Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
සදාදරණීය කැමීලියා

සදාදරණීය කැමීලියා

දුම්රිය අනතුරකින් මියයන තරුණියක් හා තරුණයෙක්! ඒ හුදෙක් සියදිවි නසාගැනීමක්ද? නැතහොත්, මුළාවකින් වසන් කළ සූක්ෂ්ම ඝාතනයක්ද? මේ සිදුවීම, බරපතළ අපරාධ විමර්ශන අංශයේ අවධානයට ලක්වීමත් සමඟ මෙරිල් අයිවරි, නිශේල් ය අවකාශි හා සේජ් තුහිනසර සම්භාවිතාවන් ගණනයට එළැඹෙති. සත් යය සොයා යන අතරම, තම ජීවිතය ගලවාගැනීමේ අභියෝගයට මුහුණදීමටද ඔවුන්ට සිදුවෙයි. මරණකරු නිශාක් යා අයේෂ්වරී තබා යන එක් හෝඩුවාවකි - එක් සංකේත නාමයකි. කැමීලියා. ඒ සියල්ල හෙළිකරන යතුර විය හැකිද? නොමැති නම්, පරීක්ෂකයන් තිදෙනාගේ ඉරණම තීරණය කරන සාධකය විය හැකිද? ඒ, සැබැවින්ම පෙනෙන පරිදිම අවිහිංසක කැමීලියාවක්ද? නැතහොත්, වෙස්වළාගත් බාඳුරාවක්ද?
In stock
සෙපරාදෝ

සෙපරාදෝ

සාරා මෝර්ගන්ගේ සැමියා මරණීය දණ්ඩනයට නියම වී වසරකට පමණ පසු, නගරය කැලඹී යන්නේ නව dna සාක්ෂියක් සොයාගැනීමත් සමඟය. ඒ අනුව නැවතත් ඇරඹෙන විමර්ශනය හේතුවෙන්, අතීතයේ සැඟවී තිබූ රහස් එකිනෙක නැවත හෙළිදරව් වීමට පටන්ගත් විට, සාරා මෝර්ගන්ගේ ජීවිතය යළිත් අභියෝගයට බඳුන්වීම වැළැක්විය නොහැකි විය. බොබ් මිලර්ගේ හදිසි ද් රෝහීවීම හමුවේ, සාරා තව තවත් ගැටලුවලට මැදි වේ. ඒ විශ්වාසය පලුදු වී ගිය විට, සගවාගත් රහස් නිරාවරණය වීම නොවැළැක්විය හැකි සාධකයක් වන බැවිනි. එකිනෙකට සබැඳුණු විමර්ශන ගණනාවකින් කැලඹී ගිය පොලිස් නිලධාරීහු, නව අධිෂ්ඨානයකින් යුතුව සැබෑ අපරාධකරුවා කවුදැයි සොයමින් වෙහෙසෙති. තත්වය එබඳු වූ විට, තමා මෙතෙක් කල්
Out of stock
කසාදෝ

කසාදෝ

සාරා මෝර්ගන් වොෂින්ටන් නගරයේ වෙසෙන අතිදක්ෂ, අති ජනප් රිය විත්තියේ නීතිඥවරියකි. වයස අවුරුදු තිස්පහක් ගතවන විට සමාගමක හවුල්කාරියක් වන්නට තරම් ශූර වූ ඇගේ ජීවිතය ගලායන්නේ, ඇය සැලසුම් කළ අයුරින්මය. එනමුදු, ඇඩම් මෝර්ගන්ගේ ඉරණම ඒ තරම්ම සුන්දර නැත. අසාර්ථක ලේඛකයෙකු වූ ඔහු බලාපොරොත්තු වන පරිපූර්ණ පවුල් ජීවිතය ඔහුට හිමි නොවීය. සාරා මෝර්ගන් රැකියාවට සිය ජීවිතය දියකර හරින විට, ඇඩම් මෝර්ගන් සිය කාලයෙන් වැඩි කොටසක් සිය විවේක නිවහනේ ගතකරන්නට නැඹුරු වෙයි. පුරා වසර දෙකකට ආසන්න කාලයක් ඇඩම් සිය අනියම් පෙම්වතිය වූ කෙලී සමර්ස් පිළිබඳ රහස සාරාගෙන් සැඟවුවද, ඔවුන්ගේ විවේක නිවහනේ ඇඳ මතදී කෙලීගේ මළසිරුර සොයාගනු ලැබූ වි
Out of stock
නෙවර් ලයි

නෙවර් ලයි

අලුත විවාහ දිවියට පා තැබූ යුවළක් වූ පැට් රිෂියා සහ ඊතන් හුන්නේ ඔවුන්ගේ සිහින නිවහන සොයමිනි. නගරයෙන් දුර බැහැර, හුදෙකලා පෙදෙසක පිහිටි, වසර හතරකට පමණ පෙර කිසිදු සලකුණක් හෝ නැතිව අතුරුදන් වූ ඒඩ් රියන් හේල් නමැති සුප් රසිද්ධ මනෝවෛද් යවරියට අයත්ව තිබූ සුවිසල් මන්දිරය ඔවුන්ගේ එකී සිහිනයට මනාව ගැළපෙන නිවහනක් ලෙස පෙනෙන්නට තිබිණ. කෙසේ වෙතත්, ඔවුන් ඒ නිවහන බැලීමට ගිය මොහොතේ ආ දරුණු හිම කුණාටුවත් සමඟ ඔවුන් ඒ මන්දිරයේ කොටුවූයේ කුණාටුව අවසන් වනතුරු ඉන් පිටව යෑමට කිසිදු ඉඩක් ඉතිරි නොකරය. හිම කුණාටුව අවසන් වන තෙක් කල්මරන අතරතුර කියවීමට පොතක් සොයමින් හුන් පැට් රිෂියා, මන්දිරයේ තිබූ රහස් කාමරයක් සොයා ගැනීම අහඹ
Out of stock
පිපා ෆිට්ස් - ඇමොයිබිගේ ඝාතන ලිපිගොනුව

පිපා ෆිට්ස් - ඇමොයිබිගේ ඝාතන ලිපිගොනුව

පස් වසරකට පෙර ලිට්ල් කිල්ටන් නගරයේ ජනප් රියතම පාසල් සිසුවිය වූ ඇන්ඩි බෙල්, සැල් සිංග් අතින් ඝාතනයට ලක් වේ. අපරාධකරුවා ඔහු බව පොලිසිය දැනසිටියේය. ඔහු මේ සුන්දර තරුණියව මරාදැමූ බව ඒ කුඩා නගරයේ සෑමකෙනෙක්ම දැනසිටියහ. නමුත්, ඒ කුඩා නගරය තුළම හැදීවැඩුණු පිපා ෆිට්ස්-ඇමොයිබිට නම්, 'සැල් සිංග් යනු ඝාතකයෙකි යන සත් යය පිළිබඳ එතරම් විශ්වාසයක් නොවූවේය. ඇය සිය පාසලේ අවසන් වසර ව් යාපෘතිය සඳහා මෙම අපරාධය තෝරාගන්නේ තම සැකයට පිළිතුරක් සොයාගැනීමේ අදහසිනි. ඇන්ඩි බෙල්, සැබැවින්ම ඝාතනයට ලක්වූවාද? සැල් සිංග් යනු ඇගේ ආදරවන්තයාද? නැතහොත් ප් රේමයේ වෙසින් ආ මාරයාද? පැරැණි වී, සැඟවෙන්නට නියමිතව තිබූ රහස් පසුපස හඹා යන පිප
Out of stock
අබිරහස් සබ්මැරීනය - මියුසස් ප්රකාශන

අබිරහස් සබ්මැරීනය - මියුසස් ප්රකාශන

සියල්ල ඇරඹුණේ, කැරිබියානු මුහුදු පත්ලේ ගිලීගිය, දෙවැනි ලෝක යුද සමයට අයත් ජර්මානු සබ්මැරීනයක තිබූ දිනපොතක් හෙන්රි බේකර් නමැති කිම්දුම්කරු විසින් සොයාගැනීමත් සමඟය. ලෝකයම සසල කරවිය හැකි අතිශය රහසිගත ලියවිලි රැසක් සබ්මැරීනය තුළ වන බව වටහාගන්නා බ් රිතාන් ය ආරක්ෂක අංශයේ චාර්ල්ස් ෆර්ගසන්, සබ්මැරීනය සොයාගැනීමේ මෙහෙවර එක් විශේෂිත අයෙකු හට පවරනු ලබයි. ඒ හිටපු ira සෙබළෙකු වන ෂෝන් ඩිලන්ටය. ඔහු හුදෙකලාවම ක් රියාන්විතය දියත් කළ යුතුය. සබ්මැර්නය සොයාගැනීම පමණක් නොව, එය පසුපසින් පැමිණෙන පාතාල කල්ලි හා ගැටෙමින්, ඔවුන්ට පළමුවෙන් ලිපිගොනු සොයාගැනීමේ අභියෝගයටද මුහුණදිය යුතුය. එබැවින්ම. ඔහු ගෙන යන සටන ත් රාසජනකය;
In stock
අප්රතිහත

අප්රතිහත

අපිට කැලේට නාකි වෙන්න වෙයි. ඒත් අපේ ළමයින්ට එහෙම වෙන්න දෙන්න බෑ. ඒක හොඳට හිතට ගනින් ඔය ලොකු ලොකු දේවල් කොරන්න ගිහින් අනිතිමේදි මේ නිවිහැනහිල්ලේ කාලා ඇඳලා ඉන්න එකත් නැති වෙයිද කියලයි මට බය "අපි දැන් මේ මෙහෙම හිටියට ළමයි හරියට ඉගන ගත්තොත් අපේ නහින-දෙහින කාලේ උණත් වෙනස් වෙයි ''අනේ මේ.. මට නම් ඕන්න ඕනේ නෑ ළමයින්ගෙන් හම්බ කොරගෙන ඔය කිව්වේ! කවුද බන් දැන් ළමයින්ගෙන් හරි හම්බු කොරගෙන කන්න ලෑස්ති උණේ? මොකද ජීවත් වෙන්න කියලා මේ ලෝකෙ ඉතුරු වෙලා තියෙන්නෙ ගොවි තැනයි, වෙළඳාමයි විතරයැ. ගෑණුන්ට තියෙන්නේ ගෙදර දොරේ වැඩම විතරයෑ. කොයිම රස්සාව උණත් හොඳට ඉගනගෙන කොරන එක තමයි වඩා හොඳ. ඔය වෙළඳාම උණත් හොඳට කොරගෙන යන්න
In stock
ද ලාස්ට් මිෂන්

ද ලාස්ට් මිෂන්

පටු අරමුණු වෙනුවෙන් සිවිල් ජනතාව කුපිත කරවන කළු චරිත බොහෝමයක් අප සමාජයේ සුදු චරිත සේ ජීවත් වෙති. නමුත් ඔවුන් රහසිගත සැලසුම් කරමින් දරන්නා වු එකී උත්සාහයන් ව් යාර්ථ කිරීමට උත්සහා දරණ රාජ් ය නිලධාරීන් තවමත් අපගේ මව්බිම තුළ සිටීම සිවිල් ජනතාවගේ මනසට යම් අස්වැසිල්ලක් ගෙන දෙන කාරණාවකි. අම්පාර ප් රදේශයේ සිදුවන පුංචි ඉඩම් ප් රශ්නයක්, ජාතිවාදි අරගලයක් තෙක් වර්ධනය කිරීමට එවැන් කූට අදහස් ඇති පුද්ගලයන් දරන උත්සාහය, ප් රධාන පොලිස් පරීක්ෂක යෂ්මන්තට ව් යාර්ථ කල හැකිවේද.? කිසි දිනක ප් රසිද්ධියට පත් කල නොහැකි මේ අභිරහස කුමක් විය හැකිද..? මෙම සිදුවීම් අනාගතයේ නැවත නැවත සිදුනොවිය හැකි බව කාට නම් කිව හැකිද..? th
Out of stock
අහස් සයුර මැද

අහස් සයුර මැද

ජීව්තය යනු සසර ගණුදෙනුවකි. අපගේ සමීපතමයන් අපට හමුවන්නේ පෙර අසම්පුර්ණ ගණුදෙනුවක් පියවීම සඳහා විය හැකියි. එබැවින් ඇතැම් පුද්ගලයන් වෙත කිසිදු හේතුවක් නොමැතිව ම අපට සමීප බවක් දැනෙන්නට සහ බැඳීමක් ඇතිවීමට හැකියි. දෙදෙනෙකු අතර ඇතිවෙන ප් රේමයද එවන් ගණුදෙනුවක් විය හැකියි. බාහිර පාර්ශවය කොතරම් විරුද්ධකම් පෑවද ධෛවයේ ලියවී ඇත්තේ එයනම් සොභාදහම ඔවුන් කෙසේ හෝ එක් කරනු ඇත. ලෝකයේ එහා කෙලවර සිටියත් එයට මග සැලසෙනු ඇත. මේ විසල් අහසත් සයුරත් මැද විවිධ හැල හැප්පීම් මැද්දේ මිහිනදී රදීශ් , ආකාශ් , රශ්මි , මිහින් මේ ඔවුන්ගේ ඉරණම පමණක් නොව රෝලන්ඩ් , සුගන් යා කෞමදී ගේ ද ඉරණම විසඳුණු ආකාරයි.
In stock
ජුරාසික් පාක්

ජුරාසික් පාක්

ප් රධාන ගොඩබිමෙන් ඈත, අත්ලාන්තික් සාගරය මැද පිහිටි, වනාන්තරයෙන් වැසුණු හුදෙකලා දිවයිනක, ජාන ඉංජිනේරුවන් විසින් නිර්මාණය කරනු ලැබූ ඩයිනොසෝර සත්වෝද් යානයක්. ඩයිනොසෝර dna නැවත ලබාගෙන ක්ලෝනකරණය කිරීමෙන් එම සත්වයින් ප් රතිනිර්මාණය කිරීමේ හැකියාව සහිත, ඔවුන් විසින් සොයාගන්නා ලද ඇදහිය නොහැකි තාක්ෂණයක්. එමඟින් මානව වර්ගයා දුටු වඩාත්ම ත් රාසජනක සිහිනයක් සැබෑ කරමින්, මානව ඉතිහාසයේ පෘථිවිය දුටු පළමු ඩයිනොසෝරයා මිහිමත බිහිවේ. නමුත් මෙම සිහිනයේ ඇති වඩාත් බියකරු පැතිකඩ විදහා දක්වමින් බිහිසුණු ව් යසනයක් සමඟින් උද් යානයේ ආරක්ෂක පද්ධතිය බිඳ වැටීමෙන් පසුව, එහි සිටින විද් යාඥයින්ට සහ සංචාරකයින්ට සිදුවන්නේ, තම දි
In stock
කුණාටු අධිරාජ්යය - 2 (ගිනි හදවත)

කුණාටු අධිරාජ්යය - 2 (ගිනි හදවත)

අපොයි! දෙයියනේ... අපොයි! දෙයියනේ... මොකද මේ වෙන්නේ? මට ගින්දර පාලනය කරගන්න බැරුව ගිනිගන්නවා නේද? ඇය බියෙන් කෑගැසුවාය. එලෙන් ඇයට ඇසුණාය. එය ඇය උපතේ සිට බලාපොරොත්තුවෙන් සිටි, පතාගෙන ආ කටහඬක් විය. ඒ මුහුණ හෙමිහිට ගින්දර අතරින් ඇගේ මුහුණ දෙසට පහත් විය. ඔහුගේ මුහුණ අයිස් සහ සීතල සුළඟින් වසාගෙන තිබුනේ ඇගේ ගින්දරින් බේරීම සඳහාය. එලෙන්, ඕක පාලනය කරගන්න. ඔයයි ඒකේ පාලකයා. භයවෙන්න එපා. භයවෙනවා කියන්නේ ඔයා ඒකට ඉඩදෙනවා ඔයාව නැති කරලා දාන්න. රෝවන්ගේ කටහඬ ඇයට ඇසුනාය. ඒ වනවිටත් ඇගේ සිරුරේ තිබූ සියලුම ඇඳුම් දැවී ගොස් තිබුණි. "එලෙන්, හුස්ම ගන්න, හුස්මක් ගන්න රෝවන්ගේ හඬ තදින් ඇසුණේය. ඇය ඉතා අපහසුවෙන් හුස්මක් ගත්
In stock
ෆියුරර්

ෆියුරර්

කටුනායක ගුවන්තොටුපොළ පරිශ් රයේ දී ජර්මානු තරුණියක් පැහැරගෙන යෑමේ සිදුවීමක් පිළිබඳ පරීක්ෂණ පවත්වන ආරක්ෂක අංශ එයට සැකපිට ශ් රී ලංකා බුද්ධි අංශයට අනුබද්ධ ත් රස්තවාදී කටයුතු පිළිබඳ විමර්ශන ඒකකයේ අධ් යක්ෂවරයා වන කර්නල් රංග ජයවර්ධන අත්අඩංගුවට ගනු ලබයි. ජර්මානු බුද්ධි අංශ නිලධාරිනියක් බව පසුව අනාවරණය වන එම තරුණියගේ අතුරුදන් වීමත් සමඟින් ඇරඹෙන පැටළිලි සහගත සිදුවීම් දාමය පරීක්ෂණ නිලධාරීන් කිසිසේත්ම අපේක්ෂා නොකළ ඉසව්වකට ඇදී යයි. තත්වය වඩාත් සංකීර්ණ අවස්ථාවකට පත්වන්නේ කර්නල්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන එන අතරතුර නාඳුනන පිරිසක් විසින් පැහැර ගැනීමත් සමඟිනි. සිය තරුණ දිවිය දේශයේ ස්වෛරීභාවය වෙනුවෙ
In stock
ටෙල් මී - Tell Me

ටෙල් මී - Tell Me

"ඔයා ඒක සෝෂල් මීඩියා දාන්නෙ නෑ නේද? ජෝර්ඩන් ඇසුවේය. "සමහරවිට මං එහෙම කරයි. අපට සෙල් සර්විස් එක ලැබුණාම. "ඒක හොඳ දෙයක් නෙවෙයි, ඩීඩ් රා. "හැමෝම එහෙම දේවල් කරනවා. "ඒත් අපි එහෙම කරන්නෙ නෑ. අපි ඒ වගේ ජරා වැඩ කරන්නේ නෑ. ජෝර්ඩන් කඳවුරු භූමියෙන් ඉවතට ඇව්ද යන්නට පටන් ගත්තේය. "අපි මේ මගුලෙන් ඈත් වෙමු. "මම මගේ වීඩියෝව පෝස්ට් කළා!" ඩීඩ් රා කීවාය. ඈ පිළිබඳව තැකීමක් නොකළ ජෝර්ඩන්ගේ ඇඟිල්ල 911 ඇමතීමට සූදානමින් දුරකතන තිරය මත රැඳී තිබිණ. පෙර ඇසුණු හඬට සමාන තවත් හඬකින් ජෝර්ඩන්ට බාධා කෙරිණ. "ඒයි. යාළුවා. ජෝර්ඩන් පැමිණෙමින් සිටි පුද්ගලයින් ඇමතුවේය. "ඔහේලා මොනවා කළත්, ඔය පැත්තට නම් යන්න එපා. අපට මිනියක් හම්බ වුණා.