Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ඔය නෙතු රහසේ

ඔය නෙතු රහසේ

''දන්නවාද නේත් රා.. තමුසේ මාව රවට්ටපු විදියට වෙන කිසිම එකෙක් මේ වෙනකම් මාව රවට්ටලා නෑ.. මට මේ තියෙන කේන්තියට මෙතනම උඹව මරලා දාන්න පුළුවන්.. ඒත් උඹ මට මේ කරපු දේට ඒ වගේ සුළුපටු දඬුවමක් දීලා හරියන්නේ නැහැ.. උඹ සෙල්ලම් කළේ මේ ධීරජ් වර්ණකුලසූරිය එක්ක.. මගේ මේ හැඟීම් එක්ක.. ජීවිතේ මුල්ම වතාවට ඇත්තටම මම ගෑනියෙක්ට ආදරේ කළා නම් කළේ උඹට කියලා එදා මං සුද්ධ සිංහලෙන් උඹට කිව්වා නේද..? ඒ හැමදේම දැනගෙනත් උඹ මේ ව්දියට මාව රැවට්ටුවා කියන්නේ උඹව නිකන් අතහරින්න බෑ මට.. නේත් රාගේ මූණ දිහා බලාගෙන ධීරජ් තමන්ටම කියාගත්තා. ධීරජ් මේ බලන් ඉන්න විදියට නේත් රාගේ හිතට දැනුණේ පුදුමාකාර බරක්. තමන් ගැන හැමදේම ධීරජ් පිට කෙනෙ
In stock
රුකුල් පොජ්ජේ වනහුරා

රුකුල් පොජ්ජේ වනහුරා

හිදැල්ලේ පී ගුණවර්ධන මහතා කුරුවිට මහා විදුහල, රත්නපුර සීවලී මැදි විදුහල ආදී විදුහල් වලින් අධ් යාපනය ලබා, පසුව අම්පාර හාඩි උසස් කාර්මික ආයතනයෙන් ජාතික තාක්ෂණික ඩිප්ලෝමා සහතිකයත් පසුව පේරාදෙණිය විශ්ව විද් යාලයේ කෘෂි විද් යා බී.එස්.සී. ගෞරව උපාධ්යත්, ශ් රී ජයවර්ධනපුර විශ්ව විද් යාලයෙන් වන විද් යා එම්.එස්.සී. උපාධියත් ඉන් පසුව බ් රිතාන් යයේ දකුණු වේල්ස් විශ්ව විද් යාලයෙන් පරිසර හා වන විද් යා එම්.එස්.සී. උපාධියත් ලැබූවෙකි. ගුරුවරයෙකු ලෙස තම වෘත්තීය ජීවිතය ආරම්භ කර අම්පාර හාඩි උසස් කාර්මික ආයතනයේ කථිකාචාර්ය වරයෙකු ලෙසද, පසුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ් යෙෂ්ඨ නියෝජ් ය වන සංරක්ෂකවරයෙකු ලෙසද ඉන්පසුව
In stock
බූවල්ලා

බූවල්ලා

යුද කටයුතු වෙනුවෙන් විද් යාව භාවිතා කිරීම සිදු කරන්නේ අද ඊයෙක සිට නොවේ. සිටි ඉන්ස්ටිටියුට් ඔෆ් සයන්ස් නමින් හැඳින්වූ එක්තරා පර්යේෂණාගාරයක් තුළ සුවිශේෂී, යුදමය අතින් ඉතා වටිනා සුපිරි සොල්දාදුවෙක් නිර්මාණය වෙයි. එය නිර්මාණය කරන්නට පෙර කී ආයතනයේ හිමිකරු වැය කරන්නේ අතිමහත් වූ කාලයකි; ධනස්කන්ධයකි. ඔහුගේ ඒකායන අරමුණ එය එරට රජයට අලෙවි කිරීම ය. එහෙත්, එක්තරා දිනෙක, අධික වටිනාකමකින් යුතු සුපිරි සොල්දාදුවා පර්යේෂණාගාරයෙන් අතුරුදන් වෙයි! එය සිදුවූයේ කෙසේද? ඊට හවුල් වූ අයගේ අරමුණ යහපත් ද? අයහපත් ද? වියරු වැටුණු පෙර කී ආයතන හිමිකරුවා, අතුරුදන් වූ සිය නිර්මාණය සොයා යනු පිණිස සහය පතන්නේ රජයේ ආරක්ෂක අංශවලින්
In stock
මායා මන්දිරය

මායා මන්දිරය

අඩක් ඓතිහාසික සිදුවීම්වලින් ද, අඩක් පුරාණෝක්තින් ගෙන් ද පිරි, සම්පූර්ණයෙන් ම මායාකාරී වූ යුගයක් වෙත පිවිසෙන්න... මායා මන්දිරය වූ කලී මහා භාරතය නම් වූ අකාලික පුරාවෘත්තය පාණ්ඩව සොයුරන් පස් දෙනාට ම බිරිඳ වූ පංචාලි කුමරියගේ ස්ත් රීවාදී ඇසින් විමසා බැලීමකි. අග්නියෙන් වූ ඇගේ උප්පත්තිය ද, සිය ආදරණීය සොයුරාගේ සමාගමයෙන් පමණක් තනි මැකුනු හුදකලා ළමා විය ද, අභිරහස් ක් රිෂ්ණ සමඟ වූ සංකීර්ණ මිතුදම ද, විවාහය ද, මාතෘත්වය ද, සිය ස්වාමියාගේ අති බිහිසුණු එදිරිවාදියා වන ගුප්ත පුද්ගලයා කෙරේ ඈ තුළ වන රහස් ය ප් රේමය ද ඇතුලත් ව පංචාලියගේ ජීවිතය නිරූපණය කෙරෙන මෙය පුරුෂයන් උදෙසා සැදුණු ලොවක උපන් ස්ත් රියක ගැන කියැවෙන අ
In stock
වෛද්යවරයෙක් කතා කරයි - සිහින
In stock
මේඝයකි නුඹ

මේඝයකි නුඹ

පළවෙනි හුස්මටම ඒ කාර් යාල කුටියෙන් දැනුනෙ මේඝනගෙ සුවඳ. වරු ගණන් මං ගුලිවෙලා උන්නු පපුවෙන් දැනුන සුවඳ, ගෙවුණ මාස කීපයේ වැඩිමනක් හෝරාවන් මං හිටිය මේඝනගෙ පපුව පුරා තිබුණ සුවඳ. මේඝනට තිබුණෙ රෝම පිරුණු පපුවක්. මුල්ම දවස්වල උඩටම නොපියවපු බොත්තම් වලින් පෙනුන ඒ පිරුණු ළයෙහි ඝනට වැඩුණු රෝම පිරිමදින්න මට බොළද ආසාවක් තිබුණා. ඊටත් පස්සෙ තවත් බොත්කමක් දෙකක් මුදවලා හාදු තියන්නත්, පස්සෙ පස්සෙ පහළට වෙන තුරුම බොත්තම් කාස මුදවගෙන කමිසය ඇතුළෙ මූණ හංගගෙන ඉන්නත් මං පුරුදු වෙලා හිටියෙ ඒ උණුසුමට මේඝනගෙ සුවඳට මං පුදුම තරම් ලෝබ නිසා. සමහර විට මේඝන ගල්වන්නෙ සීමා සහිත නිපැයුමක් වෙන්න ඇති. කොහොමත් එයා වගේම එයාගෙ තේරීම් අ
In stock
A Gypsy Heart

A Gypsy Heart

ඇතුල් පිටු කහ වර්ණ වේ. ''මේ කතාව මෙහෙම අවසන් වුණ එක සොබාදහමේ නියමය වෙන්න ඇති. ජීවිතයේ හැටි ඔහොම තමයි. වතුරේ ගහගෙන යන කඩදාසි බෝට්ටුවකට වුණත් නැංගුරමක් තියෙන නැවක් වෙන්න සිහින දකින්න තහනමක් නැහැ. ඒත් ටිකෙන් ටික කඩදාසිය තෙත බරිත වෙනකොට අර නැංගුරම් සිහින ඉබේ ම දියබත් වෙලා, කවදහරි දවසක ගිලෙන කල් ඔන්න ඔහේ පුරුදු විදියට පාවෙලා යන්න කඩදාසි බෝට්ටුව හිත හදාගන්නවා. ඉතින් ඔබේ දෛවයේ මොනවා ලියැවිලා තිබුණත් මගේ දෛවයේ ලියැවිලා තියෙන්නේ මේ හුදෙකලාවත්, මන්දාරමත්, ඒ මද අඳුර මැදින් යන අහිකුණ්ඨික චාරිකාවත් විතරයි කියලා තේරුම් අරගෙන මං ජීවත් වෙනවා.. ඇත්තටම කිව්වොත් මම දැන් ඉන්නේ ජීවිතය ගැන උපේක්ෂා සහගත නිද් රාවක. ඉ
In stock
සිංහල නාට්ය සම්ප්රදාය හෙවත් සිංහල ගැමිනාටක විචාරය

සිංහල නාට්ය සම්ප්රදාය හෙවත් සිංහල ගැමිනාටක විචාරය

සිංහල නාට් ය ඉතිහාසය ගොඩනැගීමෙහි නියුතු වූ පූර්වගාමී ලේඛකයා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද් ර ය. යටත් විජිත මිෂනාරි අධ් යාපනයෙන් ලත් දැනුමෙන් සන්නද්ධ වූ සරච්චන්ද් ර පොදුවේ සිංහල සම්භාව් ය සාහිත් ය පිළිබඳ අදහස් දැක්වීමේ දී මිෂනාරි ආධ් යාපනික වින්තනයේ අනිසි බලපෑමට ලක් වී ඇතිබව පැහැදිලි ව දැකගත හැකි වන්නේ ය. එය වඩාත් තහවුරු වන්නේ සිංහල නාට් ය ප් රභවය පිළිබඳ කරන ලද අධ් යයනයේ දී ය. ඔහුගේ ඉගැන්වීම් අනුව, සිංහල නාට් ය සම්ප් රදායට අයත් නාට් ය වූ සොකරි, කෝලම්, කවිනළු සහ සුඛ කවිනළු හෙවත් බලියාග පිළිබඳ අදහස් දැක්වූ බොහෝ දෙනා මේ නාට් ය ජන නාට් ය හෝ ගැමි නාටක යනුවෙන් හඳුන්වා ඇති අතර එයින් සිදු ව ඇත්තේ සිංහල නා
In stock
ශිෂ්ය නායකයෙක් ඇවිත්

ශිෂ්ය නායකයෙක් ඇවිත්

කෙටිකතාව තවමත් අප සමාජයෙන් ගිලිහී නොගිය සාහිත් යාංගයකි. එමෙන් ම කෙටිකතාව රැකගත හැක්කේ ද නිර්මාණකරුවන්ට ම ය. කෙටිකතාවේ නිම් වළලු පුළුල් කර ගැනීමේ මුර පදය ඇත්තේ ද කෙටිකතාකරුවන්ගේ නිර්මාණශීලීත්වය මත ම ය. එම කාර්යයේ දී ඉතා සාර්ථක කෙටිකතා සංග් රහ හතරක් නිර්මාණය කළ සුනිල් තමන්ගේ නවතම කෙටිකතා සංග් රහය වූ "ශිෂ් ය නායකයෙක් ඇවිත් මගින් කෙටිකතාව මෙම සමාජයෙන් ගිලිහී නොයා යුත්තක් බව යළිත් තහවුරු කරයි. 'කෙටිකතාව යනු ජීවිතයෙන් පෙත්තක් කියා පෑමකැ'යි යන මතය සුනිල්ගේ මේ නව නිර්මාණය දෙස බැලීමේ දී තවදුරටත් සාකච්ඡාවට බඳුන් විය යුතු වේ. ඔහු කෙටිකතාව තුළින් සමස්ත සමාජයට ම, මුළු මහත් ජීවන වෘතාන්තයන් ම අප වෙතට ගෙන එයි
In stock
A Wet Willow Leaf

A Wet Willow Leaf

ඥාති දියණිය සැක පිට අත්අඩංගුවට. උතුරු ග් රැබලින්හි විඩිස්වර්ත් නගරයේ සිදු වූ කුරිරු සිව් පුද්ගල ඝාතනයට වැරදිකරු ලෙස විසි හැවිරිදි විශ්ව විද් යාල සිසුවියක අයිලා තෝමස් පසුගිය 13 වන සිකුරාදා දින අත්අඩංගුවට ගැනිණි. ඝාතනයට හේතුව මෙතෙක් තවමත් සොයාගෙන නොමැති අතර, තරුණිය පවසන්නේ ඇය කිසිදු ඝාතනයක් සිදු නොකළ බවත්, ඒ සියල්ල යම්කිසි මායාවකින් ඉබේ සිදු වු බවත් පමණයි. ඝාතනය වූ අය අතර ඇයව කුඩා කල පටන් රැක ඊලා ගත් ඇගේ නැන්දණියන් වූ ලීසා බෙකර, ඇනා බෙකර සහ ඇගේ ස්වාමිපුරුෂයො වූ ක්ලාර්ක් සහ ඔහුගේ මිත් රයකු සේම සුප් රසිද්ධ ව් යාපාරිකයකයකු වූ සයිමන් රොජර් ද වන බවට වාර්තා විය. යොදා ගන්නා බවට වාර්තා විය. ඝාතනයට යොදා
In stock
සිහින වැස්සක්

සිහින වැස්සක්

"ඕ මයි ගෝඩ් මයි ෆින්ගර් හර්ට් සියුමැලි නඬකින් වේදනාත්මකව කෑ ගසන හඬින් දේවක හැරී එදෙස බැලුවේ ය. ලස්සනම ලස්සන සුරංගනාවක් බදු කුඩා දැරියක් ඔහු අසල පහත් වී තුවාල වී ලේ ගලමින් තිබුණ ඇඟිල්ල අල්ලාගෙන කෙදිරි ගාමින් සිටියා ය. එය දුටු දේවකගේ සිතට වේදනාවක් ඇතිබුණු බැවින් පහත් වී ඇයගේ ඇඟිල්ල දෙස බලන්නට සූදානම් වන විටම ඇය කෙළින් වී ඔහු දෙය පුදුමය පිරි දෑයින් බැලුවා ය. උඹ කවුද කොහොම ද මෙතෙන්ට ආවේ? දැරිය සැලෙන දෙතොල් අතරින් මුමුණන අතර දේවකගේ දෑස තුළ පිරි ඇති කඳුළුත් ඔහු බලා සිටින අසරණ විලාසයත් හමුවේ ඇයගේ හිතට අනුකම්පාවක් බඳු නැඟීමක් ඇතිවුණි. ඒ සමඟම සුභානි මැණිකේ පඩි පෙළ බැසගෙන පැමිණියා ය. දුව මොකදි මේ කෑ ගැන