Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
හොඳින් දන්නා නාඳුනන අප

හොඳින් දන්නා නාඳුනන අප

"අහම්බකාරක නිසා පිවිතේ නියත සත් යයන් කියලා විශ්වාස කරගෙන ඉන්න දේවල් පවා ක්ෂණයෙන් වෙනස් වෙන්න පුළුවන්. දේවි "මිනිස්සු සතුටින් ඉන්න කොට මූණෙන් විතරක් නෙවෙයි. වචන වලිනූත් හිනා වෙනවා. මුණෙන් සතුට මවාපාන්න පුළුවන් හැබැයි වචන වලින් සතුට මැවෙන්නේ ඇත්තටම මිනිස්සු සතුටින් ඉන්න වෙලාවට. නිතූ "අපි හැමෝගෙම ඇතුළෙ ඉන්නවා හැංගුණ මිනිහෙක්. ඒ හැංගුණ මිනිහා සදාකාලික රහසක් වෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ අපිටත් වඩා අපේ ළගින් ඉත්ත මිනිස්සු." සුලක්ෂණ "සමහර දේවල් අපිට ඕනා ඒක ලැබෙනකම් විතරයි. සමහර දේවල් ලැබුණාට පස්සේ අපිට තේරෙනවා කොහොම හරි ලබාගන්න හදපු ගොඩක් දේවල් ඇත්තටම අපිට ඕන දේවල් නොවෙයි කියලා." මදාරා
Out of stock
ශ්වේත නිද්රාව
In stock
සදෛවසෙකාල

සදෛවසෙකාල

අතීතය යනු අතීතය.... ඔබට පුළුවන් එය මෙහි දමා යන්න. හොදින් සිතා බලන්න වසුන්තිකා පියවරක් ඉදිරියට තැබුවාය. ගැහැනියගේ මුහුනට මදක් පහත් වූවාය. මාගේ ආත්මය තවමත් පවතින්නේම..... මගේ අතීතය නිසායි.... මම තවම එය අවසන් කර නැහැ..... මා තවමත් පලිගත යුතුයි.... මා ආදරය කල අය වෙන මට යාමට අවශ් යයි. ඊට.. මට මේ මතකය අවශ් යයි. සියල්ලම අමතකව ඉපදුනහොත් සදාකාලිකවම මා සතුටින් හිදීවියි ඔබට තහවුරු කරන්නට බැරුවා නොවේද? අමතක නොකරනු..... මතකයේ ඇතා හෝ නැතා.... මිහිසුන් වන අප ප් රේමයට වැඩියෙන් ආත්මයෙන් ආත්මයට රැගෙන යන්නේ වෛරය හෝ පලිගැනීම පමණයි ගැහැනිය තවත් වරක් එය තහවුරු කරගනු වස් මෙසේ ඇසුවාය. ඔබට විශ්වාසද? වසුන්තිකාදේවි දිගු
Out of stock
අළු ඇස්

අළු ඇස්

එක් දෙයක් හොදින්ම තහවුරුය. එනම් ඇගේ ඇස් අළු පාටින් පේන්නෙ මටම පමණක් වගය. එය විස්වාස කළ හැකිද? මා මේ සිහිනයක් දකිනවා විය හැකිද? මෙය වෙනත් පුද්ගලයෙකුට පැවසිය හැකිද? එසේ පැවසුවොත් ලැබෙන ප් රතිචාරය කුමක් විය හැකිද? වර්ණ හදුනා ගැනීම පිළිබඳව ගැටලුවක් මට නොමැති බව හොදින්ම විස්වාසය. මෙය සාමාන් ය ලෝකයේ සිදුවිය හැකියැයි විස්වාස කිරීමට අපහසු බව සැබෑය. නමුත් මා මේ වන විට එවැනි අසාමාන් ය සිදුවීමකට මුහුණ දෙමින් සිටින බව දන්නා එකම පුද්ගලයා මා පමණි... ප් රබන්ධ චිත් රපටයක් තුළ අතරමංව සිටින්නාක් බඳු හැඟීමක් මට දැනෙයි. ඇය කුමක් හෝ දෙයක් සඟවාගෙන ජීවත් වන ගුප්ත චරිතයක් වග මෙහි පැමිණි දිනම මා වටහා ගතිමි. අශ්වින්ගේ
Out of stock
ආර්ණා

ආර්ණා

මා මේ බන්ධනය කරන්නේ මා පණ මෙන් ආදරය කළ මිනිසාට නොව, ඔහු තුළ සිටින බලලෝභී යක්ෂයාටය. ශිව දෙවියන් සාක්ෂි වේවා, මේ දම්වැල් ඔහුව සදහටම රඳවා ගනු ඇත! නමුත් මගේ සිත මටම කොඳුරන රහසක් ඇත. දහස් වසරකට පසු තරු රටා කිසිවක් අහසේ නොමැවෙන දිනක, ඔහු නැවත පැමිණෙනු ඇත! ඔහු පැමිණෙන්නේ බියකරු යක්ෂයෙකු ලෙස නොව, දහසක් නෙත් වශී කරන සුරූපී මනුෂ් යයෙකු ලෙසය. එදිනට මා ආර්ණා නමින් නැවත ඉපදී සිටිය හැකිය. මට මා කවුරුන්දැයි කියාත් මතක නැතිවනු ඇත. නමුත් මතක තබාගන්න... ඔහු ඉදිරියේ මා අන්ධකාසුර සංහාර තාණ්ඩවය නටන මොහොතේ, මා ඔහුගේ දෑස් දෙස නොබැලිය යුතුය. මා ඔහුගේ දෑස දෙස බැලුවහොත්, මගේ ආත්මය ඔහුට හිමි වන අතර; ඔහුට පනවා ඇති සියලු
Out of stock
භව ද්වාර

භව ද්වාර

එසේ නම් මගේ අනුමාබ නය නිවැරදිය. හිස මත මහා බරක් පටවා ඇති බවක් හා අවට අඳුරු වන බවක් දැනෙන විට මා සයනය මතින් අසුන් ගත්තේ දැතින්ම හිස බදාගෙනය. එවන් දෙයක් සිදුවේදැයි කියා විශ්වාස කිරිමටද අපහසුය. මා ඉක්මනින් ඇමතුමක් ලබා ගත්තේ සංදේශ්ටය. භූමික.... කියහං... මං මේ උබ ගන්නකං බලං හිටියේ... මට තාම හිතාගන්න බෑ සෙනාලි සල්ලි අරන් මොකද්ද කරේ කියලා... මා කිසිත් පැවසීමටත් පෙර සංදේශ් පැවසුවේ මා ඇඟිලි තුඩුවලින් නළල තෙරපවා ගන්නා විටය. සෙනාලි නෙවෙයි සල්ලි අරන් තියෙන්නේ... මා එක්වරම එසේ පැවසුවේ මෙය තවදුරටත් මාගේ සිත තුළ රඳවාගෙන සිටීමට අපහසු බව දැනුණු බැවිනි. මොකක්...? සෙනාලි නෙවේ නම් කවුද කල්ලි අරගත්තේ...? අර බෑන්ක්
Out of stock
කාල බන්ධන

කාල බන්ධන

අභිමන්ත් රාගේ කාමරය තුළ ඇය නොසිටි බැවින් මා වේගයෙන් තරප්පු පෙල බැස පහලට පැමිණෙන විටම මහා හඬක් නංවමින් අකුණක් පුපුරා ගිය අතර ඊටත් තත්පරයකට පමණ පසු මා හට ඇසුණේ සාරධා යටිගිරියෙන් නැගූ විලාප හඩකි. ඒත් සමගම ඇය දෙසට දිව ගියේ සිදුවූයේ කුමක්දැයි සිතාගැනීමට නොහැකිවය. මා ඇය දෙසට කිට්ටු වූ විට දුටුවේ ඇය සුදුමැලි වූ මුහුණින් ගෙමිදුලේ කෙළවරක් දෙස බලා සිටින අයුරුය. නමුත් පැවති දැඩි අඳුර නිසාවෙන් එම ඉසව්වේ තිබූ කිසිවක් නොපෙනිණි. සාරා.. මා ඇය අමතන විට ඇය එක් අතකින් මාගේ අතින් අල්ලාගෙන අනෙක් අත දිගු කලේ ගෙමිදුලෙහි අදුරු කෙළවරක් දෙසටය. ඇය පෙන්වූ ඉසව්ව දෙස බැළුවද අදුර හා වර්ෂාව හේතුවෙන් මා හට කිසිවක් නොපෙනණි. ඒත
In stock
Dear August

Dear August

හයිරි ඇයට ඉඩ දුන්නාය. ඒ කරදරකාරී ලස්සන ඇඳුම හයිරිට දැරිය නොහැකි තරම් බරය. එහි වූ මුතු ඇටත්, අනෙකුත් දියමන්ති වැනි ගල් වලින් සෑදූ රටාවනුත් නිසා එය බරැතිව දැනෙයි. ගවොම මිල අධික එකක් බව සැකයක් නැත්තේ ඒ නිසාය. හයිරිගේ මුහුණට ඉදිරියෙන් වැටුන වේලය නිසා ඇගේ දර්ශන පථය අපැහැදිලි විය. ලේස් රෙද්දෙන් කල රටා ද ඒ රටා වල ඇල්ලූ දියමන්ති ද නිසා හයිරිගේ අතකින් අල්ලාගෙන කැඳවාගෙන යන්නට ඒ සේවිකාවට සිදුවිය. ඈ කිහිපවරක්ම පය පැකිලී ඇද වැටෙන්නට ගිය නමුත් ඇය පෙර මෙන් ඍජු උඩුකයින් යුතුව ඇවිද්දාය. පඩිපෙළ දෙපස අත් වැට සම්පූර්ණයෙන්ම සුදු පැහැ රෝස මල් වලින් සරසා තිබිණි. පඩිපෙළ පාමුල සිටි සුජීව ප් රනාන්දු හයිරිව පිළිගත්තේ වෙ
Out of stock
සඳමංතල

සඳමංතල

සැබැවින්ම, මහ සයුරේ අඳුරු ගැඹුර තුළ අපට නොපෙනෙන නොදැනෙන... නාග නම් ජන කොට්ඨාශයක් ජීවත් වන්නේය... එය වෙනම ලෝකයක් බඳුය... ඒ ලෝකය, ඉන්දියානු සාහිත් යයෙන් අපට හුරැ කරපු නාග කන් යාවන්ගේ ශිව වන්දනාවේ පුරාණ කතා වලට වඩා අතිශය සත් යය, අතිශය ගැඹුරු, සහ මනුෂ් යයන්ටත් සමීපය. ධර්මයේ සාරය සොයා බුදුන්ගේ ධර්ම බිඳක් සොයා මහ මුහුද තරණය කරන නාගයන් බොහෝය. ධර්මයේ සුවඳ ගෙන එන කැලණි විහාරය හා කැලණිය ගම්මානය නාගයන් සමඟ බැඳී ඇත්තේය... නමුත්, නාග ලෝකය කැළඹූ නොමිනිස් ක් රියා මාලාවක් මැද, විනාශය හා විශ්වාසය අතර සීමාවක, ප් රේමණීය ආත්ම දෙකක් හමු වේ. කාලයත්, ලෝක දෙකත්, සීමා නොකළ සුන්දර, නිහඬ, නමුත් ගැඹුරු ආදරයක් උත්පන්න වේ.
In stock
පිරිමියාව කියවමු - 2

පිරිමියාව කියවමු - 2

ජීවිතයෙහි කිසිදු අඩුපාඩුවක් නොමැත. ජීවිතය කොතරම් අග නේදයත් එය දඬුවමක් විය නොහැක. එය නම් ප් රසාද දීමනාවකි. ඔබ හරහා හුස්ම ගැනීමට, ඔබ හරහා ආදරය කිරීමට, ඔබ හරහා ගී ගැයීමට, නැටුම් නැටීමට ඔබව තෝරාගෙන තිබීම ගැන ඔබ පැවැත්මට ස්තුතිවන්ත විය යුතුවේ. කෙනෙකු මෝරා වැඩෙමින්, තේරුම් ගනිමින් සිටින්නේ නම් ඔහු කිසිවිටෙක මහලු බවට පත් නොවනු ඇත. කෙනෙකු සැම විටම තරුණ වන්නේ ඔහු නිතරම ඉගෙන ගනිමින් සිටින නිසාය. ඉගෙන ගැනීම ඔබව යොවුන්ව තබයි. කෙනෙකු සැම විටම තරුණ වන්නේ ඔහු මැඩ පැවැත්වීමේ බරින් පීඩා නොවිඳින බැවිනි. එසේ බරින් අඩු වන ඔහුට හැඟෙන්නේ තමා මෙම අලංකාර මිහිපිටට අලුතින් පැමිණි දරුවෙකුමෙනි.
In stock
සරලව ජීවත් වීමේ කලාව

සරලව ජීවත් වීමේ කලාව

සිය ජීවිත කාලය සන්සුන්ව, ප් රමෝදයෙන්, ශාන්තිවත්ව ගත කිරීම සඳහා ජපානයේ කීර්තිමත් සෙන් භික්ෂුවක් විරචිත දෛනික ප් රායෝගික පුහුණුවීම් සියයක් සරලව - කෙටියෙන් මෙහි බහා ඇත. ඔබේ පුරුදුවල සහ දැක්මෙහි සියුම් වෙනසක් ඇතිකර ගැනීමට මෙහි දක්වා ඇති පුහුණුවීම් මහෝපකාරී වනු ඇත. සරල ජීවන ප් රඥාවෙන් ජීවිතයේ ගැඹුර සොයා ගැනීමටත්, ඔබේ සැබෑ ස්වභාවය වටහා ගැනීමට සහ ප් රබුද්ධ මානසිකත්වයක් අත්පත් කර ගැනීමටත් මේ කෘතිය වැඩිදුරටත් මගපෙන්වනු ඇත. අන් අය අපට දෙන වටිනාකම් හෝ නොවටිනාකම්වලින් නොසැලී අනවශ් ය චිත්ත අවධානයන්ගෙන් තොරව පරිපූර්ණ සහ සරල ජීවිතයක් ගත කිරීමට මේ කෘතිය අත්වැලක් වනු නොඅනුමානය.
In stock
මනස්කාර

මනස්කාර

හිත කියන්නෙ මොහොතින් මොහොත වෙනස් වෙන දෙයක් තමයි. හැබැයි අපි හැම වෙලාවෙම හිතට ඕන විදියටම ඇවිදගෙන ගියොත් අපි අතරමං වෙනවා අභී. මොකද හිතට තියෙන්නෙ ෂෝට් ටර්ම් මෙමරි එකක්. ඒ ඒ වෙලාවට ඒ ඒ පැත්තට හැරුණට ආපහු එන්න ඕන විදිය හිත මතක තියාගන්නෙ නෑ. ඒ නිසා තමයි අපි හිතට කලින් බුද්ධියට ඉඩ දෙන්න ඕන අපි ඉස්සරහට යද්දි බුද්ධිය දන්නවා අපි කොහෙද යන්නෙ කොහෙද නැවතෙන්නෙ, ආපහු එන්න ඕන වුණහම එන්න ඕන කොහොමද කියන එක. හිත වගේ නෙමෙයි බුද්ධිය වැඩ කරන්නේ සැලසුමකට කවුරු හරි ඔයාගෙන් ඇහුවොත් ඔයාගේ හිත කොහෙද තියෙන්නෙ කියලා ඔයා දන්නවද ඒක තියන තැන? හිත කියන්නෙ ඉන්න හිටින්නවත් නැති කවුරුවත් දැකලවත් නැති අනන් යතාවයක්වත් නැති මනුස්සය