Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ගුරු ගීතය ඔපෙරා ලිබ්රතෝව - The First Teacher Opera Libretto

ගුරු ගීතය ඔපෙරා ලිබ්රතෝව - The First Teacher Opera Libretto

සුමුදු පතිරාජයන්ගේ ගුරු ගීතය ඔපෙරා ලිබ් රතෝව - ඔපෙරා භාෂණ අඬහැර අත්පොත ප් රවර්ගගත කළ යුතු වන්නේ, කවර නම් සාහිත් ය-නෘත් ය-සංගීත ෂානරයක් තුළදැයි මම නොදනිමි. කෙසේ වතුදු, රුසියානු සහ ඉංගිරිසි පරිවර්තනයන්ගෙන්ද උපලක්ෂිතව සිංහල බසින් පළ වන මෙම වර්ගයේ මුල්ම පොත, මේ බැව් මට විශ්වාසය. සැබැවින්ම, මෙම සුවිශේෂ කෘතිය හඳුන්වා දිය යුත්තේ කවරක් හැටියටද ? එකී සන්දර්භයේදී මසිතට නිරායාසයෙන්ම නැගුණේ, පණ්ඩිත් අමරදේව නිතර නිතර උද්ධෘත කොට දැක්වූ ඩේවිඩ් රැන්ඩොල්ෆ් නමැති සුප් රකට සංගීත ශාස්ත් රවේදියාණන්ගේ මෙවදන්ය. "වචනයකට යා හැකි දුර ගෙවා නවතින්නේ යම් තැනකද, එතැන සංගීතයේ උපත වන්නේය. කිර්ගීස් සහ රුසියානු යන දෙබසින්ම සාහ
In stock
පශ්චාත් සෝවියට් යුගයේ රුසියාව

පශ්චාත් සෝවියට් යුගයේ රුසියාව

ඔහු නොමැති මගේ සෝවියට් ජීවිතය කවරාකාරයෙන් ගෙවී යන්නේ දැයි නිශ්චිත නොවේ. ඕල් යාගේ වෙන් වීමත් සමගින් මාගේ සැනසුමට හේතු වූයේ සීයා ය. ඔහුගේ මරණයන් සමගින් මගේ ජීවිතයට වන අඩුව වෙනෙකෙකුට පිරවිය නොහැක බව නොඅනුමාන ය. අපගේ සමුගැනීම මේතරම් කඩිනම් වේයැයි නොසිතූවෙමි. දැන් මට ඕල් යාත් නොමැත. ඔහුත් නොමැත. තනිකම තුනී කර ගැනීමට ඇත්තේ ඔවුන්ගේ මිහිරි මතකය පමණී. සීයාගේ අවසන් කටයුතු වලට ඈ පැමිණෙදැයි නිශ්චිතව කිව නොහැක. පැමිණියත් ඈ නැවත ප් රංශයට යා යුතූය. ඈ පැමිණෙන්නේ තවත් වසර හතරක් ගෙවී ගිය පසුවය. මා තනි වූ බවක් මට හැඟේ. මට වැළපෙන්නට නොහැකිය. එහෙත් මගේ දෙනෙතට උණන කඳුළු සඟවාගත නොහැකිය.
Out of stock
මුතු රළ මත

මුතු රළ මත

ඉතාලියේ වෙරෝනා නුවර දී උපත ලද එමීලියො සල්ගාරි (1862 - 1911) තොරීනෝ නුවර දී මිය ගියේ ය. එම කෙටි ක ජීවිත කාලය තුළ, ත් රාසජනක වූ ද ආකර්ෂණීය වූ ද කතා සහ ලුහුඬු ප් රබන්ධ සිය ගණනක් පාඨකයාට, විශේෂයෙන්ම ළමා සහ නවයොවුන් පරපුරට තිළිණ කළ හෙතෙම ජනප් රිය ලේඛකයකු ද පුවත්පත් කලාවේදියකු ද වී ය. කිසිම දිනෙක සිය මව්බිමෙන් පිටත යාමට වරම් නොලද බව කියන මේ ගත්කරු සිය මනසින් මුලු ලොව පුරා සැරිසරමින් විවිධ දේශ ද ජනතාව ද පසුබිම් කැරගත් විචිත් ර රූපකවලට පණ පොවන්නට හැබෑ දක්ෂයකු වී ය. මුතු රළ මත ප් රබන්ධය ගලා යන්නේ ඉන්දීය සයුරෙන් වට වූ සිංහලේ වෙරළත් අගනා මුතු පරවලින් ගහණ වූ මන්නාරම් පෙදෙසත් ඒ හා බැඳුණු විශාල ආර්ථික පිබිද
In stock
රිදී මායා අසුන (NARNIA)

රිදී මායා අසුන (NARNIA)

ආශ්චර්යවත් නානියා දේශය වෙත යෑමේ වරම පිවෙන්සි දරුවන් හට තව දුරටත් උරුම නො වුව ද, ඔවුන් සමඟ ඩෝන් ට් රෙඩර් නැවෙහි මුහුදු ගමනට එක් වූ යූස්ටස් ස්කූබ් සම්බන්ධයෙන් කරුණු එසේ නො වේ. මෙවර ඔහු ඇස්ලන්ගේ කැඳවීම අනුව ජිල් පෝල් නම් සිය මිතුරියක ද සමඟ නානියාව වෙත පැමිණෙයි. එහි දී හරිත මායාකාරියක විසින් පැහැර ගනු යනු ලැබී ඇති කුමරකු සොයාගැනීමේ වගකීම ඇස්ලන් ඔවුන්ට පවරයි. ඒ කුමාරයා සොයා ගනු සඳහා නානියාවේ උතුරුකරයේ දරුණු යෝධයන්ගේ රාජධානිය ද, ඊට පසු ඊටත් වඩා බිහිසුණු අත්දැකීම්වලට මුහුණ දීමට සිදු වන පාතාල රාජධානියට ද ඉතා දුෂ්කර ගමනක යෙදීමට ඔවුන්ට සිදු වෙයි. ඒ ගමනේ දී ඔවුන්ට යෝධ බකමූණන්ගේ ද දඬු ගොහොරු දණ්ඩන්ගේ ද ආධ
In stock
විද්යා

විද්යා

ඇය වන වදුලෙන් එළියට දිව්වාය කෑ ගසමින් දිවිවාය. පැටලි පැටලී වනයෙන් පිටතට පැමිණි ඇය ගුරු පාර දිගේ වැටි වැටී දිව්වාය. සිහිනයකදී දුවන්නාක් මෙන් කකුල් බර වී ඔසවාගත නොහැකි යැයි ඇයට දැනී ගියේය. අපගේ මතකයේ තිබුණේ එක් දෙයක් පමණි. ඒ එදා අවසන් දිනයේ විද් යා ටීච ඇඳ සිටි නිල් පැහැති අත් යන්ත් ර ඔසරිය පමණි. වෙව්ලමින් දිවූ ඇය කෑ ගසමින්ම පසු පස බැලුවාය. ඒහාම ළඟ ළගම එන කහ සාරියක් හැඳි විද් යාගේ ආත්මය දුටු කවීෂා අන්තයටම බිය වී පැටලී ඇද වැටුණාය. රබර් ගස් සියල්ල කරකැවී අහසේ වාසුළියක් තුළට ඇද ගත්තාක් මෙන් ඇයට පෙනීගෙන ගියේය. කහ පැහැති යමකින් මුළු දර්ශන තලයම වැසි කෙමෙන් සම්පූර්ණයෙන්ම අදුරු වී යන ආකාරය ඇගේ අවසන් මතකය
Out of stock
ගොපලු ළමිස්සී

ගොපලු ළමිස්සී

ජීවිතයේ බොහෝ දේ අපට දරාගන්නට වනු ඇත. ගැහැනියක වීම, මවක වීම අභියෝග හමුවේ ජිවත් වෙන්නට හයියක් උපතින්ම ලාමක ගැහැනිය දරා ගන්නේ එහෙයිනි. කුස පුරා කිරි බිව් ජේමිස් ළදරුවා අසල ගල්ලැහැ පැදුරු කැබැල්ලේ රෙදි කඩකින් පොරවා කුඩා මදුරු දැලෙන් වැසූ ඕ, ලොකු පුතා හට පාසලේදී පාඩම් කරන්නට දුන් සුභාෂිතයේ කවි දෙකක් පාඩම් කරන ලෙස පවසා... තම ඉෂ්ට දෙවි දේවතාවන් සිහි කොට කුඹුරට බැස්සේ කිසිඳු ගැහැනියක මෙවන් මොහොතක කරන්නට තුන් සිතකින්වත් නොසිතනා ඒ මහා බැරෑරුම් කටයුත්තට තම දහදිය වගුළ යුතුම නිසාවෙනි. " සත් පත්තිනි මැණියනේ මගෙ බඩේ ඉන්න දරුවා ඔබ වහන්සේට බාරයි. මං අද මේ කුඹුර නොකෙටුවොත් මයෙ දරුපැටව් බඩ ගින්දරේ... මාවත්, මගෙ