Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
අසනග වැසි

අසනග වැසි

ආලත්ති අම්ම නිසොල්මනේ ඔළුව පහත් කරගෙන හිටිය. පාං එළියට පිටුපාලා නිසා හෙවණැල්ල වැටිල බිත්තියට. ආලත්ති අම්මගෙ නිකටෙන් අල්ලල බිත්තිය පැත්තට හැරෙව්වම තමයි දැක්කෙ හෙවණැලි දෙක නියපොත්තෙන් බිත්තියෙ ඇඳල. දගකාරකමක් කළ පොඩි එකෙක් වගේ බලාගෙන ඉන්නව. තමාගෙ හිතේ ඇති පාර පාරා තියෙන දුක බය ගැන වගක්වත් නැහැ. ආලත්ති අම්ම හිතුව කෙළින්ම කතා කරන්න ඕනය කියල. ''මහත්තය... අපි දෙන්නම එකතු වෙලා වැරැද්දක් කළා. මම කසාද බැඳල දීගෙ ඇරුණ ගෑනියෙක් නිසා ඒ වැරැද්ද මට මහත්තය පිටින් දමන්න බැහැ. දැන් මට මහත්තය එළවන්නත් බැහැ. තියා ගන්නත් බැහැ. ඒත් මට මහත්තයව මේ ගෙදර වහං කරගෙන ඉන්න බැහැ. අපි ආයෙ කවදාවත් මේ වැරැද්ද නොවෙන විදියට වැඩ ක
In stock
සීගිරි කොදෙව්

සීගිරි කොදෙව්

බොඳව යන පරම්පරාවක ආලේඛ් ය නිරූපණයක් සේ, ගෙවී ගිය යොවුන් වියක මතක සමුච්චයක් සේ, යෞවනත්වයේ ප් රතිනිර්මාණයක් සේ, සියල්ලටමත් වඩා අලුත් ආකාරයට හිතන, නව දෘෂ්ටිකෝණ සොයන පරපුරක ඇරැඹුමක් සේ ගලා යන මතීෂගේ කතාවයි, සීගිරි කොදෙව් . යාන්තම් උසස් පෙළ ලියා අවසාන කළ ගැටවරයකු සීගිරියේ නින්නාද වන පෞරාණික සුවඳින් හා එහි යටගියාවේ අරුමැසි බවින් පෝෂණය වෙමින් කියන කතාවත්, තමා සතු නොස්ටැල්ජික මතක හා අත්දැකීම් එකට කලතමින් සීගිරි භුමියත් ගල්කිස්සත් අතර ගෙත්තම් කරන සමාජ සංස්කෘතික වියමනත්, ඔහු තුළ සැඟව ඇති වටිනාකම් ඉස්මත්තට කැඳවීමට දරන උත්සාහයත්, ඔහුගේම ජාගර චිත්තයෙහි වැඩෙන සුවිසල් ගිරි ශිඛරයක ඇරැඹුමත් යන මේ සියල්ල අපට මේ
Out of stock
දොන් කිහොතේ 1

දොන් කිහොතේ 1

මීට සියවස් හතරකට පෙර ලියැවුණු 'දොන් කිහොතේ නවකතාව තවමත් ස්පාඤ්ඤ සාහිත් යයේ මුදුන් මල්කඩ වශයෙන් සම්භාවනාවට පාත් ර වීම සුවිශේෂයි. එදා මෙදා තුර බිහි වූ වඩාත් විනෝදාත්මක වික් රම චාරිකාව වීමට අමතරව, අසරණසරණ ප් රේමය සහ වික් රමාන්විත පුරුෂාධිපති සාහිත් ය සම්ප් රදාය පිළිබඳ විශිෂ්ටතම හාස් යානුකරණය වශයෙන්ද මේ කෘතිය ලෝකය පුරා ප් රශංසාවට ලක්වෙයි. එසේම, ලෝකයේ සෑම සාහිත් ය ධාරාවක් කෙරෙහිම ඒ මගින් පතුරුවා ඇති බලපෑමත් අද්විතීයයි. එයින් නිර්මාණාත්මක ආවේශය ලැබූවන් අතර, ලතින් ඇමරිකානු ස්පාඤ්ඤ සාහිත් යයේ දැවැන්තයන් වන ගබ්රියෙල් ගාර්සියා මාර්කේස් සහ මාරියෝ වර්ගාස් යෝසා සේම, ලෝකයේ වෙනත් සාහිත් ය කලාප නියෝජනය කරන ෆ්
In stock
නාම - රූප විභාගය

නාම - රූප විභාගය

අභිධර්ම සාහිත් යයේ ප් රභවය පිළිබඳව සිදුකරන ශාස්ත් රීය විශ්ලේෂණයක ප් රතිඵලයක් ලෙස මෙම ග් රන්ථය නිර්මාණය වී ඇත. මෙහිදී විශේෂයෙන් කතුවරයා සප්තප්පකරණ තදනුබද්ධ අට්ඨකතා හා ටීකා සහිත් ය ද එමෙන්ම සංග් රහ ග් රන්ථ වලින් කරුණු උපුටා ගෙන ඇති බව පෙනේ. මූලාශ් ර භාවිතය පිළිබඳ දැඩි සැලකිල්ලක් දක්වා තිබීම ග් රන්ථයේ ශාස්ත් රීය අගය වැඩි දියුණු වීමට හේතු වී ඇති බව ප් රකට වේ. මීට අමතරව අභිධම්ම සංග් රහ ග් රන්ථවලින් ද, එසේම සූත් ර පිටකයේ අවශ් ය තැන් වලින් ද කරුණු උපුටා ගැනීමට කතුවරයා උත්සාහ ගෙන ඇත. අභිධර්මය පිළිබඳ සාම්ප් රදායික මතවලට ද ගරු කරමින් මේ පිළිබඳ නූතන විද්වත් මතය ප් රකට කිරීමට මොහු උත්සාහ ගෙන ඇත. තවද අභිධම
In stock
විභාග ජය ගැනීමේ රහස

විභාග ජය ගැනීමේ රහස

ඉගෙනගැනීමේ ප් රතිලාභය ! ''හොඳින් ඉගෙනගන්න; ඒ සඳහා කැපවී වැඩ කර ඔබව ඉහළටම රැගෙන යන්න. ඔබ අද කරන කැප කිරීමේ ප් රතිඵල භුක්ති විඳින්නේ ඔබගේ දරැවන් බව සිහි තබා ගන්න. ඔබ අද කරන කැප කිරීමෙන් අනාගතයේ දරැවෙකුට සිනහවක් ලැබෙනු ඇත. අප රටේ මින් පෙර කවරදාවත් නොතිබූ අවස්ථා ඔවුනට නිර්මාණය වනු ඇත. ඒ සියල්ලක්ම සිදු වන්නේ ඔබ මේ මොහොතේ සිට තමන්ගේ ඉගෙනීමට කාලය කැප කර නුදුරු අනාගතයේදී මිනිසුන්ට සේවය කරන්නේ නම් පමණි. ඔබ අද, හෙට සහ මින් මතු සෑම දිනකම කරන ඉගෙනීම සුළුපටු දෙයක් නොවේ. ඉගෙනීමට ඔබ වැය කරන සෑම මිනිත්තුවක්ම අපගේ මාතෘ භූමිය අළුතින් ගොඩ නැඟීමේ පියවරකි. " '' සැබෑ වැඩිහිටියෙකු යනු තම උන්නතිය නොව තමන්ගෙන් පසුව එන
Out of stock
බුද්ධත්වයේ භාෂාව, සෙන් හා බෂෝගේ හයිකු ගැන... ඔ්ෂෝ

බුද්ධත්වයේ භාෂාව, සෙන් හා බෂෝගේ හයිකු ගැන... ඔ්ෂෝ

අත්තල නඟමි මම නින්නාදය සමඟ එවිට අරුණෝදයේ ඇරඹුම. ගිම්හාන සඳ. ටෂෝගේ හයිකුවක් බෂෝ යනු ලොව පහළ වූ ශ් රේෂ්ඨ කවීන් කිහිප දෙනාගෙන් කෙනෙකි, කෙසේ වුවත් ඔහු ලියා ඇත්තේ හයිකු කවි පමණි. ඒවා ඉතාම සංකේතාත්මකය; ඉතා ආශ්චර්යජනකය; සරල ය; ඉතා ගුප්ත ය. සෙන් ධර්මය වචන විශ්වාස නොකරයි; එහෙයින් ඒ සියල්ල දෘෂ්ටිමය ආකාරයෙන් තේරුම් ගත යුතුය. සිතින් මවා ගන්න. ගිම්හාන සඳ තවමත් අහසේ එල්ලුන ගමන්මය, ඒ අතර හිරු ද උදාවීමට මාන බලමින් සිටී. මම අත්තල නඟමි, දෝංකාරය තවමත් කඳුකරයේ නින්නාද නංවයි. එය අපුරු වදන් සිතුවමකි. හයිකුවක් තේරුම්ගත යුත්තේ වචනයෙන් මවන සිතුවමක් ලෙසිනි, වචනවලින් යුත් කවියක් පමණක් නොවන - එය දෘශ් යමානයකි. ඔබ කඳුවලින්
In stock
ඕෂෝ - ඛලීල් ජිබ්රාන් මුනිවරයා ගැන

ඕෂෝ - ඛලීල් ජිබ්රාන් මුනිවරයා ගැන

ඛලීල් ජිබ්රාන් යනු පාරිශුද්ධ සංගීතයකි, අභිරහසකි. සියවස් ගණනාවක් ගෙවී ගොසිනි. බොහෝ ශ් රේෂ්ඨ මිනිසුන් ජීවත්වී මියැදී ඇත. එහෙත් ඛලීල් ජිබ්රාන් යනු තවමත් ඔහුටම සුවිශේෂි අනන් යතාවකි. මිනිස් හදවත ගැන මෙතරම් ගැඹුරු අන්තර්ඥානයකින් යුතු තවත් මනුෂ් යයෙක් අනාගතයේ දී හෝ පහළ වේ යැයි සිතා ගැනීම පවා අපහසුය. ඔහු කළ නොහැකි යමක් කර ඇත. අභිරහසක සමහර ශේෂයන් මිනිස් භාෂාවකට ගෙන ඒමට ඔහුට හැකි වී තිබේ. කිසිම මිනිසෙකු නොකළ පරිදි ඔහු මානව භාෂාව හා මානව විඥානය ඉහළ තලයකට නංවා ඇත... කවියකුගේ බුද්ධි ප් රභාව නම් ඔහු එම අවස්ථා වචනයෙන් ග් රහණය කර ගැනීමයි. ඒ නිමේෂයන් ඔබේ ජීවිතයට ද පැමිණේ. ඒවා පැවැත්මේ නොමසුරු ප් රදානයන්ය. වෙනත
In stock
ලාවර්

ලාවර්

ලාවර් ඉතා ගැඹුරු ගවේෂණයකි. කතුවරයා තමා සමග නිරන්තර අරගලයක යෙදී සිටී, පරාවර්තනයට නැඹුරු, කල්පනාකාරී, සංයමයකින් යුත් චිත්තවේගීය බවක් ප් රකට වේ. ප් රධාන චරිතයේ ප් රතිරූපය විශ්ලේෂණය කිරීමෙන් කතුවරයා ඔහුගේ ආඛ් යානය සඳහා තෝරාගෙන ඇති ශෛලිය තීරණය කිරීමට උපකාර් වේ. එය ප් රාග් රුසියානු සාහිත් යයේ "සාමකාමී මනෝවිද් යාත්ම ශෛලියකි. නවකතාවේ දී, කතුවරයා මානසික තත්ත්ව දෙකක් අතර ගැටෙයි. ඒවා මධ් යකාලීන සහ නූතන යනුවෙන් හඳුන්වමි. කතුවරයා නූතනත්වය සහ මධ් යකාලීන . යුගය මුහුකිරීමේ කර්තව් යය ඔහු විසින්ම සකසා ගෙන ඇත. ලේඛකයා සෑම චරිතයකටම එක හා සමානව සැලකිලිමත් වන මාතෘකා ස්පර්ශ කිරීමට උත්සාහ කර ඇත. ආදරය සහ ඇදහිල්ල, දයාව
In stock
පරපුරක ජීවක

පරපුරක ජීවක

නවකතාව සඳහා බුදුන්වහන්සේටත් වෙදකම් වෙදකම් කළ ජීවක කෝමාරභච්ච වෙදැදුරුතුමා ප් රස්තුත කරගත්තේ එම චරිතය තුළින් විද් යමාන වන ආයුර්වේද වෙදකමේ මූලික සිද්ධාන්ත වර්තමානයට ගැළපීමට ඇති උවමනාවත්, ඔහු නිසා ආයුර්වේද වෛද් ය ක් රමයට ලැබෙන පූජනීය බවත් නිසාය. මහා ඉතිහාසයක් ඇති ඇයුර්වේදය තුළ ජීවක යනු යුග ගණනාවක් එකට යා කරන සවිමත් පුරුකක් යැයි මට සිතේ. සියවස් ගණනාවක් ගෙවී ගිය ද ජීවකගේ නම අද ද අප සිහිපත් කරනුයේ ආශ්චර්යවත් මිනිසෙකු ලෙස ය. කටු චිකිත්සාව වැනි එකල ඉන්දියානුවන් නොදැන සිටි ප් රතිකාර ක් රම, වර්තමානයේ දී සලකනුයේ මෙම ශ් රේෂ්ඨ වෛද් යවරයාගේ සොයා ගැනීමක් ලෙසිනි. තායිලන්තයේ සම්බාහන චිකිත්සකයෝ ජිවක කෝමාරභච්චයින