Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
කැඩපත් රූපය

කැඩපත් රූපය

කලාව වින්දනය තුලින් තෘප්තිය ලබාදෙනවා. කලාත්මක සමාජ නිෂ්පාදන භාවිතයක් වන එය මානව ලලාසාවන් සඳහා අවකාශය තහවුරු කරනවා. එය වෛශයික අවශ් යතාවයෙන් ප් රේරනය වුනු මිනිසා එතෙක් මෙතෙක් සොයා ගත් විස්මිත නිෂ්පාදන භාවිතය ලෙස හඳුන්වන්න පුළුවන්. චිත්ත රූප ආශ් රයෙන් දැනුම සපයන නිසා එය බුද්ධි ගෝචරයි බහුවිධ මනෝගතීන් පුබුදු වන නිසා මනෝවිද් යාත්මකයි. රස ඉඳුරන් පිනවමින් සතුය දනවන නිසා සන්තුෂ්ටිදායකයි. සහෘදයා උත්කර්ශයට පත් කරමින් වසඟයට ගන්නා නිසා වසඟකාරීයි. සුන්දර මනෝභාවයන් ප් රකාශ කරන නිසා සෞන්දර්යාත්මකයි. හදවතට වඩාත් සමීප නිසා හෘදයාංගමයි. නිරන්තරයෙන් ජීවයෙන් පිරී ඇති නිසා සජීවියි. ජීවිතය වෙනස් කිරීමට මැදිහත් වන නිස
In stock
ජාකොබ් නම් බොරුකියන්නා

ජාකොබ් නම් බොරුකියන්නා

අඳිරිනීතිය කඩකිරීමේ වරදට හසුවන යුදෙව් කඩහිමියෙකු වන ජාකොබ්ට ප් රශ්න කිරීම් අතරතුර දී ජර්මානු රේඩියෝ ප් රවෘත්ති ප් රකාශයක් අහම්බෙන් අසන්නට ලැබෙයි. රුසියානුවන් ජර්මානු හමුදා සමඟ සාර්ථකව සටන් කරමින් ඉදිරියට එමින් සිටින බව එම ප් රවෘත්තියෙන් කියැවුණි. නැවත යුදෙව් ජනාවාසයට යන ජාකොබ් මිතුරකුට මේ පුවත කියයි. යුදෙව් ජනාවාසය තුළ රහස් රේඩියෝවක් තිබෙන බවට ඉන්පසු කටකතා පැතිරෙයි. රහස් රේඩියෝවෙනු අසන්නට ලැබුණු බව පවසමින් ජාකොබ් කතන්දර ගොතමින් යුදෙව් ජනාවාසය තුළ අපේකෂාවන් පුබුදුවයි. ජර්මානුවෝ රේඩියෝව සෙවීමට පටන් ගනිති. ජාකොබ් එසේ කළේ සැබැවින්ම ඔහුට ආරක්ෂා කරගැනීමට සුන්දර රහසක් තිබුණු බැවිනි.
In stock
ග්රාමාරණ්යයේ ආගන්තුකයා

ග්රාමාරණ්යයේ ආගන්තුකයා

පල්ඝාට් කඳුකරයේ සැඟවී තිබෙන නාගරික දුෂණයට ලක් නොවු සුන්දර ගම්මානයක් වන බසාකය වෙත රවි නම් මානවකයා අබිනික්මන් කරන්නේ නාගරික ජීවන රටාව පිටුදකිමින් ආත්මයට යම් සිසිලක් ලබා දෙන්නට පුරාවෘත්ත දේවකතා ජනකතා මිථ් යා විශ්වාසවලින් පෙඟුණු බසාකයේ අහිසංක ළමා පරපුරට නව දැනුම ලබා දෙන්නට ඔහු දරන උත්සාහය ප් රශංසනීයයි එහෙත් ඒ සමාජයේ දක්නට ලැබෙන තරඟකාරීත්වය කුසගින්න කාමය ඉරිසියාව නූගත්කම නිලධාරිවාදය ආදි පොදු මනුෂ් ය ගුණාංග විසින් ඔහු ද ගොදුරු කර ගන්නවා. ඔහු සෙවු කෙම්බිම ඔහුගේ ම ආත්මයේ සොහොන්පිටිය බවට පත්වන තුරුත්. එහෙත් ඔහුට මේ පසල් දනව්ව හැර පියා සුපුරුදු සමාජයට අවතීර්ණ වන්නට දෛවය ඉඩ දෙයිද?
In stock
වංශවතුන්ගේ කැදැල්ල

වංශවතුන්ගේ කැදැල්ල

වංශවත් පවුල් කිහිපයක ජිවන පුවතක් සේ ඇඳී යන මේ මුළු කෘතිය පුරාම අඛණ්ඩ හුයක් සේ මතුව පෙනෙනා එක් ලක්ෂණයක් වනුයේ යුරෝපියානු සංස්කෘතිය කෙරෙහි රුසියානු බුද්ධිමත් පර්ශද අතර පැවති සංවාදයන් සහ විසංවාදයන්හි සෙවණැල්ලයි. ඒ අතරම එය යුරෝපීයානු අධ් යාපනය ලද, යුරෝපියානු ඇවතුම් පැවතුම් මුළු හදින්ම ග් රහණය කරගත් උගත් එනමුදු සිය සමාජයට පිටස්තර බවට පත්, රුසියානු සමාජයෙන් පරාරෝපිත තරුණයන් පිළිබඳව අවධානය යොමු කරයි. මේ සියල්ල යටින් දිවෙනා මානව ප් රේමය සමස්ත කෘතියම ඉහළට ඔසවා තබන්නේ යෞවන අවධිය සහ බිඳවැටුණු පෙම අතරින් මහලු විය කරා පිය නගන මිනිස් හදවතක ලසෝ ගීතය අපුර්ව ආකාරයට වදනට නඟමිනි. මෙහි එන ලැව්රෙට්ස්කි සහ ලීසා අතර
Out of stock
සයිබීරියාවෙන් පෙරදිගට

සයිබීරියාවෙන් පෙරදිගට

"මේ ලෝකයේ තිබෙන ඉතාම රමණීය ප් රදේශය තුළ පිට පිට දවස් පහක් ම මම ඇවිද්දෙමි" යි 1856 දී මින්නේරිය වැව් ඉස්මත්තේ සංචාරයක යෙදුණු සර් හෙන්රි වෝඩ් ආණ්ඩුකාරතුමා තම දින සටහන්වල ලිවීය. " සයිබීරියාවෙන් පෙරදිගට" ලියු සුදත් පොඩිරත්න ද පළමුව ශ් රී ලංකාවේ එසේ රමණීය වූත්, අප් රකට වූත් දිය ඇලි, වන ආරණ් ය, ගිරි ශිඛර, මතු නොව මිමුරේ වැනි නොඉඳුල් සම්ප් රදායික ගම් දනව් වල ද චාරිකා කළේය. ඒ තනිව නොවේ. ඔහු වැනිම වූ තවත් අපූරු මිත් ර පර්ෂදයක්ද සමඟය. " සයිබීරියාවෙන් පෙරදිගට " මහාද්වීප දෙකක් හරහා අසමිමත මං පෙත් ඔස්සේ දුෂ්කර වූත්, සුන්දර වූත් චාරිකාවක යෙදුණු අපූරු මිනිසුන් දස දෙනෙකුගේ කතා පුවතයි. ඒ තුළින් මකාර්චුළලාගේ මහ