Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
කැඩපත් රූපය

කැඩපත් රූපය

කලාව වින්දනය තුලින් තෘප්තිය ලබාදෙනවා. කලාත්මක සමාජ නිෂ්පාදන භාවිතයක් වන එය මානව ලලාසාවන් සඳහා අවකාශය තහවුරු කරනවා. එය වෛශයික අවශ් යතාවයෙන් ප් රේරනය වුනු මිනිසා එතෙක් මෙතෙක් සොයා ගත් විස්මිත නිෂ්පාදන භාවිතය ලෙස හඳුන්වන්න පුළුවන්. චිත්ත රූප ආශ් රයෙන් දැනුම සපයන නිසා එය බුද්ධි ගෝචරයි බහුවිධ මනෝගතීන් පුබුදු වන නිසා මනෝවිද් යාත්මකයි. රස ඉඳුරන් පිනවමින් සතුය දනවන නිසා සන්තුෂ්ටිදායකයි. සහෘදයා උත්කර්ශයට පත් කරමින් වසඟයට ගන්නා නිසා වසඟකාරීයි. සුන්දර මනෝභාවයන් ප් රකාශ කරන නිසා සෞන්දර්යාත්මකයි. හදවතට වඩාත් සමීප නිසා හෘදයාංගමයි. නිරන්තරයෙන් ජීවයෙන් පිරී ඇති නිසා සජීවියි. ජීවිතය වෙනස් කිරීමට මැදිහත් වන නිස
In stock
ග්රාමාරණ්යයේ ආගන්තුකයා

ග්රාමාරණ්යයේ ආගන්තුකයා

පල්ඝාට් කඳුකරයේ සැඟවී තිබෙන නාගරික දුෂණයට ලක් නොවු සුන්දර ගම්මානයක් වන බසාකය වෙත රවි නම් මානවකයා අබිනික්මන් කරන්නේ නාගරික ජීවන රටාව පිටුදකිමින් ආත්මයට යම් සිසිලක් ලබා දෙන්නට පුරාවෘත්ත දේවකතා ජනකතා මිථ් යා විශ්වාසවලින් පෙඟුණු බසාකයේ අහිසංක ළමා පරපුරට නව දැනුම ලබා දෙන්නට ඔහු දරන උත්සාහය ප් රශංසනීයයි එහෙත් ඒ සමාජයේ දක්නට ලැබෙන තරඟකාරීත්වය කුසගින්න කාමය ඉරිසියාව නූගත්කම නිලධාරිවාදය ආදි පොදු මනුෂ් ය ගුණාංග විසින් ඔහු ද ගොදුරු කර ගන්නවා. ඔහු සෙවු කෙම්බිම ඔහුගේ ම ආත්මයේ සොහොන්පිටිය බවට පත්වන තුරුත්. එහෙත් ඔහුට මේ පසල් දනව්ව හැර පියා සුපුරුදු සමාජයට අවතීර්ණ වන්නට දෛවය ඉඩ දෙයිද?
In stock
වංශවතුන්ගේ කැදැල්ල

වංශවතුන්ගේ කැදැල්ල

වංශවත් පවුල් කිහිපයක ජිවන පුවතක් සේ ඇඳී යන මේ මුළු කෘතිය පුරාම අඛණ්ඩ හුයක් සේ මතුව පෙනෙනා එක් ලක්ෂණයක් වනුයේ යුරෝපියානු සංස්කෘතිය කෙරෙහි රුසියානු බුද්ධිමත් පර්ශද අතර පැවති සංවාදයන් සහ විසංවාදයන්හි සෙවණැල්ලයි. ඒ අතරම එය යුරෝපීයානු අධ් යාපනය ලද, යුරෝපියානු ඇවතුම් පැවතුම් මුළු හදින්ම ග් රහණය කරගත් උගත් එනමුදු සිය සමාජයට පිටස්තර බවට පත්, රුසියානු සමාජයෙන් පරාරෝපිත තරුණයන් පිළිබඳව අවධානය යොමු කරයි. මේ සියල්ල යටින් දිවෙනා මානව ප් රේමය සමස්ත කෘතියම ඉහළට ඔසවා තබන්නේ යෞවන අවධිය සහ බිඳවැටුණු පෙම අතරින් මහලු විය කරා පිය නගන මිනිස් හදවතක ලසෝ ගීතය අපුර්ව ආකාරයට වදනට නඟමිනි. මෙහි එන ලැව්රෙට්ස්කි සහ ලීසා අතර
In stock
සිහිනගාමියා

සිහිනගාමියා

1941 දෙසැම්බර් පර්ල් වරායට ජපන් ප් රහාර එල්ල වීමෙන් එහි විසු බ් රිතාන් ය පුරවැසියන්ගේ ජීවිත සම්පුර්ණයෙන්ම පරිවර්තනයකට ලක් කෙරුණි. නගරය මඳ කලක් ජපන් ආධිපත් ය යටතේ පැවතිය ද ආක් රමණික හමුදාව බ් රිතාන් ය සහ ඇමෙරිකානු නිලනිවාස ස්වාධීනව පවත්වාගෙන යාමට ඉඩ දුන්නේය. කෙසේ වෙතත් දෙසැම්බර් 8 වැනි දින ජපන් හමුදාව විසින් බ් රිතාන් ය සහ ඇමරිකානු ජාතිකයන්ගේ දේපළ රාජසන්තක කොට ඔවුන්ව රැඳවුම් කඳවුරු ගත කරන ලදි. තම බ් රිතාන් ය දෙමව්පියන් සමඟ වෙසෙන ජිම් නැමැති කොලු ගැටයා පර්ල් වරාය ප් රහාරයෙන් පසු ඇති වන වියවුල්කාරී වාතාවරණය හමුවේ දෙමව්පියන් කෙරෙන් මඟ හැරේ. තැනින් තැන සැඟවෙමින් කල් ගෙවන ඔහුට ඇමරිකානු සොාල්දාදුවන්
Out of stock
මිනිස් ඉතිහාසයේ කතන්දරය

මිනිස් ඉතිහාසයේ කතන්දරය

අප ජිවත්වන පෘථිවිය සැමදා එක ලෙස පැවතියේ නොවේ. ආරම්භයේදී හිස් මුඩු බිමක්ව පැවති පෘථිවිය වසර කෝටි ගණනක් තිස්සේ විවිධ ක් රියාදාමයන්ට භාජනය වෙමින් අද පවතින තත්ත්වය දක්වා පරිණාමය වී තිබේ. පෘථිවිය මත මිනිසාගේ බිහිවීමත් සමඟ මිනිස් ඉතිහාසයේ කතන්දරය ආරම්භ වෙයි. මීට අවුරුදු ලක්ෂයකට පමණ පෙර වානරයන්ගෙන් මිනිසා පරිණාමය වු තැන් පටන් විවිධ දුෂ්කර තත්ත්වයන්ට මුහුණ දෙමින් ඔහු පැමිණි ගමන් මඟ ඉතා අපූරුය. ඒ ගමන් මඟේදී ඔහුට මුහුණ දීමට සිදුවු අභියෝගයන් ද ඔහු එම අභියෝග ජයගත් ආකාරය ද පියවරින් පියවර ඔහු ඉදිරියට සංවර්ධනය වු ආකාරය ද අතා අපූර්ව ලෙසත් ඉතා විචිත් ර ලෙසත් මෙහි අන්තර්ගත කර තිබේ. පෞරාණික මෙසපොතේමියානු රාජධානි
In stock
අරුණෝදාව

අරුණෝදාව

දෙවන ලෝක මහා සංග් රාමයේ දී නාසින්ගේ සමූල ඝාතන කඳවුරුවල රඳවනු ලැබ ජීවත්වීමට වාසානාව ලැබු තරුණයෙකු යුදෙවු විමුක්තිය වෙනුවෙන් ක් රියාත්මක රහසිගත සංවිධානයකට බඳවාගනු ලබයි. ඊශ් රායල් දේශයක උරුමය පතා සටන්වදිනා සංවිධානයෙහි සතුරා වනුයේ ඉංග් රිසි හමුදාවය සන්නද්ධ අරගලයක නිරත වෙන සංවිධානය එක් අවස්ථාවක ඉංග් රිසින් විසින් අත්අඩංගුවට ගනු ලැබ මරණීය දණ්ඩනයකට නියම කෙරුණ තම සටන් සගයකුගේ නිදහස වෙනුවෙන් බරපතළ තීරණයකට එළඹෙයි. ඒ තම සගයා නිදහස් නොකරන්නේ නම් ඊට එකටෙක කිරීමක් ලෙස තමන්ගේ අත්අඩංගුවේ පසුවන ඉංග් රිසි නිලධාරියකු මරා දැමීමයි ඝාතකයා ලෙස ක් රියාකිරීමේ වගකීම පැවරෙනුයේ දිවි ගලවාගත් තරුණයා හටය වැයකළ යුතුව ඇත්තේ එ