්වන්ත් සිං ගේ train to pakistan - නම් වූ මෙම කෘතිය ඉන්දියානු නවකතා අතර ප් රමුඛස්ථානයක් උසුලයි. යුරෝපීය හා ඉන්දියානු භාෂා ගණනාවකට පරිවර්තනය වී ඇති මෙම කෘතියට 1956 දී ග් රෝව් මුද් රණාල සම්මානය හිමි විය 1947 දී රට දෙකඩ වීමත් සමඟ ඉන්දියාව පුරා පැතිර ගිය ජනවාර්ගික ගැටුම් නිසා සාමකාමී සික්-මුස්ලිම්-හින්දු ගම්මානයක් ලේ විලක් බවට හැරුණු හැටි කියැවෙන මෙම නවකතාව වාර්ගික රකුසාගේ මුඛයේ පණ ගහන රටක ඉරණම පිළිබඳ කැඩපතකි. 1974 දී සම්භාව් ය පද්ම භූෂණ සම්මානයෙන් පුදනු ලැබූ බුෂ්වන්ත් සිං රජයේ හමුදා, සික් ජාතිකයන් ගේ මුදුන් මල්කඩ වන් රන් දෙවොල වැටලූ අවස්ථාවේ එම ක් රියාවට විරෝධය පා
Out of stock
පාලම යට

පාලම යට

කුලසේන ෆොන්සේකාගේ පාලම යට තවත් සිංහල නවකතාවක් ලෙස හැඳින්වීම යුක්ති යුක්ත නොවේ යැයි මට හැඟුණි. මක්නිසාද කියතොත් එය මෙතෙක් කියවන්නට ලැබුණු ඒකාකාර ස්වරූපයක් දරන ගමකතා මෙන් නොව, අමුතු පරිසරයකින් මතුවන අපූරු චරිත හඳුන්වාදෙන අනන් ය සාධාරණ ආස්වාදයක් දෙන කෘතියක් බැවිනි. මෙතෙක් දවස් සිංහල භාෂාව නොසැලිකිලි ලෙස පරිහරණය කොට ඇති නවකතා කියවීමෙන් හෙම්බත් වූ පාඨකයාට මෙහි යොදා ඇති ව් යංජනා ශක්තියෙන් හා නිවැරදි යෙදුමෙන් ඔප් නැගුණු බස් වහර සැනසුම ගෙන දෙන්නක් බව කිව යුතුය. කතා කලාව හැසිරවීමෙහි ලා කතුවරයා දක්වන දුර්ලභ කෞෂල් යය පාඨකයාගේ විශේෂ අවධානයට ලක් කරනු කැමැත්තෙමි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද් ර