Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
දුක දිනා ජයගත් හපන්නු

දුක දිනා ජයගත් හපන්නු

රාජා ටී. බස්නායක : අදීනත්වය, අව් යාජත්වය සහ සැබෑව අපේ පරපුරට කියා දුන් පුරෝගාමියෙකි. සිත පිනවන වදන් වෙනුවට ඇත්ත කතා කිරීමේ අගය ඔහු අපට කියා දුන්නේය. එවන් ගුණ සම්පන්න මිනිසුන් එදත් විරලයි; අදත් විරලයි. ඔහු ලෝක සාහිත් යය - සිනමාව - නාට් ය පිළිබඳ ඇසු පිරූ තැන් ඇත්තෙකි. කලාව අව් යාජත්වයම මුලික කර බිහිවන නිර්මාණයක් බවට ඔහු අදත් කියා පායි. ජන-ප් රිය නවකතාව බාල-බොළඳ ගණයට හෙළනවාට ඔහු විරුද්ධය. එය කියවීමේ විවිධත්වයයි. රසිකත්වයට මුල පිරුමයි! රෝස මල නවකතාව, කරුණාසේන ජයලත්ගේ නවකතා නිර්මාණයට සමාන්තරව බිහි වුවකි. පොතක් විලස ගොළු හදවත ඉස්සර විය. නව යුග සඟරාව එකල තරුණ ලේඛක නිර්මාණ උදෙසා සුවිසල් ඉඩ හසරක් ලබා ද
Out of stock
ලක්දිව අත්කම් ශිල්ප කලා

ලක්දිව අත්කම් ශිල්ප කලා

මෙහි දැක්වෙන පුන්කලස් යුගලය මඟුල් සලකුණු 108 න් එකකි. සෞභාග් යයේ සංකේතයක් ලෙස සැලකෙන පැරණි සිංහල මොස්තර ගණයට අයත් පුන්කලස ගල් කැටයම් හා චිත් රවල මෙන්ම ලී හා තහඩු කැටයම් අතරද දක්නට ලැබෙන සෞන්දර්යාත්මක මෝස්තරයකි. කලස මත තබා විහිදුවන ලද මල් කළඹක් සහිතව නිරූපනය කිරීම මෙහි සම්ප් රදායයි. පැරණි සිංහල මෝස්තර ගණයට අයත් අෂ්ටනාරී රථය පිටකවර චිත් රයේ පුන්කලස් යුගල මධ් යයේ දක්නට ඇත. එය මානව රූප යොදා සකස්කර ඇති චමත්කාර ජනක අලංකාර ක් රමයක් ලෙස සැලකේ. ස්ත් රී රූප අටක් රථයක හැඩය ඇතිවන පරිදි ගැලපීම මෙම මෝස්තරයට පදනම් වී ඇත. චතුර්නාරී පල්ලැක්කිය, ෂඩ්නාරී තොරණ, සප්තනාරී තුරඟා, නවනාරි කුඤ්ජරය, පංචනාරී ඝටය, දේවිනාර
Out of stock
තුල්ය රූප

තුල්ය රූප

මං ලියන පොතේ මුල්ම පිටුව වෙන් කරලා තියෙන්නේ එයාට. මං ඉල්ලීමක් කරලා තියෙනවා . කවද හරි මං මැරුණ දවසක මාව මල් පිපෙන ගහක් යට වළලන්න කියලා. එතකොට මගේ සොහොන ළඟට එයා ආවම මං මලක් වෙලා එයාගේ කකුල් දෙක ළඟ වැටෙනවා -රාධිකා අර ඇරලා දාලා තියෙන්නේ එයාගෙ කාමරේ. මේසෙ උඩ තිබුනෙ එයා ලියපු අකුරු. දන්නේ නෑ කියන්නේ කොහොමද? -බිපාෂා පාර වරද්දා ගත්ත කෙනෙකුට නිසි මග පෙන්නන එක යුතුකමක්. ස්තූතියක් අවශ් ය නෑ බිපාෂා. -ඉන්දූර් මට මුකුත් මතක නෑ තමයි. ඒ වුනාට පංචස්කන්ධෙ මේ ගෙදර තියාගෙන ඔහේ හිතෙන් රට රටවල් වලට යනවට මං කැමති නෑ. -සිමියොන් මං ඉන්නේ ආදරෙන්.කා ගැනද කියා අහන්න එපා. ඒ ආදරේ ඔය හතර දෙනාගෙන් කෙනෙක් එකක් වුනත් වෙන්න පු
Out of stock
පැරණි සිංහල චිත්ර සැරසිලි මෝස්තර

පැරණි සිංහල චිත්ර සැරසිලි මෝස්තර

අධ් යාපන ග් රන්ථ ප් රකාශන උපදේශක මණ්ඩලය පාසල් පුස්තකාල පොතක් වශයෙන් අනුමත කළ පැරණි සිංහල චිත් ර සැරසිලි මෝස්තර කෘතිය, කොළඹ ආණ්ඩුවේ ට්රේනිං කොලිජියේ චිත් ර කර්මය හා අත්වැඩ පිළිබඳ හිටපු කථිකාචාර්ය ටී.යූ. ද සිල්වා විසින් සම්පාදිතමාහැඟි ග් රන්ථයකි. පැහැදිලි වූත්, ශෝභන වූත්, මුද් රණය අත් යාලංකාරය. පොතින් ප් රකාශ වන කරුණු නිරදර්ශනය කිරීමට යෝග් ය ච් රත් ර හැකි තාක් ඇතුළත් කර ඇත. පැරණි චිත් රවලින් උපුටාගෙන ඇති මේ මොස්තර ආදිය ඉතා අගනේය. සිංහල චිත් ර ශිල්ප ඉතිහාසයේ ලුහුඬු විස්තරයක්ද, පුරාතනයක් චිත් ර මෝස්තර මැවු ආකාරයත්, ඒවා පාට කළ අන්දම හා ඒ සඳහා සාදා ගත් සායම්වල මූල ධාතුන් පිළිබඳ දීර්ඝ විස්තරයක්ද ඇතුළ
Out of stock
හිමි සොයා බටහිරට I

හිමි සොයා බටහිරට I

හිමියන්ගේ බුද්ධිය පරදවා බිය මතුවිය. සෑදලයේ සිටිමින්ම එතුමා වෙවුලීය. වහාම ඔහු තම අනුගාමිකයනට කතා කොට දර කපන්නා කියු දේ ඇසුනාද? ඔය කවුරු හරි එයාගෙන් තව තොරතුරු දැනගන්නවාද? ඇසුහ. බයවෙන්න එපා හිමියනි, මම තොරතුරු දැනගන්නම්. වානර තෙමේ උත්තර සැපයීය. ගරු මහත්මයා, ඔබ මේ පැත්තේ ආවේ ඇයි කියා ඇසීය. මම ඔබට ඇත්තම කියන්නම්. අපි නැගෙනහිර ඉඳලා බටහිරට යන්නේ ත් රිපිටක ග් රන්ථ හොයාගන්නටයි. අර අශ්වයා පිටේ ඉන්නේ අපේ ස්වාමීන් වහන්සේ තමයි. ඔබ රකුසන් ගැන කී වේලේ එතුමාට බය ඇතිවුණා. මාව ඔබ ළඟට එව්වේ උන් ගැන තව විස්තර ටිකක් අසා ගන්නයි. ඉතින් ඒ අය මෙහේ කලක් සිටම ඉන්නවාද? ඒ අය ආධුනිකයෝද, එහෙම නැත්නම් පළපුරුදු අයද? ඔබ මට කි