Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
බයිසිකල් ඔත්තුකරු

බයිසිකල් ඔත්තුකරු

මාසෙල්ගේ ජීවිතයේ වැදගත්ම බයිසිකල් ගමන ඔහුට පැදයන්නට හැකිවේ ද? ප් රංශයේ කුඩා නගරයක වීදි දිගේ වේගයෙන් හෝ ඔහුගේ දෙමාපියන්ගේ බේකරියේ පාන් බෙදා හැරීම සඳහා තම පාපැදිය පැදයාමට මාසෙල් කැමතිය. දවසක සුප් රකට මහා ප් රංශ පාපැදි සවාරියට සහභාගී වීමේ සිහිනය ඔහුගේ මනසේ දලුලා වැඩෙමින් තිබිණ. එහෙත් 1940 දී සිදු වූ ජර්මානු ආක් රමණයෙන් ප් රංශ පාපැදි සවාරිය පැවැත් වීමට ඉඩහසර නොලැබිණ. දැන් ඔහුගේ ගමෙහි හැමඅතම විසිරි සිටි සොල්දාදුවන් විසින් මාසෙල්ගේ බයිසිකල් ධාවනයට බාධා කරමින් මාර්ග බාධකවලදී ඔහුව නවතා ප් රශ්න කරනු ලැබීය. ඉක්බිතිව මාසෙල්ට රහස් ද්විත්වයක් අනාවරණය වේ. පාපැදි සවාරිය අවලංගු වීමට වඩා භයානක කාරණා යුද්ධය සමඟ
In stock
කඳුළු සිනාසෙයි

කඳුළු සිනාසෙයි

නිලූ කියන්නේ මොනවාදැයි තේරුමක් නොමැතිව සමන් නිලූ දෙස බලා සිටිද්දී නිලූ ඇඳ සිටි බැනියම මඳක් උස්කර නිලූගේ යටි බඩ ප් රදේශයේ අඩි බාගෙකට වඩා දිග තිබූ මැහුම් සලකුණ පෙන්නද්දී සමන් එදෙස බලා සිටියේ ඒ කුමක් නිසා සිදුවූවා දැයි සිතාගත නොහැකිව ය. "නිලූ... මොකක් ද මේ කැපුම් තුවාලේ සමන් එදෙසට හිස ලංකරමින් ඒ මැහුම් පාරවල් නිරීක්ෂණය කරද්දී සමන්ට වේදනාවක් හා නිලූ ගැන අනුකම්පාවක් දැනෙන්නට වූවේ ය. "ඔයාගේ කකුල් කැපුවේ නිරොන් කියන ඒ තිරිසනා කියලා දැන දැනත් ඔයා මට තියෙන ආදරේ හින්ද ඒ හැම දෙයක් ම යටපත් කරගෙන මගේ ලෝකේ ගොඩනගන්න මට සුභ පැතුවා. ඔයාගෙ ඒ උත්තරීතර ආදරය වෙනුවෙන් මම මගේ වකුගඩුවක් විකුණලා ඔයාගෙ ඒ උත්තරීතර ආදරයට
Out of stock
මදරගිර වලව්ව

මදරගිර වලව්ව

අම්මගෙ මරණෙට සාධාරණේ ඉෂ්ඨ කරන්ඩ නම් උඹට මාව මරන්ඩ වෙනවා. මොකද තමන් පණ වාගෙ ආදරේ කරන මනුස්සයා වෙනත් ගැනියෙකුගෙ අතින් ඇල්ලුවත් ඒක ඒ ගැනිට දරන්ඩ බැරි තරම් වේදනාවක් වෙනවා. මිනිහ එක්ක රණ්ඩු කරන්නේ ඒ වේදනාව දරා ගන්ඩ බැරි හින්දා. උඹේ අම්මත් ඒ විදිහට අප්පච්චි එක්ක රණ්ඩු කරන්ඩ ඇති.. හැබැයි අම්මගෙ මරණෙට සාධාරණේ ඉෂ්ඨ කරන්න මට පිස්තෝලෙ දික් කරලා වැඩක් නෑ. මිනිහෙක් බලනවා පවුල් ජීවිතේ ඇතුළෙ තියෙන පුංචි පුංචි හිල්වලින් රිංගලා ගිහින් කොහාට හරි හේත්තු වෙලා, අර හිල් මහ විශාල අගාධ විදිහට ලෝකෙට පෙන්නන්ඩ... "අම්මට වරදක් කරා නං මං මගෙ අප්පච්චි වුණත් මරනවා... "සමහර විට ඒ මනුස්සයා ඒක දැනගෙන වෙන්ඩ ඇති අතුරුදහන් වෙන්ඩ
In stock
සත් මහ සයුර

සත් මහ සයුර

අත සෝදා ගත් මංජුලයියා පුතා ලඟ වැතර ඔහුගෙ හිස අතගාමින් උන්නේය. "ඇහැරවන්ඩකො පුළුවන්නම් ලමයා... මම කුස්සිය අස්පස් කර චිමිනි ලාම්පුවේ දැල්ල හොඳටෝම අඩුකර ඇඳේ කොණක වාඩි වුණෙමි. "ත.....ම....රා....... ඔහුගේ හඬ චිමිනි ලාම්පුවේ මඳ අඳුරට සමගාමීව හීන් වී තිබුණි. මඳකින් ඒ රළු මුහුණේ පහස මගේ මුහුණේ සියුම් රේඛා අතරේ නලියන්නට විය. මිහිරි පීඩාවක් මැද්දේ වුවද මට ඕනෑ වූයේ ඉන් මිදෙන්නටය. "මේ එකෙක් හදාගන්ඩ බැරිව ඉන්නවා ...තව පුළුවන්නම්.... මගේ වදන් ඔහු ගණනකට ගත් බවක් නොවීය. ලෑලිවල හිඩැස අතරින් ආ මඳ සුලඟට ලාම්පුව නිවී ගියේය. මුහුදේ ඝෝෂාවත් ඔහු හයියෙන් හුස්ම ගන්නා හඬත් දෙකම එක වගේ යැයි මට සිතූණි.
In stock
ඉංග්රීසි නවකථාව : යථාර්ථය හා දේශපාලනය

ඉංග්රීසි නවකථාව : යථාර්ථය හා දේශපාලනය

නවකථාව ලොවෙන් වඳ වී ගිය හොත් නවකථාකරුවා ආයු පිරිහුණු දෙවියකුගේ තත්ත්වයකට පත් වන්නේ ය. එසේ හෙයින් නවකථාකරුවෝ සිය කෙටි ඉතිහාසය පුරා විනෝදය ලබාදීම උදෙසාත්, සමාජ වගකීම සාක්ෂාත් කිරීම උදෙසාත්, මිනිස් නැණ පහන දැල්වීම උදෙසාත් නවකථා කරණයේ යෙදී සිටිත්. ඒ ගැන පුළුල් ලෙස අවධානය යොමු කරවීම මෙහි එක් අධ් යාශයකි. තමන්ගේ රසඥතාව, විචාරශීලිත්වය හෝ ඔල්මාදගතිය කරණ කොට ගෙන නවකථා කියවන හෝ නවකථා ලියන සත්ත්වයන්ට සහ විචාරකයන් හට ද මේ කෘතිය යම් ආලෝචනයක් වනු ඇතැයි සිතමි. මිනිස් සංවේදිතාවන් ඔප් නැංවීම පිණිස හෝ පුද්ගල හෝ පොදු සමාජ වටිනාකම් රැකගැනීම පිණිස ලොව පෙරළිකාර නවකථාකරුවෝ වෙහෙසෙත්. එහෙයින් ඔවුහු වීරත්වයට හෝ අපෝක්තිය
In stock
මන්නු

මන්නු

මල්ලි...කෙනෙක් කරදරයක ඉන්නකොට ඔහොම හිනා වෙන්න හොඳ නැහැ කියලා ඉස්කෝලේ කියලා දීලා නැද්ද?" අක්කා නෝක්කාඩුවෙන් කීවාය. ''අනේ කරදරේ පිස්සුද? රෑ බදුල්ලෙක් කියන්නේ කොච්චර පුංචි සතෙක්ද එයාට ඔයා කියනවා වගේ මෙච්චර විතර එකක් තියෙන්නේ කොහෙද?" එවර තාත්තාටද මහ හඬින් සිනහවක් ගියේය. තාත්තිත් මට හිනාවෙනවා. මේ අන්දරේ කියන ඒවට හිනා යනවනෙ. "හූ.. හූ. අන්දරේ අන්දරේ "සද්ද විද්ද පළඟ පතිර අන්දරේ මම වෙමි. රිදී කලේ රන් කොතලේ බීපු මට නිකං කළේ දිය නැති විය පිපාසෙට කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි තිබූ මට මෙහෙමත් කල්යාද පළු වීර ගස් යට ඉතා මිහිරට ගයමින් ඔහු සිමෙන්ති බංකුවේ අතපය දිගහැර අන්දරේ මියගිය ඉරියව්වට වැතිරුණේය. ''පුතා'' තාත්තා
In stock
හීතල මල් වැහි

හීතල මල් වැහි

ප්ලීස් මාව ක්වාටස් එකට දාන්න. මට මෙහෙම ඉන්න බැහැ ඇස්වල කඳුලු පුරවගෙන මං කියද්දි ඩේමියන් ගැස්සුණා. කඳුලු කියන්නෙ පුදුම මායමක්. අංශුමාත් රයක වේදනාවක් නැතුව මං වට්ටපු කඳුලු වලට ඩේමියන් කලබල වුණ තරමට ඒ මායාවෙ ඩේමියන් පැටලුන වග මට හොඳටම දැනුණා. ඒ ගැස්මෙන්ම ඩේමියන් මාව හරහට ඔසවලා ගත්තෙත් මගෙ අකමැත්ත අංශු මාත් රයකට මායිම් නොකර. ඉතිං ඊළඟ පියවරට අපි හිටියෙ ඩේමියන්ගෙ කාරයේ. මොනවද කන්නේ...... බඩගින්න තිබ්බත් කන්න බැරි තරමට මං ස්ට් රෙස් වෙලා ඉන්නෙ ඔයාගෙ මේ බිහේවියර් පැටන් එක නිසා මිස්ට ඩේමියන් දුණුසිංහ. මට බයයි තරහයි ලැජ්ජයි. ඇයි මෙහෙම කරන්නෙ....? ආයෙමත් නපුරුම ස්වරයකින් කියලා දැම්මෙ ඩේමියන්ගෙ හැසිරීමට මං
Out of stock
හර්කියුලස්ගේ සොහොන

හර්කියුලස්ගේ සොහොන

ඉපැරැණි ලියවිල්ලක් අධ් යයනය කරන නීතා වයිල්ඩ් නමැති පුරාවිද් යාඥවරියට, පුරාවෘත්තවල සඳහන් හර්කියුලස් වීරයාගේ සොහොන් ගැබ සත් ය ලෙසම පවතින්නක් බව දැනගැනීමට ලැබෙයි. එය සොයාගැනීමට ලැබුණොත් මානව ඉතිහාසය එතෙක් මෙතෙක් සිදුකළ විශිෂ්ටතම ඓතිහාසික සොයාගැනීම එය වන බව නීතා වටහාගනියි. තම පෙම්වතා වූ හිටපු විශේෂ බලකා සෙබළ එඩී චේස් සමග එක්වන නීනා, සොහොන් ගැබ සෙවීමේ ගවේෂණය අරඹයි. මේ අතර තවත් පිරිසකට එහි ඇති මිල කළ නොහැකි ධනය ලබාගැනීමට අවශ් ය වෙයි. දූෂිතබවේත්, රහස් කුමන්ත් රණවලත් ගොදුරු බවට පත්වෙමින් ස්විට්සර්ලන්තයේ සිට ෂැන්හයි දක්වාත්, බෝස්ට්වානාවල සිට ලන්ඩනය දක්වාත් සොහොන් ගැබ සොයමින් යන නීතා සහ චේස්, සොහොන් ගැබ
Out of stock
මරණයේ නගරය

මරණයේ නගරය

මානව වර්ගයා මුළුමනින්ම පාහේ මිහිපිටින් අතුගා දමන්නට තරම් ප් රබලව ඉන්දියානු සාගරාභ් යන්තරයෙන් හිටිහැටියේම හිස ඔසොවන්නේ කිසිවෙකුටත් වැළැක්විය නොහැකි අන්දමේ භයංකර වසංගතයකි. එක් අතකින් එය, එළැඹෙන්නට නියමිත මහා ව් යසනයක පූර්වනිමිත්තක් මෙනි. සිග්මා බළකායේ ක් රියාකාරිකයන් වන ලීසා කමින්ස් හා මන්ක් කොකලිස් මේ භයංකර හා අප් රසන්න ව් යසනයට පිළිතුරු සොයන්නට උත්සාහ දරන්නේ, තාවකාලික රෝහලක් බවට පත්කරගත් සුඛෝපභෝගී මගී ප් රවාහන නෞකාවක සිටය. එහෙත් බලාපොරොත්තු නුවූ මොහොතක නෞකාවට ම්ලේච්ඡ ප් රහාරයක් එල්ලකරන ත් රස්තවාදී කණ්ඩායමක් එය ඔවුන්ගේ ග් රහණයට ගන්නේ, ඉනික්බිති නෞකාව දිය මත පාවෙන ජෛව ආයුධ පර්යේෂණාගාරක් බවට පත්ක
Out of stock
මරණයේ නියෝගය

මරණයේ නියෝගය

සියල්ල ඇරැඹෙන්නේ, පොත්හලක සිදු වූ ගින්නකින්, චාල්ස් ඩාවින්ට අයත්ව තිබූ බයිබලයක් සොරකම් කරගැනීමේ කුමන්ත් රණයක් සිදුවෙමින් පවතින බැව් අනාවර්ණය වීමත් සමඟය. එය සොයා යන සිග්මා ඒකකයේ කමාන්ඩර් ග් රේ පියර්ස් හට, නාසි ජර්මානු කාලය තෙක්ම දිවෙන අබිරහසක් පසුපස ලුහුබැඳ යාමට සිදුවේ. ඒ අතරතුර හිමාලය කඳු මුඳුනේ අබිරහස් සිදුවීම් පෙළක් සිදුවෙමින් පැවැතිණ. උන්මත්තකභාවයේ ගොදුරක් වූ ආශ් රමයක වූ යම් ම්ලේච්ඡ සිදුවීමක් පිළිබඳ සොයා යන ලීසා කමින්ස්, එතැන් සිට ඝාතකයාගේ ඉලක්කය බවට පත්වේ. ඇගේ සහායට ඇය හා එක්වන වෙස්වළාගත් සිග්මා නියෝජිතයාටද, ඝාතකයන් සොයා යෑම පසෙකලා උන්මත්තකභාවයට ගොදුරුවෙමින් තිබෙන තම ජීවිත සුරක්ෂිත කරගැනීම
In stock
ළතෝනි ඇල්ල

ළතෝනි ඇල්ල

එකම හීනයක් දෙපාරක් දකින්න පුළුවන්ද? මං සාමාන් යයෙන් හීන දකින්නෙ නැති කෙනෙක්. ඒත් දැන් මට හීන පේන්න පටන් අරන්. මොකක්ද මේ හීනෙ තේරුම? ඒ වයසක අම්මා කවුද? අනික මං ඒ මූණ කොහෙදිවත් දැකලත් නැහැ. එයත් එක්ක මට තියෙන සම්බන්ධය මොකක්ද? එයා මට මොනවද කියන්න උත්සාහ කළේ? මම හීතල නිසාම ඇඳේ තව තවත් ගුළිවෙලා ඒ ප් රශ්න ටික මගෙන්ම අහගෙන උත්තර හොයන්න උත්සාහ කළා. මට තිබුණ ලොකුම ප් රශ්න, මෙච්චර හීතලක් කාමරේට ආවෙ කොහොමද කියන එක. මං ආපු දවසේ ඉඳන් මේ කාමරේ ඇතුළෙ මට මෙහෙම හීතලක් දැනුණ පළවෙනි වතාව. මේ හීතලම මීට කලින් එක වතාවක් දැනුණෙ ඇල්ල ළඟදි ඒක මතක්වෙද්දි අර අනිල් කියපු බිලිගන්න කතාවත් මට මතක්වුණා. ඒ ළමයා මැරෙන්න කලින්
Out of stock
ඉන්කා දෙවොල

ඉන්කා දෙවොල

වසර හාරසියයකට පෙර, පේරුවේ වනාන්තර තුළ සඟවන ලද මහානර්ඝ ප් රතිමාව යනු, තවමත් ඉන්කා ජනතාවගේ උත්තර්තරම ආධ් යාත්මික සංකේතයයි. එනමුත් ඒ පිළිබඳ ලියැවුණු හෝඩුවාවන් ඔස්සේ මෙකී පිළිමයෙහි පිහිටීම පිළිබඳ රහස් එකිනෙක දිගහරිමින් සිටින, අමෙරිකානු හමුදාවේ සේවය කරන භාෂා පිළිබඳ විශේෂඥයෙකු වූ විලියම් රේස්ට අනුව නම්, එය මහා විනාශයක් පිළිබඳ කියැවෙන සලකුණක් මිස, අන් යමක් නොවේ. පෘථිවියේ දක්නට නොලැබෙන දුර්ලභ පාෂාණයකින් නෙළා ඇති මෙම ප් රතිමාවෙහි, ඕනෑම න් යෂ්ටික බෝම්බයකට වඩා විනාශකාරී - වඩාත් නිවැරැදිව පවසන්නේ නම් සමස්ත ග් රහලෝකයක්ම විනාශ කර දැමිය හැකි තරම් බලසම්පන්න මූලද් රව් යයක් හමුවේ. අනිසි හස්තයකට පත්වුවහොත්, එය ම