Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
දෙරටක් යා කළ තලෙයිමන්නාරම් දුම්රිය

දෙරටක් යා කළ තලෙයිමන්නාරම් දුම්රිය

එම්. ජී. නාපේවිතාන මහතා කලක පටන් ලංකාවේ දුම්රිය සේවය හා එහි ඉතිහාසය පිළිබඳ උනන්දුවෙන් හැදෑරීම් කරන තරුණ විද් යාර්ථියෙකි. එකී ව් යායාමේ ප් රතිඵලය නම් ඔහු විසින් සම්පාදිත "දෙරටක් යා කළ තලෙයිමන්නාරම් දුම්රිය නමැති කෘතියයි. මාර්ටින් වික් රමසිංහයන්ගේ "මඩොල්දූව කෘතියේ එන බාලප්පු කොළඹ සිට ඉන්දියාවට රේල්ලෑවෙන් යෑම සඳහා ටිකට් ගැනීම කුඩා අපගේ සිත් තුළ යම් ප් රශ්නයක් දැන වූ සිදුවීමකි. කල්යත්ම මන්නාරම් දුම්රිය මාර්ගය, තලෙයිමන්නාරම් දුම්රිය ස්ථානය හා ඉන්දු ලංකා දුම්රිය සේවය පිළිබඳ අපගේ දැනුම පුළුල් වූයෙන් එකී ප් රශ්නය දුරුවිය. "දෙරටක් යා කළ තලෙයිමන්නාරම් දුම්රිය නමැති කෘතියේ පරිච්ඡේද නවයක් පුරා නාපේවිතාන ම
In stock
රන් පුතුට මගේ නම

රන් පුතුට මගේ නම

කෙටි කතාව වූ කලී ගැඹුරු ළිඳක් වගේ යැයි පිළිගැනේ. කෙටි කතාවයි කවියයි නිවුන් සහෝදරයින් සේ '' යි සැලකෙයි. පටු සීමාවක් තුළ ගැඹුරින් ජීවිතය ස්පර්ශ කිරීම කෙටි කතාවේ අරමුණ වන අතර, ඉතා සියුම් විදියට ජීවිතය තේරීම හා හුදෙක් සියුම් බවම එහි මූලික ලක්ෂණය විය යුතු බව පිළිගැනේ. කෙටියෙන් කී පමණින් ම කෙටි කතාවක් නොවන බවත්, එක් ප් රධාන සිදුවීමක් වටා කෙටි කථාව ලිවිය යුතු බවත්, නව කතාව ප් රධාන සිදුවීම් කිහිපයක් වටා ගෙතුනක් බවත් සම්මතයක් තිබේ. කෙටිකතාව වැඩි සමීපතාවක් පෙන්නුම් කරන්නේ නවකතාවට නොව කවියට බවත්, අන් සියලු නිර්මාණවල පැවතිය යුතු සියලු ලක්ෂණ වන භාෂාවේ නිවැරද් යතාව, ව් යාකරණයෙහි නිරවද් යතාව, සංකේත භාවිතය, ප
In stock
colors of love (ආදරේ පාට පාටින්...)

colors of love (ආදරේ පාට පාටින්...)

ආත්මයක් නිරුවත් කරන්න පුළුවන් තරමේ නිදහස් හැඟීමක් ඔයාට එයා ළඟදි දැනෙනවා නම්,එයාට ඔයා ළඟදි දැනෙනවා නම් මතක තියා ගන්න ඒ තමයි ආදරේ.... මැරෙන්න කලින් එකම එකවතාවක් හරි මං ඔයාට ආදරෙයි කියන වචන ටික අහන්න තරම්, මේ ලෝකේ හැමෝම වාසනාවන්ත වෙන්න ඕනි කියලා, ඔයාලට හිතිලම නැද්ද...? මතකයි නේද..?කූඹි ඒ කියන්නේ ආදරෙයි කියලා... හීන තමයි මිනිස්සුන්ව ජීවත් කරවන්නේ, හීන තමයි අපේ ජීවිත වලට හුස්ම දෙන්නේ. හීන කවමදාවත් මිනිස්සුන්ව මරන්නේ නෑ,ජීවත් කරවනවා. දවසක..... කියන බලාපොරොත්තුවට ජීවිතේට වෛර කරන මනුස්සයෙක්ට වුනත්,ජීවිතේ දෙන්න පුළුවන්. හුස්ම නවතින මොහොත වෙනකල්ම, එකම විදියට හිත කීරිගැහෙන හැඟීමකින්, අපිට ආදරේ කරන්න පුළු
In stock
කුක්කුර හපනා

කුක්කුර හපනා

දරුවන්ට ළමා කාලයක්, ළමා ලෝකයක් අහිමිව ගිය යුගයක, තාක්ෂණික දියුණුව හමුවේ පොත පත පරිශීලනය කරන නැණවත් දරුවන් බිහිකිරීම පුස්තකාලවේදියකු හා දේශකයකු ලෙස රට වෙනුවෙන් කැපවී කටයුතු කරන සාමවිනිසුරු සඳරුවන් ලියනාරච්චි මහතා ජාතක කතා කියවීමට දරුවන් උනන්දු කරවීමේ අරමුණින් සාහිත් යයට අත්පොත් තැබීම ඉතා සතුටට කරුණකි. ළමා මනසට ගැලපෙන අයුරින් ඉතා සීරුවෙන් සුමට ලෙස බස හසුරුවමින් නිර්මාණය කර ඇති මෙම කුක්කුර හපනා නම් ළමා කථාව සැබෑ නායකයකු බිහිවීම උදෙසා ආදර්ශයකි. මෙවැනි නිර්මාණ තව තවත් බිහි කිරීම සඳහා ආශිර්වාද කරමි. මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි - සංස්කෘතික අධ් යයනාංශය, කැළණිය විශ්ව විද් යාලය.
In stock
පිං ළිඳ

පිං ළිඳ

යමක් ලිවීමට පෙර මොහු පළමුව තොරතුරු ගවේෂණය කරයි. ඒ තුළින් කතා සාරාංශයෙන් බොහෝ විට සත් ය කරුණු පදනම් කරගනී. සටහන් ගන්නා සාරාංශය අගනා කතාවක් ලෙස ගොඩ නගයි. මේ නිර්මාණයෙන් මොහු මේ බලාපොරොත්තු වන්නේ තමා අවබෝධ කරගත් යතාර්ථය වටහා ගෙන බොහෝ අර්ථ සමාජයට ගැළපෙන අයුරින් නිර්මාණයක් ඉදිරිපත් කිරීම යැයි මාගේ හැඟීමයි. කලා ක් ෂේත් රයේ ඉතා දිගු ගමනක ගමන් කර සිටින පද්මසිරි තල්පෙහේව නම් ම් වූ මොහු නවකතාකරුවෙකු, කවියෙකු වශයෙන් නමක් දිනා සිටින්නෙකු ලෙස මොහුගේ මේ කතා කුසලතා වෙනුවෙන් සෑම අවස්ථාවකදීම ගෞරව සම්මාන කීපයකින් පිදුම් ලබා ඇත. සිංහල කවි සංගමයේ ක් රියාකාරී නිළධාරියෙකු මෙන්ම තවත් ස්වෙච්ඡා සංවිධාන කීපයක සාමාජිකයෙ
In stock
තිත ද? කොමාව ද? - කාව්ය සංග්රහය

තිත ද? කොමාව ද? - කාව්ය සංග්රහය

මාත් රාක්කෙක පොතක් කෙනෙක් පිටකවරෙ රස විඳින අයෙක් හැඳින්වීම කියවන තවකෙක් විවේචන මත පිහිටා අතින්වත් නොඅල්ලා ඉන්න කෙළවරක තියන රාක්කෙක අත මානෙ පොතක්...... මමත් ඔබත් රාක්කවල ඇති තෙත් වැනිය. සමහරු අල්ලා බලා තබා යයි. සමහරු පිට කවරයට ළොබ බදියි. තවත් සමහරුන් අනූන් බස් අසා නොඅල්ලා ම යයි. නමුත් පොත බරසාර ය, කතා බොහෝමය. ජිවිතයේ හිමිවන, අහිමිවන, ළඟට එන සියලු දෙනාම අප හදේ තබා යන කතාවකි. ඒ කතා කිව හැකි ආකාර ද දැකිය හැකි පැතිකඩයන්ද බොහෝමය. සමහර කතා වලට තිත තැබිය යූතුය. සමහර කතාවලට කොමාව දමා ඇදගෙන යා යුතුය. ආදරය, ප් රේමය, තරහව, බලය, අත්හැරීම, මූණ ගැසීම, වෙන්වීම, එකී නොකී හැමදේම කවි රස මවයි.
In stock
රතු කරමලා - එම්.ඩී. ගුණසේන

රතු කරමලා - එම්.ඩී. ගුණසේන

රුසියානු තානාපතිතුමාගෙන් විශ්ව සාහිත් ය තුළ රුසියානු සාහිත් යයට හිමිව ඇත්තේ අද්විතීය ස්ථානයකි. විශේෂයෙන්ම රුසියානු සාහිත් ය ශ් රී ලාංකිකයන් අතර මහත් ජනප් රියතාවක් ඉසීලීමට සමත් වූ සාහිත් ය කලාවක් වේ. දශක ගණනාවක් පුරා රුසියානු සාහිත් යයට ආදරය හා ගෞරව කරන ශ් රී ලාංකික ජනතාවට රුසියානු හා සෝවියට් සාහිත් ය කෘති සිංහල සහ දෙමළ භාෂාවන්ට පරිවර්තනය කිරීම හරහා ඒවා දිගුකාලයක් පුරා අධ් යයනය කිරීමට අවස්ථාව ලැබූණි. මෙම පරිවර්තනය මොස්කව්හිදී, දේශීය පරිවර්තකයින්ගේ සහයෝගයෙන් සිදුකරන ලදී. මෙම දැවැන්ත සාහිත් ය සංස්කෘතික ව් යාපෘතිය වර්තමාන කාලයේදී මන්දගාමී වී තිබුණ ද කොළඹ රුසියානු මන්දිරයේ රුසියානු සාහිත් ය කවය මගි
Out of stock
ලී බොනික්කා සහ යකින්න

වී කරල - එම්.ඩී. ගුණසේන

පුදුම රතු කුසුම

කුරිරු දෛවය

කුරිරු දෛවය

හදවත් කුමරු ජැක්ස් ඇයට ද් රෝහි වීමෙන් අනතුරුව තමන් නැවත කිසි දිනෙක ඔහුව විශ්වාස නොකරන බවට ඉවැන්ජලීන් ෆොක්ස් දිවුරයි. දැන් ඇය තමන් සතු මායා බලය සොයා ගෙන ඇති බැවින් එම බලය යොදා ගෙන ජැක්ස් සොරකම් කළ, සතුටින් පිරුණු සදාකාලයක් සඳහා ඇයට ඇති අවස්ථාව නැවත ලබා ගත හැකි යයි ඉවැන්ජලින් විශ්වාස කරයි. එසේ වුවද, අති බිහිසුණු නව ශාපයක් හෙළිදරවු වීමත් සමග ඉවැන්ජලීන් නැවත වරක් හදවත් කුමරු සමග දුර්වල හවුලක් ඇති කර ගන්නීය. එහෙත්, මෙවර නීති වෙනස් වී තිබේ. ඉවැන්ජලින් ප් රවේසම් විය යුතු එකම බලවේගය ජැක්ස් නොවේ. ඇත්ත වශයෙන්ම, ඇය ඔහුට කොතරම් අකමැති වූවත් ඇයට විශ්වාසය තැබිය හැකි එකම කෙනා ජැක්ස් විය හැකිය. ආදර මන්ත් රයක්