Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
The Trials Of Apollo 2 - අඳුරු අනාවැකිය

The Trials Of Apollo 2 - අඳුරු අනාවැකිය

සම්පූර්ණ කිරීමට තිබෙන අන්තරායකාර අනාවැකියක්. අනිවාර්යයෙන්ම මම ආයෙමත් දෙවියෙක් විය යුතුමයි.. මම තමයි අර්ධලෝහිත කඳවුරේදී මුහුණ දෙන්න වුණු භයානක පරීක්ෂණ ශ් රේණියක් නිර්භීතව ඉවසා දරාගත් දෙවියා, ඇපලෝ. දෙවියෙක් කිව්වට මගේ තාත්තා, සියුස්, ඔහුගේ නම්බුව රැකගන්න, මාව කිසිම ලස්සනක් නැති, කිසිම බලයක් නැති තරුණ ගැටවරයෙක් විදිහට පොළොවට නෙරපා දමා තිබුණා. දැන්, මම ලියෝ වැන්ඩෙස් සහ මායාකාරී කැලිප්සේ (ඇයත් දැන් මනුෂ් යයෙක්, හා!) එක්ක එකතුවෙලා, මට ආපහු ඔලිම්පස් කන්දට යන්න ඕනෑකරන තොරතුරු ළඟ තබාගෙන ඉන්නවා වෙන්න පුළුවන් වුණු, ඒ වඩාත්ම භයානක පුරාණ ඔරකල්ව හොයාගන්න ඕනේ. දේවල් තවත් නරක අතට හරවන්න, දුෂ්ට ට් රයම්විට්රේට්
In stock
Final Judgement

Final Judgement

තද අහස් නිලට හුරු මොජිටෝ වීදුරුවේ පළමු උගුර දෑස පියාන රස වින්දෙමි. එහි සීතල උගුර හරහා ගමන් කරන අන්දම මම සිහි කළෙමි. මොහොතක් එසේ ඉඳ නඩු ගොනුවේ වූ සියල්ලත්, සාක්ෂිත් පිළිවෙලින් සිහි කළෙමි. විශේෂ යමක් සිහි නොවූ හෙයින් බර සුසුමක් හෙළා දෑස විවර කළද, මා තිගැස්සී ගියේ මගේ මුහුණ මතම වූ ඔහුගේ දැඩි බැල්ම හමුවේය. මා දුටු බව දැක හෝ ඒ දෑසේ බැල්ම වෙනසක් නොවුණි. ඔහු මදෙස බලාගෙනම ඔහුගේ හරිත තේ කෝප්පය පානය කරන්නට විය. අළු පැහැ දෙනෙත යනු සරාගි බවේ මූර්තියයි. අළු දෑසක් ඇත්තකු විශ්වාසවන්ත පුද්ගලයින් යැයි මා අසා ඇත. එසේම ඔවුන් රහස් රකින්නට සූරයින් බවද අසා ඇත. ඉදින් මා ඉදිරියේ සිටිනා ඒ අළු පැහැ දෙනෙත දෙස බලා මම ඔහු
Out of stock
උල්කාශ්මයේ අබිරහස

උල්කාශ්මයේ අබිරහස

ආක්ටික් අයිස් පරයක ගැඹුරේ වලලා තිබූ විස්මයජනක ලෙස දුර්ලභ වස්තුවක් නාසා චන්ද් රිකාවක් මගින් සොයාගත් අතර අදාළ අභ් යවකාශ ඒජන්සිය වැඩිදුර තහවුරු කරගැනීමකින් තොරව එය ඉතා වැදගත් ජයග් රහණයක් බව ප් රකාශ කරයි. හේතුව එය නාසා ප් රතිපත්තිවලට සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ගැඹුරු ඇඟවුම් සහිත එකක් වෙන නිසාය. එම සොයාගැනීමේ නිරවද් යතාවය සත් යාපනය කිරීම සඳහා ධවල මන්දිරය, බුද්ධි විශ්ලේෂක රේචල් සෙක්ස්ටන්ගෙන් සහය ඉල්ලා සිටී. විශාරද මයිකල් ටොලන්ඩ් ඇතුළු විශේෂඥයින් කණ්ඩායමක් සමග ආක්ටික් අයිස් පරය වෙත යන රේචල් සිතාගත නොහැකි සාධක හෙළිකර ගනී. එම විද් යාත්මක ප් රෝඩා පිළිබඳ සාක්ෂි ලෝකයා මතභේදයට තුඩුදෙන දැව
Out of stock
ගහල කිරිල්ලී

ගහල කිරිල්ලී

ඒ හැන්දෑව ලේ පාට හැන්දෑවක්. අහසයි පොළොවයි අතර ඕනෑම දෙයක් වෙන්න පුළුවන් හැන්දෑවක්. අහස පොළොවට පාත් වෙලා පොළොව චප්ප කරපු හැන්දෑවක්. ඒ චප්ප කෙරිල්ලෙදි පොළොව ගල්කරගෙන හිටිය පර්වත වෙඬරු වගේ දියවෙලා වැක්කෙරුණා. අස්සයින්ට අං ආවා. කුළු මීම්මු ඇනකොටා ගත්තා. වැවේ සොරොව්ව කඩාගෙන ගිහින් ගං වතුර පහත් බිම් යට කළා. බිම් මල්, පින් මල් වෙනසක් නැතුව ජීවිතේ පූජා කළා. පිපෙන්න බලාගෙන හිටිය මල් පොහොට්ටු යායක් සමූලඝාතනය වුණා. විහාරයේ ඝණ්ඨාරය ඉබේම නාද වෙන්න පටන් ගත්තා. බෝමළුවෙ පත්කඩය එළාගෙන ගාථා කිව්ව උපාසකම්මලාට කරණීය මෙත්ත සුත් රය වැරදුණා. ලොකු හාමුදුරුවො මුචලින්ද නාගදරණය අස්සෙ වහං වුණා. විහාරගෙයි බිතුසිතුවම්වල හිට
In stock
කදුළු එක්ක චියර්ස්

කදුළු එක්ක චියර්ස්

ඛණ්ඩාරවෙල, දියතලාව, හපුතල, ඉදල්ගස්හින්න, ඔහිය එකපෙළට පහු කරගෙන බදුලු කෝච්චිය හරිත මිටියාවතේ දාරය දිගේ කොළඹ යනවා. කෝච්චිය ගැස්සෙන හැම වතාවකම මතක අහුරු විසිවෙලා රේල් පාර අද්දර වැටෙනවා. ඒවා අහුලගන්න කවුරුත් නෑ. ඒ මතක තමයි සමහර තැන්වල සුදු ලිලී මල් වාගේ පිපිලා තියෙන්නේ. කේතකී ආසාවෙන් හිටියා ලිලී මල්වල සුවඳ සිඹිමින් රේල් පාරේ ඇවිදින්න යන්න. ජැකරුන්ඩා මල් පිපෙන හපුතල සීතලේ වසත්ගේ අත අල්ලගෙන ඇවිදින්න. අදත් ඒ හැම දේම පුරුදු විදියට ඒ තැන්වලම ලියලනවා, දලුලනවා, මල් පිපෙනවා. සමහර දේවල් තිබුණු තැන්වලම ගල් වෙලා තියෙනවා. මීදුම පවා ඉස්සර වාගේම ගලනවා. හැබැයි කේතකීවත් වසත්වත් ආයේ කවදාවත් හපුතලේ එන්නේ නෑ. එයාලගේ
In stock
පූස් ගෙදරළමයි

පූස් ගෙදරළමයි

අපි කවුරුත් පාහේ සුරතල් සතුන්ට කැමැතියි. සුරතල් සතෙක් නිවසෙහි ඇති දැඩි වන විට ඒ සතා නිතැතින්ම පවුලේ සාමාජිකයෙකු බවට පත් වෙනවා. සමහර සතුන්ගෙන් ලැබෙන ආදරය මිනිසුන් ඉක්මවා යන අවස්ථා පවා තිබෙනවා. එහෙත් අපේම අවාසනාවට අප ඇති දැඩි කරන බොහෝ සුරතල් සතුන්ට, මිනිසාට තරම් දීර්ඝායුෂ නැහැ. ඒ නිසාම අපේ ජීවිත කාලය තුළ බොහෝ සුරතලුන්ට සමු දෙන්නට අපට සිදු වෙනවා. ඒත් ඒ සිරුරෙන් පමණයි. ඔවුන් පිළිබඳ ආදරණීය මතක අපේ මරණය තෙක්ම අපේ හදවතේ ගැඹුරුම ඉසව්වෙහි නිදන්ගතව තිබෙනවා. ඔවුන්ගේ කතා කරන දීප්තිමත් ඇස්.... ශරීර චලනයන්ගේ භාෂාව... ඔවුන්ටම ආවේණික හඬනැගීම්... වචන බවට පත් කරන්නට තිබුණා නම්, ලොව සොඳුරුතම ආදරයේ භාෂාව බවට පත්ව
In stock
චෙරි කැටේ සහ පීච් ඇටේ

චෙරි කැටේ සහ පීච් ඇටේ

ළමා සහ යොවුන් ප් රේක්ෂකයන් සඳහා වූ සංගීත නාට් ය සාහිත් යයක් හා සංගීත රංග නිෂ්පාදන අපේ රටේ දක්නට නැති තරම්ය. මේ අවාසනාවන්ත තත්ත්වය ගැන සැලකිලිමත් වෙමින් ප් රකට නිර්මාණකරුවකු සම රංග කලා විද්වතෙකු වන සුනිල් විජේසිරිවර්ධන, චෙරි කැටය හා පීච් ඇටයේ කතාව යන ළමා හා යොවුන් සංගීත රංග පිටපත් දෙක මේ ග් රන්ථය මගින් පාඨකයා වෙත ඉදිරිපත් කරයි. මෙහි ඉලක්ක පාඨකයා වන්නේ දෙමවුපියන්, ගුරුවරුන් සහ යොවුන් රසිකයන්ය. චෙරි කැටේ කතාව දෙමවුපියන් සහ ගුරුවරුන් විසින් දරුවන්ගේ වයස් ප් රමාණ අනුව, අවශ් ය නම් කරුණු තෝරා බේරා දෙමින්, ඔවුන් සමඟ කියවිය හැකි වේ යැයි අපේක්ෂිතය. පීච් ඇටේ කතාව, යොවුන් පාඨකයන් මෙන්ම ගුරුවරුන් සඳහා ද ශේ
Out of stock
වහලක් නැති මාලිගාව

වහලක් නැති මාලිගාව

"මෙය ත් රාසජනක වූ, සිතුම් ග් රහණය කරගන්නා වූ කතාන්දරයකි. කියවා හමාර වන තුරු ඔබ එය පසෙක නොතබනු ඇත. -නිව්යෝර්ක් ටයිම්ස්- හුදෙකලාව සහ දුරස්ථභාවයට පත්වීම නිසාම එකිනෙකාට සමීප වූ ජෝර්ජ් සහ ඔහුගේ අහිංසක මිතුරා ලෙනී, අසරණයන්ටම පොදු වූ සිහිනයක අතරමං වෙති. එනම්, තමන්ටම කියා නිවහනක් හිමි කරගැනීමයි. කැලිෆෝර්නියාවේ සැලිනස් නිම්නයට පැමිණ රැකියා ලබාගන්නා මේ දෙදෙනාගේ පැතුම් බොඳවී යාම මහා ලේඛක ස්ටෙයින් බෙක් දුටුවේ කුමන අයුරකින්ද? රොබර්ට් බර්න්ස් කවියාගේ ජනප් රිය පැදි පෙළක දැක්වෙන කතා පිංචකින් හැඟවෙන පරිදිය. මීයන් විසින් ඉරිඟු යායක සාදන ලද පුංචි කූඩුව මිනිසුන් විසින් නගුලෙන් හාරා විනාශ කර දමන ආකාරයටය. තව දුරටත්
In stock
පොළොන්නරුව සිද්ධස්ථාන

පොළොන්නරුව සිද්ධස්ථාන

වර්තමාන ශ් රී ලාංකේය පුරාවිද් යා ක්ෂේත් රයේ වෙසෙන ප් රාමාණික විද්වතෙකු වන සුමිත් රණසිංහ මහතා සිංහල, පාලි, සංස්කෘත යන භාෂාවන් මෙන්ම තර්ක න් යාය, ජ් යොතිෂ, ඡන්දෝලංකාරාදී පෙරදිග ශාස්ත් රයන් පිළිබඳව ද සුවිශද ඥානයක් සහිත පඬිවරයෙකි. කැලණිය විශ්වවිද් යාලයේ පුරා විද් යා අධ් යයනාංශයෙන් ශාස්ත් ර වේදී උපාධිය ලබා ගනිමින් ශාස්ත් රීය ලෝකයට පිවිසි ඔහු දීර්ඝ කාලයක් තිස්සේ පර්යේෂකයෙකු වශයෙන් පුරා විද් යාත්මක අධ් යයනයන්හි නිරත වූ වෘත්තීය පුරා විද් යාඥයෙක් වේ. එහි ප් රතිඵලයක් වශයෙන් ඒකරාශී වූ ඥාන සම්භාරය පාදක කරගනිමින් දැනට එතුමන් විසින් රචිත ග් රන්ථ සංඛ් යාව විස්සකට අධික ය. ඒවා සියල්ලක්ම සමාජ පුරාවිද් යා විෂය ක
Out of stock
ස්මරණ

ස්මරණ

කිසිම දෙවියකුට තහනම් කරන්න බැහැ ඔයා තාත්ත නෙමෙයි කියල. කිසිම කෙනෙකුට ඔයා වගේ වෙන්නත් බැහැ. වෙන්නෙත් නැහැ. උප්පැන්න සහතිකෙයි අනෙක් හැම දේකමයි තාත්ත ඔයාමයි.... ඇය කණවැන්දුම් ගෑණියෙකුට මිනිහෙක් නෑ, දරුවො නෑ, මිනිහෙක්ගෙ ඇහැ ගැහෙන්න හොඳ නෑ. දෙවියො තහනම් කරල. මිනිහ ඉන්න ගෑණියෙක් පාට පාට ඇඳුම් ඇඳල පාරෙ යනකොට මිනිස්සු බැලුවට කමක් නෑ. මිනිහෙක් ඉන්න ගැණියෙක් වෙන මිනිහෙක්ගෙ ඇහැ ගැහෙන්න හොඳ නැත්තෙ දෙයියන්ට ඒක පෙනිල නැ..... කණ්ඩුලායි "කහ පාට පිරිසිදු මී පැණි ඒවයෙ පිරිලා තිබුණා. මම අහපුවම ඒ මොනවද කියලා අම්මා කිවා ඒ මී මැස්සන්ගෙ කඳුළු කියලා. මේ කඳුළු හැදුණෙ මී මැස්සෝ මල් පෙති වලට හාදු දීලා කියලා බහීර් "ඇත්ත