Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
සත්ය වූ ප්රේමය

සත්ය වූ ප්රේමය

ප් රේමයට සහ ශාපවලට.. දුෂ්ටයන් දෙදෙනෙක්, එක් යුවතියක් සහ සතුටින් පිරුණු සදාකාලයක් වෙනුවෙන් මාරාන්තික සටනක්... ඉවැන්ජලින් ෆොක්ස් අපූර්ව උතුරට පිවිසුණේ ඇගේ සතුටින් පිරුණු සදාකාලය සොයමිනි. ඇය දැන් කඩවසම් කුමරකු හා විවාහ වී, අනර්ඝ මාලිගාවක වාසය කරන බැවින් ඇය අවසානයේ එය සොයා ගෙන තිබෙන සෙයකි. නමුදු, මෙම මායාවි සුරංගනා කතාන්දරයෙහි ජීවත් වීම සඳහා ඇයට ගෙවීමට සිදු වූ මිල ගැන ඉවැන්ජලීන්ට කිසිදු අදහසක් නැත. තමන්ට අහිමි වූයේ කුමක්දැයි ඇය නොදනී. එසේ වුවද, ඇයව සදාකල් තමන් සමග තබා ගැනීමට බලාපොරොත්තු වන ඇගේ සැමියා ඒ ගැන ඇයට කරුණු වසන් කිරීමට අදිටන් කරගෙන සිටී... නමුත් පළමුවෙන්ම ඔහු හදවත් කුමරු වන ජැක්ස්ව මරා දැ
In stock
අවිනශ්වර ප්රේමයක්

අවිනශ්වර ප්රේමයක්

මෙම කෘතියේ කතුවරයා වන ආචාර්ය ජයන්ත ගලගම සිය පාසැල් අධ් යාපනය බලන්ගොඩ ආනන්ද මෛත් රී මධ් ය මහා විද් යාලයෙන් ලබා ගත්තේය. රජයේ ශිෂ් යත්වයක් ලබා මූලික උපාධිය සහ ශාස්ත් රපති උපාධිය සෝවියට් දේශයේ යුක්රේන ජනරජයේ ඩොනේටේක්හි ඩොනේටේස්ක් රාජ් ය විශ්ව විද් යාලයෙන් ලබා ගත් ඔහු ඉන් අනතුරුව සිය ආචාර්ය උපාධිය මොස්කව්හි රුසියානු ඇකඩේමි විද් යායතනයේ භූගෝල විද් යා ආයතනයෙන් ලබා ගත්තේය. අධ් යාපන කටයුතුවලින් පසුව ශ් රී ලංකාවට පැමිණ සමාජ ආර්ථික පර්යේෂයකු ලෙස රාජ් ය සහ රාජ් ය නොවන ආයතන හා සම්බන්ධව කටයුතු කළේය. පසුව නාගරික සංවර්ධන අධිකාරියේ පර්යේෂණ නිලධාරියකු හා නියෝජ් ය අධ් යක්ෂවරයකු ලෙස සේවය කළ ජයන්ත ගලගම නාගරික සංවර
In stock
බඹරගල

බඹරගල

උපුල් නිශාන්ත වීරසිංහ මහතා කළුතර දකුණේ කොහොලාන සේරුපිට ප් රදේශයේ පදිංචි පොලිස් දෙපාර්තමේන්තුවේ වසර තිස්හයක පමණ කාලයක් සේවාව කොට දැනට විශ් රාම සුවයෙන් පසුවන නිර්මාණකරුවෙකි. ඔහු නාට් ය පිටපත් රචකයෙකි. එසේම රංගකාර් යය යේද යෙදෙන්නෙකි. නාට් ය සහ චිත් රපට කීපයක කලා අධ් යක් ෂකවරයකු ලෙස ද කටයුතු කර ඇති අයෙකි. කළුතර දිස්ත් රික් ලේඛක සංවිධානයේ සාමාජිකයකු ලෙස කටයුතු කරන මොහු තම කුළුඳුල් නවකතාව "බඹරගල" නමින් පාඨක දෝතට තිළිණ කර ඇත. නවකතාව අද වන විට ඒකල හෝ හුදකලා සංසිද්ධි වටා ගෙතෙන ප් රාදේශික වටපිටාවකට ගොනු වු කතා කලාවෙන් ඔබ්බට යමින් තිබේ. එය ගෝලීයකරණය වූ සමාජ පසුබිමක් ආවරණය වන ලෙස ගෙතෙමින් ඇත. ලෝකයේ කිසිදු
In stock
සිංදු ගහේ මල් පිපිලා

සිංදු ගහේ මල් පිපිලා

දරුවන් වෙනුවෙන් බොහෝ පොත් ලියැවේ. පොත් ප් රකාශයට පත් වේ. එහෙත් දරුවන්ට පොත් ලිවීම සරල කටයුත්තක් ද? ලියැවෙන, ප් රකාශයට පත් වන සියලු පොත් දරුවන්ට සුදුසු ද? ගැලපේ ද? මේ කතිකාව දැන් දැන් බරපතල ලෙසින් සාකච්ඡාවට බඳුන් වෙමින් පවතී. එක් අතකින් දරුවන්ගේ ආකර්ශණය දිනාගනිමින් අනෙක් අතින් ඔවුන්ගේ දැනුම, අවබෝධය සහ ආකල්ප දියුණු කිරීම වෙනුවෙන් පොත් ලිවිය යුතු ය. යන අදහස ඒ අනුව පෙරට පැමිණ තිබේ. දරුවන් සමග දිගු කලක් වැඩකර ඇති අප සොහොයුරු ලලිත් "සිංදු ගහේ මල් පිපිලා එළි දක්වන්නේ ඉහතින් සඳහන් නිර්ණායකයන් කෙරෙහි අවබෝධයෙන් බව පැහැදිලි ව පෙනෙයි. එක් අතකින් අතීත ගැමි හැඩරුව ද, අනෙක් අතින් වත්මන් සංකල්ප ද එකට මුසු කොට
In stock
අරණක නිවෙන සිත

අරණක නිවෙන සිත

බුදුදහම සහ මනෝවිද් යාව පිළිබඳ කෘති ගණනාවක් රචනා කරන ලද ආචාර්ය ප් රියන්ත නවරත්න, මලලසේකර පදනමේ අන්තර්ජාතික කටයුතු පිළිබඳ සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන අතර "ආලෝක" අන්තර්ජාතික බෞද්ධ සඟරාවේ කර්තෘ මණ්ඩල උපදේශකවරයෙකු වශයෙන් ද සුවිශේෂී සේවයක් ඉටු කරමින් සිටියි. ලෝක බෞද්ධ සන්ධානය, තායිලන්තයේ ධම්මකාය පදනම එක්ව පිරිනමන ධර්මදූත රන් සම්මානයෙන් 2021 වසරේදී පිදුම් ලැබූ හෙතෙම ලෝක බෞද්ධ සන්ධානයේ භාවනා වැඩසටහන් මෙහෙයුම් කමිටුවේ උප සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි. තවද, ඔහු මේ වන විට දරුවන්ගේත් වැඩිහිටියන්ගේත් මානසික සුවපත්භාවය උදෙසා දේශන පවත්වමින් මනෝ උපදේශකවරයෙකු ලෙස ද තම සේවය ලබා දෙමින් සිටියි. ඔහු තම දර්ශන විශාරද
In stock
මායා වනය

මායා වනය

"ඒකට කියන්නේ මායා වනයලු." තාත්තා කිව්වා. "මිනිස්සු වැඩිය ඔය කැලෑවට යන්නේ නැතිලු. මේ කාලේ ඒ වගේ දේවල් අහන්න ලැබෙන එකත් විහිළුවක්. හැබැයි ඔයාලා පරිස්සම් වෙන්න. වැඩි ඈතට යන්න එපා. අතරමං වෙන්න පුළුවනි." ළමයි එකානෙකා ගේ මුහුණු බැලුවා. මායා වනය! ඒක හරි ලස්සන නමක්! තුන්දෙනාටම ඇති වුණේ එකම සිතිවිල්ලක්. "පුළුවන් ඉක්මනින් මායා වනයට යන්න ඕනෑ.'' ඔවුන් එතැන් සිට බොහොම උද්යෝගයෙන් කතාබහ කළේ මායා වනය ගැනයි. "අපි හිතුවා නේද ඒ කැලෑවේ අමුත්තක් තියෙන බව." "මම කිව්වේ ඒකෙ සුර-මිනිස්සු ඇතිය කියලා" ෆැනී කිව්වා. "අපි ඉක්මනටම එහෙ ගිහින් බලමු." බෙසී කිව්වා. "අපිට මායා වනයේ රහස් හොයාගන්න පුළුවන්. "
In stock
භාෂා පරිවර්තන අධ්යයනය

භාෂා පරිවර්තන අධ්යයනය

භාෂා පරිවර්තනයට අදාළ සිද්ධාන්ත හා ප් රායෝගික කරුණු පිළිබඳ අධ් යයනය කෙරෙන බහුභාෂීය වූ ද, අන්තශ්ශික්ෂණීය වූ ද විෂය ක්ෂේත් රය භාෂා පරිවර්තන අධ් යයනය (translation studies) යි. උපාධි පාඨමාලා විෂයයක් වශයෙන් 1970 දශකයේ ආරම්භයේ දී මෙරට උසස් අධ් යාපන පද්ධතියට හඳුන්වාදෙනු ලැබූ භාෂා පරිවර්තනය මේ වන විට ගෞරව උපාධි විෂයයක් වශයෙන් මෙන් ම පශ්චාද් උපාධි විෂයයක් වශයෙන් ද ස්ථාපිත ව ඇත. යම් විෂය ක්ෂේත් රයක සංවර්ධනයට හේතු වන ප් රධාන සාධක ද්වයයක් නම් එයට අදාළ ව පර්යේෂණ සිදු වීම සහ ශාස්ත් රීය ග් රන්ථ පළ වීම යි. භාෂා පරිවර්තන අධ් යයනය සම්බන්ධයෙන් උක්ත සාධක ද්වයයෙහි ම ලා ස්වකීය දායකත්වය සපයා ඇති ජයමල් ද සිල්වාගේ භාෂා
In stock
ප්රින්සිපල් මැඩම්