Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
නිදහසේ තටු ඇවිත්

නිදහසේ තටු ඇවිත්

ඉන්දියාවේ පන්ජාබ් ප් රදේශයේ උපන් සට්වාන්ට්ගේ සැබෑ කතාවයි මේ ගැහැනු දරුවන් දෙදෙනකු සිටින පවුලක තවත් කෙල්ලක සේ ඉපදුණු ඇය, ඇගේ දෙමාපියන්ට අනවශ් ය දියණියක් වුවා. සට්වාන්ට් වෙනත් පිරිමි දරුවෙකුට මාරු කොට එම පුතු ද රැගෙන ඔවුන් නෝර්වේ බලා යන්නේ සිය දියණිය පන්ජාබයේ වහල් සේවයට යොමු කරලා. නොයෙක් තාඩන, පීඩන, ගැරහුම් වලට මැදිව ජීවත් වු ඇයට වයස දහසයේ දී සිය දෙමාපියන්ගේ නිවසේ මෙහෙවර සඳහා නෝර්වේ රටට යන්නට සිදුවුවා මානසික හා කායික වශයෙන් දැඩි සේ පීඩා විඳි ඇය ජීවත් වෙම්දෝ මිය යම්දෝයි නොයෙක් වර සිතුවා. තවදුරටත් ජීවත් විය යුතු බව අදිටන් කරගත් ඇය කාන්තාවනට මුහුණ පාන්නට සිදුවන නො මිනිස්කම් සඳහා සටන් කොට සිය ජීවිතය
In stock
නාලක මහ රහතන් වහන්සේ

නාලක මහ රහතන් වහන්සේ

නාලක මහ රහතන් වහන්සේ ගයාන් චානුක විදානපතිරණ "නාලක මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුදුසසුනේ මෝනෙය් ය ප් රතිපදාව පිරූ භික් ෂූන් අතුරින් අග් රස්ථානයේ වැඩ සිටින බුදුරදුන් ගේ අසූ මහා ශ් රාවකයන් වහන්සේලා අතරට ද අයත් මහ රහතන් වහන්සේ නමකි. මෙහි "මෝනෙය් ය වත යනු කුමක්ද? අතිපූජ් ය රේරුකානේ චන්දවිමල නාහිමියෝ ඒ ගැන "සූවිසි මහා ගුණය නම් වූ ග් රන්ථයේ දී මෙසේ සඳහන් කරති. මෝනෙය් ය වත රහත් වීමෙන් කෙළවර වන ප් රතිපත්ති ක් රමයෙකි. එය පුරන්නා විසින් පෘථග්ජන කාලයේ දී ම කිසිම ක්ලේශයකට තමා කෙරෙහි උපදින්නට ඉඩ නොදිය යුතු ය. එබැවින් එය පිරීම ඉතා දුෂ්කරය. නාලක තාපස ඒ ප් රතිපත්තිය අකුරට ම පිළිපැද්දේය,..
In stock
බුදු සමිඳු දැක ගනිමු

බුදු සමිඳු දැක ගනිමු

බුද්ධ වර්ෂයෙන් විසිහය වන සියවස ගෙවී යන යුගයේ පිරිසිදු "බුදු දහම ව් යවහාරික සමාජය තුළින් සොයා ගැනීම අතිශයින්ම දුෂ්කර කටයුත්තකි. එකිනෙකා තම තමන්ගේ මතිමතාන්තර තුළින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පටහැනි බොහෝ දේවල් ධර්මයේ නාමයෙන් ඉදිරිපත් කර තිබීම. මෙයට ප් රධානතම හේතුව වේ. භාවනා ක් රම පවා විවිධාකාර අධර්ම සම්ප් රදායයන් තුළින් පැතිර යන හෙයින් "පිරිසිදු බුදු දහම තෝරා ගැනීම වඩාත් සංකීර්ණ ගැටළුවක්ව පැවතුණි. එවන් යුගයක අබෞද්ධ පවුලක ජන්ම ලාභය ලද පූජ් ය කිරිබගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පෙන්වා දෙන ලද මෙම දෙසුම්, මුණින් නවා තිබූ යමක් උඩු අතට හැරෙව්වා සේය. වැසී තිබූ දෙයක් විවර කරන්නා සේය. අඳුරේ සිටින ඇස
In stock
කන්ද උඩරට ගමන් විත්ති
In stock
ලෙනාඩ් වුල්ෆ් - බැද්දේගම සහ වුල්ෆ් නොකී බැද්දේගම

ලෙනාඩ් වුල්ෆ් - බැද්දේගම සහ වුල්ෆ් නොකී බැද්දේගම

වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම නාමල්ගේ මෙම කෘතිය ලෙනාඩ් වුල්ෆ් වටා ගෙතුණ බොහෝ අගනා තොරතුරු එක්රැස් කොට සිංහල පාඨකයා වෙනුවෙන් රචනා කරන ලද අනඟි නිර්මාණයකි. අප රටේ බොහෝ දෙනා දැන සිටියේ, වසර හතක වුල්ගේ උප දිසාපති භූමිකාව හා ඔහු විසින් රචනා කරන ලද බැද්දේගම නවකතාව ගැන පමණකි. වුල්ෆ් චරිතය ඇසුරු කර සහ ඔහු ගැන ලියූ දෙස් විදෙස් ලේඛකයන්ගේ කෘති සේවනය කරමින්, යටත් විජිත යුගයේ ලංකාවේ සිටි පරිපාලකයෙකු හැටියටත්, ලිබරල්වාදී චින්තකයෙකු හැටියටත් ඔහුගේ පසුකාලීන ක් රියාකාරිත්වය මෙහි පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් වෙයි. අධිරාජ් යවාදී අදහස් ඒ අයුරින් නොගෙන මානව හිතවාදී දෘෂ්ටියකින් ලෝකය දෙස බලා ඔහු කටයුතු කර ඇති ආකාරය මෙහි ද
In stock
අසිරිමත් පුරිසදම්මසාරථි ගුණයෙන් බබළන මුනිඳාණෝ

අසිරිමත් පුරිසදම්මසාරථි ගුණයෙන් බබළන මුනිඳාණෝ

ආලවකට වේලායුදය නම් බලවත් ආයුදයක් තිබුණා. එයින් ගැසූ විට මහාමේරු පර්වතය පවා සුන් වෙනවා. අන්තිමට මේ ආයුදයෙන් බුදුරජාණන් වහන්සේට පහර දුන්නා. ඒ ආයුදය පාපිස්සක් සේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා ළඟ තැන්පත් වුණා. ආලවක තවත් කලබල වුණා. එවර ඔහුට සිතුණා මෙතරම් දේ කළත් මේ ශ් රමණයාගේ කිසි වෙනසක් නැහැ නෙ. කිසි ම කම්පාවක් ද නැහැ. මේ ශ් රමණයන් වහන්සේ සිටින්නේ හොඳ ඉවසීමෙන්. කළ කිසිවකින් ජයක් නො ලැබූ ආලවක උන් වහන්සේ කෝපයට පත් කරන්නට සිතුවා. නින්දා අපහාස වන වචනවලින්, මහණ, වහාම මෙතැනින් පිට වෙනු කීය. මෙතන දී මුදු ලෙස කතා කිරීමෙන් යකුගේ තද කෝපය අඩු කළ හැකි බව සිතූ බුදුරජාණන් වහන්සේ, යහපති පින්වත"යි කියා බුදුරජාණන් වහ
In stock
සදහට ම මිතුරියෝ 2 - කැන්සාස්වලින් ආ ලිපිය

සදහට ම මිතුරියෝ 2 - කැන්සාස්වලින් ආ ලිපිය

දේදුනු පාට පැන්සලෙන් ලියන ලද මොලීගේ අත් අකුරු දුටු ස්ටීවිගේ දෙනෙත් විසල් විය. පුදුම හොයා ගැනීමක්. ස්ටීවි හඬ නඟා සිනාසුණා ය. කොහොමද මේක දැක්කේ? මොලීයි මායි පොඩි කාලේ මේ අල්මාරියට කිව්වේ අපේ ගම්බද ගෙදර කියලයි. අපි අපේ සෙල්ලම් සත්තු එහෙම මේක ඇතුළට අරගෙන ඇවිත් එක එක රූප ඇන්දා. දවසක් ග්වෙන්ඩලින් මහත්මිය ඒ ඇඳපු පින්තූර ඔක්කොම මැකුවා. මකලා කිව්වා ආයම රූප අඳින්න එපා කියලා. දවසක් මම මේක ඇතුළේ තිබුණ දෙයක් ගන්න කොට ඒක බිම වැටුණා. ඒක ගන්න පහත් වෙන කොට තමයි පණිවිඩය දැක්කේ. අනුමානයක් නැහැ මොලී මේක ලියන්න ඇත්තේ ඔයාට තමයි. හැන්සන් මහත්මිය ස්ටීවිගේ සැකය දුරු කරමින් පැවසුවා ය. හොඳ වෙලාවට ඔයා මේක දැක්කේ. මොලීගේ
In stock
සොහොන් පිල්ලුව

සොහොන් පිල්ලුව

හැමිල්ටන්ගේ අසළ වූ රන් බඳුනක් තුළට සිය දෑත් ඔබා විවේකී ඉරියව්වකින් සෝදා පිටතට ගත්තේය. ඉන් අනතුරුව මැණික් එබ්බවූ මිටක් සහිත කිණිස්සක් සුරතට ගත් ඔහු අල්තාරය දෙසට පියමනින්නට විය. එපා! බෙර හඬ අතරින් කිසියම් විලාප හඬක් නැගුණි. හැමිල්ටන් වහා ආපසු හැරුණේය. සිල්වියා තමා බැඳ දමා සිටි ඉරියව්වෙන් මඳක් පසෙකට හැරී අල්තාරයෙන් පසෙක දිවයන උමඟ දෙසට සිය නෙත් යොමුකළාය. එවිට ඇයට දැකගත හැකිවූයේ පීටර් පතල් උමග දිගේ තමා දෙසට දිව එන අන්දමය. නමුත් ඔහුට ඇය අසළට ළඟාවීමට නොහැකි විය. තරුණ යක් ෂයින් කිහිප දෙනෙක් ඔවුන් අසළ සිටි පිල්ලි අතහැර දමා ඉදිරියට දිව එමින් සිටි පීටර් සිය ග් රහණයට ගත්තෝය. පීටර් උමතු වූවකු මෙන් ඔවුන් සම
In stock
වෘක මිනිසා

වෘක මිනිසා

කලබල වුණු මම ඌට දිගට හරහට වෙඩි තියන්න පටන් ගත්තා. මගේ ළඟ තිබුණු පතොරම් ඉවර වෙනකල් මම ඌට වෙඩි තිබ්බා. නමුත් ඒ එක වෙඩි පාරක්වත් වෘකයාට වැදුණේ නැහැ. ඌ මම බලා ඉන්දැද්දිම ජේමිස්ගෙ උගුරු දණ්ඩ දෙකට කඩලා උණු ලේ උරා බිව්වා. ඊට පස්සේ මහා භයංකාර ශබ්දයක් නගා ගෙන ලේ පෙරෙන ඇස් දෙකෙන් රවා බලාගෙන මගේ ළඟට ආවා. මව කරන්න කිසිම දෙයක් තිබුණෙ නැහැ. ඇඟපත පණ නැතුව ගිහින් මම සිහිනැතූව බිම ඇද වැටුණා. මම දන්නෙ එච්චරයි. හුවෙනිදා උදේ තමයි මට සිහිය ආවේ. ජේමිස්ගේ මළ කඳ නිල්පාට ගැහිලා මගේ ඉස්සරහ වැටිලා තිබුණා. මට ඒ ගැන තවත් විස්තර කියන්න අමාරුයි පුතා....... ඌ ඇඟ පුරා දිග මවිල් වැඩුණු වෘක මිනිහෙක්.......!
In stock
බුදු බණ ජීවිතය විඳින්න ද? විඳවන්න ද?

බුදු බණ ජීවිතය විඳින්න ද? විඳවන්න ද?

අති විරලව ලද මනුෂ් ය ජීවිතය සැපවත් බවින් හා සොම්නසින් යුතුව ගත කිරීමට මග බුදු දහම මොනවට විදහා පායි. ධර්මය නිවැරදි ලෙස වටහා නොගැනීම හේතුවෙන් ඇතමෙක් සැපවත් ගිහි ජීවිතයකට බුදු දහම බාධාවකැයි මුග්ධ අදහස් දක්වති. ලද මිනිස් ජීවිතය තුළ අත්විඳීමට සිදුවන සැප, දුක් අටලෝ දහමින් කම්පා නොවී, තෘප්තිමත්ව, අනෙකාට පෙනීමට නොව, තම හිත සුව පිණිස ජීවත් වීමට අවැසි මග මෙම කෘතිය තුළ පෙන්වා දී ඇත. ත් රිපිටකයෙහි අන්තර්ගත ධර්ම කරුණු රාශියක් කැටි කරමින් ගිහි, පැවිදි ජීවිතය විඳවීමට නොව විඳින්නට ධර්මානුකූල මග මෙහි දක්වයි. උගතෙකු වීම, ධනවතෙකු වීම, ප් රසිද්ධ පුද්ගලයෙකු වීම, රට පුරා, ලොව පුරා, විනෝදයෙන්, කමින්, බොමින් ඇවිදීම,