Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ගුප්ත දඩබිම

ගුප්ත දඩබිම

"මොනරදෙණිය ගමට උඩින් වැහි බන්ධනයක් දාලා තියෙනවා. ඔය වැහි බන්ධනයට ඉහළින් ආකහේ ඕන තරම් වැහි වලාකුළු තියෙනවා. කොච්චර ගැබ්බර වලාකුළු තිබ්බත් වැහි බන්ධනය හින්දා ආකහෙන් පොළොවට එක වැහි කඳුළක් වැටෙන්නේ නෑ. වැස්ස නැතුව ගියහම මිනිස්සුන්ට විතරක් නෙවෙයි, සතා සීපාවටත් ගම දාල යන්ඩ වෙනවා. සුන්නියට ඕන වුණේ ගම පාළු කරගන්ඩ. අග්නි යාගෙ කරන්ඩ පුළුවන් ඊට පස්සෙ. අග්නි යාගෙ හරියට කෙරුවොත් දැනට සුන්නියගෙ ශරීරය බාගයක් බුක්ති විඳින ඒ අමනුෂ් ය ආත්මය සම්පූර්ණයෙන් ඒ ශරීරය බුක්ති විඳින්න පටන් ගන්නවා... ඒ වැඩේ නතර කරන්න ඕන.. මේ විශ්වයේ යහපතට වගේම අයහපතටත් උදව් කරන ශක්තීන් ඉන්නවා.. මේ මහපොළව උඩ යහපත ආරක්ෂා කරන ශක්තීන් ඔය ගැට
In stock
3I/Atlas රෙටිකියුලේ

3I/Atlas රෙටිකියුලේ

2026 අප් රේල් 08 නිකුත් වේ. නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැක. තොග ලැබුණු පසු බෙදා හැරීම් ආරම්භ වේ.. 2025 වසරේ අග භාගයේදී සෞරග් රහ මණ්ඩලය තුළට පැමිණි ත් රී අයි ඇට්ලස් මෙම සියවසේදී මානව අවධානයට ලක්වූ සුවිශේෂිතම අභ් යවකාශ වස්තුව ලෙස ඉතිහාසයට ඒක් වී අවසාන ය. සැබැවින්ම ත් රී අයි ඇට්ලස්, තාරිය අවකාශයේ සිට පැමීනි අභිරහස් සඟවාගත් ධූමකේතුවක් ද? ඒසේ නැති නම් බුද්ධිමත් පිටසක්වළ ජීවින් රැගත් අභවකාශ කොලනියක් ද? මෙයට නිශ්චිත පිළිතුරක් ලබාගැනීම සඳහා ඔබට 2051 වර්ෂය උදාවන තුරු බලා සිටීමට සිදු වනු ඇත. ඒහෙත් ඒ් සඳහා ඔබට තවත් ඒක් විකල්පයක් තිබේ. slaas cps විශිෂ්ටතම විද් යා සන්නිවේදක සම්මානයෙන්
Out of stock
නාගමාද්රි

නාගමාද්රි

"හිමාලයේ මේ කොටස ඇවිල්ලා... නාග රාජයෙකුට අයිති විමානයක්. නාගයෝ මහ මුහුදේ, කඳුවල, ලොකු වනාන්තරවල එයාලගේ විමාන හදාගන්නවා. මෙයාලා දිව් ය නාගයෝ. විශේෂයෙන් කඳු මුදුන් විමාන කරගන්නේ තක්ශක කුලයේ නාගයෝ. අනික් කුලවල නාගයෝ වගේ නෙවෙයි. එයාලා බොහොම භයානකයි. එයාලාගේ බලය ගැන අපිට වචනයෙන් දෙකෙන් විස්තර කරන්න බැහැ. හැබැයි කාටවත් අයගෙන් කරදරයක් නැහැ එයාලට අවැඩක් නොවෙන තාක්... "ඔය කියන අයව ඔබතුමා දැකල තියෙනවාද? ඔලිවර් ඔච්චමට මෙන් විමසුවේය. "මොකද නැත්තේ? අතේ ඇඟිලි ගාණටත් වැඩියෙන් "එයාලා මොන වගේද?" "ගොඩක් වෙලාවට ඒ කුලයේ නාගයින්ව දකින්න ලැබෙන්නෙ මනුස්ස ස්වරූපයෙන්. බොහෝම සුන්දරයි. ඇස් රතුයි. ගිනි පෙළෙල්ලක් වාගේ මා
Out of stock
සාත්රා

සාත්රා

"මේ අර මට බැණ බැණ හදපු කොෆි එක වෙන්නැති නේද? ඔහු ඇසුවේ අතින් ඇද මාව ඔහු අසලට ගනිමිනි. "මට සිංහල කතා තවම chota difficult. but, මේ මැල්ලූමා කියන දේ හොඳට ඉයර් එකට දාගන්නවා ඔහු මගේ කන සිහින්ව මිරිකමින් පැවසුවේ දැඩි හඬකිනි. තවමත් මේ මැල්ලුමාගේ ගුප්ත ගති නම් නැතිවී නොමැත. මා මුව ඇදකරගෙන සිටියදී ඔහු අත්ල තැබුවේ මගේ කම්මුලක් මතිනි. අනිත් අතේ ඇඟිලි තුඩු මගේ නළල මධ් යයේ ගෙන ගියේ මෘදුවය. ඔය පාර මගේ නළල අතුල්ලලා අතුල්ලලාම ගෙවිලා යනවා.. ඒ අතරම මට සිතුණි. "එදා මතකද මාව දැකපු ෆස්ට් ඩේ එක.. මං අකිල්ට කෑගහද්දි බය වෙලා හිටියේ ඔහු සිංහලෙන් පවසන්නේ නැවති නැවතීය. ඒ දවස මට මතක් වී මම හිස වනද්දි ඔහුගේ මුවග ඇඳුණේ සිහ
In stock
සමාන්තර ලෝක සැරිසර - SPELLBINDER

සමාන්තර ලෝක සැරිසර - SPELLBINDER

කාලතරණ බෝට්ටුව මත සිටගත් කැතී මෝගන් නුහුරු නුපුරුදු පරිසරය දෙස විමසිලිමත් ව බලා සිටියා ය. බෝට්ටුව නතර වී තිබෙන්නේ පයින් ගස්වලින් පිරී ගිය ඝණ වනාන්තරයක් මැද ය. කටුක ගන්ධයකින් පිරී සුළං දහරාවන් හමා යයි. මේ ආකාරයේ දුහුවිලි සුවඳ හා යුකැලිප්ටස් ගස් වල සුවඳ මුසුවූ වාතාශ් රයක් ඕස්ට් රේලියාවේ වනාන්තරවලදී නොදැනෙයි. මෙහි කුරුල්ලන් හඬ නඟන්නේ ද වෙනස් ම රිද්මයකිනි. තමන් සිටින්නේ ඕස්ට් රේලියාවේ නොවන බව කැතී ට වැටහිණි. නිසැක වශයෙන් ම මේ වෙනත් සමාන්තර ලෝකයකි. කාලතරණ බෝට්ටුවේ සුණු විසුණූ වූ පාලක උපකරණය තුළින් සිහින් දුමක් නැගී එයි. කැතී ගේ මිතුරා මෙන්ම කාලතරණ බෝට්ටුවේ නිර්මාණකරුවා වූ මෙක් පාලක උපකරණයේ ඇති පළිඟ
Out of stock
හෙන්දිරික්කා

හෙන්දිරික්කා

''මම අතීතේ ගැන හිතලා දුක්වෙන, පසුතැවෙන මිනිහෙක් නෙමේ... ඒත් මට චාන්ස් එකක් ලැබුණොත්, පහුගිය අවුරුදු පහළොව ආපස්සට ගිහින් ජීවිතේ ආපහු මුල ඉඳලා පටන් ගන්න මම දෙපාරක් හිතන්නෙ නෑ... ඔයා කවදහරිම දවසක ඒ වගේ හිතනවට මම ආස නෑ. ඒකයි මෙච්චර කියන්නේ. ඔහු ඇගේ දෑස දෙසම බලාගෙන කියද්දී බිම බැලූ ඈ තවත් තත්පර කිහිපයක්ම නොසැලී උන්නාය. රවිශංක ඇගේ මුහුණේ වෙනස්වන ඉරියව් දෙස බලා හිඳ ඒ හිස මතින් වමත තබද්දීම ඈ එක්වරම හිස එසවීය. ''මම දැනුත් එහෙම හිතනවා... ''කොහොමද? ඔහු සිය අත ඉවතට ගෙන අසද්දී, අසේකාගේ මුහුණේ සටහන්ව තිබූ හිතුවක්කාර, දරදඬුකම රවිශංකගේ දෙතොලට සිනාවක් ගෙනාවේ ආයාසයක් නැතුවමය. "අවුරුදු හතලිහක් විතර ආපස්සට ගිහින්
Out of stock
දඩබ්බර හිත ළඟ

දඩබ්බර හිත ළඟ

''හරි, මම එදා එහෙම කිව්වා තමා. ඒත් මේ දැන් ඉඳන් තමුන් මගේ ඇස් මායිමේ ඉන්න ඕනා. මගේ ඇස් මායිමෙන් ටික වෙලාකට හරි ඈත් වුණොත් මතක තියා ගන්නවා, මම තමුසෙව හම ගහනවා! ''ඇයි..? මාව ඔයාට එපානේ. එහෙනම් ඉතින් ජෙරාඩ් මාව උස්සන් ගියත් මොකද? ''අවන් යා..! දුෂේන් කෙල්ලගේ නම කියලා කෑ ගැහුවේ කාමරේ දෙවනත් වෙන්න. අවන් යා එකපාරටම ගැස්සිලා ගියේ දුෂේන්ගෙ කටහඬේ සැරට. ''තමුසෙව ඌට දෙන්න ඕනානම් මම ඊයෙම දීලා එනවා. ඒත් තමුසෙව එහෙම ලේසියෙන් දීලා බෑ. තමුසෙට මතකද එදා තිලකවර්ධන එකේදි මට දාපු පාට් එක? මිනිස්සු ඉස්සරහා මාව කෑවා තමුසේ! ඒකේ රිටන් එක ළඟදිම හම්බ වෙනවා තමුසෙට අවන් යා.. එතකන් ටිකක් ඉවසලා ඉන්නවා.
Out of stock
මිය යා යුතුද සිහිනය

මිය යා යුතුද සිහිනය

ලබැඳි පාඨකය.. පාලනයෙන් ගිලිහෙන කල පිරිමින්ද සයුරට සම බව මම කියමි. බොහෝ සවිමත් මහ සයුර ගැටෙන්නේ රළු ගැඹුරු දියඹ සමගය. නමුදු එවන් පතාක සයුරට සැනසීම ගෙනෙන්නේ ලොව එකම එක තැනක පමණි. ඔව්, ගව් ගණන් ගෙවමින් තම ස්ත් රී ආත්මය වූ වෙරළ සොයා එන්නේ එකී සැනසීම බලාපොරොත්තුවෙහි. රුදු මුරණ්ඩුකම් පාලනය වන්නේ වෙරළෙහි පහස ලැබූ මොහොතේය. සුමුදු වෙරළද එසේමය. රැළිති කොතරම් චණ්ඩ වුවද, එහි තැවරුණු අසීමාන්තික ස්නේහය නිසාම එය පිළිගන්නට සැදී පැහැදී සිටින්නීය. අත් යන්තයෙන්ම දරා, දෝත බදා වැලඳ ගන්නීය. ඉදින් සයුරත් වෙරළත් කැටිකර, ක්ෂිතිජ මායිමේ ලියවුණු මේ රිදුම් කතාව මෙතැන් සිට පාඨක ඔබට බාර කරමි.
In stock
ඉසෝදර පුවත

ඉසෝදර පුවත

මම ප් රේමය අකාලික බව ඇදහුයෙමි... අතීතයේ එක් දිනයක මගේ දෙනෙත් අභියසදි ඇයව දුටුවෙමි... එදා පටන් සංසාරයේ සෑම දිනකම ඇය මා සතු විය... මගේ අසලම රැදුණි... කේතුමතියේදි මා ද්වාරිව සොයා වෙහෙසුණි... සිතා සිටි ලෙස ඇයව මා කේතුමතියේදි නොදුටුවෙන් හිත සසලවුණි... සෑම අස්සක් මුල්ලක් නෑරම සෙව්වෙමි.. ඇය නැතිය... ධ් යානයෙන් ධ් යානයට වඩා අවසානයේ ඇය සිටිනා ඉසව්ව සොයා ගත්තෙමි... ඇයට සකස්මි ලියමින් ඇය ගැනම සෙව්වෙමි.. මගේ නිර්මානාගේ ආත්මයේ ඉතිරි කොටස මා අසලම සුරැකිව තබා ගත්තෙමි.... ඇයට ජීවය දෙනු වස් ද්වාරිට සියල්ල පහදනු වස් මම බොහෝ වෙහෙසුනෙමි.. අවසානයේ සියල්ල නිශ්ක් රිය විය.... සියල්ල සතුටින් පිරි ගියේය..... ප් රේමය අප
Out of stock
ගජසෙන් වලව්ව

ගජසෙන් වලව්ව

''ශාක් ය.. එක්ස්කියුස් මී.. ඔයා එක්ක මට පොඩ්ඩක් කතා කරන්න ඕනේ.. විනාඩියක් ඔහොම ඉන්න පුළුවන්ද..? ටික දුරක් ශාක් යගේ පස්සෙන් දුවගෙන ගිහින් ඉඩක් ලැබුණ තැනදී ශාක් යගේ ඉස්සරහට ඇවිත් ධාරා එහෙම කිව්වා. "සොරි.. මං ඔයාව අඳුරන්නේ නැහැ.. ශාක් ය කිසිම හැඟීමක් මූණේ නැතුව උත්තර දුන්නා "ශාක් ය.. ප්ලීස්.. මට ඔයා එක්ක විනාඩියක් කතා කරන්න දෙන්න.. "අයි ඈම් එක්ට් රිම්ලි සොරි.. මම ඔයාව අඳුරන්නේ නැහැ.. ඒ නිසා අඳුරන්නේ නැති මිනිස්සුත් එක්ක මට කතා කරන්න දෙයක් ඇත්තේම නැහැ.. අනිත් එක තව ටික දවසකින් මං ආපහු ලංකාවෙන් යන නිසා මට සෑහෙන්න වැඩ වගයක් තියෙනවා කරගන්න.. ඒ නිසා නොදන්න මිනිස්සුන්ගේ වල්පල් අහන්න මට වෙලාවක් නෑ, ඉතින
Out of stock
තත් හසුන්

තත් හසුන්

"ආදරේ... ඔයා...? මිස්ටර් කේෂර... ඔයා දන්නවද ආදරේ කියන වචනේ තේරුම? මුලින් මාව දැක්කම ඔයා ආවේ මොන හැගීමෙන්ද කියලා ඔයා හොඳටම දන්නවා ඇතිනේ. ඔයාට ඕන වුණේ මාව තවත් එක සෙල්ලම් බඩුවක් කරගන්න. දැන් ඒක කරගන්න බැරි වුණාම, මගේ මුරණ්ඩුකම ඉස්සරහා ඔයාගේ පිරිමි අභිමානය පරාජය වුණාම, ඔයා ඒකට 'ආදරේ කියලා ලේබල් ගහනවද? මොන තරම් විහිළු කතාවක්ද ඒක?" දුෂේනි කරුණාරත්න "දන්නවද දුෂේනි? මේ ලෝකේ හීලෑ කරන්න බැරි කිසිම සතෙක් නැහැ. අකීකරු අශ්වයෝ පවා හොඳට මෙල්ල කරගන්න මම දන්නවා. ඒ වගේම ඔය උඩගුකම වුණත් වැඩිකල් තියාගන්න බැරි වෙයි. ඒ වගේම තමයි දුෂේනි. මට අනුව ගැහැනු කියන්නේ හරිම නිස්සාර සත්ව කොට්ඨාසයක්. හරියට ගිටාර් එකක තත් වගේ.
In stock
බ්රන්ෆෙල්සියා
Out of stock
අතින් අත් නොහැර
Out of stock
ඇහැළ මල් කිනිත්තක

ඇහැළ මල් කිනිත්තක

ඔව් සහස් ර ඔව්... ඊට වඩා දෙයක් කරන්න වුණොත් ඒකත් කරනවා... ඔයා වෙනුවෙන් මැරෙන්න වුණොත් ඒකත් කරනවා... ඒත් මට ඔයාව මරාගන්න බැ... කිසිදාක කිසිදු හේතුවක් අරබයා ඔහු ඉදිරියේ උස්ව නොනැගුණු ඇගේ හඬ සහසුව පවා තිගස්සවන තරම් උස්ව නැගුණේ ය. සහස් ර ඇගේ වැළමිටෙන් තද කොට අල්ලාගෙනම ඒ කඳුළු නළියන දෑස් දෙසම බලා සිටියේ ය. "මේ දේවල් නිසා විනාස වෙන්නෙ මං විතරක් නම් මගේ ජීවිතේ විතරක් වුණා නම් මං ඒ හැමදේම සතුටින් භාරගන්නවා සහස් ර... ඒත් ඒ ව්නාස වෙන්නෙ ඔයාව නම්.... ඔයාගේ ජීවිතේ නම්... ඒක එහෙම වෙන්න ඉඩැරලා මට බලන් ඉන්න බෑ...'' ඇය ඉකිබිඳුම් හඬ අතරින් වෙව්ල වෙව්ලා කියා ගත්තාය. ඔව්... සිතිජ එක්ක යන්න වුණොත් යනවා... කසාද බඳ
Out of stock
ආදරණීය රිකාදෝ

ආදරණීය රිකාදෝ

මට ඕනේ මේ මොහොතේ මෙතන හැමදාටම නවතින්න. ඔයාගෙයි මගෙයි හුස්ම වැටෙන සද්දේ විතරක් ඇහෙන මේ මොහොත විඳින්න. ඇත්තම කිව්වොත් එහෙම වෙලාවට මුකුත්ම නොකියා ඔයාගේ පපුවට උණුහුමට ගුලි වෙන්නේ කියාගන්න බැරි ගොඩක් දේවල් මගේ පපුවෙන් නිදහස් කරගන්න. ඒකයි ඔයාට මගේ හුස්ම වුනත් බරට දැනෙන්නේ. මතකද අපි හීන දැක්කා මේවගේ තරු පිරුණු අහසක් යට තනි වෙන්න. ඔයයි මමයි විතරක් වුණු අපේම ලෝකයක් ඇතුළේ. .. ආදරේ overd0se වුනාම මිනිස්සු පිස්සු වැටෙනවා රිකාදෝ. අපේ මුළු ආත්මයෙන්ම බලාපොරොත්තු වුණු ආදරේ එකම එක මනුස්සයෙක්ගෙත් ඕනෙවටත් වැඩියෙන් ලැබෙනකොට ඒක ඇබ්බැහියක් වෙලා උමතුවක් වෙනවා. ආදරේ අන්ධ වෙන්නේ එතකොට. මුළු ලෝකෙම නොපෙනී ගිහින් තමන් ආද
In stock
අවපසට ආවඩම්

අවපසට ආවඩම්

"අපි උසාවි දාන සේරම වාසිත නිදහස් කර ගත්තා. ඒ වෙද්දි වාසිතට හොඳ ජූනියර් ලෝයර්ස්ලා ටීම් එකක් හැදිලා තිබුණා. මාලිම්බඩ සුභාෂ්ලද, දකුණේ අමිල්ගෙ සෙට් එකද, මරදානේ කැඳ ඉම්රාන්ද මේ හැමෝම නඩුවලට ආවේ වාසිත ළඟට තමයි. එතන තිබුණේ හරියට ද්වන්ද යුද්ධයක් වගේ. මගේ ප් රධාන එදිරිවාදියා වුණේ වාසිත. - නිසල් ජයවර්ධන "ගාඩ් එක දීපු තරමට මම නම් හිතුවෙම කර ගහයි කියල.. නාකොටික් මාරයා මගේ අඹුදරුවො රකිනවා කියලා රටම දැනගෙනනෙ හිටියෙ..' - වාසිත වර්ණකුලසූරිය සෑම දරුවෙකුටම තාත්තා කෙනෙකුගේ අයිතියක් හිමිවිය යුතුය. විශේෂයෙන් දියණියකට තාත්තා කෙනෙක් උරුම විය යුතුමය. ඉදින් මම මගේ තාත්තා තෝරා ගනිමි. - ඉරැස්මා වර්ණකුලසූරිය
Out of stock
කස්තුරි සුවඳ

කස්තුරි සුවඳ

''පපුව ගණන් කරගන්න බැරි ගාණකට යහන් බෙර වයනවා. හිත එකම පිස්සුවකින් අස්නේ නටද්දි සිහිය ඒ අස්නෙට හත්පද අල්ලනවා. දැන් මාණික් යගේ මුළු සරුවාංගෙම කංකාරි මඩුවක්. මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ... - රුෂිර මාණික් ය දේවප් රිය - කල්පයක් ගියත් ඒ බැල්ම නැහෙන්නේ මාණික් ය මත්තේමදෝ... කියන ඇස් හඬ නගන හැගීම් මාණික් ය කියන ගිම්හානයේ හමාගෙන යන කලබලයක් නැති හුළඟක් වගේ එයා ළඟම ගැවසෙන්නේ ඇත්තටම ඒ ලෝකෙට තියෙන එකම ඍතුව මාණික් ය වගේ. මනරුගේ මල් පිපෙන හදවතත්, සදා හරිත හැඟීමත්, කොල වැටෙන්න වැටෙන්න දලු දාන ආදරයත්, සීතලට මිදුණත් ගිනියම් වෙන ආලයත් මාණික් යම කරගත්ත සදාකාලික බැදීම... ඔයා නැති මගේ ජීවිතේ හරියට ගැටබ