Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
පිටසක්වළ ජීවයක් පවතී ද

පිටසක්වළ ජීවයක් පවතී ද

පිටසක්වළ ජීවයක් පවතීද? කෘතිය සිංහල පාඨකයින්ට කලකින් කියවන්නට ලැබෙන කුතුහලයෙන් අනූන තොරතුරු එකතුවකි. එදා මෙදාතුර මිනිසුන් කුතුහලයෙන් මුසපත් කළා වු මාතෘකාවක් ඔස්සේ පාඨකයා අපූරු චාරිකාවක කැඳවාගෙන යාමට මේ කෘතිය තුළින් කතුවරිය සමත් වී සිටියි. පිටසක්වළ ජීවයක් පවතින්නේද යන තේමාවට පක්ෂ මෙන්ම විපක්ෂ තොරතුරු ද මෙහි ඇතුළත් ව තිබීම විශේෂත්වයකි.ඒ සදහා නිදසුන් හා වාර්තාගත සිදුවීම් රාශියක් මෙහි එයි. පිටසක්වළුන් විසින් අපේ මිනිසුන් පැහැරගෙන යන ලද අවස්ථා පිලිබඳ වාර්තා මීට පක්ෂව ඉදිරිපත් කර ඇති විශේෂ තැනක් ගනියි. පිටස්තර ජීවින් පැමිණිමේ සිද්ධි අළලා කැමරාගත කරනු ලැබ ඇති රූප රාමු ඇතුළත් සංයුක්ත තැටියක් (cd) කෘතිය
Out of stock
කාල යන්ත්රය

කාල යන්ත්රය

එච්.ජී.වේල්ස් විසින් 1895 වසරේ දී රචිත the time machine නම් වු විද් යා ප් රබන්ධයේ සිංහල පරිවර්තන ලෙස කාල යන්ත් රය නම් මෙම ග් රන්ථය ප් රවීණ විද් යා ලේඛක හා දේශක ප් රේමශාන්ත කුමාරසිරි මහතා විසින් සම්ප් රදනය කර ඇත.කාල යාත් රිකයෙකු කාල තරණය සඳහා යන්ත් රයක් නිපදවා එමගින් කාල තරණය කරන ආකාරය මෙම කතාවේ මතුපිට අර්ථය වූවත් මෙම කතාව තුළ සමාජ අසමතුලිතතාව මෙන්ම පන්ති භේදය පිළිබඳව ද ගැඹුරින් සාකච්ඡා කෙරේ. කාල චාරිකාව ක් රිස්තු වර්ෂ 802,701 හි කතර වන අතර එහිදි ඔවුට කුඩා ළමයින්ට සමාන වැඩිහිටියන්ගෙන් යුත් සමාජයක් වන ඉලොයිවරුන් මෙන්ම වානරයන් වැනි ගුහාවාසී මෝලොක්වරුන්ද හමුවේ ඔවුන්ගේ ජීවිතය පිළිබඳව කුතුහලය සහ ත්
Out of stock
මැවුම්කරුගේ නිර්වාණය

මැවුම්කරුගේ නිර්වාණය

විශ්වයේ පැවැත්ම පිළිබඳව නව මානයකින් බලන්නට පාඨකයා පොළඹවන මෙම කෘතිය සිංහල විද් යා ප් රබන්ධ නවකතා ගොන්නට එකතු වූ තවත් සාර්ථක නිර්මාණයකි.කතුවරයා විසින් මෙම ග් රන්ථය හරහා ඉදිරිපත් කරන කෘතිම හැඟිම් අවකාශ ජාලය දහයේ පාදයේ වැඩසටහන්කරණය යනාදී නැවුම් සංකල්පහරහා පාඨකයාගේ චින්තන පරාසය පුළුල් වනු නොඅනුමානය.මෙම කතාන්දරයේ ප් රධාන චරිතය සහ පාඨකයා අතර පවතින අන් යෝන් ය සබඳතාවය පොතේ මුල සිට අග දක්වා ම අඛණ්ඩව පවත්වාගෙන යාමට කතුවරයා සමත්ව ඇත්තේය.ඒ නිසා ම කතානායකයා සජීවි චරිතයක් බඳු හැඟීමක් පාඨකයා තුල ජනිත වන්නේය. මෙම ග් රන්ථයේ කතුවර සමීර දේශප් රිය ශ් රි ලංකා රජරට විශ්ව විද් යාලයේ ව් යවහාරික විද් යා පිඨයේ උපාධිය හද
Out of stock
ආටමිස්

ආටමිස්

ආටමිස් යනු සඳ මත ඉදිවුණු පළමු ජනාවාසයයි. එය චන්ද් ර පෘෂ්ඨය මත අඩ වශයෙන් ගිල්වන ලද ගෝලාකාර ගොඩනැගිලි බුබුළු පහකින් සැදුණකි. දෙදහසක මිනිස් ජනගහනයක් එහි වෙසෙති. ආටමිස් වෙත සංක් රමණය වීම දුෂ්කරය. සංක් රමණය වී එහි දිවි ගෙවීම ඊට වඩා දුෂ්කරය. තීක්ෂණ බුද්ධියකින් යුතු යෞවනියක් වන ජෑස් බෂාරා එය හොඳින්ම අත්දකින්නී, චන්ද් ර නගරය තුළ පෝටර්වරියක වශයෙන් රාජකාරි කරන අතරම, සඳ මත අධික වියදම් පියවාගනු සඳහා සුළු නීති විරෝධි කටයුතුවල ද යෙදෙයි. ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන ඉක්මණින් ධනවත් වීමේ අවස්ථාවක් ඇය වෙත ඉදිරිපත් වු කල, එය වහා බාර ගැනීමට ඈ දෙවරක් නොසිතයි. එහෙත් පෘථිවි ගුරුත්වයෙන් හයෙන් එකක් යටතේ, අපරාධයක් සැලස
Out of stock
තාරකා ඔලිම්පියාඩ් පෙරහුරුව

තාරකා ඔලිම්පියාඩ් පෙරහුරුව

ශ් රී ලංකාවේ තාරකා විද් යා ක්ෂේත් රය තුළ කැපී පෙනෙන චරිතයක් වන ජූඩ් විජයංග විජේසේකර තම මාවතට මුල් පියවර තබනුයේ කඳානේ ද මැසනොද් විද් යාලයේ තාරකා විද් යා සංගමයට එක්වීමෙනි.එහි සභාපතිධුරය හොබවමින් ඔහු තම පාසලඅන්තර් විද් යායලයිය තාරකා විද් යා දැනුම මිනුම තරඟාවලි වලින් ජයග් රහණය කරා යොමු කරයි.2011 වසරේ දී පෝලන්තයේ පැවති අන්තර් ජාතික ඔලිම්පියාඩ් තරඟාවලියට ඔහු සහභාගි වන්නේ විශ්ව විද් යාල මට්ටම්න් පැවැත්වූ තරඟාවලි කිහිපයකින්ද ශූරතාවය ලබා ගන්නා අතරතුරය. 2015 වසරේදී ඉන්දුනීසියාවේ පැවති ආසියානු පැසිෆික් කලාපීය අබ් යාවකාශ ඒජන්සිය මගින් මෙහෙයවූ 22 වන සම්මන්ත් රණය හා 2වන වැඩමුළුව සඳහා ලංකාව නියෝජනය කිරීමට ඔහ
In stock
රාමා-2

රාමා-2

මිනිස් වර්ගයා ගැන කිසිම තැකීමක් නොකළ පළමු වැනි රාමා යානය සෞරග් රහ මණ්ඩලයෙන් පිටවී යෑමෙන් අවුරුදු හැත්තෑවකට පසුන දෙවැනි රාමා යානයක් පෘථිවිය දෙසට එන බව සොයා ගැනේ. මිනිසාට වඩා බුද්ධිමත් ජීවින් විශ්වයේ සිටින බව පැහැදිලිව පෙන්වා දෙන දෙවැනි රාමා යානය ගැන පෘථිවියේ විද් යාඥයෝ සහ දාර්ශණිකයෝ විවිධ තර්ක විතර්ක ඉදිරිපත් කරද්දී රාමා -2 යානය තුළට යන අභ් යාවකාශගාමීන්ට හමුවන්නේ ඔවුන් කිසිදා අපේක්ෂා නොකළ තාක්ෂණයකි. අභ් යාවකාශගාමීන් ගණනාවක් අභිරහස් ලෙස මිය යද්දි කණ්ඩායමේ තිදෙනෙක් නියත මරණයෙ හමුවේ රාමා - 2 රැක ගැනීමේ ව් යායාමයක යෙදේ. එහෙත් පෘථිවිය වෙන එන අමුත්තා විනාශ කර දැමීමට තීරණය කිරිමෙන් මිනිස් වර්ගයා තම නො
In stock
කෘත්රිම මනුෂ්ය වගාව සහ තවත් කතා

කෘත්රිම මනුෂ්ය වගාව සහ තවත් කතා

කෘත් රිම මනුෂ් ය වගාව සහ තවත් කතා නිමාෂි ප් රනාන්දු මහත්මියගේ කුළුදුල් විද් යා ප් රබන්ධ කතා එකතුවයි.ඇය මීට පෙර විදුසර විද් යා සඟරාවට විද් යා ප් රබන්ධ රචනා කර ඇති අතර එයින් සමහරක් මේ කෘතියෙහිද ඇතුළත් වී ඇත. නිමාෂිගේ විශේෂත්වය වන්නේ ඇයගේ සෑම ප් රබන්ධ රචනයක්ම ස්ව තන්ත් ර කතාවක් වීමයි.එය විශේෂයෙන්ම අගය කල යුතු කරුණක් වන්නේ බොහෝ ප් රවීණ ලේඛකයන් පවා ජනප් රිය වී ඇත්තේ පරිවර්තන කෘති හරහා බැවිනි.නිමාෂි සතුව පොහොසත් පරිකල්පන හැකියාවක් ඇති අතර ඒ තුල විචිත් රවත් ලෙස චරිත හා සිදුවීම් ඇය පෙළ ගස්වයි.එමෙන්ම ඇයට එකම කතාව විවිධ ආකාරයෙන් නිමා කිරිමේ විරල හැකියාවක් ඇත.විදුසර පුවත්පතට ඇය ඉදිරිපත් කල ඇතැම් ප් රබන්ධ
Out of stock
රික්ටර් 10

රික්ටර් 10

1994 දී ලොස් ඇන්ජලීස් නගරයේ සිදුවු විනාශකාරී භූමි කම්පාවෙන් ලුවිස් ක් රේන් ඉතිරි වුයේ පවුලේ එකම ජීවත්වන සාමාජිකයා වෙමිනි. දැන් වසර තිහකට පසු ඔහු ලෝකයේ ප් රධාන පෙළේ භූ තැටි පිළිබඳ විශේෂඥයෙකු වන්නේ ඔහු තුළම භූමිකම්පා පිළිබඳව නොනැසි පවතින වෛරයද සමගිනි.තම දෙමාපියනට අත්වු ඉරණම අන් අයට අත් නොවන්නට ඔහු භූමිකම්පා පිළිබඳ අනාවැකි පල කළ හැකි විශේෂ ක් රමයක් වැඩි දියුණු කරයි.එහෙත් ලෝකයේ බොහෝ දෙනෙකුට ඔහුට සවන් දීමට අවශ් ය නොවේ. පසුව එය සිදුවූයේය.රික්ටර් පරිමාණයේ 8.5 සනිටුහන් කරමින් අති විශාල භූමිකම්පාව භූමිය පමණක් නොව මුළු මහත් මනුෂ් ය සංහිතියම කැළඹුවේය.එහෙත් ඉදිරියේ සිදුවන රික්ටර් 10ක මහා භූමිකම්පාව සිතා ග
Out of stock
අවසන් සිද්ධාන්තය

අවසන් සිද්ධාන්තය

කොළඹ විශ්වවිද් යාලයේ ඉගෙනුම ලබන ශිෂ් යෙයකු වූ රංජිත් සුබ් රමනියම්ගේ එකම අරමුණ ෆර්මා නම් වූ ගණිතඥයාගේ අවසන් සිද්ධාන්තය ඔප්පු කිරීමයි.ඒ වෙනුවෙන් ඔහු විශ්වවිදයාල මාහාචාර්යවරයෙකුගේ අන්තර්ජාල මුරපදය රහසේ භාවිතා කරමින් කරුණු සොයයි.අවසානයේදී මුහුදු කොල්ලකරුවෙකු ලෙසින් සිර දඬුවම් විඳින රංජිත්ට ෆර්මාගේ අවසන් සිද්ධාන්තය ප් රත් යක්ෂ කිරීමට හැකිවේද? ශ් රී ලංකාවේ පිහිටන අභ් යාවකාශ සෝපානයේ් සිට පෘථීවියේ පහළ කක්ෂය වෙනත් ,වෑන් ඇලන් විකිරණ වළලු හරහා චන්ද් රයා වෙනත් මිනිසුන් සංචාරයේ යෙදේ.චන්ද් රයා තුළ නිර්මාණය වී ඇති ඝන ලාවා බට ඇතළත සඳේ ඔලිම්පික් උළෙල පැවැත්වෙන අතර,සූර්ය සුළඟ ආදාරයෙන් සූර්ය යාත් රා තරඟද පැවැත්ව
In stock
පාරාදීසයේ උල්පත්

පාරාදීසයේ උල්පත්

දෙවනි ශතවර්ෂයේ ජීවත්වූ කලාකාමී රජ කෙ ෙනකු අහස උසට විහිදෙන වතුර මල්, සුරූපි ලාලනියන් හා රමණිය උයන් වතු තුළින් දෙව්ලොවට ලගා වීමට ගත් උත්සාහයේ නටබුන් අදත් දැකිය හැකියි......... ඉන් අවුරුදු දෙදහසකට පමන පසු විසි එක්වෙනි ශතවර්ෂයේ ඉංජිනේරුවෙක් නවතම තාක්ෂණයක් මගින් තරු වෙතට ගමන් කිරීමට සැරසෙයි... මේ දෙදෙනාම තම ඉලක්ක කරා ලං වෙන නමුත් වෙනුවෙන් කරන පරිත් යාගය සුලුපටු නොවේ.... එක් අතකින් ශ් රී ලංකාවේ ඉතිහාසයත්,ජන ප් රවාදත්, අනෙක් අතින් අනාගත විද් යාත්මක හැකියාවනුත් මුසුකරමින් ලියා ඇති මෙම කතාව, සිත් බැඳ ගන්නා නව අදහස් හා අමතක නොවන සිද්ධීන් ගෙන් සම්පුර්ණ වෙයි. ආතර් සී ක්ලාක් මෙම විද් යා ප් රබන්ධය තුලින් මි