Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
අරුණෝදාව

අරුණෝදාව

දෙවන ලෝක මහා සංග් රාමයේ දී නාසින්ගේ සමූල ඝාතන කඳවුරුවල රඳවනු ලැබ ජීවත්වීමට වාසානාව ලැබු තරුණයෙකු යුදෙවු විමුක්තිය වෙනුවෙන් ක් රියාත්මක රහසිගත සංවිධානයකට බඳවාගනු ලබයි. ඊශ් රායල් දේශයක උරුමය පතා සටන්වදිනා සංවිධානයෙහි සතුරා වනුයේ ඉංග් රිසි හමුදාවය සන්නද්ධ අරගලයක නිරත වෙන සංවිධානය එක් අවස්ථාවක ඉංග් රිසින් විසින් අත්අඩංගුවට ගනු ලැබ මරණීය දණ්ඩනයකට නියම කෙරුණ තම සටන් සගයකුගේ නිදහස වෙනුවෙන් බරපතළ තීරණයකට එළඹෙයි. ඒ තම සගයා නිදහස් නොකරන්නේ නම් ඊට එකටෙක කිරීමක් ලෙස තමන්ගේ අත්අඩංගුවේ පසුවන ඉංග් රිසි නිලධාරියකු මරා දැමීමයි ඝාතකයා ලෙස ක් රියාකිරීමේ වගකීම පැවරෙනුයේ දිවි ගලවාගත් තරුණයා හටය වැයකළ යුතුව ඇත්තේ එ
Out of stock
පිය සටහන් මැද

පිය සටහන් මැද

"රශී..." "මට මැරෙන්න දීපං දස්සා... මට මැරෙන්න දීපං..." හැරී නොබැලුවත් මිතුරා පැමිණ ඇති බව දැනුණු හෙයින් ඒ හඬ පෙර තරම් වියරු නැත. "මැරෙන්න තරම් ප් රශ්නයක් උඹට තියෙනවද රශී..." දසුන්, රශ්මිතගේ මනස නිරවුල් කරනු පිණිස නිවුණු හඬින් ඇසීය. "මාව පිච්චෙනවා බං... ඇත්තටම පිච්චෙනවා...." "ඔය උඹට නින්ද නැති නිසා..." නින්ද නොයාමේ රෝගය නිසා මිතුරා වසර ගණනාවක් පුරාවට විඳින දුක හැබැහින් දැක තිබූ දසුන් අනුකම්පාවෙන් යුතුව කීවේය. "එහෙම වෙන්න මොකක්ද මං කරපු පව.... කියපං දස්සා... මොකක්ද මගෙන් වුණ පව....?" ඔහු ඇසුවේ වෙව්ලන සුළු කටහඬෙනි. "උඹ අපි තරම්වත් පව් කරන එකෙක්ද රශී. මං දැක්ක හොඳම කොල්ලා උඹ.... සිරාවට..." දසුන් ම
Out of stock
මෞලි

මෞලි

"තිලකේ තම සුරතේ ගුලි වී ඇති සුන්දර කහ පුෂ්පරාගය ගැන සිහින මවමින් සිටියදී එම ලොබිය හරහා පැමිණි පුද්ගලයෙකු පහත් හඬින් උගුර පාදමින් තිලකේට පෙනෙන සේ කුඩා කොළ කැබැල්ලක් ඔහුගේ දෙපා මුල අතහැර දමා ඉක්මන් ගමනින් යන්න ගියේය. ආයතනයේ සේවය කරන සාමාන් ය සේ වකයෙක්යැයි සිතිය හැකි එම පුද්ගලයා කළ ක් රියාව හරිහැටි වටහාගත හැකි නොවුණද තිලකේ පහත් වී එම කොළ කැබැල්ල අතට ගත්තේය. පසුව ආයතනයේ ඇස් මට්ටමට අසුවන සෑම අස්සක් මුල්ලක්ම නිරීක් ෂණය කළ ඔහු කිසිවෙකුගේ අවධානය තමා වෙතට යොමු වී නොමැති බව දැනගෙන හොර රහසේ එම කොළ කැබැල්ල දිග හැරියේය. කිළිටි වූ එම කොළ කැබැල්ලේ කලබලයෙන් මෙන් ලියා තිබූ පේළි දෙකකින් යුතු පණිවිඩය දුටු තිලකේග
In stock
මාගම් සෝලිය

මාගම් සෝලිය

මාගම් සෝලිය රචනා වී තිබෙන්නේ යථාර්ථය ඉක්මවා ගිය රීතියකිනි. එය ඉන්ද් රජාලික යථාර්ථවාදය නැතිනම් අධියථාර්ථවාදය යන වචන වලින් අපට හඳුන්වා දිය හැකියි. මාකේස්, අයියන්දේ වැනි ලතින් ඇමෙරිකානු නවකතාකරුවන් හරහා අප මේ වචන හඳුනා ගන්නේ අද ඊයේ වුව ද අපේ සාහිත් යයේ දිගට ම මේ සම්ප ් රදායන් තිබුණු බව ඉතා පැහැදිලිය. කෙසේ නමුත් මොහාන් රාජ් මඩවල මේ සම්ප ් රදායන් ආනයනය කරන නවකතාකරුවෙක් නොවේ. ඔහු මේ පොළවේ පය ගසා ඇති චරිත අධියථාර්ථවත් ලෙස හසුරුවා තිබේ. එබැවින් එවැනි චරිත හෝ සිදුවීම් අභව් ය යැයි අපට නොදැනේ. මේ නවකතාවේ තිබෙන විශිෂ්ටත්වය එයයි. වරින් වර නතර කර මා මේ පොත කියෙව්වේ ඉක්මනට ඉවර වේය කියන බිය මා දැඩිව වෙළා ගත්