Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
පිය සටහන් මැද

පිය සටහන් මැද

"රශී..." "මට මැරෙන්න දීපං දස්සා... මට මැරෙන්න දීපං..." හැරී නොබැලුවත් මිතුරා පැමිණ ඇති බව දැනුණු හෙයින් ඒ හඬ පෙර තරම් වියරු නැත. "මැරෙන්න තරම් ප් රශ්නයක් උඹට තියෙනවද රශී..." දසුන්, රශ්මිතගේ මනස නිරවුල් කරනු පිණිස නිවුණු හඬින් ඇසීය. "මාව පිච්චෙනවා බං... ඇත්තටම පිච්චෙනවා...." "ඔය උඹට නින්ද නැති නිසා..." නින්ද නොයාමේ රෝගය නිසා මිතුරා වසර ගණනාවක් පුරාවට විඳින දුක හැබැහින් දැක තිබූ දසුන් අනුකම්පාවෙන් යුතුව කීවේය. "එහෙම වෙන්න මොකක්ද මං කරපු පව.... කියපං දස්සා... මොකක්ද මගෙන් වුණ පව....?" ඔහු ඇසුවේ වෙව්ලන සුළු කටහඬෙනි. "උඹ අපි තරම්වත් පව් කරන එකෙක්ද රශී. මං දැක්ක හොඳම කොල්ලා උඹ.... සිරාවට..." දසුන් ම
Out of stock
මෞලි

මෞලි

"තිලකේ තම සුරතේ ගුලි වී ඇති සුන්දර කහ පුෂ්පරාගය ගැන සිහින මවමින් සිටියදී එම ලොබිය හරහා පැමිණි පුද්ගලයෙකු පහත් හඬින් උගුර පාදමින් තිලකේට පෙනෙන සේ කුඩා කොළ කැබැල්ලක් ඔහුගේ දෙපා මුල අතහැර දමා ඉක්මන් ගමනින් යන්න ගියේය. ආයතනයේ සේවය කරන සාමාන් ය සේ වකයෙක්යැයි සිතිය හැකි එම පුද්ගලයා කළ ක් රියාව හරිහැටි වටහාගත හැකි නොවුණද තිලකේ පහත් වී එම කොළ කැබැල්ල අතට ගත්තේය. පසුව ආයතනයේ ඇස් මට්ටමට අසුවන සෑම අස්සක් මුල්ලක්ම නිරීක් ෂණය කළ ඔහු කිසිවෙකුගේ අවධානය තමා වෙතට යොමු වී නොමැති බව දැනගෙන හොර රහසේ එම කොළ කැබැල්ල දිග හැරියේය. කිළිටි වූ එම කොළ කැබැල්ලේ කලබලයෙන් මෙන් ලියා තිබූ පේළි දෙකකින් යුතු පණිවිඩය දුටු තිලකේග
In stock
මිහි මත විශිෂ්ටතම සංදර්ශනය

මිහි මත විශිෂ්ටතම සංදර්ශනය

New york times bestseller richard dawkins පරිණාමය පිළිබඳව මතභේදය වසර එකසිය පනහක් ගත වූ පසුවත් වියරු ලෙස කැලඹෙමින් තිබෙනු දැක, 1850 දී සිය අග් රකෘතිය වන on the origin of species මගින් සමාජයේ අරටුව දක්වාම දෙදරවීමට ලක්කරන ලද චාල්ස් ඩාවින් සහතිකවම තම සැකමුසු භීතියේ ඇහිබැම ඔසවනු ඇත. මිහි මත විශිෂ්ටතම සංදර්ශනය නම් වූ මේ කෘතිය යනු මැවුම්වාදීන්, බුද්ධිමය නිර්මාණවාදයේ අනුගාමිකයන් සහ තවමත් පරිණාමය විද් යාත්මක සත් යයක් ය යන්න ප් රශ්න කර සිටින්නන් හට එල්ල වූ ඉස්තරම් වර්ගයේ අග් රගණ් ය ප් රහාරයකි. මෙම අතිශූර ශිල්ප දැක්වීම තුළ ඩෝකින්ස් තම වාදය තහවුරු කරවන, ස්වාභාවික වරණයේ දැනට ජීවත්වන උදාහරණවල සිට ෆොසිල වාර්
In stock
නැළවිලි ගීයක්

නැළවිලි ගීයක්

කීර්තිමත් ප් රංශ-මොරොක්කානු නීතිඥවරියක වූ මිරියාම් නැවත සේවයට අවතීර්ණ වීමට තීරණය කිරීමත් සමඟ ඇයටත් ඇගේ සැමියාටත් තම දරු දෙදෙනාගේ රැකවරණයට මවක් බඳුම වූ ආයම්මා කෙනෙකුගේ සේවය ලබා ගැනීම අනිවාර්ය අවශ් යතාවයක් විය. තම දරු දෙදෙනාට ගී ගයන පැරීසියේ තම තට්ටු නිවාස නිවහන මනාව පවත්වා ගත්, නිහඬ, ආචාරශීලී, ලුයිස් හමුවෙනු ඇතැයි ඔවුහු සිහිනෙනුදු නොසිතූහ. මිරියාම් යුවළත් ආයම්මාත් එකිනෙකාට නැතිවම බැරි අයුරින් බැඳී සිටිය ද ඊර්ෂ් යාව, සැකය කලකිරීම වර්ධනය වෙත්ම මිරියාම් සහ පෝල්ගේ සිහිනයට කුමක් සිදුවෙයි ද? බලය, පංතිය, ජාතිය, මාතෘත්වය සහ ගෘහීයත්වය පිළිබඳ නිර්භීත ගවේෂණයක යෙදෙන ප් රතිභාපූර්ණ, සම්මානනීය ලේඛිකාවකගේ කියව
In stock
අතුරු වීදිය

අතුරු වීදිය

ළමයෝ මේ, අපි මෙහෙම හිතමුකෝ. විෂ මලක් අනික් හැම මලකම ලස්සන නැති කළා. ඒත් ඒක පිපුණෙත් මගේ ගෙවත්තේ නේද? ඒකේ මුල් කිඳාබැස්සේ මගේ ගෙවත්තේ නේද? ඒක මියගියෙත් මගේ ගෙවත්තෙ දි නේද? ඒකෙ විෂ තාම මගේ ගෙවත්තේ ඇති. ඒ විෂ මැකෙන් නැතුව ඇති. මට බැහැ මගේ ගෙවත්තේ තියෙන පස් ඔක්කෝම වීසි කරලා දාන්න. එතකොට එතන ගෙවත්තක් නැහැ. අපිට අතීතයේ විෂත් එක්ක ජීවත් වෙන්න වෙනවා සමනලී. විකල්පයක් නැහැ. ජීවිතය යනු ලිලිපුට්ටන් අතර නිදා සිටි ගලිවර් ද? ලිලිපුට්ටන් ගලිවර්ව වෙළුවේ ආදර රැහැනෙන් ද? ලිලිපුට්ටන් යනු කවුරුන් ද? ජීවිතය යනු ගලිවර් ගැටගසා දැමූ ලිලිපුට්ටන් ද? මුළු ගතම වෙළා තිබුණේ ආදර රැහැනින් ද? එතකොට ගලිවර් යනු කවුරුන් ද? ඒ කතා
In stock
ජෙරුසලෙම් දූවරුනි

ජෙරුසලෙම් දූවරුනි

සැප්තැම්බර් 22 වන දින නිකුත් වීමට නියමිතයි. නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැක. කුරුසිය කර තබා කල්වාරි ගිර තරණය කරනා ජේසුස්ය. හැඬුම්, දෙඩුම්, විලාප තබමින් ජේසු තරුණයා පසුපස යන මිත්තණියෝය. අම්මලාය. සොයුරියෝය. දියණියෝය. ප් රේමයෙන් බැඳුණු ගැහැනුය. ඒ ස්ත් රී වළල්ලේ දෑත් අතරද, ඔක්කේද, අතැඟිලි අගිස්සේද, වස්ත් ර කොන්වලද එල්ලී ගත් ළමා ළපටින්ය. අම්මාවරුන්ගේ කඳුළු ගැන කුහුල් සිත් ගත් විමසුම් සිඟිත් ඇස් බියෙන් තැති ගැන්වීය. කුරුසය කර තැබූ තැන් සිට, නිහඬවම එය උසුළා ගමනේ යෙදුණු තරුණයා මුල්වරට සිය හඬ අවදි කළේ ඒ වැළපෙන ස්ත් රීන් වෙනුවෙනි. පේරුසලෙම් දූවරුනි, මා නිසා නොහඬන්න. ඔබ සහ ඔබේ දරුවන්
In stock
මිඩාක් පටුමඟ

මිඩාක් පටුමඟ

සැප්තැම්බර් 22 වන දින නිකුත් වීමට නියමිතයි. නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැක. සාහිත් ය පිළිබඳ නොබෙල් ත් යාගලාභී නජිබ් මහ්යුස්ගේ පොහොසත් වර්ණිත කතා කීමේ කලාව මිඩාක් පටුමඟ නවකතාවේ තරම් දෘශ් යමාන වන ඔහුගේ වෙනත් කෘතියක් නොමැති තරම් ය. මේ නවකතාව කයිරෝ නගරයේ ජනයා බහුලව ගැවසෙන පටුමඟක ජීවත්වූ නිවැසියන්ගේ ජීවත පුවත වටා කේන්ද් රණය වී ඇත. සයිටා නම් වූ ආබාධිතයන් තනන්නාගේ සිට තරුණ පිරිමි ළමුන්ට හා මත්ද් රව් යවලට ඇලුම් කළ ක් රිශ්ණා නම් වූ අවන්හල් හිමියා ද, මුදලට ඇති ගිජුබව ආදරය යැයි වරදවා වටහාගත් අබාස් නම් වූ බාබර් ද, පටුමගෙන් බැහැරව සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමේ ආඔශාවෙන් තම ආත්මය විකුණූ
In stock
ජපන් පෙම්වතා

ජපන් පෙම්වතා

1939 වනවිට, මුළු ලොවින් සැලකිය යුතු පෙදෙසක් හිට්ලර් විසින් ඇරඹි දෙවන ලෝක මහා සංග් රාමයට නතුවෙමින් තිබුණි. එවිට අල්මා බෙලැස්කෝ නම් දරුවාගේ ආරක්ෂාව පිණිස ඇයව ධනයෙන් ආඪ් ය වූ ඇගේ නැන්දනියගේ එක්සත් ජනපදයේ සැන් ප් රැන්සිස්කෝහි පිහිටි මහා මන්දිරය වෙත යවනු ලැබී ය. එහිදී ඇගේ නැන්දනියගේ ප්පන් ජාතික උද් යාන පාලකගේ පුතකු වූ ඉකිමෙයි සහ අල්මා තර මෘදු ආදරයක් හටගත්ත ද, ඔවුනට එය සදාතනිකව සඟවා තබා ගැනීමට සිදු විය. දශක ගණනාවක් ගෙවීයත්ම අල්මාගේ දීර්ඝතම සිද්ධිපූර්ණ ජීවිතයේ කෙළවර ළඟාවෙමින් තිබිණි. ඒ ජීවිතයේ අවසාන කාලපරිච්ඡේදයේ දී ලාක් හවුස් නම් වූ සාත්තු නිවාසයක දී, ඇයට සහ ඇයගේ මුණුපුරු සෙත්ට, එහි සේවයේ නියුතු සාත
In stock
අම්මා සහ මිහි මව

අම්මා සහ මිහි මව

සැප්තැම්බර් 22 වන දින නිකුත් වීමට නියමිතයි. නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැක. මට ජයිනාක්, මසෙල්බෙක්, කාසිම්, සුවන්කුල් සිහිපත් වුණා: ඔවුන්ගෙන් කිසිවෙක් ආපසු නොඑනු ඇති. එසේ කියන්නී තොල්ගනායි නම් අම්මා. ඒ ඇගේ පුතුන් තිදෙනා සහ සැමියා. ඔවුන් සියලු දෙනා කුරිරු යුද්ධය විසින් බිලි ගනු ලැබුවා. පසුව තමාගේ ම දියණිය ලෙස ස්නේහ පෑ ලේලිය, අලිමාන් ද අනියමින් ඊට ගොදුරු වුණා. මවක් මේ සියල්ල දරා ගන්නේ කෙසේ ද? ඇගේ වේදනාව ඇය මිහිකත සමඟ පවසනවා. මිහිකත ඊට සවන් දෙමින් පිළිවදන් දෙනවා. දැන් ඇයට සිටින එකම වස්තුව ලේලිය වෙනත් පුරුෂයකුට දාව බිහි කළ දරුවා පමණයි. ඔහු අනාථයෙක්. යුද්ධයේ නෂ්ටාවශේෂ හා වේදනාව
In stock
ජූලියා නැන්දා සහ තිර රචකයා

ජූලියා නැන්දා සහ තිර රචකයා

සැප්තැම්බර් 22 වන දින නිකුත් වේ. නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැක ලීමාවෙහි කතුවරයාගේ යෞවන කාලයේ සැකසී ඇත්තේ, දේශීය ගුවන්විදුලි නාළිකාවක ප් රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙහෙස මහන්සිව රාජකාරි කරන්නා වූ මාටෝ නම් තරුණ සිසුවෙක් ලෙස ය. ඔහුගේ තරුණ ජීවිතය, පැමිණීම් දෙකක් නිසා භේදනය වේ. පළමුවැන්න, මෑතක දී දික්කසාද වූ සහ අවුරුදු දහතුනක් වැඩිමල් වූ ඔහුගේ ජූලියා නැන්දා සමඟ රහසිගත ප් රේම සම්බන්ධතාවයක් ආරම්භ කිරීම ය. දෙවැන්න, ජේද් රෝ කැමාචෝ නම් උන්මාදික ගුවන්විදුලි පිටපත් රචකයෙකි. ඔහුගේ රසවත්, නින්දාසහගත සෝප් ඔපෙරා නගරයේ සවන්දෙන්නන්ගේ සිත් සසල කරවයි. සෙමෙන් උමතු වන්නා වූ පේද් රෝ තරුණ මාරිටෝව
In stock
මනුසත්වග

මනුසත්වග

අතිවිශිෂ්ටය. . . බ් රෙග්මාන් අපගේ ඉතිහාසය යොදාගනිමින් මිනිස් ස්වභාවය පිළිබඳ අවබෝධය නව මානයකට කැඳවාලයි. humankind අපගේ සංවාදය වෙනත් අතකට හරවා දීප්තිමත් අනාගතයකට මඟ හෙළි පෙහෙළි කරයි. අපට එය අන් කවරදාටත් වඩා අවශ් යව තිබේ. සුසාන් කේන්, කර්තෘ quiet මාතෘකාව මගහැරිය නොහැක්කකි, විරෝධතාවන් මුළුමනින්ම පාහේ පිසදාලයි, ආකර්ෂණීය කතාන්දර කීමේ හැකියාවකි, මෙය අතිවිශිෂ්ට පොතකි. ටිම් හාෆෝර්ඩ්, කර්තෘ the undercover economist බ් රෙග්මාන් සර්ව අශුභවාදය අතිවිශිෂ්ට ලෙස පෙන්වාදෙන පරිද්දෙන් එහෙත් අප විසින් තෝරාගත්තකි. නොතකාහැරිය නොහැකි කෘතිය වඩා යහපත් හෙටක් පිළිබඳ හැකියාවේ විවරය පුළුල් කරයි. ඩේවිඩ් වොලස්-වෙල්ස්, කර්තෘ