Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
දොන් කිහොතේ 2

දොන් කිහොතේ 2

මීට සියවස් හතරකට පෙර ලියැවුණු 'දොන් කිහොතේ නවකතාව තවමත් ස්පාඤ්ඤ සාහිත් යයේ මුදුන් මල්කඩ වශයෙන් සම්භාවනාවට පාත් ර වීම සුවිශේෂයි. එදා මෙදා තුර බිහි වූ වඩාත් විනෝදාත්මක වික් රම චාරිකාව වීමට අමතරව, අසරණ සරණ ප් රේමය සහ වික් රමාන්විත පුරුෂාධිපති සාහිත් ය සම්ප් රදාය පිළිබඳ විශිෂ්ටතම හාස් යානුකරණය වශයෙන්ද මේ කෘතිය ලෝකය පුරා ප් රශංසාවට ලක්වෙයි. එසේම, ලෝකයේ සෑම සාහිත් ය ධාරාවක් කෙරෙහිම ඒ මගින් පතුරුවා ඇති බලපෑමත් අද්විතීයයි. එයින් නිර්මාණාත්මක ආවේශය ලැබූවන් අතර, ලතින් ඇමරිකානු ස්පාඤ්ඤ සාහිත් යයේ දැවැන්තයන් වන ගබ්රියෙල් ගාර්සියා මාර්කේස් සහ මාරියෝ වගොස් යෝසා සේම, ලෝකයේ වෙනත් සාහිත් ය කලාප නියෝජනය කරන ෆ්
In stock
ගොවි දරුවා

ගොවි දරුවා

මාජි සෙල්ලම නවත්වා අම්මා පස්සෙන් වැටීගත්තාය. ඩික්ගේ කකුල් වෙහෙසපත් වී රිදෙන්නට විය. එහෙත් හේ දිගටම වල් පැළ උදුරමින් අම්මාත් විල්මාත් සමග හරිහරියට ගියේය. කඳුගැට ඔස්සේ යන ඉරිඟු පේළි දිගය; ඇදකුද වෙලාය. කාලය ගත වූයේ ඉතා සෙමින්ය. ඩික් "පෙළක් වෙලාවට මට හිතෙනව ඉරිඟු ගස් මොනවද කතා කරන්නෙ කියල. ඔයාට ඇහෙනවද කෙත හරහා හුළං හමනකොට එන සර සර සද්දෙ?" ඇසීය. විල්මා අම්මා දෙසට හැරී "ඩික් විස්වාස කරනව ඉරිඟු වැවෙන සද්දෙ එයාට ඇහෙනවයි කියල කියමින් සිනාසෙන්නට වූවාය. මං විතරක් නෙවෙයි. විද් යාඥයො ඒක ඔප්පු කරල තියනව මාජි "මොනවද අයියෙ ඉරිඟු ගස් කතා කරන්නෙ? ඇසුවාය. ඩික් රවා බලා තොල් විකා ගත්තේය. *මං දන්නව, හැබැයි කියන්නෙ
In stock
රූපකතා ඉතිහාසය

රූපකතා ඉතිහාසය

අපූරු අත්දැකීමක් පදනම් වූ පමණින් කලාකෘතියක් සාර්ථක වන්නේ නැතැයි කියනු ලැබේ. මන්ද අත්දැකීම සහ එය භාවිතා කරන ආකාරය පිළිබඳව අර්ථාන්විත භාවයක් ද තිබිය යුතු නිසාය. හුදු විනෝදාස්වාදය යන තිඹිරි ගෙයින් බිහිවුණු කොමික් හෝ චිත් රකතාව හැමවිටම අපූරු අත්දැකීමක් හෝ පරිකල්පනයක් පදනම් කොටගත්තද අර්ථාන්විත භාවයෙන් දුගී වීම ලෝක පරිමාණයෙන් වුව එහි දැකිය හැකිව තිබූ ජානමය ලක්ෂණයක් විය. මේ නුගුණයෙන් සමන්විත පරමාදර්ශී යථාර්ථයක් (idealized reality) මවමින් එහි වාසය කළ සුපර් මෑන්ගේ පටන් යුනිකෝ දක්වා වූ සියලූම වීරයන් අභිබවා නැගී සිටි සුසිල් ප් රේමරත්න, බන්දුල හරිශ්චන්ද් ර, දයා රාප්පක්ෂ, ජනක රත්නායක, ලීලාරත්න වැනි වීරයෝ ම
Out of stock
බුදු සමිඳු දැක ගනිමු

බුදු සමිඳු දැක ගනිමු

බුද්ධ වර්ෂයෙන් විසිහය වන සියවස ගෙවී යන යුගයේ පිරිසිදු "බුදු දහම ව් යවහාරික සමාජය තුළින් සොයා ගැනීම අතිශයින්ම දුෂ්කර කටයුත්තකි. එකිනෙකා තම තමන්ගේ මතිමතාන්තර තුළින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පටහැනි බොහෝ දේවල් ධර්මයේ නාමයෙන් ඉදිරිපත් කර තිබීම. මෙයට ප් රධානතම හේතුව වේ. භාවනා ක් රම පවා විවිධාකාර අධර්ම සම්ප් රදායයන් තුළින් පැතිර යන හෙයින් "පිරිසිදු බුදු දහම තෝරා ගැනීම වඩාත් සංකීර්ණ ගැටළුවක්ව පැවතුණි. එවන් යුගයක අබෞද්ධ පවුලක ජන්ම ලාභය ලද පූජ් ය කිරිබගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පෙන්වා දෙන ලද මෙම දෙසුම්, මුණින් නවා තිබූ යමක් උඩු අතට හැරෙව්වා සේය. වැසී තිබූ දෙයක් විවර කරන්නා සේය. අඳුරේ සිටින ඇස
In stock
කුමාර හෙට්ටිආරච්චි - මානවවාදී කවියකු සමඟ සාංසාරික චාරිකාවක්

කුමාර හෙට්ටිආරච්චි - මානවවාදී කවියකු සමඟ සාංසාරික චාරිකාවක්

අද් යතන යුගයට අදාළ සිංහල කවිය දෙසත්, එහි නිර්මාතෘන් වන සිංහල කවීන් දෙසත් විමසිලිමත්ව බලන කල්හි, මෙකී විචාර රාමුවලටත්, අච්චුවලටත්, අන්තිමේදී විචාරක දඬුකඳන්වලටත් කොටු නොවුණු - ගොදුරු නොවුණු - කවීන් තිදෙනකු මම හඳුනාගෙන සිටිමි. පළමුවැන්නා, විමලරත්න කුමාරගමය. දෙවැන්නා, මහගම සේකරය. තුන්වැන්නා, අන් කවරකුවත් නොව, ඉමදූව, කෝදාගොඩ කුමාර හෙට්ටිආරච්චිය. මෙපොත, තෙතිසක් වන ඔහුගේ කාව් ය කෘති පිළිබඳ ඉතා සංක්ෂිප්ත වූ හැඳින්වීම් කඩකි. එය ශාස්ත් රීය කෘතියක් නොවේ. විදග්ධ විචාර ග් රන්ථයක්ද නොවේ. ඒ දෙවගම ලියන හැටි, මම නොදනිමි. ඒ දෙවගම, මට අනභිමතය. මේ වනාහි, කුමාර හෙට්ටිආරච්චිගේ කවි කියවා මා ලැබූ ආස්වාදය - ප් රබෝධය -
In stock
ශ්රියන්ත - අඩසිය වසක රංගයාත්රිකයා

ශ්රියන්ත - අඩසිය වසක රංගයාත්රිකයා

මෙන්ඩිස් special මෙ න්ඩිසුන් අපගේ සමකාලීනයකු වුව ද ආරම්භයේ පටන්ම අපි ඔහුගේ රසිකයන් ද වීමු. ඒ ඔහු කලා කෘතියක් තුළින් යම් චරිතයක් ප් රකාශමාන කරන විට පමණක් නොවේ, ඔහු තම චරිතය තුළම ජීවත් වෙමින් අප හතර වටේ සැබෑවට සැරිසරන විටදී ද වෙයි. මින් ධ්වනිත වන්නේ ශ් රියන්තයන් කුමක් කරමින් සිටියදී ඔහුගේ කාලය ගෙවී යන්නේ ද වශයෙන් තරමක් කුතුහලය මුසු ප් රශ්නයක් අප තුළ තිබූ බව නොවේ. ඔහු සමඟ සිටියදී අපගේ කාලය අධික වේගයකින් ගලා යෑම පිළිබඳ ප් රශ්නයක් අප තුළ තිබූ බවය. මෙන්ඩිසුන් අති දක්ෂ නළුවකු මෙන්ම, අති ජනප් රිය නළුවකු ද බව දන්නා අප රටේ බොහෝ දෙනා නොදන්නා දෙයක් ද වෙයි. ඒ ඔහු ඉතාම දුර්ලභ ගණයේ නළුවකු ද බවය. පුද්ගල චිත්ත
Out of stock
කඳුයාය ආපසු හැරී බැලුවේ ම නැත

කඳුයාය ආපසු හැරී බැලුවේ ම නැත

දිගු කලක් පූර්ණකාලීන ව පුවත්පත් කලාවෙහි නියැළීමට තරම් ඔහු ලිවීමේ කලාවට පෙම් බැන්දේ ය. අප සහෘද හිතවතා කවිය අත නොහැර දිගු කලක් තිස්සේ කාව් යකරණයෙහි නියැළී සිටීම සතුට දනවන්නකි. කවියා කිසියම් තෝරාගත් කාව් ය රීතියක සිර නොවී නිදහස් මනසින් කටයුතු කරන්නකු බව දැනේ. ප් රේමය ප් රස්තූත කරගෙන කීර්ති ලියන කවි ද සෞන්දර්යයෙන් අනූන ය. කීර්තිගේ කාව් යාවලිය පුරාම දිවයන සෞන්දර්ය ප් රවාහය ජීවිතයට සමීප වෙයි. මෙය මිනිස් දිවියෙන් වියෝ වූවක් නොව ජීවිතයෙහි ම පිළිබිඹුවකි. හොඳ කවියකු සතු විය යුතු අව් යාජත්වය, නම් යශීලී බව කීර්තිගේ කාව් ය චාරිකාවෙන් ද දැනේ. මට හැඟෙන්නේ බොහෝ කාලයක් මිනිස් සමාජයෙහි ද, මාධ් ය සහ සංස්කෘතික ක්
In stock
කතා රසය

කතා රසය

කතා රසය නම් මේ කෘතිය රසවින්දනය විෂයෙහි මා වටහාගෙන තිබෙන සංකල්ප; සාහිත් යය ඉගැන්වීමේ දී මා අනුගමනය කළ ක් රමවේදයට අනුරූපව රචනා කර තිබේ. නිර්මාණකරණයෙහි උනන්දුවක් දක්වන අයට හා එබඳු අය වෙනුවෙන් මඟ පෙන්වන ගුරුභවතුන්ට පරිහරණය කිරීමට පහසු වන අන්දමට රචිත සනිදර්ශිත විග් රහයන් මෙහි ඇතුළත්ය. ගුරුභවතුන්ට ඒවා ඔස්සේ නිර්මාණශීලීව සාහිත් යය ඉගැන්වීම සහ රසවින්දනය පුහුණු කළ හැකි යයි මම විස්වාස කරමි. සාහිත් යය උගන්වන්නේ කුමකට ද? වයසින් වැඩෙන විට සෑම දරුවෙකුටම නන් අයුරින් මුහුණ දෙන්නට සිදු වන අභියෝගවලට මුහුණ දීමට හා, ජීවිතාවබෝධයෙන් පෙරමං බැලීමට අවශ් ය පරිකල්පන ඥානය උරුම කිරීමට සාහිත් යය තරම් වැදගත් වෙනත් විෂයක් නැ
Out of stock
අග්නි පියාපත්

අග්නි පියාපත්

ලොව පතල විද් යාඥයකු, දූරදර්ශී නායකයකු මෙන් ම මුළු මහත් ලොව පුරා අතිශයින් ම ජනප් රසාදයට පත් වූ ඉන්දියානු ජනාධිපතිවරයකු ද වූ ඒ. පී. ජේ. අබ්දුල් කලාම්ගේ ස්වයං චරිතාපදානය අග්නි පියාපත්" ලෙස මෙසේ සිංහලට පරිවර්තනය කර තිබේ. වෙරළබඩ කුඩා ගම්මානයක දිළිඳු දරුවකුව ඉපිද, අභියෝග දහසක් පසුකොට, අධිෂ්ඨානයෙන් සහ කැපවීමෙන් ගොඩනැගී, සාර්ථකත්වයේ හිනිපෙත්තට ම නැග අභ් යවකාශය දිනූ මිසයිල මිනිසා ගේ ජීවන අන්දරය මෙහි විස්තර කෙරේ. ශ් රේෂ්ඨත්වයට පත්වීම ඇරඹෙන්නේ ඉතා ම කුඩා පියවරකින් බවත්, සාර්ථකත්වය සඳහා අඛණ්ඩ ව උත්සාහ කළ යුතු බවත්, දිළිඳු ගම්බද දරුවකු දුටු සිහිනයකින් මුළු මහත් ජාතියේ ම සිතුවිලිවලට පියාපත් දිය හැකි බවත් කල
In stock
පෑන අහිංසකද?

පෑන අහිංසකද?

ශ් රී ලංකාව ත් රස්තවාදය ජයගෙන ඇතත් හා එය රටක් වශයෙන් අප ලැබූ විශාල ජයග් රහණයක් ලෙස සැලකිය හැකි වුවත් ශ් රී ලංකාවේ දේශපාලන ක් රමය ගැන ගැඹුරු කියවීමකට යමින් දේශපාලන ක් රමයේ විශාල ප් රතිසංවිධානයක් ඇති කිරීමෙන් තොරව සාර්ථක ඉදිරි ගමනක් ගැන බලාපොරොත්තු ඇති කර ගත නො හැකිය. මෙහිලා ජනමාධ් යවලට හා ජනමාධ් යවේදීන් ට කළ හැකි කාර්යභාරය අති විශාල ය. ඔවුන් තමන්ගේ වෘත්තිය ද ඇතුළුව රටේ ආයතන ක් රමය මුහුණ දී තිබෙන අර්බුදය තේරුම් ගැනීමට සමත් වෙතොත් හා ජනමාධ් යවේදීන් වශයෙන් තමන් වෙත පැවරී තිබෙන සමාජ වගකීම තේරුම් ගනිමින් ඊට ගැළපෙන ගෞරවනීය පැවැත්මක් තමන් තුළ ඇති කර ගනිමින් තමන් වෙත පැවරී තිබෙන සමාජ වගකීම් හරියාකාරව ඉ
In stock
ශ්වේත ප්රාණී

ශ්වේත ප්රාණී

සංස්කෘතික සහකම්පනය සාම්ප් රදායික ගොවි දිවිය පෝෂණය කළ සංවේදී අස්පර්ශනීය උරුමයකි. නූතන ගොවි තාක් ෂණය, භෞතික යෙදවුම් භාවිතය ඔස්සේ ගොඩනැඟෙන වත්මන් ගොවි වින්තනය ගැටුම්කාරී ය. සම්මුතිගත නිදහස වෙනුවට විසම්මුතිගත ආතතිය ජීවන පිළිවෙත පුරා ඔඩුදුවා ඇත. මේ ප් රස්තුතය "ශ්වේත ප් රාණී නවකතාවේ ආඛ් යානයයි. සුදර්මා ජයනෙත්ති කතුවරිය ජනසම්මත අස්පර්ශනීය ගොවිදිවියේ අක්මුල් අනුපාත වශයෙන් රැගෙන වියන "ශ්වේත ප් රාණී මෙරට ගොවි සමාජ වංශකථාවේ කම්පනීය අත්දැකීමකි. සංස්කෘතික මානවවිද් යා නවකථා රීතිය අතවැසි කරගෙන ප් රබන්ධිත මෙකී නවකථාව ජනශ් රැති පර්යේෂණ අවධියකට පාඨකයා රැගෙන යාමට සමත් වේ. ජනවහර, ජනසම්මුති, ඇදහිලි විශ්වාස, ජන සම්
In stock
ලංකාවේ කුණුවීම

ලංකාවේ කුණුවීම

ලංකා රාජ් යයේ හා ආයතන ක් රමයේ ඇති වී තිබෙන කුණුවීම හා ඒ ආශ් රයෙන් ඇතිවී හැම තැනකම දක්නට තිබෙන අරාජකත්වය නිදහසේ දී හෝ ඉන්පසු මහා පරිමාණයෙන් ඇතිවන ලේ වැගිරීම් වලින් පසුව හෝ රාජ් යයේ යහපැවැත්මට අත් යවශ් ය සමහර ඓතිහාසික කොන්දේසි සපුරා ගැනීමට අසමත්වීම නිසා ඇතිවී තිබෙන විශේෂ ඓතිහාසික තත්ත්වයන් ලෙස සැලකිය හැකිය. ඇතිවී තිබෙන එම කුණු වූ තත්ත්වයෙහි ගැඹුරු වෙනසක් ඇති කිරීමට හේතු වන ව් යුහමය වෙනස්කම් ඇති කර ගැනීමට ලංකාව අසමත් වෙතොත් ලංකාව පරිපූර්ණ කාලකණ්ණි තත්ත්වයකට පවා තල්ලු වී යා හැකිය. මෙම කෘතිය එම බරපතල ප් රශ්නය ගැන මහජනයාට අවබෝධයක් ලබාදීම පිණිස සකස් කරන ලද්දක් ලෙස සැලකිය හැකිය. පොත අලුතෙන් ලියන ලද්දක
Out of stock
කීව් දියණියෝ

කීව් දියණියෝ

"කීව් දියණියෝ මගින් යුක්රේන ඉතිහාසයේ මකා දමන්නට උත්සාහ කළ වැදගත් කොටසක් ලොව පුරා පතළ කිරීමේ කාර්යය එරින් ලිත්තෙකේන් (erin litteken) කතුවරිය මැනවින් සිදු කර ඇත. 1929දී ස්ටාලින් යුක්රේනයේ ආරම්භ කළ කෘෂිකර්මාන්තය සාමූහිකකරණය කිරීමේ වැඩ පිළිවෙල මිලියන 3 10 අතර අහිංසක ගොවියන් සාගතයෙන් මිය ඇදෙන්නට සැලැස්වූවක් විය. ආරම්භයේ දී එහි ජීවිත සුපුරුදු පරිදි ඉදිරියට ගිය මුත්, ඉක්මනින්ම එම වැසියන් ජනතාවගේ සතුරන් බවට චෝදනා එල්ල කෙරිණි. තවදුරටත් කතා කිරීමට කිසිවෙකු හෝ එඩිතර නොවූ අතර මිනිසුන් අතුරුදහන් වීමට පටන් ගැනිණි. සත් යය පසුබිම් කොට ගෙන ලියවී ඇති "කීව් දියණියෝ" අති මහත් කෲරත්වයේ කම්පන සහගත වකවානුව මැනවින් ප
In stock
ලංකාව ගලවාගැනීම

ලංකාව ගලවාගැනීම

මා විසින් මෙතෙක් ලියන ලද පොත්වලින් වැඩි ප් රමාණයක් ශ් රී ලංකාව මුහුණ දී තිබෙන සමාජ-ආර්ථික හා දේශපාලන ගැටලු අළලා ලියන ලද ඒවා ලෙස සැලකිය හැකිය. ඒ පොත් එකිනෙක අතර අන්තර් සම්බන්ධයක් තිබුණේයැ'යි ද කිව හැකිය. ලංකාව ගලවාගැනීම යන තේමාව යටතේ ලියා තිබෙන මෙම කෘතිය එම සංවාද ක් රියාවලිය තර්කානුකූල අවසානයක් කරා ගෙනයෑමේ අරමුණින් ලියන ලද්දක් ලෙස සැලකිය හැකිය. මා හඳුනාගෙන තිබෙන අන්දමට ලංකාවට මුහුණ දෙන්නට සිදුවී තිබෙන සමාජ-දේශපාලන අවුල්වල මුල ඇත්තේ එක කේන්ද් රීය ගැටලුවක් තුළය. බ් රිතාන් ය යටත් විජිතවාදයෙන් ලැබුණු යහපත් දායාදයන් ලෙස සැලකිය හැකි ජාතික රාජ් යය හා ප් රජාතන්ත් රවාදී ආණ්ඩු ක් රමය සාර්ථක ලෙස පවත්වාගෙන
In stock
අළුපාට හැන්දෑව - සුජාතා අලහකෝන්

අළුපාට හැන්දෑව - සුජාතා අලහකෝන්

"පුතේ... මහල්ලා මුණුපුරාගේ මුහුණ දෙස හෙළුවේ බර බැල්මකි. "දරුවන්ගෙ පුංචි ම පුංචි දෙයක් වුනත් දෙමව්පියන්ට කවදාවත් අමතක වෙන්නෙ නෑ. හැම දෙයක් ම හරියට මංජුසාවක තැන්පත් වෙනව වගේ හිත පතුළෙ ම රැඳිල තියෙනවා. ඕන ම වෙලාවක ගංවතුරක් ගලනව වගේ ඕසෙට කියාගෙන යන්න පුළුවන්. මහල්ලා හෙමිහිට කොලුවාගේ අත අතගාමින් කීවේ පුදුමාකාර වූ ළබැඳි හඬකිනි. ඒ හඬ තුළ ආදරය කරුණාව දයාව මුසු වූ මෘදු බව ජයන්ට අදහාගත නොහැකි තරම් විය. "සීයෙ එතකොට දරුවො හිත රිදෙන දෙයක් කළොත් ඒවත් මතක තියාගෙන ඉන්නවද? මහල්ලාට සිනාවක් ගියේ ඉබේම ය. කොල්ලා නරක ම නැත. දරුවො තමන්ට වැරදි දෙයක් කළත් දෙමව්පියො කවදාවත් දරුවො එක්ක තරහ වෙන්නෙ වෛර බැඳ ගන්නෙ නෑ පුතේ.