Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
අභීත හදවත - Pre Order

අභීත හදවත - Pre Order

2026 ජුනි 4 වනදා දක්වා පෙර ඇණවුම් කළ හැකිය. ප් රේමය සහ වීරත්වය අතර නිර්මාණය වූ ලෝක සිනමාවේ විශිෂ්ට සිනමා නිර්මාණයක් ලෙස සැලකෙන brave heart චිත් රපටය හා සම්බන්ධිත කෘතිය මෙය වේ. 1995 වසරේදී ජාත් යන්තර සිනමාවේ චරිතාංග නළුවකු වූ mal gibson විසින් අධ් යක්ෂණය සහ නිෂ්පාදනය කොට ප් රධාන චරිතය තමා විසින්ම පණ පොවනලද සම්මානිත සිනමා කෘතිය එය වේ. ස්කොට්ලන්තයේ ජාතික වීරයකු වන විලියම් වොල්ලාස්ගේ ප් රේමය සහ වීරත්වය අතර පිදුම් ලබන සත් ය ජීවිත කතාව ඇසුරින් කරන ලද brave heart චිත් රපටයේ තිර රචනය randall wallace විසිනි. පසුව ඔහු විසින්ම මේසම්මානිත චිත් රපටය පොතකට නිර්මාණය කරන ලද අතර එය සිනමා කෘතිය සේම ජනතාවගේ අතිම
In stock
බ්ලැක්පූල් අබිරහස

බ්ලැක්පූල් අබිරහස

විහාර සන්තක ඉඩම් ජනතාවගේ කාම සුඛ විහරණයට බදු දීලා පන්සල නඩත්තු කරන්න ශාසනික වශයෙන් මට කැප හැහැ. මේ ඉඩම් අයිති මට නොවෙයි. සම්බුද්ධ ශාසනයටයි. මාතලේ විපස්සී නායක හිමි කොයි උන්නාන්සෙත් මුලින් එන්නෙ ඔහොම තමයි. දෙන මුදල වැඩි කරමු. මුලින්ම ඇඩිඩ්වාන්ස් එකක් දෙනවා. ඉතිරිය පස්සෙ දෙන බව කියලා එහෙමම ෂේප් කරනවා. එතකොට ලේසියෙන් පන්සල් නින්දගම බදු ගන්න පුළුවන්. හාමුදුරුවො හිමාලයේ චන්දනාවක වුණත් එක්ක යමු. අනික ඉතින් වන්දනා ගමන්වලදී අනතුරු වුණත් වෙන්න ඉඩ තියනවනේ ඇමැතිතුමා. ව් යාපාරික රවිනාත් මම දෙපාරක් හාමුදුරුවො හම්බ වෙන්න ගියා. උන්නාන්සෙ නම්ම ගන්න බැරිවුණා. සල්ලි පයේ පෑගෙන දූවිල්ලක් තරම්වත් ගණන් ගන්නේ නැහැ.
In stock
ඩිවි 23 සහ විශ්ව දශම වර්ගීකරණ ක්රමය

ඩිවි 23 සහ විශ්ව දශම වර්ගීකරණ ක්රමය

ආචාර්ය පී. ආර්. පද්මසිරි සෞන්දර්ය කලා විශ්වවිද් යාලයේ පුස්තකාලයාධිපති වන අතර කලක් කැලණිය විශ්වවිද් යාලයේ පුස්තකාල හා විඥාපන විද් යා අධ් යයන අංශයේ. ශ් රී ලංකා පුස්තකාල සංගමයේ සහ විවෘත විශ්ව විද් යාලයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද සේවය කරන ලද අතර දැනට කොළඹ විශ්වවිද් යාලයේ පුස්තකාල හා විඥාපන විද් යා ජාතික ආයතනයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස සේවය කරයි. කතුවරයා විසින් 2006 වර්ෂයේ ප් රකාශයට පත්කරන ලද "පුස්තකාල වර්ගීකරණය යන කෘතිය තත් විෂයය හදාරන ලද විද් යාර්ථීන් හට ඉමහත් පිටුවහලක් වූ අතර, මෙම කෘතිය අදාල විෂයයේ න් යායික හා ප් රායෝගික යන අංශ දෙකම ඉතා මැනවින් ආවරණය කර ඇති බැව්න් පුස්තකාල හා විඥාපන විද් යා ව
In stock
භාරතීය උපදේශ කථා

භාරතීය උපදේශ කථා

භාරතීය කථා සම්ප් රදාය මානව ශිෂ්ටාචාරයේ දුර්ලභ ධනනිධාන අතර ඇති මහාර්ඝ වස්තුවකි. එය සියවස් ගණනාවක සිට සදාචාර අධයාපනය, ව් යවහාර බුද්ධිය, ජීවිත දර්ශනය යනාදි දේ සරල, රුචිකර හා මතකයේ රැඳෙන ආකාරයෙන් පරම්පරා ගණනාවක් තිස්සේ රැගෙන එමින් පවතියි. පංචතන්ත් රය, හිතෝපදේශය, කථාසරිත්සාගරය හා ජාතක කථා හුදු කථා සංග් රහ පමණක් නොවේ, ඒවා ජීවිතය තේරුම් ගන්නා, සමාජයේ සමබර හැසිරීම් විකාසයට පත් කරන, එමෙන්ම යහපත් මඟ පෙන්වීම් කරන සම්ප් රදායන් ලෙස තේරුම් ගත යුතුය. මේ වැදගත් කර්තව් යය ඉදිරිපත් කිරීමේ ලා කෘතහස්ත ලේඛක ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහයන්ගේ දායකත්වය අතිශය ප් රශංසනීය බව ප් රකාශ කළ යුතුය. එතුමා මේ කථාන්තර සරල සිංහල බස
In stock
මගේ ඉන්දියාව

මගේ ඉන්දියාව

සිය මුල් කෘති මගින්, ජිම් කෝර්බට්, මිනී කන ව් යාඝ් රයන් සහ දිවියන් දඩයම් කිරීම් පිළිබඳ උද්යෝගය තීව් ර ලෙස දක්වා ඇතත්, ඒ අතර ම, ඉන්දියාවේ ජනතාව ගැන ඔහු තුළ පැවති ගැඹුරු ඇල්ම ද පැහැදිලිව විද් යාමාන කළේය. 'මගේ ඉන්දියාව කෘතියෙන් ඔහු ඉන්දියාවේ ජනතාව පිළිබඳව තම උපරිම විස්තරය ඉදිරිපත් කරයි. මේ පොතේ ඔහුගේ ම වචන වලින් කිවහොත් "......මා දන්නා ඉන්දියාවේ දස ලක්ෂ හාරසියයක් ජනතාව සිටින අතර එයින් සියයට අනූවක්ම දෙනා සරල, අවංක, නිර්භීත, පක්ෂපාතී සහ වෙහෙස මහන්සිවී වැඩ කරන පිරිසකි. ඔවුන් දිනපතා දෙවියන්ට සහ බලයේ සිටින කවර හෝ ආණ්ඩුවකට කරනු ලබන යාඥාව වනුයේ තම ජීවිතවලට සහ දේපලවලට ආරක්ෂාව ලබා දෙමින් තම තමන්ගේ මහන්සිය
In stock
චේ ගේ පෙම්වතියෝ

චේ ගේ පෙම්වතියෝ

අනර්ස්ටෝ චේ ගුවේරා, විමුක්තිවාදී දේශපාලන ඉතිහාසයේ සදානුස්මරණීය පරිච්ඡේදයකි. අසහාය විප්ලවවාදියෙකු සහ වික් රමාන්විත ගරිල්ලා නායකයෙකු ලෙස ඔහුගේ ජීවන ප් රවෘත්තිය ඉතා ප් රකටය. එහෙත්.... ඔහු සම්බන්ධයෙන් මෙතෙක් හරිහැටි හෙළි නොවූ කුහුල දනවන තවත් තොරතුරු බොහෝමයකි. මාධ් යවේදී සාගරිකා දිසානායක, 'චේ ගේ පෙම්වතියෝ නම් මෙම කෘතියෙන් චේ ගුවේරා ගේ අප් රකට ජීවිතයේ අතිශයින් ම සංවේදී සහ අනුවේදනීය දොර කවුළුවක් විවර කර ඇත. චේ ගුවේරා සමග ප් රේමයෙන් බැඳුණු කාන්තා චරිත හතරක් ඇසුරුකොට ගනිමින් අරගලයක ප් රේම රිද්මය සිංහල පාඨක ලෝකයට හඳුන්වා දීමට කතුවරිය ගෙන ඇති උත්සාහය ප් රශස්තය.
In stock
හරිත නිම්නය

හරිත නිම්නය

එංගලන්තයේ ජීවත්වන ඉංග් රීසි ජාතිකයකු වන මාලන් වයිට්' හදිසියේ ශ් රී ලංකාව වෙත එන්නේ ඔහුගේ එක්තරා පරම බලාපොරොත්තුවක් ඉටුකර ගැනීම සඳහා ය. එය නම් ශ් රී ලංකාවේ ජීවත්වන සිංහල කාන්තාවක වන තමා මෙලොවට බිහිකළ තම මව සොයා ගැනීම සඳහා ය. එම කටයුත්ත සඳහා මාලන්ට කොළඹදී හමුවන ලාල් ගුණතිලක නමැති තරුණයකු උදව් කරයි. ඒ සඳහා ඔවුහු දෙදෙනා මාලන්ගේ මව අවසන් වරට ජීවත් වූ නුවර එළිය ප් රදේශයට ගොස් එම ප් රදේශය පුරා ඇවිදිමින් මාලන්ගේ මව පිළිබඳව තොරතුරු විපරම් කරති. අවසානයේ ඔවුන්ට මාලන්ගේ මව පිළිබඳ තොරතුරු දැනගන්නට ලැබෙයි. එහෙත් ඒ වන විට මාලන්ගේ මව මියගොස් වසරක් පමණ කල් ගත වී ඇත. හරිත නිම්නය නමැති මෙම නවකතාව රචනා කළ අනුර පද
In stock
ලක්දිව ගම් නම් පුවත්

ලක්දිව ගම් නම් පුවත්

ගමකට නමක් ලැබෙන්නේ ඒ හා බැඳුණු කතා පුවතක් ද සමඟිනි. රටේ පිහිටීම අනුව ඉන්දියන් සාගරයේ මුතු ඇටය නම් වූ ශ් රී ලංකාවට හෙළදිව, රත්නදීප, සීහලදීප ආදී අන්වර්ථ නාමයන්ද පවතී. ලක්දිව නගර ස්ථාන ග් රාම, යම් විශේෂ පුවතක්, භූගෝලීය පිහිටීම, දේශපාලන, සංස්කෘතිය හා පරිසරමය සාධක අනුව නම් කිරීමට ලක් වී ඇති බව ඉතිහාසය ඇසුරින් පෙනී යයි. ග් රාම නාම පිරික්සීම එක අතකින් මෙරට ඉතිහාසය හා විද් යාව හැදෑරීමකි. පුරාවිද් යා ගවේෂණයකි. එසේම ජාතික අනන් යතාවය ඇගයීමකි. සිංහල ජාතික අනන් යතාවය සහිත ඇතැම් අනගි සිංහල වචන තවමත් නොනැසී පවතින්නේද මෙරට ග් රාම නාම හා ස්ථාන නාම නිසා බව නොරහසකි. මුල්කිරිගල, වාකිරිගල, වෙල්ලස්ස, වැල්ලවාය, මහිය
In stock
මහපොළොව

මහපොළොව

මහකන්ද ග් රාමය පන්ති විෂමතාවයේ සදාතනික අරගලය සියුම් ලෙස සංඥාර්ථ ගන්වයි. මහකන්දේ දුක් සුසුම් බොන මිනිසුන්ගේ සුන්දර සිහින දරා සිටින අසුන්දර හැපහැප්පීම් කන්දක් තරමට විසල්ව ගොඩගසා ඇත. පන්ති විෂමතාවයේ පීඩනය මිරිකා හරින්නට හැක්කේ අධ් යාපනයෙන් පමණක්ම බව පසක් කරන්නට වෑයම් දරා ඇත. එය දැන උගත්කමට කොයි කන්දත් සමතලා වන බව පිළිබඳ සියුම් උපහාසයකි. අනෙක් අතට සමාජ ගතිකත්වය පිළිබඳ ගැඹුරු කියවීමකින්, ස්ත් රී - පුරුෂ සමාජභාවී ඒකාකෘතිකරණය විෂමව ප් රශ්නාර්ථ ගන්වා ඇත. ගුණයත් ආදරයත් රැගත් නවකතාවේ ප් රධාන චරිතය ගුණාදරී ඒකාකෘති ඛණ්ඩනය කරන ලද ගැහැණියක් ලෙසින් පෙනේ. ලේඛකයෙකුගේ පරිණත දැක්ම යනු එම නව් ය චින්තනයයි. භාෂාව.
In stock
රතු ඔත්තුකාරියකගේ කතාව - ඩොමිනිකාගේ ද්විත්ව රංගනය

රතු ඔත්තුකාරියකගේ කතාව - ඩොමිනිකාගේ ද්විත්ව රංගනය

ඇය සී.අයි.ඒ. සංවිධානයේ නිත් ය සාමාජිකාවක් වූයේ කරුණු කීපයක් නිසාය. පෞද්ගලික කැමැත්ත මුල් තැනක් ගනී. පලිගැනීම තවත් එකකි. තදම තද රහස පපුවේ පැසවයි. අමෙරිකාවට ඇති ආදරය සමඟ නේට් ට ඇති ආදරයත් ඇතුලත්ය. මේ හැම දේ අබිබවා නැගී එන්නේ අපකීර්තිමත් රුසියානු කටයුතුවලට විරුද්ධ වීමයි. කරත්තය බිම දැමීමට රෝදයක් ගැලවිය යුතුය. තමා දෙස තවත් බලා සිටින ජනපතිවරයා තම රහස දැනගෙන වත්ද? නව රුසියානු ෆෙඩරේෂනයේ කටයුතු කරන මැය සී.අයි.ඒ. නියෝජිත වරියක්ද? "රහස් ඔත්තුකරුවකුගේ ලෝකය ඔවුන්ටම අනන් යවූවකිත එය බියකරු සීමාවක රැඳී පවතී. එහෙත් මෙම වෘත්තාන්තයෙහි දී ඒ සුවිශේෂී රංගනයේ සියුම් වෙනස්කම් සැමෙකක්ම විශේෂඥ දැනුමකින් ග් රහණය කරගෙන
In stock
හෙනා සිත්තරිය ලක්ෂ්මී

හෙනා සිත්තරිය ලක්ෂ්මී

අවමන් සහගත යෝජිත විවාහයකින් පලායමින් සිටි වයස අවුරුදු දාහතක් වූ ලක්ෂ්මී, හුදෙකලා ව සිය පිටිසර ගම්මානයේ සිට ජායිපූර්හි වර්ණවත් පින්ක් නගරයට පැමිණෙන්නට මාර්ගය සලසාගනියි. එහි, හෙනා ශිල්පිනියක බවට පත්වන ඇය ඉහළ පැළැන්තියේ කාන්තාවන් අතර වැඩි ම ඉල්ලුමක් දිනාගන්නට සමත්වන්නී ය. ප් රභූ පවුල්වල ජීවන රහස් පිළිබඳ දැනුවත්, විශ්වාසවන්තියක වන ලක්ෂ්මී, කිසි දිනෙක තම ජීවිතය පිළිබඳ කිසිදු රහසක් හෙළි නොකර සිටින්නට වගබලාගන්නී ය. විචිත් ර හා චිත්තාකර්ෂණීය ලෙස නූතනත්වය හා සම්ප් රදාය අතර දෝලනය වන සමාජයක, සාර්ථක ජීවිතයක් වෙනුවෙන් අරගලයේ යෙදෙන කාන්තාවක නිරූපිත, 'හෙනා සිත්තරිය ලක්ෂ්මී' නවකතාව වශීකරවනසුළු හා සාටෝපවත්, යථ