Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
අසකුසාවේ රතු කල්ලිය

අසකුසාවේ රතු කල්ලිය

අතීතයේ ''ඊඩෝ නමින් හැඳින්වුන ජපානයේ අගනුවර 1868 වර්ෂයේදී ටෝකියෝ නමින් නම් කොට ජපාන අධිරාජ් යයේ අගනුවර බවට පත් කරන ලදී. ඒ වන විට අසකුසා ප් රදේශය අගනුවරට ඇතුළත් වූ කොටසක් නොවීය. එහෙත් එහි පැවති කැනන් ආරාමය ආශ් රිතව එය සංචාරක මධ් යස්ථානයක්ව පැවතියේය. ගණිකා නිවාස සහ විවිධ විනෝදාංග සහිතව එය බහුල ලෙස දේශීයයන් මෙන්ම විදේශිකයින්ද විනෝදවීම සඳහා පැමිණි ස්ථානයක් විය. 1923 මහා භූමි කම්පාවෙන් පසුව ටෝකියෝව ප් රතිනිර්මාණය කිරීමේදී අසකුසා ප් රදේශයද ටොකියෝවේම කොටසක් බවට පත්වූ අතර එය ජපානයේ විනෝදය සපයන ප් රධාන ස්ථානයක් බවට පත්විය. ටොකියෝවේ අතිශය චමත්කාරජනක, උද්යෝගිමත්ම හා ප් රාණවත්ම ප් රදේශය අසකුසාව විය. විනෝදය
In stock
මැටිල්ඩාගේ වීර චාරිකාව

මැටිල්ඩාගේ වීර චාරිකාව

මම මේ පොත පටන්ගන්න හිතුවෙ ආදර්ශ වැකියකින්. මගේ විදුහල්පතිතුමා වගේම සිකුරාදා දවස්වල අපට ඉතිහාස පාඩම කියාදෙන කීගන් මහත්තය කියලා තියෙනවා මේ කතා කරන්න යන්නේ මොනවද කියලා දැනගන්න පුළුවන් වෙන්න අපි ලියන රචනා ආදර්ශ පාඨයකින් පටන් ගත්තොත් හොඳයි කියලා. මට උවමනාව තියෙනවා අති දක්ෂ විද් යාඥවරියන් ගැන ලියන්න. ඒත් දන්නව ද? එක් අතකට එහෙම අය නැහැ. අනෙක් අතට අති දක්ෂ විද් යාඥවරියන් නැතුවාම නෙමෙයි. එහෙම අය ඕන තරම් ඇති. ඒත් කවුරුවත් එයාලා ගැන දන්නෙ නැහැ. සමහරවිට මාරි කියුරි ඇරුනුකොට. මම එයා ගැන සේරම විස්තර කියවලා තියෙනවා. මං කිව්වෙ අති දක්ෂ විද් යාඥවරියන් ගැන ආදර්ශ පාඨ නැහැ. ඒකයි මං කියන්නෙ. ඇත්තටම මේ කතාව එහෙම පි
In stock
හේමන්තයේ මැදියම

හේමන්තයේ මැදියම

බෙනිටෝ පියතුමාට අනුව කොන්සෙප්ෂියොන් තවමත් කඩිසරය. නමුත් දැන් ඇගේ සිරුර ගිලා බැස හැකිළී තිබේ. ඇය වඳුරෙකු මෙන් රැළි ගැසී සිටියාය. ඇය නිතරම සෙමෙන් යාඥා කරමින් තැන තැන ගිය නිසා, ඇයට උමතුවක් වැළඳී ඇතැයි අනෙක් අය සිතූහ. එය ඇයට වාසියක් වූයේ ආරක් ෂක මුදල් ගෙවන ලෙස ඇයට කිසිවෙකු තවදුරටත් නොකී බැවිනි. ඇයට පාඩුවේ ඉන්නට ලැබිණ. සෑම සති දෙකකටම වරක් කොන්සෙප්ෂියොන් තම මිණිබිරියට, බෙනිටෝ පියතුමාගේ දුරකථනයෙන් ඇමතුමක් දුන්නාය. තම මිණිබිරිය තමන් හට තමා සමග ජීවත් වීමට පැමිණෙන ලෙස කෙතරම් ඇවිටිලි කළද, එය අප් රසන්න අදහසක් ලෙස කොන්සෙප්ෂියොන් බැහැර කළාය. යම් දිනෙක මිණිබිරිය තමා බැලීමට ඒවි යැයි විශ්වාසයක් කොන්සෙප්ෂියොන්
In stock
සැඩ සුළං

සැඩ සුළං

Danielle steel season of passion සැඩ සුළං පරිවර්තනය - වසන්තා පිගේරා සුපිරි අමෙරිකානු පාපන්දු ක් රීඩා තරුවක් වූ ටොම් හාපර් හමුවන විට, කේට් දහ අට හැවිරිදි සරසවි සිසුවියකි. ඇය සතුටින්, සෙනෙහසින් ඇගේ ප් රථම ප් රේමය ඔහු සමඟ බෙදා ගනියි. කේට් ඉතා රූමත්, ජනප් රිය නිරූපිකාවක් බවට පත්වන විට, ටොම් සිය ක් රීඩා වෘත්තියෙහි හිනිපෙත්තටම නැගි දක් ෂ පාපන්දු ක් රීඩකයෙක් බවට පත් වේ. ඔවුන් සතුට්න් ජීවිතය ගත කරයි... අවිනිශ්චිත මොහොතක ක් රීඩාවෙන් සමුගැනීමට සිදුවීම නිසා හටගත් මානසික පීඩනය, සියදිවි නසාගැනීමේ අසාර්ථක වෑයමකට ටොම්ව යොමු කරයි. දිවි ගලවා ගනු ලැබුවද කායික හා මානසික දුබලතාවයෙන් පෙළෙන ටොම් මුළුමනින්ම බිඳ වැටෙ